
![]()
2026 වර්ෂයේ 1 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන නිවේදනයක්
2026 වර්ෂයේ 1 ශ්‍රේණිය II සහ III වන වාරවලට අදාළ ක්‍රියාකාරකම් පොත් බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති අතර 2026.04.30 දින වන විට සියලුම පාසල් වෙත බෙදාහැර අවසන් කිරීමට නියමිත බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. 1 ශ්‍රේණිය විෂයමාලා …
අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය ක්‍රියාත්මක කෙරේ
අද (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පැවසුවේ ඒ අනුව පෙර පැවති ඉන්ධන කෝටාව යළි සක්‍රීය වන බවයි. සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් පෙට්‍රල් වාහන හිමියන්ට …
සටන් විරාම කාලසීමාව තුළ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා වාණිජ නෞකා ගමනාගමනයට අවසර
ලෙබනනයේ ක්‍රියාත්මක සටන් විරාමයට සමගාමීව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සියලුම වාණිජ නෞකා ගමනාගමනය සඳහා පූර්ණ අවසර ලබාදීමට ඉරානය තීරණය කර තිබේ. ඒ අනුව ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ මෙම සහනය සටන් විරාමය පවතින ඉදිරි කාලසීමාව තුළ හිමිවන බවයි. එමෙන්ම ඉරාන වරාය සහ සමුද්‍රීය සංවිධානය විසින් …
අද (18) සහ හෙට (19) දිනවල විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කෙරේ
අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් කරා ගමන් කල ජනතාවට අනුරාධපුරය ,කන්කසන්තුරය ,මාතර සහ බෙලිඅත්ත සිට නැවත පැමිණීමට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව සඳහන් කරයි. ඒ අනුව අප්‍රේල් 18 සහ 19 දෙදින තුළ මෙම දුම්රිය සේවයන් ක්‍රියාත්මක වෙයි අදාළ දුම්රිය කාලසටහන පහතින් දැක්වෙයි …
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි හා අමාත්‍යාංශ ලේකම් උදයංග හේමපාල ඉල්ලා අස්වෙති
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අද (2026 අප්‍රේල් 17) පස්වරුවේ සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබේ. ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (17) පත් කරන ලද විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ …
ලෙබනනය සහ ඊශ්‍රායලය අතර දින 10ක සටන් විරාමයක්
ලෙබනනය සහ ඊශ්‍රායලය දින 10ක සටන් විරාමයකට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම සටන් විරාමය (EST) පස්වරු 17:00 ට (22:00 BST) ආරම්භ වීමට නියමිතයි. මෙම තීරණයත් සමඟ කලාපය තුළ පවතින උණුසුම්කාරී තත්ත්වය තාවකාලිකව සමනය වනු ඇතැයි …

නාගරිකයන් අදටත් නොදත් සැබෑ ගැමි ආහාර රසය
මගේ පාසල් කාලයේ දිනෙක පවුලේ සාමාජිකයන් ද සමඟ මහව ප්‍රදේශයේ ඥාති නිවෙසකට ගිය ගමන අදටත් මගේ මතකයේ රැඳී පවතී. ඒ, එදින අප විඳි අපූර්ව දිවා භෝජනය නිසාමය. එහි තිබූ එක් සුවිශේෂී ව්‍යංජනයක සුවඳින් සිත් ඇදගත්තේය. එය හාල්මැස්සන් මිශ්‍ර කළ දඹල ව්‍යංජනයකි. එහි රසය කෙතරම්ද යත්, වෙනත් කිසිදු පෑහීමක් නැතිව වුවද ඉන් පමණක් බත් පතක් අනුභව කළ හැකි තරම් විය. අපේ කුතුහලය දුටු ඥාතිවරයා කීවේ “ඕවට තමයි හාල්මැස්සන් දඹල කියන්නේ. හාල්මැස්සෝ දහයකින් දොළහකින් හත් අට දෙනකුට ඇති වෙන්න ව්‍යංජනයක් හදාගන්න පුළුවන්. ඉස්සර මිනිස්සු අහේනි කාලෙට ඔය …

