
![]()
හෙට සිට යාල් දේවි යළි ගමනේ
දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගය යථාවත් කිරීමෙන් පසු (24) සිට උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් ධාවනයට විවෘත කරන බව ශ්‍රි ලංකා දුම්රිය දොපර්තුමේන්තුව නිවේදනය කරයි.ඒ අනුව හෙට සිට උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා …
කොළඹ මහ නගර සභාවේ මංගල අය වැය පරාදයි
ජාතික ජන බලවේගයට බලය හිමි ව ඇති කොළඹ මහ නගර සභාවේ 2026 මංගල අයවැය ඊයේ (22) පරාජයට පත් විය.මෙහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර අයවැයට පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 57ක් පමණි. සර්වජන බලය මන්ත්‍රීවරු දෙපොළගේ ඡන්දය මෙහි දී තීරණාත්මක සාධකය වූ අතර ඒ අනුව …
මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ කණ්ඩායම් පත් කරයි
ආපදා සහන සැලසීමේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී තිබෙනවාද යන්න සොයා බැලීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විශේෂ කණ්ඩායම් පත් කර තිබේ. ඒ ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන ආකාරයෙන්. ප්‍රධාන කාර්යාලය හා ඒකාබද්ධව අදාළ කණ්ඩායම් හරහා අධීක්ෂණ ක්‍රියාවලිය සිදු වෙයි. මානව හිමිකම් කොමිසම …
අන්තර්ජාල මූල්‍ය වංචා පැමිණිලි ඉහළට
අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීම සම්බන්ධ සිදුවීම් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇනවුම් කරන්නේ නම් අදාළ ආයතනය පිළිබද නිවැරදි තොරතුරු ලබා ගත යුතු බවයි …
කන්කසන්තුරය – අනුරාධපුරය අතර දුම්රිය ධාවනය යළි ඇරඹෙයි
උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය – අනුරාධපුරය අතර දුම්රිය ධාවනය නැවත ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා දුම්රිය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (22) සිට යාල්රාණි දුම්රිය මඟින් දුම්රිය කටයුතු ආරම්භ කළ බවයි. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, යාල්රාණී දුම්රිය එලෙස ධාවනයට එක් කරන බවයි. සෑම දිනකම කන්කසන්තුරයෙන් …
වැස්ස අඩුවෙයි
ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් වයඹ පළාතේත් අම්පාර, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන …

අර්චුනා මන්ත්‍රීතුමා සමාජගත කළ “පුක්කි” යනු මොනවාද? – සාගර විද්‍යාඥ ආචාර්ය කේ. අරුලානන්දන්
මේ දවස්වල අපේ සිංහල හිතමිතුරන් මගෙන් අහන විශේෂ ප්‍රශ්නයක් තියනවා. ඒ දෙමළ ජනතාව අතර ප්‍රචලිත “පුක්කි” කියන ආහාරය ගැනයි. ඔවුන්ගේ මේ ප්‍රශ්නයට මුල රාමනාදන් අර්චුනා මන්ත්‍රීතුමා කළ ප්‍රකාශයක් සමාජ ජාල මඟින් සංසරණය වීමයි. නමුත් මේ පුක්කි ගැන කතා කිරීමට පෙර තවත් දෙයක් කිව යුතුයි. ඒ අපේ රටේ දෙමළ ජනගහනය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්ත වන බවයි. එයින් පළමුවැනි කොටස තමයි අපේ රටේ උතුරු පළාත කේන්ද්‍ර කරගත් ශ්‍රී ලාංකේය දෙමළ ජනතාව. ඔවුන් මෙරට ස්වදේශිකයන්. අනෙක් කොටස අපේ රටේ මධ්‍යම කඳුකරය කේන්ද්‍ර කරගත් ඉන්දියානු හෙවත් වතු දෙමළ …

