hotline

සමන් ඒකනායක ඇප මත නිදහස්

රුපියල් කෝටි 1.5ක රජයේ මුදල් අවභාවිතකිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කොට ඇත.පසුගිය 11 වනදා අධිකරණය හමුවට පැමිණවීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි …

/ කාලීන පුවත්
vinivida

කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (17) ඒකක 17.29කින් පහළ ගොස් තිබේ. ඒ අනුව එය ඒකක 23,882.82කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 4.2ක් ලෙසයි …

/ කාලීන පුවත්

ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමෙන් නව වාර්තාවක්

ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම ඉතිහාසයේ එක් මාසයක් තුළ හැසිරවූ වැඩිම මගීන් සංඛ්‍යාව වාර්තා කර තිබේ.වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව ජනවාරි මාසය තුළ ගුවන් මගීන් 1,045,097 දෙනෙකුට සේවා සපයා ඇති බවයි. මෙය මීට පෙර වාර්තා කර ඇත්තේ 2018 වසරේදී …

/ කාලීන පුවත්

අදත් සවස 1න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල ප. ව 1න් පසු තැනින් තැන වැසි …

/ කාලීන පුවත්
central-bank

වැඩි පොලී ගත්තොත් 1935ට කියන්න – මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙන අනුපාතයන්ට වඩා ඉහළ පොලී අනුපාතයක් වාණිජ බැංකු විසින් අය කරන්නේ නම් ඒ සම්බන්ධව “1935’’ දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. කාර්යාල වේලාවන්වලදී මෙම දුරකථන අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද මහ බැංකුව …

/ කාලීන පුවත්

නීතිඥ වරයා සහ බිරිඳ ඝාතනය වීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ

පසුගිය 13 වන දා අකුරේගොඩදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය වූ ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් නොවන බවත් මෙය හුදකලා සිදුවීමක් බවත් ඉන් ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොමැති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.එමෙන්ම එම ප්‍රහාරයෙන් මියගිය …

/ කාලීන පුවත්

වෛද්‍ය වර්ජනය ස්ථාන මාරු අර්බුදය මැද අසරණ වන රෝගී ජීවිත – විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඉකුත් 2 වැනිදා පෙරවරු 8 සිට පැය 24 පුරා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළේය. ඔවුන් පවසන පරිදි මෙවර සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් සඳහා වන පත්වීම් ක්‍රමය වෙනස් කිරීම සහ අනෙකුත් වෛද්‍ය ස්ථාන මාරුවීම් පටිපාටියට දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවීමට ඉඩකඩ සැලසීම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ. සාමාන්‍යයෙන් සීමාවාසික වෛද්‍යවරුන් තම පුහුණු කාලසීමාව නිමා කළ පසු, ඊළඟ සේවා ස්ථානය තීරණය කරනු ලබන්නේ ඔවුන් මහන්සි වී පාඩම් කර ලබාගත් ලකුණු ප්‍රමාණය මත පදනම් වූ කුසලතා පටිපාටියකට අනුවය. එහෙත් නව ක්‍රමය …

urumayaka asiriya

vinivida

යකාටත් මචං කියූ යක්ෂ යක්දෙස්සෝ

​මිනිස් සිරුරකට බාහිරින් අද්භූත බලවේග පිවිසිය හැකි බවට ලොව පුරා පැතිර ගිය ජන විශ්වාසයක් තිබේ. විද්‍යාත්මක වශයෙන් මුළුමනින් ප්‍රතික්ෂේප වුව ද යක්ෂයන්, භූතයන්, ප්‍රේතයන් හෝ වෙනත් අදෘශ්‍යමාන පාරභෞතික ශක්තීන් මිනිස් සිරුරු තුළට පිවිසීම සම්බන්ධයෙන් ලොව සෑම ආගමික සංස්කෘතික ධාරාවක ම සාකච්ඡාවට බඳුන් ව තිබේ. ප්‍රධාන වශයෙන් සංස්කෘතික, ආගමික, විද්‍යාත්මක හා …

ethera-methra

මනුස්සකම රැක ගෙනම වීදි සුනඛ ප්‍රශ්නයට විසඳුම් සොයමු – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ඉතා මෑත දිනයෙක අපගේ සිසුවියක තමන් වෙත ලැබී තිබූ වට්ස් ඇප් පණිවිඩයක් ම’වෙත යොමු කොට තිබිණ. ඒ මෙලෙසිනි. ‘මහ පාරවල් වල ලගින බල්ලන්ට කෑම දීම විලාසිතාවක් කර ගත්තු නෝනලාටයි මහත්වරුන්ටයි මේ කියන්නේ. ඔයාලා උන්ට ඔච්චරම ආදරේ නම් ඇයි උන්ව ගෙවල්වලට අරන් නොගිහින් මහ පාරවල් වල තියාගෙනම කන්න දෙන්නේ.මොකක් ද ඔය බොරු සෝබනේ ඔයාලා දන්නවද? ඔය පාරවල් වල ඉන්න ජරා බලු හැතිකරේ හින්දා මිනිස්සු විඳින දුක. ප්‍රධානම දේ …

කපිලවස්තු සර්වඥ ධාතූ වෙනුවට මෝදි අප රටේ ප්‍රදර්ශනයට ලබා දෙන ගුජරාටි සර්වඥ ධාතූ

ගුජරාටි ධාතු සමග හමු වූ බුද්ධ ශීර්ෂයක් තමා උපන් ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ සිදු කරන ලද කැණීම්වලින් හමුවූ සර්වඥ ධාතූන් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම සඳහා ලබා දීමට කැමැත්තෙන් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේය. ඒ ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර දිසානායක සමග අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත් අවස්ථාවේදීය. ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ කපිලවස්තු සර්වඥ ධාතූන් වුව ද, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගුජරාටි සර්වඥ …

ට‍්‍රම්ප් පෙන්ගුවින්ලාට සහ හිමවලසුන්ටත් තීරු බදු ගහලා !

ඉතා අමාරුවෙන් ප‍්‍රපාතයෙන් ගොඩ එමින් සිටින ශී‍්‍ර ලංකා ආර්ථිකයට නැවතත් බොක්සිං ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එ් ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගෙන්. ලෝකයේ වෙනත් රටවලින් ඇමරිකාවට ගෙන්වනු ලබන භාණ්ඩ සඳහා ඉහළ තීරු බදු පැනවීමට ඔහු මේ වනවිට පියවර ගෙන තිබෙන බව කව්රුත් දන්නා කාරණයක්. ඇමරිකාව යනු ශී‍්‍ර ලංකාවත් විශාල වශයෙන් භාණ්ඩ යවන රටක්. මෙම භාණ්ඩවලට ඉදිරියේ දී ඇමෙරිකාවේ දී ඉතා ඉහළ තීරු බදු පැනවෙනු ඇති අතර එ් නිසා එ්වායේ …

කතාවට පමණක් සීමා නොකළ යුතු සජිත් ගේ හරිත දේශපාලන දැක්ම

පසුගිය 04,05 සහ 06 යන දින තුන තුළ මෙරට සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඉකුත් 05 දා සිදු විය.එහිදී විපක්ෂ නායකවරයා විසින් ඉන්දීය අගමැති වෙත තිළිණයක් ලෙස විශේෂ ඡායාරූපයක් පිරිනමා තිබූ අතර එහි ඇති සැඟවුණු කතාව පිළිබඳව සජිත් ප්‍රේමදාස තම සමාජ ජාල ගිනුම ඔස්සේ මෙලෙස අදහස් පළ කර තිබිණ. විල්පත්තු ජාතික උද්‍යානයේ එක් ඇසක පෙනීම නැති eye-one වශයෙන් හදුන්වන …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

වෛද්‍ය වරුන් ඉදිරියේ දී ඔබත් මෙවැනි කෙනෙක් ද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

මෑතකදී වෛද්‍යවරයකු වෙත පැමිණි‚ එක්තරා රෝගියෙකු වෛද්‍යවරයා තම රෝගය ගැනත්, ප්‍රතිකාර ගැනත් දෙන ලද උපදෙස් සාවධානව අසා හිඳ අන්තිමේ මෙවැනි ප්‍රශ්නයක් නැගුවේය. “ඩොක්ටර් මං ඉදල හිටල පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තට කමක් නැද්ද?˜ ඉදහිට ඉතා කලාතුරකින් මත්පැන් ස්වල්පයක් ගැනීමෙන් එම රෝගයට බලපෑමක් ඇති නොවන බව වටහා ගත් වෛද්‍යවරයා එය කලාතුරකින් ඉතා ස්වල්පයක් ලෙස සලකා වරදක් නැතැයි කීය. ඕනෑම වෛද්‍යවරයකු තමන් කරා එන රෝගියකුට ප්‍රතිකාර නියම කර තවත් පිළිපැදිය යුතු දේවල් පිළිබද උපදෙස්ද ලබා දීම සාමාන්‍ය ස්වභාවයයි …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

