
![]()
බැංකු වලට පිටින් එන රට සල්ලි වලට පාලනයක්
බැංකු වලට පිටින් එන රට සල්ලි වලට පාලනයක් ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නියාමනය වන බැංකු පද්ධතියට පරිබාහිරව විදෙස් මුදල් හුවමාරුව පාලනය සඳහා ඉදිරියේදී පියවර කිහිපයක් ගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.”බැංකු ක්‍රමයට පිටතින් උන්ඩියල් සහ …
මැයි 02 වන දා නිවාඩු දිනයක් කෙරේ
ලබන මැයි 01 දාට යෙදෙන ලෝක කම්කරු දිනය ඉරු දිනකට යෙදී තිබීම හේතුවෙන් ලබන 02 සදුදා රජයේ අතිරේක නිවාඩු දිනයක් බවට නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් වරයා දන්වා ඇත. මේ අතර ලබන මැයි 03 වන දා රාමසාන් නිවාඩුව ද යෙදීම මත ලබන 30 …
ඥානක්කාගේ නැකත එනකම් ඉන්නෙ නැතුව දැන්ම ගෙදර යන්න
“අපි දැන් ජනාධිපතිට කියන්නේ ඥානක්කාගේ නැකත එනකම් ඉන්නෙ නැතුව,ඇඟිලි ගනින්නෙ නැතුව හොරගල් අහුලන්නෙ නැතුව විසි අට වෙනිදා අසූ ලක්ෂයක ශ්‍රම බලකාය දුන්නු පණිවිඩේ තේරුම් අරන් ගෙදර යන්න කියලයි.නැත්නම් සුමනදාසගෙන් පාඩම් ඉගෙන ගත්තු අයියගෙන් හරි අහගෙන යන්න”ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්න සමරසිංහ මහතා කියයි.එමෙන්ම ඒ …
ලිට්‍රෝ ගෑස් ගමට නො එන ළකුණු
ලිට්‍රෝ ගෑස් සමාගම සිය ගෑස් ඉල්ලුමෙන් අඩක් පමණක් සැපයීමට තීරණය කර තිබීම මත ඉදිරි කාලයේ ග්‍රාමීය ප්‍රදේශ වල ගෑස් අලෙවිය අත්හිටුවීමට සිදු විය හැකි බව ප්‍රාදේශීය ලිට්‍රෝ ගෑස් නියෝජිතවරු කියති. ලිට්‍රෝ සභාපති විජිත හේරත් පවසන්නේ රට වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදෙන තෙක් ගෑස් සැපයුම නගරවලට සහ …
ඉල්ලා අස්වෙන්න ආණ්ඩුවට දින හතක් දෙනවා
ආණ්ඩුව ජනතා හඬට ඇහුම්කන් නොදෙන්නේ නම් තවත් දින 07 කින් අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ජනාධිපතිවරයාට අගමැති වරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් වෘත්තිය සමිති දහසකට ආසන්න ප්‍රමාණයක් ඊයේ(28)ක්‍රියාත්මක කළ විරෝධතාවයට එක්වූ වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු රවී කුමුදේෂ් මහතා …
රඹුක්කන පොලිස් වෙඩි තැබීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇතුළු හතරක් අත්අඩංගුවේ
පසුගිය 19 වනදා රඹුක්කන දී සිදු වූ පොලිස් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතා සහ පොලිස් කොස්තාපල් වරුන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ(28)පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.ජේෂ්ඨ පොලිස් අධිකාරී වරයා කොළඹ පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට …

මාරයා සහ සමාගමේ නිපදවන සුමිහිරි පානය “මුතුරාජවෙල ස්පෙෂල්” – විශේෂ අනාවරණයක්
නියම පලතුරු යුෂ යොදා නිපදවන බව පවසමින් කුඩා පොලිතීන් පැකට් වශයෙන් රුපියල් තුන් සියය වැනි මිල ගණන් වලට බෙදා හරින “මුතුරාජවෙල ස්පෙෂල්” නම් නීති විරෝධී විෂ මත් පැන් විශේෂයක් මේ වන විට මුතුරාජවෙල තෙත් බිම ආශ්‍රිත ප්‍රදේශ රැසක ව්‍යාප්ත වෙමින් පවතී.පසුගිය කාලයේ “දන්කොටුව ස්පෙෂල්” නමින් රට පුරා ප්‍රචලිතව තිබූ රා වලින් පෙරන ලද නීති විරෝධී මත් පැන් මේ වන විට අභාවයට ගොස් ඇති අතර ඒ සඳහා වන විකල්පයක් ලෙස ධනවත් ජාවාරම් කරුවන් කිහිප දෙනකු විසින් මෙම මුතුරාජවෙල ස්පෙෂල් නමින් හඳුන්වා දෙන බව පැවසෙයි. පසුව ඔවුන් …