මුදලිවරුන්ටත් “තමුසෙ” කී හික්කඩුවේ සුමංගල සංඝරාජ නා හිමි
අතිශය සමීපතමයන් අතර සිදු කෙරෙන සුහද කතාබහක දී හැරුණු කොට, වර්තමාන සමාජයේ එදිනෙදා භාවිත වන ආමන්ත්‍රණ අතුරින් “තමුසෙ” යන්න යමකුට නිගරු කිරීම පිණිස යොදන්නක් බව අපි කවුරුත් දනිමු. එනිසාම මෙය සණ්ඩු සරුවල් හා අඬදබර ඇති කිරීමට මුල් වන අපහාසාත්මක වදනක් බව ද පැහැදිලි ය. නමුත් ඒ සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ, “තමුසෙ” …

තමාගෙන් ප්‍රතිකාර ගත් රෝගී දරුවන් සිය ගණනක් දූෂණය කළ වෛද්‍යවරයෙක්
තමා යටතේ ප්‍රතිකාර ගනිමින් සිටි රෝගීන් සිය ගණනක් දූෂණය ඇතුළු ලිංගික අතවරවලට ලක් කළ අසාමාන්‍ය වෛද්‍යවරයකු පිළිබඳ සිත් කම්පනයට පත් කරන ආකාරයේ කතාවක් පසුගිය දා ප්‍රංශයෙන් වාර්තා විය. ජෝල් ස්කෝර්නෙක් නැමැති මෙම වෛද්‍යවරයාගේ ගොදුරු බවට පත්ව තිබුණේ කුඩා දරුවන් වීම තවත් විශේෂත්වයකි. මෙම වෛද්‍යවරයාට එරෙහි නඩු විභාගයක් පසුගිය දිනවල අවසන් වූ අතර මෙම නඩු විභාගය පැවැත්වුණේ දරුවන් 299 දෙනෙකු ලිංගික අතවරවලට ලක් කිරීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙනි. මේ …
සතුට වෙනුවට බිය ගෙන දෙමින් ලෝක උරුම ගිනි කන්ද එට්නා යළි සක්‍රිය වෙයි
යුරෝපයේ ඇති සක්‍රියතම යමහල හෙවත් ගිනි කන්ද වූ සිසිල දූපතේ එට්නා නැවත විදාරණය විය. තවත් ලෙසකින් පැවසුවහොත් පුපුරා ගියේය. ඒ 2025 මැයි මාසයේ අග භාගයට වන්නටය. අහසේ කිලෝමීටර් 4ක් තරම් දුරට එහි අළු විසි වනු දකිනු හැකි විය. කතානියා ගුවන් තොටුපලට පැමිණෙන ගුවන් යානා තාවකාලිකව නවතා දැමුවේය. කෙසේ නමුත් මේ අවට ප්‍රදේශවාසීන්ට හෝ විද්‍යාඥයින්ට එට්නා ගිනි කන්දේ පිපිරීම අරුමයක් වූ බවක් පෙනුණේ නැත. ඔවුන් එය සැලකුවේ සියවස් …
හෙළ නිළි රැජින මාලිනීගේ පෞද්ගලික තොරතුරු මෙතරම් සමාජ ගත වන්නේ ඇයි?
ජනප්‍රිය හෝ ප්‍රසිද්ධ යම්කිසි කීර්තිමත් (Legend) පුද්ගලයකු මිය ගිය විට බොහෝ දෙනෙකුගේ පුරුද්ද වී ඇත්තේ එකී පුද්ගලයා අදාළ ක්ෂේත්‍රයට හෝ සමාජයට හෝ සිදු කළ මෙහෙය වෙනුවට ඔවුන්ගේ ජීවිතවල සැඟවුණු රහස්, මෙතෙක් හෙළි නොවූ ඕපාදූප වැනි දේ පිළිබඳ සොයා බලන්නටය. හෙළ සිනමාවේ නිළි රැජින වූ මාලිනී ෆොන්සේකා අප අතරින් වියෝ වූ අවස්ථාවේ සිට මේ දක්වාම මෙය පැහැදිලිව දකින්නට ලැබේ. එවන් පුද්ගලයකුගේ වියෝවෙන් අනතුරුව එවැනි ඕපාදූප සෙවීම සංස්කෘතිකමය කාරණයකටත් …
වන අලි බහුල ගල්ගමුවෙන් වන සත්ව මිනිස් ගැටුමට විසඳුමක් – එච්.කේ විමලරත්න ගල්ගමුව ප්‍රාදේශීය සභා හිටපු සභාපති
අපේ රටේ ජනතාව වගා කරන ගෙවතු හා අනිකුත් බව බෝගවලට වන සත්තුන්ගෙන් සිදුවෙන හානි දවසින් දවසම වැඩිවෙනවා. ඒක බොරුවක් නෙවේ. ඒ වගේම මේක අඩු වෙන තත්ත්වයක් නම් පේන්න නැහැ. දවසින් දවසම උග්‍ර වෙනවා මිසක්. ඒ වගේම කලින් වන සතුන් දකින්න නොතිබුණු ග්‍රාමීය වගේම නාගරික ප්‍රදේශවලටත් මේ වන සතුන් ව්‍යාප්ත වෙලා තියන විදිහ දකින්න පුළුවන්. වන අලියා හැරුණම රිලවා, වඳුරා, මොනරා, ඉත්තෑවා, දඬුලේනා, වල් ඌරා වගේ සත්තු තමයි …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …
හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

හෘද රෝගීන්ට නිවසේ වෙනම කෑම පිසිය යුතුද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ
ඔබේ පවුලේ හෘද රෝගියෙකු සිටින්නේ නම් ඔබ ආහාර පිසීමේදී හෘද රෝගියාට හිතකර ආහාර වශයෙන් වෙනමම ආහාර පිසීමට වගබලා ගනු ඇත. නමුත් ඔබ මෙතෙක් කල් සිතා නොතිබුණද හෘද රෝගීන්ට හිතකර ආහාර නිරෝගී අයටද ඉතාම සුදුසු ආහාරවේ. එනිසා ඔබගේත් පවුලේ අයගේත් නිරෝගී සෞඛ්‍යය අපේක්ෂා කරනවා නම් හෘද රෝගියාට වෙනම ආහාර පිසීම නොව පවුලේ සෙසු අයට වෙනම ආහාර පිසීමෙන් වැළකී සියලන්ම හෘද රෝගියාට සුදුසු ආහාර ගැනීම කළ යුතුය. දැන් අපි හෘද රෝගීන්ට අහිතකර ආහාර මොනවාදැයි බලමු. කෙටියෙන් පැවසුවහොත් …

No posts found.

ඔබේ සුනඛ සුරතලා හදිසි අනතුරකට ලක් වුණොත් ?
සුනඛයන් මියයාමට හෝ ආබාධිත තත්ත්වයට පත්වීමට හේතු වන සුලභ තත්ත්වයක් වන්නේ රිය අනතුරු යි. එවැනි ඉරණමකට සුනඛයකු ගොදුරු වීම දුක්මුසු අත්දැකීමක්. සුනඛයකු රිය අනතුරකට ලක් වූ විට කළ යුතු සහ නොකළ යුතු දේ කුමක් දැයි බොහෝ අයට අවබෝධයක් නෑ. ඒ නිසාම අනතුරට ලක් ලක්වූ සතාට මෙන්ම සතාට සමීප වන අයට ද සිදුවිය හැකි හානිය වඩාත් …
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


කවුරුන් හෝ ආණ්ඩුවත් මා දැලක පැටළුවා ද? – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
මාදැල් ධීවරයන්ගේ සටන පසුගිය දා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවෙන් පසු නතර කරන ලදී. එහෙත්, ඒ ධීවරයන්ගේ ඉල්ලීම්වලට විසඳුමක් ලැබී නොවේ; ඉල්ලීම් ගැන සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා …
බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට නැවත වරක් සිංහරාජ අඩවියේ සුවිශේෂී ම වන මංකඩ, බෝටියතැන්න විනාශ කරමින් සිටී. මාණික්කවත්ත, බෝටියතැන්න නමින් හඳුන්වන මෙම …

