ඇවිත් නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රිය වූ ජනන යන්ත්‍රය අලුත්වැඩියාව සඳහා මේ වන විට චීන විශේෂඥයින් දෙදෙනෙකු දිවයිනට පැමිණ සිටින අතර ඔවුහු මේ වනවිට ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙමින් සිටිති.මෙම ජනන යන්ත්‍රය අක්‍රිය වීමෙන් ජාතික පද්ධතියට අහිමි වූ මෙගාවොට් ප්‍රමාණය 300 ක වන අතර කඩිනමින් එය කඩිනමින් යථාවත් කිරීමට සැලසුම් කර ඇති බව ද විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.