
![]()
අද කාලගුණය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (24) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එස දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවයි. දකුණු පළාතේ …
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය අද (24) පෙරවරුවේ පීලි පැනීමට ලක් වී තිබේ. ඒ වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේදීයි. එලෙස දුම්රිය පිලී පැනීමත් සමඟ මන්තීරු දෙකම අවහිර වී තිබෙන බවයි වාර්තා වෙයි. ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය එම ප්‍රදේශයෙන් ඉහළට …
වෙසක් නිවාඩුවේ වෙනසක්
2026 රාජ්‍ය වෙසක් උත්සවය නිල වශයෙන් මැයි 30 වැනිදා යොදාගෙන ඇති හෙයින්, එදිනට පසුදින එනම් මැයි 31 රජයේ නිවාඩුවක් බවට ප්‍රකාශයට පත්කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනය නිකුත්කර තිබේ.ඒ අනුව කලින් මැයි 2වැනිදාට යෙදී ඇති නිවාඩුව සංශෝධනය කරමින් …
අතුරුදන් වූ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 සයිප්‍රසයට? – විධිමත් පරීක්ෂණයක් නැති වීම සැකයි
මහා භාණ්ඩාගාරයෙන් සොරකම් කරන ලදැයි කියන ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සයිප්‍රසය වැනි ආරක්ෂිත මූල්‍ය කලාපයක් (Safe Haven) වෙත ගලා ගොස් ඇති බවට අනුමාන කරන බව ‘දිනන දකුණ’ සංවිධානයේ ප්‍රධානී, නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ මෙම සිදුවීමේ ඇති බරපතළම …
මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියකට සයිබර් ප්‍රහාරයක්
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්‌කරුවන් විසින් සිදුකල සොරකමක් සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංර්වධන අමාත්‍යංශය විසින් නීතිය බලාත්මක කරන ආයතන සහ අදාළ අනෙකුත් ආයතන වෙත දැනටමත් පැමිණිලි කර තිබේ. 2026 ජනවාරි මාසය …
‘Walk For Peace’ සාම පා ගමනේ තෙවැනි දිනය අදයි
ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ‘Walk For Peace’ සාම පා ගමන වැඩසටහනේ තෙවැනි දිනය අද(23) යි. ලබන 28වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී රාජ්‍ය අනුග්‍රහය සහිතව එය පැවැත්වීමටයි කටයුතු යොදා තිබේ. අද ( 23) පෙරවරු 7.00ට මාතලේ අළුවිහාරයෙන් සාම පා ගමන ආරම්භවන අතර, මහනුවර ශ්‍රී දළදා මාළිගාවෙන් එය …

නාගරිකයන් අදටත් නොදත් සැබෑ ගැමි ආහාර රසය
මගේ පාසල් කාලයේ දිනෙක පවුලේ සාමාජිකයන් ද සමඟ මහව ප්‍රදේශයේ ඥාති නිවෙසකට ගිය ගමන අදටත් මගේ මතකයේ රැඳී පවතී. ඒ, එදින අප විඳි අපූර්ව දිවා භෝජනය නිසාමය. එහි තිබූ එක් සුවිශේෂී ව්‍යංජනයක සුවඳින් සිත් ඇදගත්තේය. එය හාල්මැස්සන් මිශ්‍ර කළ දඹල ව්‍යංජනයකි. එහි රසය කෙතරම්ද යත්, වෙනත් කිසිදු පෑහීමක් නැතිව වුවද ඉන් පමණක් බත් පතක් අනුභව කළ හැකි තරම් විය. අපේ කුතුහලය දුටු ඥාතිවරයා කීවේ “ඕවට තමයි හාල්මැස්සන් දඹල කියන්නේ. හාල්මැස්සෝ දහයකින් දොළහකින් හත් අට දෙනකුට ඇති වෙන්න ව්‍යංජනයක් හදාගන්න පුළුවන්. ඉස්සර මිනිස්සු අහේනි කාලෙට ඔය …

