මේ වන විට මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මේ වන විට රන් අවුන්සයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 5,351.31ක් ලෙසයි.
එම ඉහළයාම 2.33%ක් ලෙස සටහන් වී තිබේ.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes