
![]()
එජාප වාර්ෂික සමුළුවට සජිත් ඇතුළු පිරිසකුත් ?
සැප්තැම්බර් 6 වැනිදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ වාර්ෂික සමුළුවට සහභාගී වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයන්ට ආරාධනා කර ඇති බවත්, එහිදී ඔවුන් සමඟ රටේ වත්මන් දේශපාලන තත්ත්වය සාකච්ඡා කිරීමට නියමිත බවත් හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා …
පේරාදෙණිය සහ මහනුවර අතර දින 03ක් දුම්රිය ධාවනය නවතියි
දුම්රිය හරස් මාර්ගයක සිදුකරන නඩත්තු කටයුක්තක් හේතුවෙන් සැප්තැම්බර් මස 05 වනදා සිට 07 වනදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ මහනුවර අතර දුම්රිය ධාවනය සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ටිකිරි මැණිකේ සහ උඩරට මැණිකේ දුම්රිය දෙක එම දින තුන තුළ පේරාදෙණිය සහ මහනුවර …
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අවසන් එක්දින තරගය අද
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (31) පැවැත්වේ. හරාරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් ප.ව. 1ට ආරම්භවීමට නියමිතයි. ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග 2කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 7කින් ජය ගැනීමට …
රනිල්ට වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයෙන් ඇරයුමක් ලැබුණු කතාව ඇත්තක්
එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එවන ලද ආරාධනා පත්‍රය සත්‍ය එකක් බව එම විශ්වවිද්‍යාලය තහවුරු කොට ඇතැයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කර ඇත.මෙම ලිපිය, හිටපු ජනාධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ …
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (31) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ සහ යාපනය දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි.ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ …
වැඩිහිටියන් 82%ක් ඩිජිටල් වෙලා
මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් සියයට අසූදෙකක් (82%) ඩිජිටල් උපකරණ සහ අන්තර්ජාලය භාවිත කරන බවත් සියයට දාහතයි දශම හතක් (17.7%) ඩිජිටල් උපකරණවලින් සහ අන්තර්ජාල සේවාවන් ලබා ගැනීමෙන් දුරස්ථවී සිටින බවත් සමීක්ෂණයකින් හෙළි වී තිබේ. මෙම සමීක්ෂණය පවත්වා ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ …

පරණ යකඩ වලින් දෙනවා අලුත් කසිප්පු- ජා ඇල වත්තල හා පමුණුගමින් නැඟෙන හඬක්
ජා ඇල වත්තල හා පමුණුගම ආශ්‍රිත ව ඇති පරණ යකඩ උනු කිරීමේ කම්හල් වලින් එම ප්‍රදේශ වල ජල මූලාශ්‍ර වලට මුදා හරින යබොර මුසු ජලයෙන් නීති විරෝධී කසිප්පු පෙරීමේ නව ක්‍රමයක් ජාවාරම් කරුවන් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.මෙම යබොර මුසු ජලයෙන් දමන් කසිප්පු වඩියකින් වැඩි බෝතල් ප්‍රමාණයක් නිපදවා ගත හැකි සේම ඒවා අධික සැරකින් යුතු බව ද කියනු ලැබේ.ඒ සම්බන්ධ විද්‍යාත්මක සත්‍යය කුමක් දැයි අප නොදන්නා නමුදු මෙම ක්‍රමය එම ප්‍රදේශ වල යකඩ උනු කිරීමේ කම්හල් වල සේවය කළ හා කරන ඉන්දියානු කම්කරුවන් විසින් මෙරට …

අපේ රටේ නරි බෑණලා නරි නයිදෙලා මිස සැබෑ නරි නැත
එදා මෙදා තුර වේදිකා ගත වූ සිංහල වේදිකා නාට්‍ය අතුරින් මෙරට නාට්‍ය රසිකයන් ගේ සීමාව අතික්‍රමණය කොට සාමාන්‍ය ජනතාව අතරේ පවා අති මහත් ජනප්‍රියත්වයට පත් වූ සුවිශේෂ නාට්‍යයක් තිබේ. ඒ අප රටේ බිහි වූ විශිෂ්ඨතම නාට්‍ය කරුවකු වන දයානන්ද ගුණවර්ධන සූරීන් විසින් නිෂ්පාදනය කරන ලදුව 1960 නොවැම්බර් 04 දා කොළඹ …

