
![]()
ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්
සීනිගම දේවාලයේ පැවතෙන ඓතිහාසික ශ්‍රී මහා දේවල් පෙරහැර හේතුවෙන් කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම පිළිබඳව පොලිසියය විසින් විශේෂ දැනුවත් කිරීමක් සිදුකර තිබේ. ඒ අනුව ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහර ඊයේ(24) වන දින සිට 26 වන දින දක්වා ගාල්ල – …
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනය අත්හිටුවයි
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද (25) ආරම්භ කිරීමට නියමිතව තිබු දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ. වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද පෙරවරු 8 සිට දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබුණි …
ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
ඌව පළාතේත් අම්පාර, ත්‍රිකුණාමලය, මුලතිව්, කිලිනොච්චි සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන …
වනජීවී දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්
වන අලි බහුල වශයෙන් වෙඩි වැදීම්වලට ලක්වන්නේ බඳින තුවක්කු හේතුවෙන් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. රක්ෂිත ප්‍රදේශවල සතුන් දඩයම් කිරීම සඳහා බඳින තුවක්කු බහුල වශයෙන් භාවිත කරන අතර එලෙස භාවිතා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ජනතාවට වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට හැකියාව පවතියි. ඒ අනුව 1992 ක්ෂණික දුරකතන අංකය …
ප්‍රාථමික වෛද්‍ය නිලධාරී තනතුරට අයදුම් කරන්න හෙට දිනය දක්වා අවස්ථාව
ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් 1,408 දෙනෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. පසුගිය වසරේ ඔක්තෝබර් මස 29 වැනි දිනට සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 1,408 දෙනෙකු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙසන් පත්වීම් ලබාදීම සඳහා අයදුම්පත් කැඳවා ඇති …
බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහි දූෂණ චෝදනා ගොනු කිරීමේ සූදානමක්
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දූෂණ චෝදනා ගොනු කිරීම සඳහා අධිචෝදනා පත්‍ර සකස් කරමින් පවතී.2015 දී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී ටෙන්ඩරයක් මුල් කොට මුදල් අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවට චෝදනා එල්ල වී ඇති …

මාරයා සහ සමාගමේ නිපදවන සුමිහිරි පානය “මුතුරාජවෙල ස්පෙෂල්” – විශේෂ අනාවරණයක්
නියම පලතුරු යුෂ යොදා නිපදවන බව පවසමින් කුඩා පොලිතීන් පැකට් වශයෙන් රුපියල් තුන් සියය වැනි මිල ගණන් වලට බෙදා හරින “මුතුරාජවෙල ස්පෙෂල්” නම් නීති විරෝධී විෂ මත් පැන් විශේෂයක් මේ වන විට මුතුරාජවෙල තෙත් බිම ආශ්‍රිත ප්‍රදේශ රැසක ව්‍යාප්ත වෙමින් පවතී.පසුගිය කාලයේ “දන්කොටුව ස්පෙෂල්” නමින් රට පුරා ප්‍රචලිතව තිබූ රා වලින් පෙරන ලද නීති විරෝධී මත් පැන් මේ වන විට අභාවයට ගොස් ඇති අතර ඒ සඳහා වන විකල්පයක් ලෙස ධනවත් ජාවාරම් කරුවන් කිහිප දෙනකු විසින් මෙම මුතුරාජවෙල ස්පෙෂල් නමින් හඳුන්වා දෙන බව පැවසෙයි. පසුව ඔවුන් …

අපේ රටේ නරි බෑණලා නරි නයිදෙලා මිස සැබෑ නරි නැත
එදා මෙදා තුර වේදිකා ගත වූ සිංහල වේදිකා නාට්‍ය අතුරින් මෙරට නාට්‍ය රසිකයන් ගේ සීමාව අතික්‍රමණය කොට සාමාන්‍ය ජනතාව අතරේ පවා අති මහත් ජනප්‍රියත්වයට පත් වූ සුවිශේෂ නාට්‍යයක් තිබේ. ඒ අප රටේ බිහි වූ විශිෂ්ඨතම නාට්‍ය කරුවකු වන දයානන්ද ගුණවර්ධන සූරීන් විසින් නිෂ්පාදනය කරන ලදුව 1960 නොවැම්බර් 04 දා කොළඹ …

