hotline

අද පැය තුනක විදුලි කප්පාදුවක්

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන් වන විදුලි ජනන යන්ත්‍රය බිඳ වැටීම නිසා අද(27) පැය තුනක කාලයක විදුලි කප්පාදුවක් සිදු වනු ඇත.නමුදු හෙට සිට සෙසු බලාගාර වලට ඛනිජ තෙල් සැපයුම යථා තත්වයට පත් වීම මත හෙට සිට විදුලි කප්පාදුව යළි පැය දෙකයි විනාඩි විස්සකට සීමා කළ හැකි …

/ කාලීන පුවත්

නොරොච්චෝලේ “තුන” ඇන හිටියි;විදුලි කප්පාදුව තවත් ඉහළට

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 3 වැනි ගල්අඟුරු බලාගාරය දෝෂයක් හේතුවෙන් වසා දැමීම හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව තව දුරටත් දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (27) පෙරවරුවේ පැවසීය.එම විදුලි කප්පාදු කාලසටහන හැකි ඉක්මණින් නිකුත් කරන බව ද ජනක රත්නායක මහතා …

/ කාලීන පුවත්
wakugadu

චීනයෙන් ශ්‍රී ලංකාවට වකුගඩු රෝගීන් පරීක්ෂා කරන ජංගම විද්‍යාගාර 8 ක්

රුපියල් මිලියන 100 ක් වටිනා අති නවීන නිදන්ගත වකුගඩු රෝග (CKD) පරීක්‍ෂණ වාහන (ජංගම විද්‍යාගාර) අටක් ශ්‍රී ලංකාවට චීනය විසින් පරිත්‍යාග කරන ලද අතර මිලියන 660 ක් වටිනා එම වාහන ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග බලපෑමට ලක් වූ ප්‍රදේශ 8 ක් සඳහා යොමු කරවන ලදි. අනුරාධපුර, …

/ කාලීන පුවත්

විදුලිබල හා බලශක්ති ඇමති මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිට එරෙහිව නඩු මඟට

ආනයන කළ බොරතෙල්වල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නැඟූ චෝදනාවලට එරෙහිව ලංකා ඛනිජතෙල් සංස්ථාව නීතිමය පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.මෙරටට ආනයනය කර ඇති බොරතෙල් ප්‍රමිතියෙන් තොර වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ලැබෙන දැවි තෙල් …

/ කාලීන පුවත්
kanchana

ගල්අඟුරු තොගයකට අත්තිකාරම් ගෙවයි

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ හදිසි අවශ්‍යතා සඳහා පසුගිය වසරේ ඉතිරිව ඇති ගල්අඟුරු ටෙන්ඩරයෙන් ඇණවුම් කරන බවත් ඒ සඳහා වන පළමු ඇණවුමට අත්තිකාරම් මුදල් අද (26) ගෙවූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. පසුගිය වසරේ ගල්අඟුරු ටෙන්ඩරයෙන් තවත් ඇනවුම් 19 ක් ඉතිරිව තිබෙන බව …

/ කාලීන පුවත්
rohi

අධිආරක්ෂිත කලාප ගැසට්ටුව ඉල්ලා අස් කර ගන්න

අධිආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් නිකුත් කොට ඇති අංක 2298/53 දරන ගැසට් පත‍්‍රය ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයෙන් ඉල්ලා සිටියි.එම කොමිෂන් සභාව අවධාරණය කරනුයේ රාජ්‍ය රහස් පනත යොදාගත නොහැකි බව ය.රාජ්‍ය රහස් පනත යොදා ගනමින් අධිආරක්ෂක …

/ කාලීන පුවත්

සැමියා විරාත් කෝලි නිසා අනුෂ්කා ෂර්මා සමාජ මාධ්‍යවලින් අවමන් විඳින්නේ ස්ත්‍රී ද්වේෂ කාරයන්ගෙන් ද?

පසුගිය ඔක්තෝබර් 24 වැනි දින ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනියක වූ අනුෂ්කා ෂර්මාට එතරම් සුබ දිනයක් වූයේ නැත. සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයකු වන ඇගේ දයාබර සැමියා, විරාත් කෝලි, ඕස්ට්‍රේලියාවට එරෙහි එක් දින තරගාවලියේදී පිට පිටම ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර තිබුණි. වැඩි වේලාවක් ගතවන්නට පෙර, X සහ Instagram යන සමාජ මාධ්‍ය තුළ කෝලිගේ දුර්වල ක්‍රීඩා විලාශයට අනුෂ්කාට දොස් පවරන ‘මීම්’ (memes) සහ අවමන් සහගත අදහස්වලින් පිරී ගියේය. ඇතැම් සටහන් ඇයව කෝලිගේ “අවධානය බිඳින්නියක්” ලෙස හුවා දැක්වූ අතර, ඇය ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමට අවාසනාව ගෙන ආ බවට ද චෝදනා එල්ල වන්නට පටන් ගැනුණි. මේ …

urumayaka asiriya

vinivida

බේගල් නම් වන හිටිවන නළුකම 

ලෝකය රඟමඬලකි. සියලු පිරිමින් සහ කාන්තාවෝ හුදෙක් එහි රඟන්නෝ වෙති. “All the world’s a stage, And all the men and women merely players” යන ඉහත සඳහන් වාක්‍යය මෙලෙසින්ම හෝ යම් යම් වෙනස්කම් සහිතව හෝ ඔබ අසා තිබෙනවාට සැක නැත. එමෙන්ම මෙය දහසයවන සියවසත් දහහත්වන සියවසත් අතර එංගලන්තයේ විසූ මහා කවි, …

cartoonlogo

No posts found.


ethera-methra

No posts found.

