බීමතින් සිරගෙට පැන්න ඇමති ඉවත් කරන්නැයි සජිත් ගෙන් ෆේස් බුක් ඉල්ලීමක්

පසුගිය දිනයෙක අධික ලෙස මත්පැන් බී අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වූ ඇමති වරයකු සම්බන්ධ සිද්ධිය මුල් කොට තම ෆේස් බුක් ගිනුමේ සටහනක් තබන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම නීති විරෝධී සහ නින්දිත ක්‍රියාව කළ ඇමති වරයා වහාම ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. විපක්ෂ …

/ කාලීන පුවත්

වී අලෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජේ මාන්නප්පෙරුම මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වී ඇත.වත්මන් රජය බලයට පත් වූ පසු එහි සභාපති පදවියට පත් ඒ මහතා කෘෂි ඉංජිනේරු ක්ෂේත්‍රයේ කැපී පෙනෙන විද්වතෙකි.මේ අතර දැනට රුපියල් පනහකට මිල දී ගන්නා නාඩු වී කිලෝව රුපියල් පනස් පහට ගොවීන් …

/ කාලීන පුවත්

බැසිල්ගෙන් “ඇලඩින්ගේ පුදුම පහන” වැනි අය වැයක්?

ඉදිරි නොවැම්බර් මාසයේදී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇලඩින්ගේ පුදුම පහන වැනි ඉතා හොඳ අයවැයක් ගෙන එන බව ඉතා විශ්වාසයෙන් සහ වගකීමෙන් යුතුව පැවසිය හැකියැයි ඉඩම් ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.එය කිසිවෙකුත් අපේක්ෂා නොකළ ආකාරයේ, විප්ලවීය ආකාරයේ අය වැය වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.අමාත්‍යවරයා මෙම …

/ කාලීන පුවත්

5% බදු කතාව බන්දුල ගේ පෞද්ගලික මතයක්

රුපියල් ලක්ෂයකට වඩා වැටුප් ලබන්නවුන්ගෙන් සියයට පහක බද්දක් අය කිරීමේ කිසිදු සූදානමක් රජය තුළ නැති බවත් බන්දුල ගුණවර්ධන මහතා එවන් ප්‍රකාශයක් කොට ඇත්තේ ඔහුගේ පෞද්ගලික අදහසක් වශයෙන් බවත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියයි.ඔහු ඒ බව ප්‍රකාශ කොට සිටියේ අද(14)පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට …

/ කාලීන පුවත්

21 දායින් පසු ඇඳිරි නීතිය නිමයි?

දැනට ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වන සඳුදා අළුයම හතරෙන් පසු දීර්ඝ කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය කීවාය.ඒ අද(14)සීදූව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ දී මාධ්‍යවේදීන් අමතමිනි.පසුගිය දිනවල පැන වූ නිරෝධායන ඇඳිරි නීතියේ යහපත් ප්‍රතිඵල දැන් ලැබෙමින් …

/ කාලීන පුවත්

රන්ජන් ගේ සමාව ගැන ජනපතිගෙන් ප්‍රතිචාර නැහැ

බරපතළ වැඩ සහිත සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මේ දක්වා තමාට කිසිදු දැනුවත් කිරීමක් කර හෝ සාකච්ඡාවක් පවත්වා නැතැයි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.එබැවින් ඒ සම්බන්ධයෙන් පැතිරෙන වාර්තා …

/ කාලීන පුවත්

arumasi-puwath

vinivida

සමුද්‍රීය සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට ලොවට හඳුන්වා දෙන නවතම ක්‍රීඩාව “බීච් එල්ලේ…..”

2015 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 ම සියලු දෙනාටම යහපත් අනාගතයක් සාක්ෂාත් කර ගැනීමේ සැලැස්මක් අනුමත කළහ. ඉදිරි වසර 15 තුළ අන්ත දුප්පත්කම තුරන් කිරීමට, අසමානතාවයට හා අයුක්තියට එරෙහිව සටන් කිරීමට සහ අපේ පෘථිවිය ආරක්ෂා කිරීමට මාවතක් සකස් කළහ. මෙම “ 2030 න්‍යාය පත්‍රයෙහි” මූලික කරුණු වනුයේ, තිරසර සංවර්ධන ඉලක්ක 17 (SDGs) වන අතර එමඟින් අපට අවශ්‍ය ලෝකය ඉතා පැහැදිලිව නිර්වචනය කර ඇත – කිසිවෙක් මඟ නොහැරෙන ලෙස, සියලුම ජාතීන්ට මෙය අදාළ වේ. මෙම ඉලක්ක අතුරින් 14 වන ඉලක්කය දිවයිනක් වන අපට ඉතා …

urumayaka asiriya

සමන් දෙවියන් වැඩ සිටින පන්සලක් ගැන දන්නවද?