ටික්ටොක් හඳුන්වා දුන් ෂැං යීමිං චීනයේ ලොකුම ධනවතා වෙයි
මේ වනවිට ලෝකයේ ජනප්‍රියම යෙදවුමක් ( App එකක්) වන ටික්ටොක් (Tiktok) යෙදවුම ලොවට හඳුන්වා දුන් බයිට්ඩාන්ස් (ByteDance) නැමැති චීන සමාගමේ නිර්මාතෘ ෂැං යීමිං (Zhang Yiming) චීනයේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇති බව වාර්තා වෙනවා. මේ බව අනාවරණය වන්නේ එරට හූරුන් සමීක්‍ෂණ ආයතනය නැමැති ආයතනයක් විසින් එළිදක්වන ලද වාර්තාවකිනු යි. එම වාර්තාව සඳහන් කරන ආකාරයට යීමිං ගේ වත්කම මේ වනවිට ඇ.ඩොලර් බිලියන 49.3 කට ආසන්නයි. එය ලංකා රුපියල්වලින් …
ඌරු මසින් තොර නත්තල් කෑම මේසයක්
මානව සංහතියේ ගැලවීමත් විමුක්තියත් උදෙසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් සංස්ථාපිත කළ ශුද්ධ වූ සභාව රෝමානු කතෝලික සභාව බවට ලෝක ජන මතයක් තිබේ. රෝමානු කතෝලික සභාවේ ඉතිහාසය ජේසුස් වහන්සේ සහ සාම්ප්‍රදානුකූලව පළමු පාප්වහන්සේ ලෙස සැලකෙන දොලොස් අපෝස්තුලු වරුන්ගේ නායකයා වන පේදුරු තුමා දක්වා දිව යයි.කතෝලික සභාව ලොව විශාලතම ක්‍රිස්තියානි සභාව ය. 2018 වන විට ලොව පුරා බව්තීස්ම වූ කතෝලිකයන් බිලියන 1.3 ක් පමණ සිටින බව අනාවරණය වී තිබේ.නමුත් …
දෙවසරක් තුළ අසරණුන් පන් දහසක ගේ මළ සිරුරු වල අවසන් කටයුතු නිම කර දුන් විසි අට වියැති ඉන්දීය තරුණිය – නිරංජන් චාමින්ද කරුණාතිලක
පූජා ෂර්මා මේ නොවැම්බර් මාසයයි. බටහිර කිතුනු පිළිවෙත්වලට අනුව සියලු සාන්තුවරයන්ගේ දිනයට පසුව එලැඹෙන නොවැම්බර් 02 වැනිදා මළවුන්ගේ දිනය ලෙස සැළකෙන අතර නොවැම්බර් මාසය පුරාම කිතුනුවෝ මළවුන් සමරති. ජීවත් වන්නුවන් සේම මළවුන් ද ගෞරවනීය ලෙස සැළකිය යුතු බව එයින් අදහස් වනවා විය හැකිය. මළවුන් වෙනුවෙන් සිය ජීවිතයම කැප කළවුන් මෙවැනි අවස්ථාවක සිහිිපත් වන්නේ නිතැතිනි. විශේෂයෙන් කාන්තාවක සිය ජීවිතයම ඒ වෙනුවෙන් කැපකර සිටී නම් එය විශේෂත්වයකි. පිරිමියකු විසින් …
ජන රැල්ලත් මුහුදු රැල්ල වගේ – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
විවිධ තත් කාලීන සමාජමය අවශ්‍යතා මත ජනතා පිබිදීම්, නැගී සිටීම්, පෙළ ගැසීම් ආදී වශයෙන් හැඳින්වෙන සංසිද්ධීන් සෑම සමාජයකම වරින් වර දක්නට ලැබේ. විවිධ සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් සාධනීය සේම නිශේධනීය අරමුණු වෙනුවෙන් ද ජනතාව එලෙස සාමූහිකව ඒකරාශී වෙති. නිමිත්ත සාධනීය හෝ නිශේධනීය වුව පොදුවේ ඒවා හැඳින්වෙනුයේ ජනතා ආකල්පමය පිබිදීම් මත හට ගන්නා සිදුවීම් වශයෙනි. කිසියම් ශ්‍රමික පිරිසක් තමන්ට මුහුණ පෑමට සිදුවන ප්‍රශ්න,ගැටළු අර්බුද සඳහා වෘත්තීය සමිති මට්ටමින් …

සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම
සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම යනු, ඔබ අනුභව කරනා ආහාර පිළිබඳව හොඳ අවධානයක් තිබීම, ඔබේ සැබෑ කුසගින්න සහ කුස හොඳින් පිරීම පිළිබඳ ඉඟි මෙන්ම ආහාර ගැනීමේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳවත් හොඳින්ම දැනුවත්ව සිටීමයි. ආහාර ගැනුමට දෙන අවධානය වෙනතකට යොමු කරන දේවල් ඉවත් කිරීම, සෙමින් ආහාර ගැනීම, සෑම අහර පිඬක්ම රස විඳීම සහ ආහාර සඳහා ඔබේ සිරුර හා මනස දක්වන ප්‍රතිචාර පිළිගැනීම, …
බොහෝ හෘද රෝගින්ට ඇස්ප්‍රීන් ලබාදෙන්නේ ඇයි? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
වර්තමානයේ බොහෝ දෙනෙකු තමන්ගේ තරුණවිය ඉක්මවා වැඩිහිටි වියට පැමිණෙන විට ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරුන් විසින් ඇස්ප්‍රීන් පෙත්තක් නිර්දේශ කරන අයුරු ඔබ දැක ඇත. මෙය සාමාන්‍ය වේදනාවකට හෝ උණ සෑදුණ විට ලබා දෙන ඇස්ප්‍රින් පෙත්තකින් (මිලිග්‍රෑම් 325) භාගයක් හෝ කාලක් විය හැකිය. (මිලිග්‍රෑම් 75, 100 හෝ 150) දිනපතා මෙසේ ඇස්ප්‍රීන් පෙත්තක් ගැනීමෙන් හෘදයාබාධයක් හෝ අංශභාග තත්ත්වයක් ඇති වීමේ අවදානම අඩු වේ. එහෙත් …

හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් කොහෙත්ම හොඳ නැද්ද?
අපේ රටේ ජංගම දුරකථන භාවිතය පවතින්නේ ඉතාමත් ඉහළ තලයක ය. එය නැතිවම බැරි මෙවලමක් බවට පත් වීමට බලපාන ප්‍රබල හේතුවක් නම් දුරකථන ඇමතුම් ලැබීම සහ ලබා ගැනීමත්, කෙටි පණිවිඩ ආදිය යැවීමත් යන දුරකථනයක් මගින් සිදු කරගන්නා අනිවාර්ය කාරණා කීපය හැරුණු විට ඊට වඩා තවත් ප්‍රබල විශේෂිත සේවාවන් රාශියක් මේ වන විට නවීන ස්මාර්ට් ජංගම දුරකථන මගින් ඉටුකර ගැනීමට හැකි වී තිබෙන නිසා ය. ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනකු හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් වැනි උපකරණ ද …

No posts found.

මව අහිමි සුනඛ පැටවුන්ගේ දිවි රැක දෙන හැටි දැන ගනිමු
දින කිහිපයක් වයසැති සුනඛ පැටවුන් කිහිප දෙනෙකු සුනඛ මව නොමැතිව ඔබට හමුවුවහොත් හෝ ඔබේ ගෙදර ඇති දැඩි කරන සුනඛ ගැහැනු සතකු පැටවුන් බිහි කිරීමෙන් පසු මිය ගියහොත් හෝ එම සුනඛ පැටවුන් හදා වඩා ගැනීමට ඔබට දැනුවත්භාවයක් තිබිය යුතුය.මෙහිදී එම කුඩා පැටවුන්ට උණුසුම ලබා දීම සහ එම පැටවුන්ව පෝෂණය කිරීම ඉතා සූක්ෂමව කළ යුතුවේ. කුඩා පැටවුන් …
.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