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට ඉහළම අගයක් දුන් යටත් විජිත සඳහා රාජ්‍ය ලේකම්; සිරිල් ක්ලෙමන්ටි
පසුගියදා ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇරඹුණු අයහපත් කාලගුණයත් සමඟ රඹුක්කන සහ කඩුගන්නාව අතර ප්‍රදේශයේ සිදුවූ පස් කඩාවැටීම් සහ ගල් පෙරළීම් ඇතුළු බාධාවන් නිසා කොළඹ සිට මහනුවර/බදුල්ල දක්වා සෘජු දුම්රිය ධාවනය තවමත් අත්හිටුවා තිබේ. ඒ අනුව මේ වන විටත් උඩරට දුම්රිය සේවා ප්‍රාදේශීය මට්ටමක් තෙක් පහළ වැටී ඇත. උඩරට දුම්රිය …

අලහබාද් ගුවන් අනතුරට බෝයිං සමාගමේ අඩු පාඩුත් බලපෑවා ද?
ජූනි මාසයේ එක් නිහඬ බ්‍රහස්පතින්දා දිනයක දහවල ගෙවී මද වේලාවෙකින් ඉන්දීය ගුවන් ගමන් ඉතිහාසයට අඳුරුතම පරිච්ඡේදයක් එකතු විය. ඉන්දීය ගුවන් සමාගමට (Air India) අයත් AI171 නම් බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් යානය පස්වරු 1.39ට අහමදාබාද් හි සර්දාර් වලාභායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ලන්ඩන් හි ගැට්වික් ගුවන් තොටුපල දක්වා වූ දීර්ඝ ගමනක් ආරම්භ කරන්නට ගුවනට නැගුණි. නමුත් තත්පර 32 ක් වැනි ඉතා සුළු කාලයක් තුළ මේ ගුවන් යානය සුන්බුන් …
කොළඹින් බැරි වුණු පාඩම ගමෙන් ඉගෙන ගත් කොමසාරිස් වරිය – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
කොළඹ කාක්කන්ට කොටා උන් දමනය කර ඒ උණුසුම පිටම ගමේ කාක්කන්ටත් කොටන්නට ගොස් හොටත් බිඳගෙන තටුත් සිඳගෙන පසු බැස ගිය කිරිල්ලියක් ගැන ඊයේ දැන ගන්නට ලැබුණි. ඒ කිරිල්ලිය නම් බස්නාහිර පලාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්වරිය වන සරංගිකා ජයසුන්දරයි. පසුගිය 16 වෙනිදා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති හා උප නගරාධිපති පත්කරන ප්‍රථම සභා රැස්වීමට නිල බලයෙන් හිමිවන මුලසුන දැරීමට ගිය බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය පරිණත රාජ්‍ය නිලධාරිනියක් ලෙස …
ඊශ‍්‍රායල – ඉරාන ගැටුම නිසා අපිටත් ආර්ථික අර්බුදයක් ?
මේ වනවිට ජාත්‍යන්තර සිදුවීම් අතර වඩාත්ම අවධානයක් දිනාගනිමින් ඇති කාරණය වන්නේ ඊශ‍්‍රායලය සහ ඉරානය අතර ඇතිව තිබෙන ගැටුම යි. මෙයට දින කිහිපයකට පෙර පසුගිය සිකුරාදා ආරම්භ වූ මෙම ගැටුම දිනෙන් දින උණුසුම් වෙමින් ඇති ආකාරයක් දැකිය හැකි වේ. සාමකාමීව කටයුතු කරන මෙන් ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් කෙතරම් ඉල්ලීම් ඉදිරිපත් වුවත් ඊශ‍්‍රායලය සහ ඉරානය එ්වාට කන් දෙන පාටක් පෙනෙන්නට නැත. ඊශ‍්‍රායල-ඉරාන ගැටුම අප වැනි රටවලට කවරාකාරයෙන් බල පෑ හැකි ද …
කොළඹ පුරපති තෝරන්න ගිහින් කොමසාරිස් වරිය කළ වැඩේ හරි ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරා ගැනීම සභිකයන් විසින් බහුතර කැමැත්ත මත කළ යුතුව තිබියදී බහුතර කැමැත්ත විමසිය යුත්තේ විවෘත ඡන්දයෙන්ද ?රහස් ඡන්දයෙන්ද යන්න ගැන විවාද සම්පන්න තත්වයක් (15) වන දින ඇතිවනු නිරීක්ෂණය විය.මෙහිදී එක් පාර්ශවයක් ඉල්ලා සිටියේ ඒ සඳහා රහස් ඡන්දයක් අවශ්‍ය බව ය .තවත් පාර්ශවයක් ඒ සඳහා විවෘත ඡන්දයක් අවශ්‍ය බව ඉල්ලා සිටියහ.මුලසුන දැරූ බස්නාහිර පලාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර එය තීරණය කිරීම සඳහා ඡන්ද …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …
හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

