hotline

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට මේ වන විට බාධා එල්ල වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ නාරාහේන්පිට දුම්රිය ස්ථානය හා බේස්ලයින් පාර දුම්රිය ස්ථානය අතර දුම්රිය මාර්ගයේ ස්ථාන 02ක ගස් කඩා වැටීම හේතුවෙන් …

/ කාලීන පුවත්

කාලගුණික ආපදා නිසා අදයි හෙටයි උ/පෙළ විභාගය නෑ

දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇතිවී තිබෙන ආපදා තත්ත්වයන් හේතුවෙන් අද (27) සහ හෙට (28) අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය තීරණය කර තිබේ.විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කරනුයේ විභාගය ඉදිරියේ දී පැවැත්වෙන දිනයන් …

/ කාලීන පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ ඊයේ (25) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදීයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) 7.75% මට්ටමේම නොවෙනස්ව පවත්වන බව එම රැස්වීමේදී සඳහන් කර තිබේ. දේශීය හා ගෝලීය ප්‍රවණතා …

/ කාලීන පුවත්
gold-prcie-sl

රන් මිල යළිත් ඉහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදු වී ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රන් මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඊයේ (25) වන විට ලෝක රන් මිල ඩොලර් 4,150ක් ලෙස ඉහළ ‍ගොස් තිබෙන බවයි වාර්තා වෙයි. මෙරට රන් මිල ද …

/ කාලීන පුවත්

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැලකට දඩ

දේශිය රතු කැකුළු සම්බා සහල් පාලන මිලට වැඩියෙන් අලෙවි කිරීම සම්බන්ධයෙන් රත්නපුර නගරයේ ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලක් වරද පිළිගෙන තිබේ.පාරිභෝගික අධිකාරිය පැවසුවේ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ වෙළෙඳසැල් හිමියාට රුපියල් 500,000ක දඩ මුදලක් නියම කර ඇත. කිරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් රත්නපුර නගරයේ …

/ කාලීන පුවත්

ප්‍රදේශ රැසකට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය ඊයේ (25) මධ්‍යම රාත්‍රිය පමණ වන විට ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය ඉදිරි පැය 30 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවයි.මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ …

/ කාලීන පුවත්

රෝගී සද්දන්තයාට ගිනි තැබීම හෙවත් මිනිසත්කම දවා අළු කර ගැනීම – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

රටක ජනතාවගේ සංස්කෘතික සාරධර්මවලට පටහැනිව සිදු කරගෙන ගිය බලලෝභී දේශපාලනයේ අවාසනාවන්ත අස්වැන්න දැන් ජාතිය හමුවේ ඉදිරිපත් වෙමින් තිබේ. එම බලලෝභීන් විසින් කාලාන්තරයක් තිස්සේ තම විරුද්ධවාදියාට එරෙහිව ගොඩනැංවූ වෛරය හා ද්වේෂය කොතරම් දුරට ජනසමාජය තුළ ස්ථාපිත වී ජන මනස විකෘති කර ඇතිදැයි පෙන්වන නිදසුන අප දුටුවේ පසුගිය අරගල සමයේ අරගලකරුවන්ට පහර දීමත් සමඟ ඇරඹුණු දැවැන්ත භීෂණයෙනි. රට පුරා බලයේ සිටි පක්ෂයේ දේශපාලනඥයන්ගේ නිවාස ගිනි තබා විනාශ කළේ ප්‍රසිද්ධියේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මහ පාරේ පහර දී මරා දැමූ අතර, තවත් විපක්ෂ මන්ත්‍රීවරයකුගේ වාහනයට …

urumayaka asiriya

කටේ වරදකින් දෙවියකු වූ රටේ මහත්තයා

විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි, සමන් ආදී අප සමාජය තුළ චිර ප්‍රසිද්ධ දෙවිවරුන්ට අමතරව එක් එක් ප්‍රදේශයන්ට පමණක් ආවේණික ප්‍රාදේශීය දෙවිවරු ද බොහෝ වෙති. අප එසේ පවසනුයේ ඒ ඒ ප්‍රදේශවල ජනතාව තුළ එම දෙවිවරුන් සම්බන්ධ ඇදහීම් හා පුද පිළිවෙත් පවතින බැවිනි. එමෙන්ම ඔවුන් ගෙන් බොහොමයක් අතීතයේ මිනිසුන් ලෙස සාමාන්‍ය ජීවිත ගෙවා …


ethera-methra

රුසියානු – යුක්රේන යුද්ධය නිසා පීඩා විඳින සතුන්ගේ ඛේදනීය ඉරණම සිනමාවට!