වන ජීවීන්ගේ ආරක්ෂාව සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් සහිත අතිශය සංවේදී පරිසර පද්ධති රැසකින් සමන්විත ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය, සීග්‍රයෙන් නාගරීකරණය වන බස්නාහිර පළාතේ …
ගල්ගමු ඇත් පිළිරුව අද්දර සිඟිති නිදහස් සැමරුම් අසිරිය
77 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ගල්ගමුව ප්‍රදේශීය සභාව යටතේ ක්‍රියාත්මක පෙර පාසල් වලට අයත් දරුවන් ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද සැමරුම් උත්සවය පසුගිය 07 වන …

තිත්ත සීනි ගැන ඔබට කියා දෙන “සීනි අම්මලා” ගේ කතා
‘සීනි අම්මලා’ සහ ‘සීනි තාත්තලා’ පිළිබඳ කතා මෑතක සිට අපට වැඩි වශයෙන් අසන්නට ලැබුණු ජනප්‍රිය කාරණා වන අතර මේ වසරේ මුල් භාගයේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු Sugar Mama චිත්‍රපටය, මේ පිළිබඳ …
සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා …

ගැරඬි ඇල්ල බස් රථ ඛේදවාචකයට “අද්භූත හේතුවක් “මුල් වුණාද ?
පසුගිය 11 වන දා කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී වටිනා මිනිස් ජීවිත විසි තුනක් අහිමි කරමින් සිදු වූ බස් රථ අනතුරින් පසුව පැවැති මාධ්‍ය හමුවකදී එක් මාධ්‍යවේදියකු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ගෙන් තරමක් අමුතු පැනයක් ඇසී ය. ඒ එම අනතුරට කිසියම් අද්භූත බලපෑමක් මුල් වී …
රෑට රෑට ගොස් වෙසක් බැලීමේ අතීත කතාව
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරලයේ ගැමියන් වන අප කුඩා කාලයේ වෙසක් සමයේ අත් විඳි අතිශය සුමධුර අත්දැකීමක් තිබිණ. එනම් “වෙසක් බලන්නට” යාම ය. වෙසක් පෝ දිනයේ සිට පුරා සතියක පමණ කාලයක් තුළ එළඹෙන සෑම සැන්දෑවකම නිවෙස් වලින් පිටමං වන කොලු කුරුට්ටන් ඇතුළු සෑම තරාතිරමක හා වයස් කාණ්ඩයකම පිරිස් වෙහෙර විහාරස්ථාන …

ගම්පහ වලව්වේ තිඹිරි ගෙයින් නැඟෙන අද්භූත විලාපය
ගම්පහ දිස්ත්‍රික්කයේ පිටිසර බද පෙදෙසක පිහිටි වසර සියයකටත් වඩා පැරණි වලව්වකින් ඇතැම් රාත්‍රී කාලයන්හි ඇසෙන අද්භූත කාන්තා විලාපයක් පිළිබඳව හිතවතෙකුගෙන් මට මුල්වරට අසන්නට ලැබුණේ මීට වසර හතකට පමණ කලිනි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එය සියවසකට පමණ පෙර එහි ජීවත්ව සිට දරු ප්‍රසූතියක දී මියගිය වලව්වේ ළමාතැනීගේ විළිරුදා හඬ බවට ප්‍රදේශයේ …
කපටි පූජකයන් දෙවියකු බවට පත් කළ විප්ලවවාදියා
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට අයත් කොයිම්බටූර් නම් ප්‍රදේශය අතීතයේ සිට කපු රෙදිපිළි නිෂ්පාදනයෙන් ඉමහත් ප්‍රසිද්ධියට පත් ව තිබේ.දහ නව වන සියවසේ අග භාගය වන විට කපු රෙදිපිළි නිෂ්පාදනය මුල්කොටගෙන මේ ප්‍රදේශයේ විශාල ආර්ථික පුනර්ජීවනයක් ඇති විය. ඉන් එහි ජීවත් වූ ධනේෂ්වර පැලැන්තිය තව තවත් තරවූහ. එහි ප්‍රතිඵලය වූයේ කපු රෙදිපිළි …





