
![]()
දුම්රිය අවලංගු කිරීමක් ගැන දැනුම්දීමක්
අද (23) සහ හෙට (24) යන දෙදින මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබේ. එලෙස අවලංගු කර ඇත්තේ, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩන්දුව සහ බුස්ස අතර දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් බව දුම්රිය සාමාන්‍යාධිකාරී, රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා නිවේදනය කරයි …
රනිල් රිමාන්ඩ්;මේ වන විට බන්ධනාගාර රෝහලේ
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අගෝස්තු 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඊයේ ( 22)රාත්‍රියේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදුව ඔහු ඊයේ රාත්‍රියේම කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත යොමු කොට තිබේ.එමෙන්ම අධිකරණ නියෝග මත එහි දී වෛද්‍ය පරීක්ෂණයකට ලක් කෙරුණු ඒ මහතා …
ඒකාබද්ධ බස් කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණයක්
එළඹෙන සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ කලසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ඉංජිනේරු පී. ඒ චන්ද්‍රපාල සඳහන් කළේ පළමු පියවර කොළඹ පුත්තලම මාර්ගයෙන් ආරම්භ කරන බවයි …
හිටපු ජනාධිපති රනිල් අත් අඩංගුවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇත. පැය හතර හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කොට තිබේ.හිටපු ජනාධිපතිවරයා අද පෙරවරු කැඳවීම සිදු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් …
අද උදේ වැඩට නො එන තැපෑලේ අයට වැඩ වරදීවි
අද උදේ වැඩට නො එන තැපෑලේ අයට වැඩ වරදීවි අද ( 22) දින සේවයට වාර්තා නොකරන සියලු තැපැල් නිලධාරීන්ට විරුද්ධව නීත්‍යනුකූල පියවර ගන්නා බව නියෝජ්‍ය තැපැල්පතිනි චමීෂා ද සිල්වා මහත්මිය පැවසුවාය.දින හතරකදී තැපෑල අඩාල වීමෙන් රුපියල් මිලියන 100කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ද නියෝජ්‍ය තැපැල්පතිනිය …
මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්
දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක් විසින් පළාත් පාලන ආයතන සඳහා නම් කළයුතු සභිකයන් 56 දෙනකුගේ නාමලේඛන තවමත් එවා නැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසනලදි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඉකුත් මැයි මස 06 වැනිදා පවත්වනලදි. සභික ධුර හිමිවී ඇති දේශපාලන පක්ෂ හා …

පරණ යකඩ වලින් දෙනවා අලුත් කසිප්පු- ජා ඇල වත්තල හා පමුණුගමින් නැඟෙන හඬක්
ජා ඇල වත්තල හා පමුණුගම ආශ්‍රිත ව ඇති පරණ යකඩ උනු කිරීමේ කම්හල් වලින් එම ප්‍රදේශ වල ජල මූලාශ්‍ර වලට මුදා හරින යබොර මුසු ජලයෙන් නීති විරෝධී කසිප්පු පෙරීමේ නව ක්‍රමයක් ජාවාරම් කරුවන් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.මෙම යබොර මුසු ජලයෙන් දමන් කසිප්පු වඩියකින් වැඩි බෝතල් ප්‍රමාණයක් නිපදවා ගත හැකි සේම ඒවා අධික සැරකින් යුතු බව ද කියනු ලැබේ.ඒ සම්බන්ධ විද්‍යාත්මක සත්‍යය කුමක් දැයි අප නොදන්නා නමුදු මෙම ක්‍රමය එම ප්‍රදේශ වල යකඩ උනු කිරීමේ කම්හල් වල සේවය කළ හා කරන ඉන්දියානු කම්කරුවන් විසින් මෙරට …

අපේ රටේ නරි බෑණලා නරි නයිදෙලා මිස සැබෑ නරි නැත
එදා මෙදා තුර වේදිකා ගත වූ සිංහල වේදිකා නාට්‍ය අතුරින් මෙරට නාට්‍ය රසිකයන් ගේ සීමාව අතික්‍රමණය කොට සාමාන්‍ය ජනතාව අතරේ පවා අති මහත් ජනප්‍රියත්වයට පත් වූ සුවිශේෂ නාට්‍යයක් තිබේ. ඒ අප රටේ බිහි වූ විශිෂ්ඨතම නාට්‍ය කරුවකු වන දයානන්ද ගුණවර්ධන සූරීන් විසින් නිෂ්පාදනය කරන ලදුව 1960 නොවැම්බර් 04 දා කොළඹ …

