
![]()
කැලණි ගඟ දෙපස පහත්බිම්වලට මහා ගංවතුරක් පිළිබඳ අනතුරු ඇඟවීමක්
කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරි පැය 48ක කාලය තුළ ඇහැලියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කැලණිය, වත්තල හා කොළඹ ප්‍රාදේශීය ලේකම් …
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර 200 ඉක්මවූ තද වැසි
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ අද (28) අලුයම වන විට වැඩිම වර්ෂාපතනය වවුනියාව දිස්ත්‍රික්කයේ වෙඩිකුලම් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එහි අගය මි.මී. 315ක් බවයි.එමෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ අලපිල්ලි ප්‍රදේශයෙන් මි.මී. 305ක අගයක් වාර්තා වී තිබේ.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ …
අද හෙට නියමිත උසස් පෙළ විභාග විෂයන් දෙසැ 8,9 දිනවල
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (28) සහ හෙට (29) දිනවල ද නොපවැත්වෙන බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය දැනුම් දී තිබේ.එමඟින් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇතිවී තිබෙන …
රජාංගනය ජලාශයේ වාන් දොරටු 14 ම විවෘත කෙරේ
රජාංගනය ජලාශය වාන් දොරටු 14 ම මේ වන විට විවෘත කොට කිබෙේ. එයින් වාන් දොරටු 12 ක් අඩි 6 බැගින්ද වාන් දොරටු දෙකක් අඩි 4 බැගින්ද විවෘත කිරීමටයි ජලාශය භාර ඉංජිනේරුවන් කටයුතු කර ඇත. මෙයින් තත්පරේට ගණ අඩි 18548ක ජල ධාරිතාවක් කලාඔයට මුදා හැරෙයි. අංගම …
දැදුරු සහ කුඹුක්කන් ඔය පහළ ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක්
පවතින වර්ෂාපතනයත් සමඟ දැදුරුඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, දැදුරුඔය ද්‍රෝණියේ පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රසනායකපුර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවලට අයත් …
ආපදාවක් වුණොත් 117 අමතන්න
පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ආපදාවලට ලක්වී සිටින සියලුදෙනාට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සූදානමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම කාලගුණය අයහපත් වීමත් සමඟ ආපදා තත්වයන්ට මුහුණ දීම සඳහා පෙර සිටම සූදානම්ව සිටි බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කලේ. හදිසි ආපදා …

රෝගී සද්දන්තයාට ගිනි තැබීම හෙවත් මිනිසත්කම දවා අළු කර ගැනීම – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
රටක ජනතාවගේ සංස්කෘතික සාරධර්මවලට පටහැනිව සිදු කරගෙන ගිය බලලෝභී දේශපාලනයේ අවාසනාවන්ත අස්වැන්න දැන් ජාතිය හමුවේ ඉදිරිපත් වෙමින් තිබේ. එම බලලෝභීන් විසින් කාලාන්තරයක් තිස්සේ තම විරුද්ධවාදියාට එරෙහිව ගොඩනැංවූ වෛරය හා ද්වේෂය කොතරම් දුරට ජනසමාජය තුළ ස්ථාපිත වී ජන මනස විකෘති කර ඇතිදැයි පෙන්වන නිදසුන අප දුටුවේ පසුගිය අරගල සමයේ අරගලකරුවන්ට පහර දීමත් සමඟ ඇරඹුණු දැවැන්ත භීෂණයෙනි. රට පුරා බලයේ සිටි පක්ෂයේ දේශපාලනඥයන්ගේ නිවාස ගිනි තබා විනාශ කළේ ප්‍රසිද්ධියේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මහ පාරේ පහර දී මරා දැමූ අතර, තවත් විපක්ෂ මන්ත්‍රීවරයකුගේ වාහනයට …

කටේ වරදකින් දෙවියකු වූ රටේ මහත්තයා
විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි, සමන් ආදී අප සමාජය තුළ චිර ප්‍රසිද්ධ දෙවිවරුන්ට අමතරව එක් එක් ප්‍රදේශයන්ට පමණක් ආවේණික ප්‍රාදේශීය දෙවිවරු ද බොහෝ වෙති. අප එසේ පවසනුයේ ඒ ඒ ප්‍රදේශවල ජනතාව තුළ එම දෙවිවරුන් සම්බන්ධ ඇදහීම් හා පුද පිළිවෙත් පවතින බැවිනි. එමෙන්ම ඔවුන් ගෙන් බොහොමයක් අතීතයේ මිනිසුන් ලෙස සාමාන්‍ය ජීවිත ගෙවා …