සංචාරයට හොඳ අපේ රට හොඳම රට කරමුද? – අනුර හොරේෂස්
ඊයේ පෙරේදා දවසක මම ප්‍රවෘත්තියක් දැක්කා;විදේශීය සංචාරකයන් රැගත් ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන ආකාරය. එම ප්‍රවෘත්තියේ සඳහන් වූ අන්දමට පෝලන්තය, ස්විට්සර්ලන්තය, ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව යන රටවල්වලින් සංචාරකයින් පැමිණියා. ශ්‍රී ලංකාව සුන්දර රටක්. මේ රටට විදේශ විනිමය ලබාගත හැකි මාර්ග තුනක් තිබෙනවා. කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය. එයින් හැකි විගසින් පළමුව අස්වැන්න නෙළගත හැක්කේ සංචාරක ව්‍යාපාරයෙන්. රට තුළ නිදහසක්, ආරක්ෂාවක් තිබෙනවා නම් සංචාරකයන් ඕනෑම රටකට …
කතුන්ට හිජාබය අනිවාර්ය කළ ඉරානයේ යට ඇඳුම් පිටින් එළිපහළියට ආ තරුණිය
තරුණ කාන්තාවක් සිය ඇඳුම් උනා දමා යට ඇඳුම් පිටින් ප්‍රසිද්ධියේ සැරිසැරීම බොහෝ දනකුගේ කුතුහලයට හේතු වන්නකි.ඉස්ලාමීය නීතියට අනුව හිජාබයකින් හිස ආවරණය කර නොගත් කාන්තාවන් හඳුනා ගැනීම සඳහා නිරීක්ෂණ කැමරා හඳුන්වා දෙමින්; සමාජ මාධ්‍යවලින් පවා හිජාබ් නීතිවලට විරුද්ධ වන පුද්ගලයන් සඳහා අනිවාර්ය සිර දඬුවමක් නියම කෙරෙන ඉරානයේ පසුගිය නොවැම්බර් 02 වන දා සිදු වූ එබඳු සිදුවීමක් වෙත මේ වන විට ලෝක අවධානය යොමු වී ඇත. ජාත්‍යන්තර වශයෙන් පවා …
හිස්බුල්ලා ප්‍රහාරය ඉරානයේ බළල් අතක්ද?
මැදපෙරදිග කලාපය පුරා පැතිර යමින් පවතින නොසන්සුන් ස්වභාවය වැඩි කරමින් නොවැම්බර් 2 වැනිදා අලුයම් කාලයේ දී ඊශ්‍රායලයේ උතුරින් පිහිටි ෂැරොන් පළාතට හිස්බුල්ලා සංවිධානයෙන් ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ අතර එයින් පුද්ගලයන් 19 දෙනෙක් තුවාල ලබා ඇති වාර්තා වේ. එමෙන්ම මධ්‍යම ඊශ්‍රායලයේ ටීරා ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව ද පැවසේ. මේ ප්‍රහාරය පසුපස ඉරානයේ බලපෑමක් තිබේ ද යන ප්‍රශ්නාර්ථය මේ වන විට නැගෙමින් …
අම්පාරේ ලොක්කාට “ලෙඩක් අදින්නට” මාන බැලුවෙමි – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
අම්පාරේ සුප්‍රකට චරිතයක් වන හිටපු අමාත්‍ය පී දයාරත්න මැතිතුමා ගැන රූපවාහිනී පුවත්පත් කියවීමේ දී කතා කරනු ඇසුවෙමි.ඒ එතුමා භාරයේ තිබූ රජයේ නිල නිවසක් වසර 46 කට පසුව ආපසු භාරදීම පිළිබඳව ය.පත්තරේ තිබුණේ ඒ රජයේ නිල නිවස ආපසු භාර දීම ගැන ය.එසේ වුණත් කියවන අය නම් සුපුරුදු පරිදි තවත් ආරළු බූරළු එක් කොට බොහෝ දේ කියවන බවක් ඇසිණි.එමඟින් ඔහු අනියමින් හෙළි කොට තිබුණේ තම අල ගෙඩි මොළ ගෙඩිය …

සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම
සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම යනු, ඔබ අනුභව කරනා ආහාර පිළිබඳව හොඳ අවධානයක් තිබීම, ඔබේ සැබෑ කුසගින්න සහ කුස හොඳින් පිරීම පිළිබඳ ඉඟි මෙන්ම ආහාර ගැනීමේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳවත් හොඳින්ම දැනුවත්ව සිටීමයි. ආහාර ගැනුමට දෙන අවධානය වෙනතකට යොමු කරන දේවල් ඉවත් කිරීම, සෙමින් ආහාර ගැනීම, සෑම අහර පිඬක්ම රස විඳීම සහ ආහාර සඳහා ඔබේ සිරුර හා මනස දක්වන ප්‍රතිචාර පිළිගැනීම, …
බොහෝ හෘද රෝගින්ට ඇස්ප්‍රීන් ලබාදෙන්නේ ඇයි? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
වර්තමානයේ බොහෝ දෙනෙකු තමන්ගේ තරුණවිය ඉක්මවා වැඩිහිටි වියට පැමිණෙන විට ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරුන් විසින් ඇස්ප්‍රීන් පෙත්තක් නිර්දේශ කරන අයුරු ඔබ දැක ඇත. මෙය සාමාන්‍ය වේදනාවකට හෝ උණ සෑදුණ විට ලබා දෙන ඇස්ප්‍රින් පෙත්තකින් (මිලිග්‍රෑම් 325) භාගයක් හෝ කාලක් විය හැකිය. (මිලිග්‍රෑම් 75, 100 හෝ 150) දිනපතා මෙසේ ඇස්ප්‍රීන් පෙත්තක් ගැනීමෙන් හෘදයාබාධයක් හෝ අංශභාග තත්ත්වයක් ඇති වීමේ අවදානම අඩු වේ. එහෙත් …

හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් කොහෙත්ම හොඳ නැද්ද?
අපේ රටේ ජංගම දුරකථන භාවිතය පවතින්නේ ඉතාමත් ඉහළ තලයක ය. එය නැතිවම බැරි මෙවලමක් බවට පත් වීමට බලපාන ප්‍රබල හේතුවක් නම් දුරකථන ඇමතුම් ලැබීම සහ ලබා ගැනීමත්, කෙටි පණිවිඩ ආදිය යැවීමත් යන දුරකථනයක් මගින් සිදු කරගන්නා අනිවාර්ය කාරණා කීපය හැරුණු විට ඊට වඩා තවත් ප්‍රබල විශේෂිත සේවාවන් රාශියක් මේ වන විට නවීන ස්මාර්ට් ජංගම දුරකථන මගින් ඉටුකර ගැනීමට හැකි වී තිබෙන නිසා ය. ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනකු හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් වැනි උපකරණ ද …

No posts found.

සුනඛ සුරතලාගේ “රූපාලංකරණය” ගැන ඔබත් සැලකිලිමත්ද?
ඔබ ආදරයෙන් ඇති දැඩි කරන සුනඛ සුරතලාට කෑම බීම දීම, නෑවීම, අසනීප වූ විට ප්‍රතිකාර ලබාදීම, එන්නත් ලබාදීම හැරුණු විට එම සුරතලාගේ නිරෝගී පැවැත්ම උදෙසා ඔබ විසින් කළ යුතු තවත් දේ තිබෙනවා. එයින් එකක් වන්නේ “පෙට් ගෲමින්”(pet grooming) ය. එක්තරා ආකාරයකින් සුනඛ සුරතලාට කරනු ලබන රූපලාවන්‍ය කටයුත්තකට සමාන වූ මෙමගින් සුරතලාගේ බාහිර පෙනුම මෙන්ම පෞද්ගලික …
.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


බඹරගල ජන දුක සොයා ගිය ගමනක්
බලංගොඩ, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි පිහිටි බඹරගල කන්ද ඓතිහාසික වටිනාකමකින් යුතු සුන්දර වනාන්තර ප්‍රදේශයකි. අනුරාධපුර යුගයේ සිට ම ආරණ්‍යයක් වශයෙන් පැවති බවට පුරා විද්‍යාත්මක සාක්ෂි …
වන ජීවීන්ගේ ආරක්ෂාව සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් සහිත අතිශය සංවේදී පරිසර පද්ධති රැසකින් සමන්විත ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය, සීග්‍රයෙන් නාගරීකරණය වන බස්නාහිර පළාතේ …

