hotline

බොරතෙල් රැගත් නෞකාවක් අද මෙරටට

මැද­පෙ­ර­දිග යුද්ධය ආරම්භ වී මේ දක්වා යුද කලා­පය හරහා බොර තෙල් නැව් මෙර­ටට පැමි­ණීම නත­ර­කර තිබූ කාල­සී­මාව අව­සන් කර­මින් පළමු බොර තෙල් නැව අද (17) කොළ­ඹට ළඟා වීමට නියමිතයි. ශ්‍රී ලංකාව වැඩි වශ­යෙන් බොර තෙල් මිලදී ගන්නා රට වන එක්සත් අරාබි එමීර් රාජ්‍ය­යෙන් පිටත්වූ මෙම …

පළාත් කිහිපයකට පස්වරුවේ වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු, සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ප. ව. 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතියි. මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව …

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් අද ක්‍රියාත්මක නොවේ

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියළුම මහජන සේවාවවන් අද (17) දිනයේදී ක්‍රියාත්මක නොකරන බව ඩිජිටල් අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර මේ වන විටත් එය යථා තත්ත්වයට පත් කරමින් තිබෙන බවයි. ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ …

මහින්දගේ ගිණුම්වල කෝටි 93,000ක් ඇතැයි යන ප්‍රචාරය අසත්‍යයක් – පොහොට්ටුවෙන් CIDයට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් අටක රුපියල් කෝටි 93,000ක මුදලක් පවතින බවට සමාජ මාධ්‍ය හා විවිධ පාර්ශව මගින් පතුරුවා හරිනු ලබන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම පැමිණිල්ල …

ලාල්කාන්තගේ නිශ්චල දේපළ කෝටි 6.7 පනී: වත්කම් ප්‍රකාශය නිකුත් වෙයි

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සතුව රුපියල් කෝටි 6.7කට අධික වටිනාකමකින් යුත් නිශ්චල දේපළ පවතින බව ඒ මහතා විසින් ඉදිරිපත් කරන ලද නවතම වත්කම් බැරකම් ප්‍රකාශය මගින් අනාවරණය වී තිබේ. 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතට ප්‍රකාරව සියලු දේශපාලනඥයන් …

ශ්‍රී ලංකාවට එන “ආලෝකා”ට ගුවන් යානයේ විශේෂ මඟී අසුනක්

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඓතිහාසික “සාම පා ගමන” (Walk for Peace) කෙරෙහි දෙස් විදෙස් දැඩි අවධානයක් යොමුව ඇති පසුබිමක, කාගේත් ආදරයට පත් ‘ආලෝකා’ (Aloka) සුනඛයා ද එම ගමනට එක්වන බව නිල වශයෙන් තහවුරු වී තිබේ.මෙම සංචාරයේ ඇති විශේෂත්වය වන්නේ ආලෝකා සාමාන්‍ය සුනඛයෙකු මෙන් ගුවන් යානයේ …

නාගරිකයන් අදටත් නොදත් සැබෑ ගැමි ආහාර රසය

නාගරිකයන් අදටත් නොදත් සැබෑ ගැමි ආහාර රසය

මගේ පාසල් කාලයේ දිනෙක පවුලේ සාමාජිකයන් ද සමඟ මහව ප්‍රදේශයේ ඥාති නිවෙසකට ගිය ගමන අදටත් මගේ මතකයේ රැඳී පවතී. ඒ, එදින අප විඳි අපූර්ව දිවා භෝජනය නිසාමය. එහි තිබූ එක් සුවිශේෂී ව්‍යංජනයක සුවඳින් සිත් ඇදගත්තේය. එය හාල්මැස්සන් මිශ්‍ර කළ දඹල ව්‍යංජනයකි. එහි රසය කෙතරම්ද යත්, වෙනත් කිසිදු පෑහීමක් නැතිව වුවද ඉන් පමණක් බත් පතක් අනුභව කළ හැකි තරම් විය. අපේ කුතුහලය දුටු ඥාතිවරයා කීවේ “ඕවට තමයි හාල්මැස්සන් දඹල කියන්නේ. හාල්මැස්සෝ දහයකින් දොළහකින් හත් අට දෙනකුට ඇති වෙන්න ව්‍යංජනයක් හදාගන්න පුළුවන්. ඉස්සර මිනිස්සු අහේනි කාලෙට ඔය …