අපේ රටේ නරි බෑණලා නරි නයිදෙලා මිස සැබෑ නරි නැත
එදා මෙදා තුර වේදිකා ගත වූ සිංහල වේදිකා නාට්‍ය අතුරින් මෙරට නාට්‍ය රසිකයන් ගේ සීමාව අතික්‍රමණය කොට සාමාන්‍ය ජනතාව අතරේ පවා අති මහත් ජනප්‍රියත්වයට පත් වූ සුවිශේෂ නාට්‍යයක් තිබේ. ඒ අප රටේ බිහි වූ විශිෂ්ඨතම නාට්‍ය කරුවකු වන දයානන්ද ගුණවර්ධන සූරීන් විසින් නිෂ්පාදනය කරන ලදුව 1960 නොවැම්බර් 04 දා කොළඹ …

No posts found.

No posts found.

සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම
සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම යනු, ඔබ අනුභව කරනා ආහාර පිළිබඳව හොඳ අවධානයක් තිබීම, ඔබේ සැබෑ කුසගින්න සහ කුස හොඳින් පිරීම පිළිබඳ ඉඟි මෙන්ම ආහාර ගැනීමේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳවත් හොඳින්ම දැනුවත්ව සිටීමයි. ආහාර ගැනුමට දෙන අවධානය වෙනතකට යොමු කරන දේවල් ඉවත් කිරීම, සෙමින් ආහාර ගැනීම, සෑම අහර පිඬක්ම රස විඳීම සහ ආහාර සඳහා ඔබේ සිරුර හා මනස දක්වන ප්‍රතිචාර පිළිගැනීම, …
බොහෝ හෘද රෝගින්ට ඇස්ප්‍රීන් ලබාදෙන්නේ ඇයි? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
වර්තමානයේ බොහෝ දෙනෙකු තමන්ගේ තරුණවිය ඉක්මවා වැඩිහිටි වියට පැමිණෙන විට ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරුන් විසින් ඇස්ප්‍රීන් පෙත්තක් නිර්දේශ කරන අයුරු ඔබ දැක ඇත. මෙය සාමාන්‍ය වේදනාවකට හෝ උණ සෑදුණ විට ලබා දෙන ඇස්ප්‍රින් පෙත්තකින් (මිලිග්‍රෑම් 325) භාගයක් හෝ කාලක් විය හැකිය. (මිලිග්‍රෑම් 75, 100 හෝ 150) දිනපතා මෙසේ ඇස්ප්‍රීන් පෙත්තක් ගැනීමෙන් හෘදයාබාධයක් හෝ අංශභාග තත්ත්වයක් ඇති වීමේ අවදානම අඩු වේ. එහෙත් …

හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් කොහෙත්ම හොඳ නැද්ද?
අපේ රටේ ජංගම දුරකථන භාවිතය පවතින්නේ ඉතාමත් ඉහළ තලයක ය. එය නැතිවම බැරි මෙවලමක් බවට පත් වීමට බලපාන ප්‍රබල හේතුවක් නම් දුරකථන ඇමතුම් ලැබීම සහ ලබා ගැනීමත්, කෙටි පණිවිඩ ආදිය යැවීමත් යන දුරකථනයක් මගින් සිදු කරගන්නා අනිවාර්ය කාරණා කීපය හැරුණු විට ඊට වඩා තවත් ප්‍රබල විශේෂිත සේවාවන් රාශියක් මේ වන විට නවීන ස්මාර්ට් ජංගම දුරකථන මගින් ඉටුකර ගැනීමට හැකි වී තිබෙන නිසා ය. ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනකු හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් වැනි උපකරණ ද …

No posts found.