ට‍්‍රම්ප් නිසා ලෝක ප‍්‍රජාවගේ සෞඛ්‍යය අනතුරේ ?
ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිය ධුරයෙහි දිව්රුම් දී ධවල මන්දිරයට පැමිණීමෙන් ඉක්බිති මුලින්ම කළ කටයුත්තක් වූයේ විධායක නියෝග රැසකට අත්සන් තැබීමයි. ඒ අතරින් කිහිපයක් මේ වනවිට විශාල වශයෙන් කතාබහට ලක් වීමට පටන් ගෙන තිබේ. ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීම සඳහා වන නියෝගය ඒ අතරින් ද ප‍්‍රධාන තැනක් ගනියි. මෙය මුලූ ලෝකයේම සෞඛ්‍යමය සුරක්ෂිතභාවයට අනතුරක් එල්ල කරන්නක් බව බොහෝ දෙනාගේ අදහසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට ලැබෙන …
ආණ්ඩුව ගොවීන් ගෙන් වී මිල දී ගන්න හදන්නේ Window shopping ක්‍රමයට ද?
මැද්දවත්ත වී ගබඩාව මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වී ගබඩා මධ්‍යස්ථානය ලෙස සැලකෙයි. කලක් අකර්මන්‍යව තිබූ මෙය මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු සඳහා සූදානම් කිරීමේ විශේෂ වැඩ පිළිවෙලක් මේ වන විට රජය මඟින් අරඹා තිබේ. දිගු කලක් තිස්සේ නිසි නඩත්තුවකින් තොරව ජරාවාසව පැවති මෙම ගබඩා සංකීර්ණය ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කරනුයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ මැදිහත් වීමකිනි.මෙම ව්‍යාපෘතිය යටතේ වල් බිහිවී තිබූ ගබඩා භූමිය හා …
පිහි ප්‍රහාරයට ලක් වූ සයිෆ් අලි ඛාන් ගේ අලුත් තත්වය
ජනප්‍රිය බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන් දරුණු පිහි ප්‍රහාරයකට ලක් වීම පසුගිය දිනවල ඉන්දීය මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනා ගත් සිදුවීමක් වුණා. මෙයට දින කිහිපයකට පෙර ඔහුට මේ ආකාරයෙන් පිහියෙන් ඇන තිබුණේ අලුයම් කාලයක ඔහුගේ නිවසට හොරෙන් ඇතුල් වූ පුද්ගලයකු විසින්. මොහු සොරකම් කිරීම සඳහා පැමිණි පුද්ගලයකු බවයි පැවසෙන්නේ. සයිෆ් සහ ඔහුගේ බිරිඳ කරීනා කපූර් මේ වනවිට වාසය කරන්නේ මුම්බායි නුවර බන්ද්‍රා නැමැති ප්‍රදේශයේ සුඛෝපභෝගී තට්ටු නිවාස …
රත්නපුර මහ සමන් දේවාල නව බස්නායක නිලමේ එන පෙර මඟට ඇත් දළ හරස් කළා වත් ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
සබරගමු මහ සමන් දේවාල සම්ප්‍රදායන්ට පටහැනිව හා නීත්‍යානුකූල බලයක් ද නැතිව වැඩ බලන බස්නායක නිලමේ කෙනෙකු පත් කර තමන්ට දෙයියන්ගේ හාල් කැවුණු බවක් පෙන්නුම් කළ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා ඉන් නොනැවතී දැන් තමන් අනීතිකව පත් කළ ඊනියා වැඩබලන බස්නායක වෙනුවෙන් “කඩේ යාමට “ද “පටන්ගෙන තිබෙන බව දැන ගන්නට ලැබී ඇත.මේ සම්ප්‍රදාය විරෝධී හා අනීතික පත්වීම ලබාගත් පුද්ගලයාව සබරගමු මහ සමන් දේවාලයේ සම්ප්‍රදායික නිල රාජකාරි මණ්ඩලය විසින් …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