රුසියානු – යුක්රේන යුද්ධය නිසා පීඩා විඳින්නේ මිනිසුන් පමණක් නොවේ. මේ අර්බුදයට මැදි වූ සතුන් ද මහත් අසරණ තත්ත්වයට පත්ව තිබේ. මේ ඛේදනීය ඉරණම පිළිබිඹු කෙරෙන හෘදයාංගම සිනමා නිර්මාණයක් මේ වසරේ තිරගත වන්නට නියමිතව තිබේ. War Through the Eyes of Animals නම් මේ සිනමා නිර්මාණය කෙටි චිත්‍රපට හතකින් සමන්විත වන අතර රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරනු ලැබූ ආරම්භක වසරේ සිට සතුන් අත් විඳි අනේක වූ දුක් ගැහැට …

vinivida

කරල පැහෙන ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයෙන් සරු අස්වනු හිමි වේ ද?

ලොව සංචාරයට සුදුසුම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව 9 වැනි තැනට පත්ව ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කොට තිබේ.බීබීසී ආයතනය මඟින් සිදු කළ සමීක්ෂණයකට අනුව ලොව පුරා සංචාරයේ නිරත වන සංචාරකයන් සඳහා 2025 වසරේ සිය පළමු මාර්ගෝපදේශය නිකුත් කරමින් බීබීසි නාලිකාව මෙම ස්ථානය ශ්‍රී ලංකාවට පිරිනමා තිබේ.බීබීසී ආයතනය මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබෙන්නේ ඉතා නිවැරදි නිර්නායකයන් පදනම් කරගනිමිනි. බීබීසී ආයතනය සමග කටයුතු කරන අදාල විෂය …

ගාසා තීරයේ සටන් විරාමයක්

වසරකුත් මාස තුනකට ආසන්න කාලයක් ගත වී ඇති ගාසා යුද්ධය අවසන් වන ලකුණු මේ වනවිට පහළ වී තිබේ.ඒ, මෙම යුද්ධයට පැටලී සිටින පාර්ශ්ව දෙක වන ඊශ‍්‍රායලය සහ පලස්තීන හමාස් සංවිධානය අතර සටන් විරාමයක් සඳහා එකඟතාවක් ඇති වීමත් සමග ය. මෙම සටන් විරාම ගිවිසුම ඇති කර ගැනීම සඳහා පසුගිය දිනවල කටාර් රාජ්‍යයේ අගනුවර වන දෝහා නගරයේ සාකච්ඡුා පැවැත්වුණු අතර ඉහත කී එකඟතාව ඇති වී තිබෙන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි …

vinivida

නාඩු වලින් පටන් ගෙන කැකුළු හාල් වලින් නිමා කළ සහල් ප්‍රශ්නය – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

නාඩු සහල් හිඟයෙන් ඇරඹුණු සහල් ප්‍රශ්නය මේ වන විට කැකුළු සහල් හිඟයක් බවට පත් වී ඇත.ඉන්දීය ආනයනික සහල් වෙළඳ පළට ලැබීමත් සමග නාඩු සහල් හිඟය යන්තම් පියවී ගියත් මේ වන විට කැකුළු සහල් හිඟය රට පුරා බලවත් ගැටළුවක්ව ඉදිරියට පැමිණ ඇත.කැකුළු සහල් හිඟයෙන් වඩාත් දැඩිව රටට දැනී ඇත්තේ රතු කැකුළු සහල් හිඟයයි.රතු කැකුළු සහල් ආහාරයට ගන්නා ස්ථාවර පාරිභෝගිකයින් සැලකිය යුතු පිරිසක් රටේ සිටිති.එසේම තෛපොංගල් දිනය වෙනුවෙන් හින්දු …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

“එක පාරටම තද පපුවේ කැක්කුමක් ඇල්ලුවා දැන් ඒක හරි”කියා සැනසෙන්න ඔබටත් පුළුවන් ද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