urumayaka asiriya

vinivida

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට ඉහළම අගයක් දුන් යටත් විජිත සඳහා රාජ්‍ය ලේකම්; සිරිල් ක්ලෙමන්ටි

පසුගියදා ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇරඹුණු අයහපත් කාලගුණයත් සමඟ රඹුක්කන සහ කඩුගන්නාව අතර ප්‍රදේශයේ සිදුවූ පස් කඩාවැටීම් සහ ගල් පෙරළීම් ඇතුළු බාධාවන් නිසා කොළඹ සිට මහනුවර/බදුල්ල දක්වා සෘජු දුම්රිය ධාවනය තවමත් අත්හිටුවා තිබේ. ඒ අනුව මේ වන විටත් උඩරට දුම්රිය සේවා ප්‍රාදේශීය මට්ටමක් තෙක් පහළ වැටී ඇත. උඩරට දුම්රිය …

ethera-methra

ඉන්දියාවේ වීදි දරුවන් පවා දන්නා අප නොදන්න නිරිත දිග මෝසම

“බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය …

vinivida

බෝග වගාවට හානි කරන වන සතුන් ගැන වැරදි තීරණ ගෙන ජනතාවට විහිළු සපයනු එපා!

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සහ කෘෂිකාර්මික කලාපයන්හි මිනිසුන් සහ වන සතුන් අතර දිනෙන් දින උග්‍රවන අර්බුදය මේ වන විට උච්චතම අවස්ථාවකට එළඹ තිබේ. රිළවුන්, වඳුරන්, මොණරුන්,ඉත්තෑවන්, වල් ඌරන් සහ දඬුලේනුන් වැනි සත්ත්ව විශේෂ මානව ජනාවාස කරා ඇතුළු වීම කෙමෙන් වර්ධනය වෙමින් පවතී. එමගින් වගාවන්ට සැලකිය යුතු හානියක් සිදුවන අතර ගොවීන්ට ආර්ථික වශයෙන් පාඩුවක් ද සිදුවේ. මෙය දැවෙන ප්‍රශ්නයක් වන නමුත් මේ වන විට එය එක්තරා ආකාරයකින් දේශපාලන විහිළුවක් …

බස් පෙරළීම කතා-බස් වලින් විතරක් අඩු කරන්න පුළුවන් ද ? – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

මෙහෙම ගියාම බස් නොපෙරලී තියේද ?බස් පෙරළීමට ගුරුත්ව කේන්ද්‍රය වෙනස්වීම බලපානවා!අනතුරු අඩු කරන්න නම් මේ ටික කරන්න ඕනෙ !ආදී කතා බහ අපිත් වරින් වර අහනවා.නමුත් මේවා කතාවට විතරක් සීමා වී තිබීම බරපතල ප්‍රශ්නයක්. පසුගිය දින කීපයේදීම රථ වාහන අනතුරු රාශියක් අසන්නට දකින්නට ලැබුණා.ඉන් වැඩිපුරම ප්‍රමාණයක් සිදු වුණේ කඳුකරයේ.ඊයේ පෙරේදාත් බස් රථයක් නුවරඑළිය ටොප්පාස් වලදී පෙරළිලා තියෙනවා.වැඩිපුරම පෙරළුණේ බස්.අපේ රටේ තියෙන බස් බොහොමයක් නියමිත ප්‍රමිතිය සහිතව මගී ප්‍රවාහනයට …

vinivida

මිහිතලය මත දිස්වුණු රන් තරුව-මාලනී – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