“එක පාරටම තද පපුවේ කැක්කුමක් ඇල්ලුවා දැන් ඒක හරි”කියා සැනසෙන්න ඔබටත් පුළුවන් ද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
හිස කෙස්, නියපොතු ආදී ස්නායුමය සබැදියාවක් නොමැති කොටස් හැරුණු කොට අප ශරීරවල ඉන්ද්‍රිය පද්ධතියේ ඕනම තැනකින් ඕනෑම වේලාවක කවර හෝ මාදිලියක වේදනාවක් ඇති විය හැක.මෙය ජීවීන් වශයෙන් අප සියළු දෙනාට හිමි පොදු උරුමයකි. එහෙත්, විවිධ වේදනා කැක්කුම් සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ “මම නම් ඔය වේදනා කැක්කුම් ඒ තරම් ගණන් ගන්නේ නෑ” යනුවෙනි. දත් කැක්කුම, හිස කැක්කුම ආදී වශයෙන් ශරීරයට දැනෙන සෑම වේදනාවක්ම ස්නායු පද්ධතියේ කිසියම් ව්‍යාකූලත්වයක් අඟවන්නක් සේම ඒ බොහොමයකින් අප ගේ සෞඛ්‍යය සම්බන්ධ ආනතුරු හැඟවීම් …

No posts found.

ඔබේ නිවහන අද්දරටත් කුරුළු පොකුණක්
ඔබේ නිවහන අද්දරටත් කුරුළු පොකුණක් නවීන සමාජයේ බොහෝ දෙනෙක් ගෙඋයන් අලංකරණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වති.ඒ අතරේ නිවසේ දීම යෙදිය හැකි පහසු සරල විනෝදාංශ පිළිබඳව ද සමහරකු උනන්දුවක් පළ කරනු පෙනෙයි. මේ අතර සතුන්ට කරුණාව දැක්වීම සම්බන්ධයෙන් නූතන තරුණ පෙළ අතරේ පෙර නොවූ විරූ උනන්දුවක් ඇති වී තිබේ.මේ සියළු කණ්ඩායම් වලට එක සේ ගැළපෙන කදිම ක්‍රියාකාරකමක් අපි …
.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්
යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …
විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?
විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

තවත් ඉන්දීය ක්‍රිකට් තරුවක් සිනමාවට
සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් …
ප්‍රේක්ෂකයන් වසඟයට ගත් දෘශ්‍යම් චිත්‍රපට මාලාවේ තුන්වැනි කොටසක්
ජැක්සන් ඇන්තනී සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිත නිරූපනය කළ ධර්ම යුද්ධය චිත්‍රපටය සිනමාලෝලීන්ට තවමත් මතක ඇතුවාට සැකයක් නැහැ. මෙම සිනමාපටය නිශ්පාදනය වූයේ අතිශයින් ජනප්‍රිය වූ ඉන්දියානු චිත්‍රපටයක් ඇසුරෙනු යි. එහි …

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?
සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …
බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්
ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

ගම් මඩු විවිධ ප්‍රසංග
මේ වන විට දක්නට නොලැබෙන හෝ ඇතැම් විට නාගරික ජනාවාසයන්හි සංදර්ශනයක ස්වරූපයෙන් ඉදිරිපත් කෙරෙන මඩු ශාන්ති කර්ම යනු ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම පහත රට නර්තන සම්ප්‍රදායට අයත් ජන කලා අංගයකි. එපමණක් නොවේ; එය සශ්‍රීකත්වය හා වසංගත රෝග නිවාරණය අරමුණු කරගත් දෙවියන් උදෙසා පවත්වනු ලබන සාම්ප්‍රදායික ප්‍රජා යාතු කර්මයක් ද වේ. නමුත් …
වික්ටෝරියානු සදාචාරය තුට්ටු දෙකට දැමූ අපේ ජන කලාව
දේශීය ජන සංස්කෘතියට අයත් බලි, තොවිල්, ශාන්තිකර්ම ඇතුළු යාතු කර්මවල සේම සොකරි, කෝලම් සහ නාඩගම් ආදී ජන රංගන තුළින් ලිංගිකත්වය මනාව හුවා දැක්වීම ගැන වත්මන් සමාජය තුළ විද්වත් කතිකාවන් නිර්මාණය වී තිබේ. එමෙන්ම, මේවා ශිෂ්ටාචාරගත සමාජය විසින් ප්‍රතික්ෂේප කළ යුතු ගෝත්‍රික, නොදියුණු අංග බව ද ඇතැම්හු පවසති. නමුත් ඉහත සඳහන් …