ප්‍රකට පුද්ගලයන් වටා ගෙතෙන කට කතා ගැන බොහෝ දෙනකු නොදත් කතා – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මෙවර ජනාධිපතිවරණයත් සමඟ සමාජයේ විශේෂ අවධානයට ලක් වූ කිහිප දෙනකු පිළිබඳව සමාජයේ විවිධ කටකතා පැතිර යමින් තිබේ. කටකතා, ඕපාදූප,දූෂමාන ආරංචි ආදිය වශයෙන් හැඳින්වෙන සත්‍ය හා ප්‍රමිතිගත නොවන ප්‍රවෘත්තීන් සමාජමය යහපැවැත්මට බාධාකාරී දේ වශයෙන් ජන සම්මතයක් තිබේ. එමෙන්ම සමාජ, ආර්ථික, සංස්කෘතික හා සදාචාරමය වශයෙන් ප්‍රවර්ධනයක් සහිත ජන කොටස් අතරේ මේවා පැතිර යාමේ ද පැහැදිලි අඩුවක් පවතින බවට පිළිගැනීමක් තිබේ. එහි ද යම් සත්‍යතාවක් නැත්තේම නොවේ. එමෙන්ම විධිමත් අයුරින් …
ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර ඉන්දීය ජනපති නරේන්ද්‍ර මෝදිට කෙසේ මුහුණ දෙයි ද?
පැය අටකට ආසන්න කාලයක නිල සංචාරක් සඳහා ඊයේ (04) පෙරවරු 10.00ට පමණ දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයිශන්කර් ඇතුළු අට දෙනකු ගෙන් යුතු එරට දූත පිරිස ඔවුන් පැමිණි විශේෂ ගුවන් යානයෙන්ම ඊයේ පස්වරු 6.30 පමණ කටුනායක ගුවන් තොටුපොලින් යළි ඉන්දියාව බලා පිටත්ව ගියහ.ඒ අතර තුර එම පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා පවත්වා තිබේ.එම හමුව සම්බන්ධයෙන් සිය X …
දැදුරුඔය ආශ්‍රිතව අන්තරායකාරී මත්ස්‍ය විශේෂ දෙකක්?
වන්නි හත් පත්තුවේ කෘෂිකාර්මික කටයුතු සඳහා දියවර සැපයීම පිණිස කුරුණෑගල දිස්ත්‍රික්කයේ මිනුවන්ගැටේ ඉදි කරන ලද අක්කර අඩි හැටපන් දහසක සුවිසල් දියවරක් වන දැදුරුඔය ජලාශයෙන් දිවි රැක ගන්නා ධීවර පවුල් දහසකට පමණ බරපතල ජීවිත අර්බුදයකට මුහුණ පෑමට සිදුව තිබේ. ඒ මෑතක සිට එම ජලාශයට බෝවී ඇති ආක්‍රමණශීලී මසුන් විශේෂයක් හේතුවෙනි. ‘රට ලූලන්’ ආදී වශයෙන් විවිධ නම් කිහිපයකින් හඳුන්වන ලූල් වර්ගයට අයත් මෙම විදේශීය මසුන් යෝධ සර්ප හිස (Giant …
තිස්සමහාරාම බාල වයස්කාර සිසුවා සැලසුම් කළ ලෝක ළමා දින සැමරුම් කසිප්පු සාදයෙන් ඔබ්බට
තිස්සමහාරාම ප්‍රදේශයේ පාසලක හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එකොලොස් හැවිරිදි දරුවෙකු පසුගිය ඔක්තෝබර් 01 දාට යෙදුණු ලෝක ළමා දිනය සමරනු පිණිස පාසලට නීති විරෝධී මත් පැන් හෙවත් කසිප්පු බෝතල් බාගයක් ගෙන ඒමේ පුවතක් වාර්තා වී තිබේ. ලෝක ළමා දින සැමරුම සම්බන්ධ අනේක විධ පුවත් ලොව නන් දෙසින් වාර්තා වන අතරේ මේ මාදිලියේ පුවතක් අතිශය දුලබ බව බැලූ බැල්මටම පෙනෙයි. එමෙන්ම මෙම පුවත බොහෝ දෙනකු ගේ;විශේෂයෙන් නාගරික මධ්‍යම පාන්තික …

සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම
සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම යනු, ඔබ අනුභව කරනා ආහාර පිළිබඳව හොඳ අවධානයක් තිබීම, ඔබේ සැබෑ කුසගින්න සහ කුස හොඳින් පිරීම පිළිබඳ ඉඟි මෙන්ම ආහාර ගැනීමේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳවත් හොඳින්ම දැනුවත්ව සිටීමයි. ආහාර ගැනුමට දෙන අවධානය වෙනතකට යොමු කරන දේවල් ඉවත් කිරීම, සෙමින් ආහාර ගැනීම, සෑම අහර පිඬක්ම රස විඳීම සහ ආහාර සඳහා ඔබේ සිරුර හා මනස දක්වන ප්‍රතිචාර පිළිගැනීම, …
බොහෝ හෘද රෝගින්ට ඇස්ප්‍රීන් ලබාදෙන්නේ ඇයි? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
වර්තමානයේ බොහෝ දෙනෙකු තමන්ගේ තරුණවිය ඉක්මවා වැඩිහිටි වියට පැමිණෙන විට ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරුන් විසින් ඇස්ප්‍රීන් පෙත්තක් නිර්දේශ කරන අයුරු ඔබ දැක ඇත. මෙය සාමාන්‍ය වේදනාවකට හෝ උණ සෑදුණ විට ලබා දෙන ඇස්ප්‍රින් පෙත්තකින් (මිලිග්‍රෑම් 325) භාගයක් හෝ කාලක් විය හැකිය. (මිලිග්‍රෑම් 75, 100 හෝ 150) දිනපතා මෙසේ ඇස්ප්‍රීන් පෙත්තක් ගැනීමෙන් හෘදයාබාධයක් හෝ අංශභාග තත්ත්වයක් ඇති වීමේ අවදානම අඩු වේ. එහෙත් …

හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් කොහෙත්ම හොඳ නැද්ද?
අපේ රටේ ජංගම දුරකථන භාවිතය පවතින්නේ ඉතාමත් ඉහළ තලයක ය. එය නැතිවම බැරි මෙවලමක් බවට පත් වීමට බලපාන ප්‍රබල හේතුවක් නම් දුරකථන ඇමතුම් ලැබීම සහ ලබා ගැනීමත්, කෙටි පණිවිඩ ආදිය යැවීමත් යන දුරකථනයක් මගින් සිදු කරගන්නා අනිවාර්ය කාරණා කීපය හැරුණු විට ඊට වඩා තවත් ප්‍රබල විශේෂිත සේවාවන් රාශියක් මේ වන විට නවීන ස්මාර්ට් ජංගම දුරකථන මගින් ඉටුකර ගැනීමට හැකි වී තිබෙන නිසා ය. ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනකු හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් වැනි උපකරණ ද …

No posts found.

මුතුරාජවෙල අඳුන් දිවියන් වල් බළලුන් කොළ දිවියන් ඝාතන රැසක්!
මුතුරාජවෙල තෙත් බිම ආශ්‍රිත ප්‍රදේශවාසීන් විසින් මරා දමන ලද අඳුන් දිවියන්, වල් බළලුන් සහ කොළ දිවියන්ගේ මළ සිරුරු මහ මඟ අද්දර දමා යන අවස්ථා බෙහෙවින් ඉහළ නගිමින් පවතින බවට වාර්තා ලැබෙමින් තිබේ. එම ප්‍රදේශයේ නිවෙස්වල කුකුළු කොටු, පරෙවි කූඩු, මාළු ටැංකි ආදියට රාත්‍රි කාලයට දඩයම් පිණිස කඩාවදින මෙම සතුන් සඳහා උගුල් අටවා ඔවුන් මරා දමන …
.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


බඹරගල ජන දුක සොයා ගිය ගමනක්
බලංගොඩ, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි පිහිටි බඹරගල කන්ද ඓතිහාසික වටිනාකමකින් යුතු සුන්දර වනාන්තර ප්‍රදේශයකි. අනුරාධපුර යුගයේ සිට ම ආරණ්‍යයක් වශයෙන් පැවති බවට පුරා විද්‍යාත්මක සාක්ෂි …
වන ජීවීන්ගේ ආරක්ෂාව සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් සහිත අතිශය සංවේදී පරිසර පද්ධති රැසකින් සමන්විත ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය, සීග්‍රයෙන් නාගරීකරණය වන බස්නාහිර පළාතේ …