මා පහේ ශිෂ්‍යත්වයෙන් සමත්ව පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වූ මුල්ම කාලයේ අප විද්‍යාලය අද්දර පදිංචි මගේ පන්තියේ මිතුරියක් මා වෙත අපූරුයෝජනාවක් ඉදිරිපත් කළා ය.“සමන් දෙවි හාමුදුරුවෝ වැඩ ඉන්න පන්සල තියෙන්නේ මේ කිට්ටුවමයි අපි වෙලාවක ඒක බලන්න යමු” මිතුරිය ගේ ඒ වදන් ඇසූ සැනින් මගේ සිත තුළ බලවත් විමතියක් …

cartoonlogo

No posts found.

ethera-methra

No posts found.

vinivida

තිර කාලය (Screen Time) වැඩි වීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

මෙය වර්තමානයේ බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් වගේම බොහෝ දෙනා මුහුණ පා සිටින ගැටළුවක්. මේ ගැන වැඩි දුර කතා කරන්නට ප්‍රථමයෙන් මේ තිර කාලය (screen time) යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි විමසා බලමු. මෙයින් අදහස් කරන්නේ යම් පුද්ගලයකු පරිඝනක, ජංගම දුරකථන, ටැබ් හෝ රූපවාහිනිය වැනි ඉලෙක්ට්‍රොනික උපකරණවල තිරය දෙස බලාගෙන සිටින සම්පූර්ණ කාලයයි. එම බලා ඉඳීමේ කාලය තුල ඔවුන් පරිඝනක හා …

සුවබර දිවියකට අත්‍යවශ්‍ය ජල පානය – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

මිනිස් සිරුරේ පැවත්මට ජලය පානය අත්‍යවශ්‍ය සාධකයකි. ඔබ දන්නවාද අපගේ සිරුරට මෙලෙසින් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වී තිබෙන්නේ ඇයිදැයි කියා? සිරුරේ බොහෝ ක්‍රියාකාරකම් නිසි ලෙස සිදුවිමට නම් ජලය අවශ්‍යම සාධකයක්. ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වීමටත්, සිරුරේ සෛල වෙත ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ රැගෙන යාමටත්, බහිස්‍රාවය එනම් සිරුරේ ක්‍රියාකාරකම් තුලින් නිපදවෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමටත්, ඉන්ද්‍රියයන් සහ සන්ධිවල ආරක්ෂාව සඳහා තිබිය …

vinividasayanaya

ගැබිණි සමයේදී ඇතැම් ආහාර වර්ග නුසුදුසු ඇයි? – ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ

බොහෝ විට ගැබිනි මව්වරුන් ආහාර වර්ග ගන්නේ තෝරා බේරා ගෙනය. සමහර ආහාර වර්ග ප්‍රතික්ෂේප කරන්නේ ඒ කෙරෙහි රුචියක් නොමැතිකම නිසාය. නමුත් තවත් සමහර ආහාර වර්ග ගැබිනි මවට රුචි වුවත් වැඩිහිටියන් කන්නට දෙන්නේ නැත. එමගින් කුසේ සිටින දරුවාට බලපෑමක් ඇතිවේවි යැයි බියක් ඔවුන් තුළ පවතින නිසාය. එවැනි ආහාර වර්ග කිහිපයක හිතකර අහිතකරභාවය කුමක්දැයි සොයා බලමු. පැපොල් පැපොල් හෙවත් ගස්ලබුවල පැපේන් (papain) නැමති එන්සයිමයක් අඩංගු ය. මේවා බහුල වශයෙන් ගැබිනි මවගේ ශරීරගත වූවොත් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් මට්ටම අඩු …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

Ath Piliru Sewane Namal Wijesinghe & Lasantha Abeypala

hadawatha-gana-hadawathinma



thinetha-add2022.11.14

haritha-danawwa

දුෂ්කර වුවත් පාරිසරික අගයෙන් අනූන උඩ මාලිබොඩ සිරිපා මාර්ගය

සෑම අවුරුද්දකම දෙසැම්බරයේ  උඳුවප් පසළොස්වක පෝය දිනයෙන් පසු සිරිපා වන්දනා සමය ආරම්භ වෙනවා. සිරිපා වන්දනාව සඳහා බොහෝ දෙනෙක්  තෝරාගන්නා ජනප්‍රියම  මාර්ගය හැටන් නල්ලතන්නි මාර්ගයයි. වෙනත් …