හිස කෙස්, නියපොතු ආදී ස්නායුමය සබැදියාවක් නොමැති කොටස් හැරුණු කොට අප ශරීරවල ඉන්ද්‍රිය පද්ධතියේ ඕනම තැනකින් ඕනෑම වේලාවක කවර හෝ මාදිලියක වේදනාවක් ඇති විය හැක.මෙය ජීවීන් වශයෙන් අප සියළු දෙනාට හිමි පොදු උරුමයකි. එහෙත්, විවිධ වේදනා කැක්කුම් සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ “මම නම් ඔය වේදනා කැක්කුම් ඒ තරම් ගණන් ගන්නේ නෑ” යනුවෙනි. දත් කැක්කුම, හිස කැක්කුම ආදී වශයෙන් ශරීරයට දැනෙන සෑම වේදනාවක්ම ස්නායු පද්ධතියේ කිසියම් ව්‍යාකූලත්වයක් අඟවන්නක් සේම ඒ බොහොමයකින් අප ගේ සෞඛ්‍යය සම්බන්ධ ආනතුරු හැඟවීම් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

dog

සිංහලයන්ටත් වඩා පැරණි “සිංහල” දඩයම් සුනඛයන්ට පොලිස් නිල සුනඛ රාජකාරි පවරමුද?

සිංහල දඩයම් සුනඛයා හෙවත් සිංහල දඩ බල්ලා යන්න ඔබට අතිශය නුහුරු නුපුරුදු වදනක් විය හැකි ය.එමෙන්ම ‘සිංහල’ යනු මානව විද්‍යාත්මකව විස්තර කළ හැකි එක් භාෂාවක් සහ ජන වර්ගයක් බැවින් එය කිසියම් අපහාසාත්මක යෙදුමක් වශයෙන් යමකුට පෙනී යාමට ද පුළුවන.නමුත් විකිපීඩියා වෙබ් අඩවිය පරීක්ෂා කිරීමේදී ද සිංහල දඩයම් සුනඛයා යන්නට සමාන පදයක් හමුවේ. ඒ Sinhala hound …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?

විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

rasagagula

vinivida

තවත් ඉන්දීය ක්‍රිකට් තරුවක් සිනමාවට

සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් …

/ රසගඟුල

ප්‍රේක්ෂකයන් වසඟයට ගත් දෘශ්‍යම් චිත්‍රපට මාලාවේ තුන්වැනි කොටසක්

ජැක්සන් ඇන්තනී සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිත නිරූපනය කළ ධර්ම යුද්ධය චිත්‍රපටය සිනමාලෝලීන්ට තවමත් මතක ඇතුවාට සැකයක් නැහැ. මෙම සිනමාපටය නිශ්පාදනය වූයේ අතිශයින් ජනප්‍රිය වූ ඉන්දියානු චිත්‍රපටයක් ඇසුරෙනු යි. එහි …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

පරලොවින් ආ තලගොයි පැටවා

1994 සහ 1995 වසරවල මම සබරගමුව ආශ්‍රිත සිරිපා හිමය සම්බන්ධ ජනශ්‍රැති එක්රැස් කිරීමේ කාරියක යෙදී සිටියෙමි. ඒ සඳහා මට විශිෂ්ට සහයෝගයක් දක්වන ලද්දේ මේ වන විට ශ්‍රී පලාබද්දල චන්දිමාලෝක නමින් පැවිදි බිමට පත් ශ්‍රී පලාබද්දල, මාපලානේ චන්ද්‍රසෝම බී. කලවාන මහතා හෙවත් කලවානේ පොඩි අප්පො ය. එය මට කිසිදා අමතක නොවන …

ගම් මඩු විවිධ ප්‍රසංග

මේ වන විට දක්නට නොලැබෙන හෝ ඇතැම් විට නාගරික ජනාවාසයන්හි සංදර්ශනයක ස්වරූපයෙන් ඉදිරිපත් කෙරෙන මඩු ශාන්ති කර්ම යනු ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම පහත රට නර්තන සම්ප්‍රදායට අයත් ජන කලා අංගයකි. එපමණක් නොවේ; එය සශ්‍රීකත්වය හා වසංගත රෝග නිවාරණය අරමුණු කරගත් දෙවියන් උදෙසා පවත්වනු ලබන සාම්ප්‍රදායික ප්‍රජා යාතු කර්මයක් ද වේ. නමුත් …

/ ඉරා අදුරුපට
error: Content is protected !!