තිත්ත සීනි ගැන ඔබට කියා දෙන “සීනි අම්මලා” ගේ කතා
‘සීනි අම්මලා’ සහ ‘සීනි තාත්තලා’ පිළිබඳ කතා මෑතක සිට අපට වැඩි වශයෙන් අසන්නට ලැබුණු ජනප්‍රිය කාරණා වන අතර මේ වසරේ මුල් භාගයේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු Sugar Mama චිත්‍රපටය, මේ පිළිබඳ …
සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා …

වන අලින් මැද මළ මිනියකට තනි රැක්ක ග්‍රාම නිලධාරී රොසලින් නෝනා – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
උතුරු නැගෙනහිර ත්‍රස්තවාදී යුද්ධය පැවැති සමයේ ත්‍රස්තවාදීන්ගේ තර්ජනයට ලක්ව තිබුණු ඓතිහාසික දීඝවාපිය ගමට නිල නායකත්වය සපයමින් ගම්වාසීන්ගේ කුදු මහත් කටයුතු සියල්ලම අප්‍රමාදව රජය සමග සම්බන්ධීකරණය කරමින් දිර්ඝ කාලයක් අනුපමේය මෙහෙවරක් දීඝවාපි ගමට හා ජනතාවට සිදු කළ විශ්‍රාමලත් ග්‍රාම නිලධාරීනි කේ. රොසලින් නෝනා මහත්මිය අභාවප්‍රාප්‍ත වූ බව මට දැන ගන්නට ලැබුණි …
ගැරඬි ඇල්ල බස් රථ ඛේදවාචකයට “අද්භූත හේතුවක් “මුල් වුණාද ?
පසුගිය 11 වන දා කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී වටිනා මිනිස් ජීවිත විසි තුනක් අහිමි කරමින් සිදු වූ බස් රථ අනතුරින් පසුව පැවැති මාධ්‍ය හමුවකදී එක් මාධ්‍යවේදියකු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ගෙන් තරමක් අමුතු පැනයක් ඇසී ය. ඒ එම අනතුරට කිසියම් අද්භූත බලපෑමක් මුල් වී …

මියගිය මුත්තණුවන් බිළිඳු මුණුපුරා ගේ ගෙල මිරිකන්න හදලා
ගම්පහ දිස්ත්‍රික්කයේ නගරබද ප්‍රදේශයක ජීවත්වන අවුරුද්දකුත් මාස තුනක් වයසැති පිරිමි දරුවෙකුට ඔහුගේ මියගිය මුත්තණුවන් හෙවත් පියාගේත් පියාගේ බැල්ම වැටී ඇතැයි පැවසෙන පුවතක් මීට කලෙකට ඉහත මට අසන්නට ලැබිණ. එම තොරතුරින් පැවසුණේ ඒබිළිඳු දරුවාගේ මුත්තණුවන් අදෘශමානව පැමිණ බිළිඳාගේ ගෙල සිර කරන බවකි. එවිට ඒ දරුවා දරුණු වේදනාවකට පත්ව උගුරෙන් අමුතු හඬක් …
සමහරු කියනවනේ, ඔය වැව තනවන තැනින් මම නිධානයක් ගොඩ ගත්තා කියලා! – බුළුගහගොඩ ශ්‍රී ජයසුමනාරාම විහාරාධිපති පූජ්‍ය බෝහෙට්ටියේ ආනන්ද හිමිපාණෝ
තමන් වහන්සේ අධිපති පදවිය හොබවන විහාරස්ථානය ඉදිරියේ අඩි හතළිස් හතක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ස්ථාපිත කොට, ඉන් පසුව ඊට ඉදිරියෙන් ඇති පුරන් වූ කුඹුරු යායේ කිසිදු සම්මාදම් කිරීමකින් තොරව පෞද්ගලික මුදලින් වැවක් නිර්මාණය කරවීම මුල් කොට, තමන් වහන්සේ එම පුරන් කුඹුරු යායේ තිබී මහා ධන නිධානයක් ගොඩ ගත් …