ආතුරයන් නිරාතුර කරන ආවේශය හා ආරූඪය
වත්මන් සමාජයේ නින්දාවට, නිගරුවට, අවඥාවට ලක් කෙරෙන සංසිද්ධියක් වන ආවේශ වීම සහ ආරූඪ වීම වසර සිය දහස් ගණනක් තිස්සේ අප ජන සමාජය හා යාවජීව ලෙසින් සබැඳි සංසිද්ධියකි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ රෝග නිවාරණය, ගුප්ත දෝෂ දුරු කිරීම සහ යහපත උදා කිරීම සඳහා පවත්වනු ලබන තොවිල් ඇතුළු පුරාණ …

රුපියල් 370 බෙහෙත රුපියල් 76,000 ක් වීමේ ඇත්තම කතාව
පිළිකා රෝගීන්ට සඳහා ලබා දුන් රුපියල් 76,000 පමණ වටිනා ඖෂධයක් රුපියල් 370 කට පහත හෙළූ පුවතක් පසුගිය දිනවල වාර්තා විය. මේ මිල ගණන් අතර වෙනස පිළිබඳ සලකා බැලුවහොත් එය හුදෙක් සාමාන්‍ය පුවතක් නොව විස්මයජනක මෙන්ම ලොව පුරා ප්‍රකටව යායුත්තක් ද විය යුතුය. මේ පිළිබඳ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට වඩා වැඩි ප්‍රසිද්ධයක් සමාජ මාධ්‍යවලින් ලබා දී තිබුණු අතර බොහෝ දෙනෙක් පවතින රජයට සහ ජනාධිපතිවරයාට ඒ වෙනුවෙන් විශේෂයෙන් ස්තුති කොට තිබිණි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද …
ට‍්‍රම්ප් නිසා ලෝක ප‍්‍රජාවගේ සෞඛ්‍යය අනතුරේ ?
ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිය ධුරයෙහි දිව්රුම් දී ධවල මන්දිරයට පැමිණීමෙන් ඉක්බිති මුලින්ම කළ කටයුත්තක් වූයේ විධායක නියෝග රැසකට අත්සන් තැබීමයි. ඒ අතරින් කිහිපයක් මේ වනවිට විශාල වශයෙන් කතාබහට ලක් වීමට පටන් ගෙන තිබේ. ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීම සඳහා වන නියෝගය ඒ අතරින් ද ප‍්‍රධාන තැනක් ගනියි. මෙය මුලූ ලෝකයේම සෞඛ්‍යමය සුරක්ෂිතභාවයට අනතුරක් එල්ල කරන්නක් බව බොහෝ දෙනාගේ අදහසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට ලැබෙන …
ආණ්ඩුව ගොවීන් ගෙන් වී මිල දී ගන්න හදන්නේ Window shopping ක්‍රමයට ද?
මැද්දවත්ත වී ගබඩාව මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වී ගබඩා මධ්‍යස්ථානය ලෙස සැලකෙයි. කලක් අකර්මන්‍යව තිබූ මෙය මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු සඳහා සූදානම් කිරීමේ විශේෂ වැඩ පිළිවෙලක් මේ වන විට රජය මඟින් අරඹා තිබේ. දිගු කලක් තිස්සේ නිසි නඩත්තුවකින් තොරව ජරාවාසව පැවති මෙම ගබඩා සංකීර්ණය ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කරනුයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ මැදිහත් වීමකිනි.මෙම ව්‍යාපෘතිය යටතේ වල් බිහිවී තිබූ ගබඩා භූමිය හා …
පිහි ප්‍රහාරයට ලක් වූ සයිෆ් අලි ඛාන් ගේ අලුත් තත්වය
ජනප්‍රිය බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන් දරුණු පිහි ප්‍රහාරයකට ලක් වීම පසුගිය දිනවල ඉන්දීය මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනා ගත් සිදුවීමක් වුණා. මෙයට දින කිහිපයකට පෙර ඔහුට මේ ආකාරයෙන් පිහියෙන් ඇන තිබුණේ අලුයම් කාලයක ඔහුගේ නිවසට හොරෙන් ඇතුල් වූ පුද්ගලයකු විසින්. මොහු සොරකම් කිරීම සඳහා පැමිණි පුද්ගලයකු බවයි පැවසෙන්නේ. සයිෆ් සහ ඔහුගේ බිරිඳ කරීනා කපූර් මේ වනවිට වාසය කරන්නේ මුම්බායි නුවර බන්ද්‍රා නැමැති ප්‍රදේශයේ සුඛෝපභෝගී තට්ටු නිවාස …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