2025 ෆිල්ම්ෆෙයාර් සම්මාන රාත්‍රියේ සම්මාන දිනා ගත්තෝ
ෆිල්ම්ෆෙයාර් සිනමා සම්මාන උළෙල ඉන්දියානු චිත්‍රපට නරඹන සිනමාලෝලීන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වන ජනප්‍රිය සම්මාන උළෙලක් බව රහසක් නොවේ. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ 2025 උළෙල පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් …
දුක් කම්කටොළු මැදින් ජීවිතය ජයගත් රජිනිකාන්ත් මේ දවස්වල ජීවිත කතාව ලියනව ලු!
දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් මේ දිනවල රඟපෑමට අමතරව තවත් අපූරු කටයුත්තක නිරත වී සිටින බව වාර්තා වෙනවා. මේ ආරංචිවලින් පැවසෙන්නේ ඔහු දැන් ලේඛන කලාවටත් යොමු වී ඇති බව යි …

දිවි ගමන නිමා කළ හින්දි සිනමාවේ සුපිරි තරුව ධර්මේන්ද්‍රගේ ජීවිතයෙන් බිඳක්
හින්දි සිනමාවේ පුරාවෘත්තයක් බඳු වූ ජනපි‍්‍රය නළු ධර්මේන්‍ද්‍රගේ අභාවය බොහෝ සිනමා ලෝලීන් තුළ මහත් ශෝකයක් ඇති කළ සිදුවීමක් විය. වර්තමාන පරපුරේ සිනමා රසික රසිකාවියන් ඔහු ගැන එතරම් නොදනිතත්, නවසිය හැට හැත්තෑව අසූව දශකවල හින්දි චිත‍්‍රපට නැරඹූ සිනමාලෝලීන් ඔහුට මහත් ආදරය කළ බව රහසක් නොවේ. එකල ධර්මේන්‍ද්‍ර සැලකුණේ හින්දි සිනමාවේ කඩවසම්ම …
බොහෝ දෙනකු නොදත් කෙහෙල්බද්දර රණ විරුවා
මෑතක සිට අප ජන සමාජයේ වැඩිපුරම කතා බහට ලක් වන ග්‍රාම නාමයක් තිබේ. එනම් කෙහෙල්බද්දර යන්න ය. මේ දිනවල බහුලවම කතා බහට ලක් වන සංවිධානාත්මක අපරාධ කරුවකුගේ නමට ඉදිරියෙන් කෙහෙල්බද්දර යන ග්‍රාම නාමය භාවිතා වීම ඊට හේතුව වී තිබේ. ඒ ඔස්සේ අද වන විට ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් හිමිව තිබෙන කෙහෙල්බද්දර …

රට රැක ගත් විරුවන් සැමරීම ද?ගැරහීම ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
මැයි මාසය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී මාසයකි. ඒ, ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරය ගොඩනැඟීමට පදනම සපයා දුන් බෞද්ධ දර්ශනය ලොවට දේශනා කළ බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන වැදගත් සිදුවීම් සිදු වූ වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනය මැයි මාසයට යෙදීම නිසා ය. මැයි මාසයට යෙදෙන, ජාතික වශයෙන් වැදගත් සිදුවීම් තවත් …
යමකු මිය යන්නට පෙර හෙළන අවසන් සුසුම යනු කුමක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“අවසන් සුසුම” යනු සාහිත්‍යයේ මෙන්ම සාමාන්‍ය ව්‍යවහාරයේදී මරණය හැඳින්වීමට බහුලවම යොදාගන්නා යෙදුමකි. මෙය සිංහල බසට පමණක් සීමා වූවක් නොවේ. ඉංග්‍රීසි භාෂාවේ ද “Last Breath” යනුවෙන් මෙය හැඳින්වෙන අතර, ස්වංසිද්ධ ශ්වසනය (Spontaneous Breathing) වැනි තත්ත්වයන් මුල් කොට මෙම අදහස ලොව පුරා එක සමානව දක්නට ලැබේ. කෙසේ වෙතත්, මෙම පොදු සම්මතය විද්‍යාත්මක …




