ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකය අනුව ශ්රී ලංකා රුපියල තව දුරටත් ශක්තිමත් වෙමින් එක්සත් ජනපද ඩොලරයේ මිල අද (09) තවදුරටත් අඩු වී ඇතැයි වාර්තා වෙයි.අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.307.36 ක් ලෙස හා විකුණුම් මිල රු.325.52 ක් ලෙස සටහන්ව තිබේ.