/ හරිත දනව්ව

ලාල්කාන්ත හා විජේපාල ක්‍රමය වෙනුවට වන සතුන්, ගොවියා සහ වගා බිම් සුරකින ක්‍රමයක් අවශ්‍යයි – සජීව චාමිකර

වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමක දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය …

/ හරිත දනව්ව

rasagagula

ඉන්දිරා ගාන්ධි ගැන තැනූ ආන්දෝලනාත්මක චිත්‍රපටය ළඟදීම

ඉන්දියාවේ හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි ලොව සුපතල නායිකාවක බව රහසක් නොවේ. එමෙන්ම ඇය බොහෝ ආන්දෝලනයන්ට ද ලක් වූ නායිකාවකි. 1984 වසරේ ඇය වෙඩි තබා ඝාතනය කෙරුණු අතර ඝාතකයන් වූයේ ඇයගේම …

/ රසගඟුල

ලෝකයේ ධනවත්ම ගායිකාව

ඇමරිකානු ජාතික සුපිරි ගායිකා ටේලර් ස්විෆ්ට් මෙකල බටහිර සංගීත ලෝකයේ සුවිසල් ජනප්‍රියත්වයකට හිමිකම් කියන කලාකාරියකි. ගායිකාවක ලෙස පමණක් නොව ගීත රචිකාවියක ලෙස ද ඇය ප්‍රසිද්ධියක් උසුලයි. ස්විෆ්ට් නිතර මාධ්‍ය තුළ …

/ රසගඟුල

ඔබේ දරුවා වමත්කාරයෙක්ද, දකුණත්කාරයෙක්ද? – කායික රෝග විශේෂඥ වෛද්‍ය කේමින්ද තිලකරත්න

වමත හුරු දරුවෙකුට බලහත්කාරයෙන් දකුණත හුරු කරන්නට යන මව්වරු සිටිති. සමහරුන් කියන්නේ එසේ කරන්නට යාම දරුවාගේ පැත්තෙන් ඉතා අහිතකර බවයි. මෙවැනි ගැටලු ගැන පවසන මව්වරු අපට සායනයේදී හමුවෙති. මෙහි ඇති හොඳ නරක ගැන කතා කරන්නට කලින් කෙනෙකුට වමත හෝ දකුණත හුරු වීම තීරණය වන්නේ කෙසේදැයි විමසා බලමු. සාමාන්‍යයෙන් අප වැඩි …

/ පහන් ටැඹ

දේශපාලන නාඩගම් වල රජාට ඇන්දත් වෙනස් නොවූ “වෙල්ගම කුමාර”යා – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර මහ දිසාපති

මා “කුමාර මහත්තයා” ඇසුරු කරන්නට පටන්ගෙන වසර 42කි.නමුත් කිසි දිනක ඔහුගේ නිවසට ගොස් නොතිබුණු මට පසුගිය දා සිදුවුණේ පාර අසා ගෙන ඔහුගේ නිවසට යන්නට ය. ඒ ඔහු හමුවන්නට නොවේ.ඔහු ගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට ය. 1982 අගලවත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වූ කුමාර වෙල්ගම අපේ අසල ගම වන හැඩිගල්ල …

/ පහන් ටැඹ

iraadurupata

වනසතුන්ට හානි කිරීම් නතර කර විද්‍යාත්මක ක්‍රම අනුගමනය කරන්න ජනපතිට ලිපියක් – හේමන්ත විතානගේ සභාපති, පරිසර යුක්ති කේන්ද්‍රය

අවිධිමත් ලෙස දිවයිනේ විවිධ ස්ථානවල සිදු කරන වනසතුන්ට හානි කරන ක්‍රියා වහාම නතර කර විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කොට ඇති ලිපිය මතු දැක්වෙයි. 2024.12.17 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති …

/ ඉරා අදුරුපට

හැම හූනෙකුටම සාත්තර කියන්න බැරිලු; හූනු සාත්තර ගැන ඇත්තම කතාව

මිනිසාට බිය ගෙන දෙන බොහෝ සත්තු සිටිති. වන මෘගාදීන් සහ විෂකුරු සර්පයින් ඒ අතරින් ප්‍රධාන ය.එහෙත්, ගෘහාශ්‍රිත සතුන් කෙරෙහි මිනිසුන්ට එවැනි බියක් ඇති බවක් පෙනෙන්නට නැත. නමුදු ගෙදර ‘සාස්තර කාරයා’ ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින හූනාට තවමත් අප සමාජයේ සමහරෙක් බයවෙති.ඒ ඔහු අසුබ අනාවැකි කියන්නකු යැයි ප්‍රකට නිසා ය. හූනාට “ගෙදර …

/ ඉරා අදුරුපට
error: Content is protected !!