සමහරුන් හිටිහැටියේ නියුමෝනියාවට ගොදුරු ඇයි?
මෑතකදී හදිසි අනතුරකට ලක් වූ පුද්ගලයකු රෝහල් ගත කරනු ලද අතර වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ අනතුර නිසා ඔහුගේ සුසුම්නාවට හානි සිදුවී ඇති බවයි. දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු සති දෙකක් වැනි කාලයක් තුළදී මිය ගියේය. මරණයට හේතුව නියුමෝනියාව වැළඳීම බව සනාථ විය. අනතුර නිසා සුසුම්නාවට හානි සිදුවූ කෙනෙකු නියුමෝනියාවෙන් මරණයට පත් වන්නේ කෙසේද යන්න කතා කරන්නට පෙර අපි නියුමෝනියාව ගැන කතාකරමු. පපුවේ සෙම නරක් වූ විට ඇතිවන තත්ත්වය නියුමෝනියා ලෙස ඉතා සරලව හැඳින්විය හැකිය. මෙහිදී …

No posts found.

මව අහිමි සුනඛ පැටවුන්ගේ දිවි රැක දෙන හැටි දැන ගනිමු
දින කිහිපයක් වයසැති සුනඛ පැටවුන් කිහිප දෙනෙකු සුනඛ මව නොමැතිව ඔබට හමුවුවහොත් හෝ ඔබේ ගෙදර ඇති දැඩි කරන සුනඛ ගැහැනු සතකු පැටවුන් බිහි කිරීමෙන් පසු මිය ගියහොත් හෝ එම සුනඛ පැටවුන් හදා වඩා ගැනීමට ඔබට දැනුවත්භාවයක් තිබිය යුතුය.මෙහිදී එම කුඩා පැටවුන්ට උණුසුම ලබා දීම සහ එම පැටවුන්ව පෝෂණය කිරීම ඉතා සූක්ෂමව කළ යුතුවේ. කුඩා පැටවුන් …
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්
යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …
විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?
විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!
වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …
තවත් ඉන්දීය ක්‍රිකට් තරුවක් සිනමාවට
සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් …

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?
සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …
බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්
ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

දරුවා යනු තෙත මැටි ගොඩක් ; ඉන් වඩා උචිත දේ ඇඹීම ඔබේ වගකීමක් – නජීලා අදිකාරී
මෑතක නුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක පුහුණු සැසියකට සම්බන්ධ වූ පුහුණු වන ගුරුවරියකට අපූරු සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණා. ඇයට නියමිත වෙලා තිබුණේ දෙවැනි ශ්‍රේණියේ සිසුන්ට දෙමළ පාඩමක් සිදු කිරීමට. ඇය නිර්මාණය කර ගෙන ආ ප්‍රදර්ශන පුවරු භාවිතා කරමින් පාඩම් ප්‍රවේශය ගත්තා. එක් පුවරුවක ලේනෙකුගේ පින්තූරයක් තිබුණා. දෙමළ බසින් “අනිල්” යනු …
තම මතක වස්ත්‍ර පූජාවට බාධා කළ මියගිය කාන්තාව
මීට වසර හතළිහක පමණ පෙර අපේ ගම් කෙළවරේ පැරණි නිවසක වියපත් වැන්දඹු කාන්තාවක් ජීවත් වූවා ය. සැරපරුෂ ගති පැවතුම් ඇත්තියක වශයෙන් කලින් සිටම කවුරුත් දැන සිටි ඇය, තම ජීවිතයේ අවසන් භාගයේ හුදකලා වීමට එක්තරා හේතුවක් ද විය. එනම් ඇගේ විවාහක දරුවන් තුන් හතර දෙනා ද ඇය හා අඬදබර වී පිට …