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

මොනවද මේ ස්ටෙන්ට් දානවා කියන්නේ? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

අපේ හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණ ද්‍රව්‍ය කිරීටක ධමනීන් ඔස්සේ පරිවහනය වෙනවා. යම් ලෙසකින් කිරිටක ධමනියක් අවහිර වූණොත් හෘදය වස්තුවට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණ ද්‍රව්‍ය පරිවහණය නිසි පරිදි සිදුවන්නේ නැහැ. එවැනි අවස්ථාවකදී අපට විවිධ රෝග අපහසුතාවන් දැනෙන්න පටන් ගන්නවා. හෘදය වස්තුවේ ධමගින් අවහිර වන්නේ ඇයි?  කිරීටක ධමනීන්හි අවහිරතාවට විවිධ හේතු බලපානවා. රුධිරනාල බිත්තියේ කොලස්ටරෝල් තැන්පත් වී අවහිර වීම.  අධික රුධිර පීඩනය පවුල් ඉතිහාසය අහිතර ජීවන රටාව – ආහාර, ව්‍යායාම, අධික ශරීර බර හෙවත් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

දෙමලිය – වන්දම අලි නිජබිම හා අලි මංකඩ බුත්තල ප්‍රාදේශීය ලේකම් සමාගම්වලට බදු දෙයි

මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ව්‍යාප්තව ඇති අලි – ඇතුන් ගේ නිජබිම වන දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරයට අයත් රහතන්ගම …

බඹරගල ජන දුක සොයා ගිය ගමනක්

බලංගොඩ, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි පිහිටි බඹරගල කන්ද ඓතිහාසික වටිනාකමකින් යුතු සුන්දර වනාන්තර ප්‍රදේශයකි. අනුරාධපුර යුගයේ සිට ම ආරණ්‍යයක් වශයෙන් පැවති බවට පුරා විද්‍යාත්මක සාක්ෂි …

rasagagula

ප්‍රේක්ෂකයන් වසඟයට ගත් දෘශ්‍යම් චිත්‍රපට මාලාවේ තුන්වැනි කොටසක්

ජැක්සන් ඇන්තනී සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිත නිරූපනය කළ ධර්ම යුද්ධය චිත්‍රපටය සිනමාලෝලීන්ට තවමත් මතක ඇතුවාට සැකයක් නැහැ. මෙම සිනමාපටය නිශ්පාදනය වූයේ අතිශයින් ජනප්‍රිය වූ ඉන්දියානු චිත්‍රපටයක් ඇසුරෙනු යි. එහි …

/ රසගඟුල

තිත්ත සීනි ගැන ඔබට කියා දෙන “සීනි අම්මලා” ගේ කතා

‘සීනි අම්මලා’ සහ ‘සීනි තාත්තලා’ පිළිබඳ කතා මෑතක සිට අපට වැඩි වශයෙන් අසන්නට ලැබුණු ජනප්‍රිය කාරණා වන අතර මේ වසරේ මුල් භාගයේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු Sugar Mama චිත්‍රපටය, මේ පිළිබඳ …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

වික්ටෝරියානු සදාචාරය තුට්ටු දෙකට දැමූ අපේ ජන කලාව

දේශීය ජන සංස්කෘතියට අයත් බලි, තොවිල්, ශාන්තිකර්ම ඇතුළු යාතු කර්මවල සේම සොකරි, කෝලම් සහ නාඩගම් ආදී ජන රංගන තුළින් ලිංගිකත්වය මනාව හුවා දැක්වීම ගැන වත්මන් සමාජය තුළ විද්වත් කතිකාවන් නිර්මාණය වී තිබේ. එමෙන්ම, මේවා ශිෂ්ටාචාරගත සමාජය විසින් ප්‍රතික්ෂේප කළ යුතු ගෝත්‍රික, නොදියුණු අංග බව ද ඇතැම්හු පවසති. නමුත් ඉහත සඳහන් …

vinivida

දිවුලපිටියෙන් මතු වූ ගල් ප්‍රේතයා

දිවුලපිටිය ප්‍රදේශයේ ඉඩමක කළුගලක ස්වරූපයෙන් යුතු ප්‍රේතයකු හිඳින බව මට දැනගන්නට ලැබුණේ මීට දස වසරකට ඉහත දී ය. වත්මන් සමාජයේ බොහෝ දෙනකුට අරුමයක් විය හැකි මෙවන් ගල් ප්‍රේත කතා අප සමාජයේ පාරම්පරික ජන විඥානය තුළ ගැබ් ව තිබේ. බෞද්ධ සාහිත්‍යයට අයත් සීහළවත්ථු වැනි දේශීය මූලාශ්‍ර වල මෙවන් අද්භූත ජීවීන් පිළිබඳව …

error: Content is protected !!