හෘද රෝගීන්ට නිවසේ වෙනම කෑම පිසිය යුතුද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ
ඔබේ පවුලේ හෘද රෝගියෙකු සිටින්නේ නම් ඔබ ආහාර පිසීමේදී හෘද රෝගියාට හිතකර ආහාර වශයෙන් වෙනමම ආහාර පිසීමට වගබලා ගනු ඇත. නමුත් ඔබ මෙතෙක් කල් සිතා නොතිබුණද හෘද රෝගීන්ට හිතකර ආහාර නිරෝගී අයටද ඉතාම සුදුසු ආහාරවේ. එනිසා ඔබගේත් පවුලේ අයගේත් නිරෝගී සෞඛ්‍යය අපේක්ෂා කරනවා නම් හෘද රෝගියාට වෙනම ආහාර පිසීම නොව පවුලේ සෙසු අයට වෙනම ආහාර පිසීමෙන් වැළකී සියලන්ම හෘද රෝගියාට සුදුසු ආහාර ගැනීම කළ යුතුය. දැන් අපි හෘද රෝගීන්ට අහිතකර ආහාර මොනවාදැයි බලමු. කෙටියෙන් පැවසුවහොත් …

No posts found.

අසරණ සුනඛයෙක් සිසුවකුගේ ජීවිතය බේරා ගනී
අද(25) පෙරවරුවේ දුම්රිය පළ අද්දර හරස් මාර්ගයකදී දී දුම්රියේ ගැටෙන්නට ගිය පාසල් සිසුවකු දුම්රිය පළ අවට දිවි ගෙවන අසරණ සුනඛයකුගේ ක්ෂණික මැදිහත් වීමකින් දිවි බේරා ගැනීමේ පුවතක් අලව්වෙන් වාර්තා වෙයි.සිද්ධිය ඇසින් දුටුවන් පවසන අන්දමට මෙය සිදු වී ඇත්තේ අද පෙරවරු හතත් අටත් අතර ය. පාසල් නිල ඇඳුමකින් සැරසුණු වයස අවුරුදු පහලොවක පමණ පිරිමි දරුවකු ඒ …
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


කවුරුන් හෝ ආණ්ඩුවත් මා දැලක පැටළුවා ද? – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
මාදැල් ධීවරයන්ගේ සටන පසුගිය දා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවෙන් පසු නතර කරන ලදී. එහෙත්, ඒ ධීවරයන්ගේ ඉල්ලීම්වලට විසඳුමක් ලැබී නොවේ; ඉල්ලීම් ගැන සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා …
බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට නැවත වරක් සිංහරාජ අඩවියේ සුවිශේෂී ම වන මංකඩ, බෝටියතැන්න විනාශ කරමින් සිටී. මාණික්කවත්ත, බෝටියතැන්න නමින් හඳුන්වන මෙම …