මාලනී ෆොන්සේකා හෙළ සිනමා නිළි රැජින ගේ අවසන් කටයුතු අද (25) පස්වරුවේ රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී සිදු කිරීමට නියමිත ය.මාලනී ෆොන්සේකා නාමය අප ජන සමාජය තුළ සුවිශේෂත්වයට පත් වනුයේ වසරේ තිරගත වූ තිස්ස ලියනසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘පුංචි බබා’(1968) චිත්‍රපටයේ සිට විවිධ මාදිලිවලට අයත් චිත්‍රපට එකසිය තිස් පහක පමණ ප්‍රධාන චරිත රඟපෑමෙනි. එහෙත්, එසේ චිත්‍රපට වැඩිම ගණනක් සඳහා රංගනයෙන් දායක වීමෙන් පමණක් නිළියකට …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinividasayanaya

vinivida

හෘද රෝගීන්ට නිවසේ වෙනම කෑම පිසිය යුතුද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ

ඔබේ පවුලේ හෘද රෝගියෙකු සිටින්නේ නම් ඔබ ආහාර පිසීමේදී හෘද රෝගියාට හිතකර ආහාර වශයෙන් වෙනමම ආහාර පිසීමට වගබලා ගනු ඇත. නමුත් ඔබ මෙතෙක් කල් සිතා නොතිබුණද හෘද රෝගීන්ට හිතකර ආහාර නිරෝගී අයටද ඉතාම සුදුසු ආහාරවේ. එනිසා ඔබගේත් පවුලේ අයගේත් නිරෝගී සෞඛ්‍යය අපේක්ෂා කරනවා නම් හෘද රෝගියාට වෙනම ආහාර පිසීම නොව පවුලේ සෙසු අයට වෙනම ආහාර පිසීමෙන් වැළකී සියලන්ම හෘද රෝගියාට සුදුසු ආහාර ගැනීම කළ යුතුය. දැන් අපි හෘද රෝගීන්ට අහිතකර ආහාර මොනවාදැයි බලමු. කෙටියෙන් පැවසුවහොත් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

dog

ගෙදර දොර සුනඛයන් බළලුන් ඇති කරන්න බොරුවට බය වෙන්න එපා!

ගෘහස්ථ සුරතල් සතුන් අතර සුනඛයන්, බළලුන්, හාවුන්, කුරුල්ලන් වැනි සතුන් ප්‍රධානයි . මෙයිනුත් වැඩිපුරම එහි මිනිසාට සමීප වී සිටින්නේ සුනඛයා සහ බළලා යි. නමුත් සමහරුන් සුනඛයන් සහ බළලුන් ඇති දැඩි කරන්න කැමති නෑ. ඇතැම් විට ඇති දැඩි කළත් කුඩා දරුවන්ට එම සතුන්ට ළංවන්නටවත් ඉඩ නොදෙන අය සිටිනවා. ඒ, එම සතුන් නිසා විවිධ ලෙඩ රෝග බෝ …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

කවුරුන් හෝ ආණ්ඩුවත් මා දැලක පැටළුවා ද? – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

මාදැල් ධීවරයන්ගේ සටන පසුගිය දා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවෙන් පසු නතර කරන ලදී. එහෙත්, ඒ ධීවරයන්ගේ ඉල්ලීම්වලට විසඳුමක් ලැබී නොවේ; ඉල්ලීම් ගැන සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා …

/ හරිත දනව්ව

බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට නැවත වරක් සිංහරාජ අඩවියේ සුවිශේෂී ම වන මංකඩ, බෝටියතැන්න විනාශ කරමින් සිටී. මාණික්කවත්ත, බෝටියතැන්න නමින් හඳුන්වන මෙම …

/ හරිත දනව්ව

rasagagula

2025 ෆිල්ම්ෆෙයාර් සම්මාන රාත්‍රියේ සම්මාන දිනා ගත්තෝ

ෆිල්ම්ෆෙයාර් සිනමා සම්මාන උළෙල ඉන්දියානු චිත්‍රපට නරඹන සිනමාලෝලීන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වන ජනප්‍රිය සම්මාන උළෙලක් බව රහසක් නොවේ. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ 2025 උළෙල පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් …

/ රසගඟුල
vinivida

දුක් කම්කටොළු මැදින් ජීවිතය ජයගත් රජිනිකාන්ත් මේ දවස්වල ජීවිත කතාව ලියනව ලු!

දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් මේ දිනවල රඟපෑමට අමතරව තවත් අපූරු කටයුත්තක නිරත වී සිටින බව වාර්තා වෙනවා. මේ ආරංචිවලින් පැවසෙන්නේ ඔහු දැන් ලේඛන කලාවටත් යොමු වී ඇති බව යි …

/ රසගඟුල

දිවි ගමන නිමා කළ හින්දි සිනමාවේ සුපිරි තරුව ධර්මේන්ද්‍රගේ ජීවිතයෙන් බිඳක්

හින්දි සිනමාවේ පුරාවෘත්තයක් බඳු වූ ජනපි‍්‍රය නළු ධර්මේන්‍ද්‍රගේ අභාවය බොහෝ සිනමා ලෝලීන් තුළ මහත් ශෝකයක් ඇති කළ සිදුවීමක් විය. වර්තමාන පරපුරේ සිනමා රසික රසිකාවියන් ඔහු ගැන එතරම් නොදනිතත්, නවසිය හැට හැත්තෑව අසූව දශකවල හින්දි චිත‍්‍රපට නැරඹූ සිනමාලෝලීන් ඔහුට මහත් ආදරය කළ බව රහසක් නොවේ. එකල ධර්මේන්‍ද්‍ර සැලකුණේ හින්දි සිනමාවේ කඩවසම්ම …

/ පහන් ටැඹ
vinivida

බොහෝ දෙනකු නොදත් කෙහෙල්බද්දර රණ විරුවා

මෑතක සිට අප ජන සමාජයේ වැඩිපුරම කතා බහට ලක් වන ග්‍රාම නාමයක් තිබේ. එනම් කෙහෙල්බද්දර යන්න ය. මේ දිනවල බහුලවම කතා බහට ලක් වන සංවිධානාත්මක අපරාධ කරුවකුගේ නමට ඉදිරියෙන් කෙහෙල්බද්දර යන ග්‍රාම නාමය භාවිතා වීම ඊට හේතුව වී තිබේ. ඒ ඔස්සේ අද වන විට ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් හිමිව තිබෙන කෙහෙල්බද්දර …

/ පහන් ටැඹ

iraadurupata

රට රැක ගත් විරුවන් සැමරීම ද?ගැරහීම ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

මැයි මාසය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී මාසයකි. ඒ, ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරය ගොඩනැඟීමට පදනම සපයා දුන් බෞද්ධ දර්ශනය ලොවට දේශනා කළ බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන වැදගත් සිදුවීම් සිදු වූ වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනය මැයි මාසයට යෙදීම නිසා ය. මැයි මාසයට යෙදෙන, ජාතික වශයෙන් වැදගත් සිදුවීම් තවත් …

යමකු මිය යන්නට පෙර හෙළන අවසන් සුසුම යනු කුමක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“අවසන් සුසුම” යනු සාහිත්‍යයේ මෙන්ම සාමාන්‍ය ව්‍යවහාරයේදී මරණය හැඳින්වීමට බහුලවම යොදාගන්නා යෙදුමකි. මෙය සිංහල බසට පමණක් සීමා වූවක් නොවේ. ඉංග්‍රීසි භාෂාවේ ද “Last Breath” යනුවෙන් මෙය හැඳින්වෙන අතර, ස්වංසිද්ධ ශ්වසනය (Spontaneous Breathing) වැනි තත්ත්වයන් මුල් කොට මෙම අදහස ලොව පුරා එක සමානව දක්නට ලැබේ. කෙසේ වෙතත්, මෙම පොදු සම්මතය විද්‍යාත්මක …

error: Content is protected !!