staydog

අසරණ සුනඛයන්ගේ මතු යහපත පතන අනාගත දිවැසි වරිය අනින්දිතා බද්‍රා

මිනිසාගේ සමීපතම මිතුරා සුනඛයා බවට කිසිදු වාදයක් නැත. නූතන සමාජයේ මිනිස් ගුණ අබිබවා සුනඛ ගුණ ඉස්මතු වන අවස්ථා වැඩි වැඩියෙන් අසන්නට ලැබීම මත සුනඛයාගේ වටිනා කම ශීඝ්‍රයෙන් ඉහළ නැංවීමේ ප්‍රවණතාවක් දක්නට පුළුවන. ඒ අනුව සත්ව චර්යාවේදය වැනි නූතන විෂය පථයන් ඔස්සේ සුනඛයින්ගේ කායික විද්‍යාව සහ මනෝ විද්‍යාව අවබෝධ කර ගැනීම පිළිබද පර්යේෂණ ලොව දියුණු රට …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

COP 30 හරහා තව දුරටත් මුතුවන දේශගුණ උණුසුම

අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතලම ගෝලීය අර්බුදය වන දේශගුණික විපර්යාසය අප සිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස …

/ හරිත දනව්ව
vinivida

හෝර්ටන් තැන්නේ නෙළු වසන්තය අලුත් එකක් ද?

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ “නෙළු වසන්තය” නමින් හැඳින්වුණු සමය මේ වන විට නිමා වෙමින් පවතී. නමුත් මීට පෙර අප රටේ බොහෝ දෙනකු නෙළු වසන්තයක් පිළිබඳව …

/ හරිත දනව්ව

rasagagula

vinivida

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්

නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …

/ රසගඟුල
vinivida

පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!

වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

/ රසගඟුල

vinivida

ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා

චීන අඩි හෙවත් චීනාඩි යනු මේ වන විට මුළුමනින් අභාවයට ගොස් ඇති ආත්මාරක්ෂක සටන් කලාවකි.නමුත් ඒ නම හා සම්බන්ධ `චීනාඩි ගෙදර’ නමින් හැඳින්වෙන නිවසක් බෙලිඅත්ත, කුඩාහීල්ල ප්‍රදේශයේ තිබේ. එයට එම නම ලැබී ඇත්තේ ඊට සම්බන්ධ යම් ඉතිහාසයක් නිසා ය. දහනව වන සියවසේ අග භාගයේ දී එම ප්‍රදේශයේ සේරුගහහේන නම් ඉඩමක …

/ පහන් ටැඹ

වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළු වලට විසඳුම් නැත්තේ ඇයි? – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

මේ වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පසුගිය දා අනාවරණය කොට ඇත. වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය …

/ පහන් ටැඹ

iraadurupata

ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය

ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය

මිනිසාට ආගමක් අවශ්‍ය ද? යන සංවාදය ලොව පුරා නිබඳවම පවතින්නකි. එහිදී බොහෝ දෙනකුගේ අදහස වනුයේ, තමන්ගේ ලෞකික හා මරණයෙන් මතුව ඇතැයි විශ්වාස කරන පාරලෞකික අභිමථාර්ථ ඉටු කර ගැනීම හා ආරක්ෂාව තකා මිනිසා ස්වාභාවිකවම ආගම්වලට නැඹුරු වන බවකි. රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍රයන් හා බද්ධ වූ මෙම සංයුක්ත …

vinivida

මිනී දවන තැනක ඇති පුළුටු සහිත ගල්ලෙනක්

සොහොන් යකුන් යනු අප සමාජ සම්මතයේ එන යක්ෂ වර්ගයකි. ඔවුන්ගේ නායකයා අප රටේ චිරප්‍රසිද්ධ මහසෝනා ය. මහසෝනා සම්බන්ධයෙන් එන, දුටුගැමුණු රජුගේ ගෝඨයිම්බර යෝධයා හා සටන් වැද පරාජයට පත් රිටිගල ජයසේන පිළිබඳ පුරාවෘත්තය පසුකාලීනව එක්වූවක් බවත්, ‘මහසෝන්’ නාමයේ මූල රූපය ‘මහ සොහොනා’ බවත් ඒ පිළිබඳ වැඩිදුර කරුණු හැදෑරීමේදී පෙනී යයි. භාරතීය …

error: Content is protected !!