2025 ෆිල්ම්ෆෙයාර් සම්මාන රාත්‍රියේ සම්මාන දිනා ගත්තෝ
ෆිල්ම්ෆෙයාර් සිනමා සම්මාන උළෙල ඉන්දියානු චිත්‍රපට නරඹන සිනමාලෝලීන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වන ජනප්‍රිය සම්මාන උළෙලක් බව රහසක් නොවේ. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ 2025 උළෙල පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් …
දුක් කම්කටොළු මැදින් ජීවිතය ජයගත් රජිනිකාන්ත් මේ දවස්වල ජීවිත කතාව ලියනව ලු!
දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් මේ දිනවල රඟපෑමට අමතරව තවත් අපූරු කටයුත්තක නිරත වී සිටින බව වාර්තා වෙනවා. මේ ආරංචිවලින් පැවසෙන්නේ ඔහු දැන් ලේඛන කලාවටත් යොමු වී ඇති බව යි …

වියපත් වූවන් තරුණ කරවන පුරාණ ආයුර්වේද ඖෂධයක් – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
දිගු කාලයක් තරුණ බව රැක ගැනීමට, නැතහොත් වියැකී ගිය තරුණ බව යළි ළං කර ගැනීමට ඉවහල් වන ඖෂධ සහ ප්‍රතිකාර විධි ආයුර්වේදය සතු බවට ජනප්‍රිය මතයක් පවතී. නමුත් මේ වන විට සමාජය පුරා පැතිර පවත්නා අධිපාරිභෝගිකත්වය (Over Consumption) හමුවේ, සෙසු බොහෝ අගනා සමාජමය හරයන් සේම ඉහත විෂය සම්බන්ධ සත්‍යය ද …
දිවි ගමන නිමා කළ හින්දි සිනමාවේ සුපිරි තරුව ධර්මේන්ද්‍රගේ ජීවිතයෙන් බිඳක්
හින්දි සිනමාවේ පුරාවෘත්තයක් බඳු වූ ජනපි‍්‍රය නළු ධර්මේන්‍ද්‍රගේ අභාවය බොහෝ සිනමා ලෝලීන් තුළ මහත් ශෝකයක් ඇති කළ සිදුවීමක් විය. වර්තමාන පරපුරේ සිනමා රසික රසිකාවියන් ඔහු ගැන එතරම් නොදනිතත්, නවසිය හැට හැත්තෑව අසූව දශකවල හින්දි චිත‍්‍රපට නැරඹූ සිනමාලෝලීන් ඔහුට මහත් ආදරය කළ බව රහසක් නොවේ. එකල ධර්මේන්‍ද්‍ර සැලකුණේ හින්දි සිනමාවේ කඩවසම්ම …

රට රැක ගත් විරුවන් සැමරීම ද?ගැරහීම ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
මැයි මාසය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී මාසයකි. ඒ, ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරය ගොඩනැඟීමට පදනම සපයා දුන් බෞද්ධ දර්ශනය ලොවට දේශනා කළ බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන වැදගත් සිදුවීම් සිදු වූ වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනය මැයි මාසයට යෙදීම නිසා ය. මැයි මාසයට යෙදෙන, ජාතික වශයෙන් වැදගත් සිදුවීම් තවත් …
යමකු මිය යන්නට පෙර හෙළන අවසන් සුසුම යනු කුමක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“අවසන් සුසුම” යනු සාහිත්‍යයේ මෙන්ම සාමාන්‍ය ව්‍යවහාරයේදී මරණය හැඳින්වීමට බහුලවම යොදාගන්නා යෙදුමකි. මෙය සිංහල බසට පමණක් සීමා වූවක් නොවේ. ඉංග්‍රීසි භාෂාවේ ද “Last Breath” යනුවෙන් මෙය හැඳින්වෙන අතර, ස්වංසිද්ධ ශ්වසනය (Spontaneous Breathing) වැනි තත්ත්වයන් මුල් කොට මෙම අදහස ලොව පුරා එක සමානව දක්නට ලැබේ. කෙසේ වෙතත්, මෙම පොදු සම්මතය විද්‍යාත්මක …