No posts found.
.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


වන ජීවීන්ගේ ආරක්ෂාව සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් සහිත අතිශය සංවේදී පරිසර පද්ධති රැසකින් සමන්විත ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය, සීග්‍රයෙන් නාගරීකරණය වන බස්නාහිර පළාතේ …
ගල්ගමු ඇත් පිළිරුව අද්දර සිඟිති නිදහස් සැමරුම් අසිරිය
77 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ගල්ගමුව ප්‍රදේශීය සභාව යටතේ ක්‍රියාත්මක පෙර පාසල් වලට අයත් දරුවන් ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද සැමරුම් උත්සවය පසුගිය 07 වන …

තිත්ත සීනි ගැන ඔබට කියා දෙන “සීනි අම්මලා” ගේ කතා
‘සීනි අම්මලා’ සහ ‘සීනි තාත්තලා’ පිළිබඳ කතා මෑතක සිට අපට වැඩි වශයෙන් අසන්නට ලැබුණු ජනප්‍රිය කාරණා වන අතර මේ වසරේ මුල් භාගයේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු Sugar Mama චිත්‍රපටය, මේ පිළිබඳ …
සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා …

ගැරඬි ඇල්ල බස් රථ ඛේදවාචකයට “අද්භූත හේතුවක් “මුල් වුණාද ?
පසුගිය 11 වන දා කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී වටිනා මිනිස් ජීවිත විසි තුනක් අහිමි කරමින් සිදු වූ බස් රථ අනතුරින් පසුව පැවැති මාධ්‍ය හමුවකදී එක් මාධ්‍යවේදියකු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ගෙන් තරමක් අමුතු පැනයක් ඇසී ය. ඒ එම අනතුරට කිසියම් අද්භූත බලපෑමක් මුල් වී …
රෑට රෑට ගොස් වෙසක් බැලීමේ අතීත කතාව
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරලයේ ගැමියන් වන අප කුඩා කාලයේ වෙසක් සමයේ අත් විඳි අතිශය සුමධුර අත්දැකීමක් තිබිණ. එනම් “වෙසක් බලන්නට” යාම ය. වෙසක් පෝ දිනයේ සිට පුරා සතියක පමණ කාලයක් තුළ එළඹෙන සෑම සැන්දෑවකම නිවෙස් වලින් පිටමං වන කොලු කුරුට්ටන් ඇතුළු සෑම තරාතිරමක හා වයස් කාණ්ඩයකම පිරිස් වෙහෙර විහාරස්ථාන …

ගම්පහ වලව්වේ තිඹිරි ගෙයින් නැඟෙන අද්භූත විලාපය
ගම්පහ දිස්ත්‍රික්කයේ පිටිසර බද පෙදෙසක පිහිටි වසර සියයකටත් වඩා පැරණි වලව්වකින් ඇතැම් රාත්‍රී කාලයන්හි ඇසෙන අද්භූත කාන්තා විලාපයක් පිළිබඳව හිතවතෙකුගෙන් මට මුල්වරට අසන්නට ලැබුණේ මීට වසර හතකට පමණ කලිනි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එය සියවසකට පමණ පෙර එහි ජීවත්ව සිට දරු ප්‍රසූතියක දී මියගිය වලව්වේ ළමාතැනීගේ විළිරුදා හඬ බවට ප්‍රදේශයේ …
කපටි පූජකයන් දෙවියකු බවට පත් කළ විප්ලවවාදියා
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට අයත් කොයිම්බටූර් නම් ප්‍රදේශය අතීතයේ සිට කපු රෙදිපිළි නිෂ්පාදනයෙන් ඉමහත් ප්‍රසිද්ධියට පත් ව තිබේ.දහ නව වන සියවසේ අග භාගය වන විට කපු රෙදිපිළි නිෂ්පාදනය මුල්කොටගෙන මේ ප්‍රදේශයේ විශාල ආර්ථික පුනර්ජීවනයක් ඇති විය. ඉන් එහි ජීවත් වූ ධනේෂ්වර පැලැන්තිය තව තවත් තරවූහ. එහි ප්‍රතිඵලය වූයේ කපු රෙදිපිළි …