තිත්ත සීනි ගැන ඔබට කියා දෙන “සීනි අම්මලා” ගේ කතා
‘සීනි අම්මලා’ සහ ‘සීනි තාත්තලා’ පිළිබඳ කතා මෑතක සිට අපට වැඩි වශයෙන් අසන්නට ලැබුණු ජනප්‍රිය කාරණා වන අතර මේ වසරේ මුල් භාගයේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු Sugar Mama චිත්‍රපටය, මේ පිළිබඳ …
සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා …

වන අලින් මැද මළ මිනියකට තනි රැක්ක ග්‍රාම නිලධාරී රොසලින් නෝනා – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
උතුරු නැගෙනහිර ත්‍රස්තවාදී යුද්ධය පැවැති සමයේ ත්‍රස්තවාදීන්ගේ තර්ජනයට ලක්ව තිබුණු ඓතිහාසික දීඝවාපිය ගමට නිල නායකත්වය සපයමින් ගම්වාසීන්ගේ කුදු මහත් කටයුතු සියල්ලම අප්‍රමාදව රජය සමග සම්බන්ධීකරණය කරමින් දිර්ඝ කාලයක් අනුපමේය මෙහෙවරක් දීඝවාපි ගමට හා ජනතාවට සිදු කළ විශ්‍රාමලත් ග්‍රාම නිලධාරීනි කේ. රොසලින් නෝනා මහත්මිය අභාවප්‍රාප්‍ත වූ බව මට දැන ගන්නට ලැබුණි …
ගැරඬි ඇල්ල බස් රථ ඛේදවාචකයට “අද්භූත හේතුවක් “මුල් වුණාද ?
පසුගිය 11 වන දා කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී වටිනා මිනිස් ජීවිත විසි තුනක් අහිමි කරමින් සිදු වූ බස් රථ අනතුරින් පසුව පැවැති මාධ්‍ය හමුවකදී එක් මාධ්‍යවේදියකු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ගෙන් තරමක් අමුතු පැනයක් ඇසී ය. ඒ එම අනතුරට කිසියම් අද්භූත බලපෑමක් මුල් වී …

මියගිය මුත්තණුවන් බිළිඳු මුණුපුරා ගේ ගෙල මිරිකන්න හදලා
ගම්පහ දිස්ත්‍රික්කයේ නගරබද ප්‍රදේශයක ජීවත්වන අවුරුද්දකුත් මාස තුනක් වයසැති පිරිමි දරුවෙකුට ඔහුගේ මියගිය මුත්තණුවන් හෙවත් පියාගේත් පියාගේ බැල්ම වැටී ඇතැයි පැවසෙන පුවතක් මීට කලෙකට ඉහත මට අසන්නට ලැබිණ. එම තොරතුරින් පැවසුණේ ඒබිළිඳු දරුවාගේ මුත්තණුවන් අදෘශමානව පැමිණ බිළිඳාගේ ගෙල සිර කරන බවකි. එවිට ඒ දරුවා දරුණු වේදනාවකට පත්ව උගුරෙන් අමුතු හඬක් …
සමහරු කියනවනේ, ඔය වැව තනවන තැනින් මම නිධානයක් ගොඩ ගත්තා කියලා! – බුළුගහගොඩ ශ්‍රී ජයසුමනාරාම විහාරාධිපති පූජ්‍ය බෝහෙට්ටියේ ආනන්ද හිමිපාණෝ
තමන් වහන්සේ අධිපති පදවිය හොබවන විහාරස්ථානය ඉදිරියේ අඩි හතළිස් හතක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ස්ථාපිත කොට, ඉන් පසුව ඊට ඉදිරියෙන් ඇති පුරන් වූ කුඹුරු යායේ කිසිදු සම්මාදම් කිරීමකින් තොරව පෞද්ගලික මුදලින් වැවක් නිර්මාණය කරවීම මුල් කොට, තමන් වහන්සේ එම පුරන් කුඹුරු යායේ තිබී මහා ධන නිධානයක් ගොඩ ගත් …





