hotline

වැඩිපුරම මිනිසුන් සපා කා ඇත්තේ ගෙවල් වල ඉන්න “බලු රාළ” ලා

තම සංසදය විසින් කරන ලද ගණනයන්ට අනුව මේ වන විට නිවාස අහිමි සුනඛ ගහණය මිලියන විසි එක පමණ දක්වා අඩු වී ඇති බවත් එමෙන්ම වාර්ෂිකව වාර්තා වන දෙලක්ෂ පනස් දහසක් පමණ වන සුනඛ සපා කෑම් වලින් අති බහුතරය ගෘහස්ථ සුනඛයන් ගේ සපා කෑම් බව සායනිකව …

/ කාලීන පුවත්
vinivida

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (12) ඒකක 77.54කින් ඉහළ ගොස් තිබේ.ගනුදෙනු අවසානයේ එය සටහන් වුණේ ඒකක 23,659.70ක් ලෙසයි. ඒ අනුව පිරිවැටුම රුපියල් බිලියන 7.2ක් ලෙස සටහන් වී තිබේ …

/ කාලීන පුවත්

පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යළි එන්න සැරසෙයි

ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් 16 දෙනෙකුම යළි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් දෙරට අතර හෙට (13) පැවැත්වීමට නියමිත දෙවන එක්දින තරගයද ක්‍රීඩා නොකරනු ඇතැයි සඳහන්.කෙසේ නමුත් තරගාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක …

/ කාලීන පුවත්

ඉදිරි දිනවල වැසි වැඩි වීමක්

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි අතර එම ප්‍රදේශ වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති …

/ කාලීන පුවත්

ප්‍රසන්න රණතුංග ඇප මත මුදා හැරෙයි

අද(12) පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කොට තිබේ.අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥ වරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් …

/ කාලීන පුවත්

වනජීවි නිලධාරීන්ගෙන් ඉල්ලීමක්

වනෝද්‍යාන ආශ්‍රිතව මෙන්ම මාර්ග අසලට පැමි‍ණෙන වන අලීන්ට ආහාර ලබානොදෙන ලෙස වනජිවි නිලධාරින් නිරන්තරයෙන් දැනුවත් කිරිම් සිදු කරයි. මින්නේරිය ජාතික වනෝද්‍යානය මැදින් පිහිටා ඇති කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගය ආසන්නයට පැමිණෙන වන අලීන්ට අනාරක්ෂිත අයුරින් විදේශිය සංචාරක යුවලක් ආහාර ලබාදෙන ආකාරය මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකු ජංගම …

/ කාලීන පුවත්

vinivida

ගුවන් අනතුරු ඉතිහාසයේ ලොකුම අබිරහස විසඳන්න අලුත් මෙහෙයුමක්

ලොව ගුවන් අනතුරු ඉතිහාසයේ ලොකුම අබිරහස ලෙස සැලකෙන්නේ මෙයට වසර 11 කට පෙර සිදු වූ සිද්ධියක්. එහි දී සිදු වූයේ මගීන් සහ කාර්ය මණ්ඩලයේ 239 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබූ ගුවන් යානයක් කිසිදු ලකුණක් ඉතිරි නොකර, සිතා ගැනීමටත් නොහැකි ආකාරයෙන් අන්තර්ධාන වීම යි. මෙම සිද්ධිය සිදුවූයේ 2014 වසරේ මාර්තු 8 වැනි දින යි. එයට මුහුණ දුන් මැලේසියානු ගුවන් යානය එදින දහවල් 12.40 ට පමණ එරට අගනුවර වන ක්වාලා ලම්පූර් හි ගුවන්තොටුපලෙන් අහසට නැංගේ චීනයේ බීජිං ගුවන්තොටුපල බලා ගමන් කිරීම සඳහා යි. ඒ වනවිට එහි මගීන් …

urumayaka asiriya

vinivida

සොකරි ගෙ පැටිකිරිය

​ 1990 දශකයේ අග භාගයේ දී පමණ මම තඹරාවිට නම් ගම්මානයක් අප රටේ තිබේද? යන්න පිළිබඳව විශේෂ විමසුමක් කළෙමි. අද මෙන් තොරතුරු තාක්ෂණික දියුණුවක් නොතිබූ ඒ කාලයේ මා දන්නා හඳුනන කිහිප දෙනකුගෙන්ම ඒ පිළිබඳ විපරමක් කළ මුත් කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි විය. මට එසේ තකහනියේම තඹරාවිටක් සොයා ගැනීමට වුවමනා …


ethera-methra

නිවෙස් තුළින්ම කෝටි ප්‍රකෝටිපතියන් බිහි කරන්න ක්‍රිප්ටොකරන්සි වලට පුළුවන් ද?

මුදල් ඒකකයක් ලෙස අප සාමාන්‍යයෙන් හඳුන්වන්නේ භෞතිකව ස්පර්ශ කළ හැකි, භෞතිකව ගනුදෙනු කළ හැකි නිශ්චිත වටිනාකමක් සහිත කාසි සහ නෝට්ටුවලටය. නමුත් තාක්ෂණික වශයෙන් දියුණු ලෝකය තුළ මේ වන විට අප සාමාන්‍යයෙන් දන්නා මුදල් ඒකකවලට වඩා වෙනස් ඒවා ක්‍රියාත්මක වේ. ඒ අතරින් ප්‍රධානතම මුදල් ඒකකයක් වන්නේ ‘ක්‍රිප්ටෝකරන්සි’ (cryptocurrency) ය. සාම්ප්‍රදායික මූල්‍ය පද්ධතිවලට අභියෝග කරමින් සියලු ගනුදෙනු කාර්යක්ෂම ලෙස විමධ්‍යගත කරන්නට මෙයට හැකියාව ලැබී තිබේ. මෙයට ගෝලීය වශයෙන් උනන්දුවක් …

නවසීලන්තය සුනඛ තරග තහනම් කිරීමට සැරසෙයි

තුරඟ තරග හෙවත් ”අශ්ව රේස්” ගැන නම් අපි බොහෝ දෙනෙක් දන්නවා. නමුත් සුනඛ තරග ගැන නම් වැඩි දෙනෙක් අසා නැතුව ඇති. ලෝකයේ රටවල් කිහිපයක මේ ආකාරයෙන් සුනඛ තරග පැවැත්වෙනවා. නවසීලන්තය, ඕස්ටේ්‍රලියාව, එක්සත් රාජධානිය, අයර්ලන්තය, ඇමරිකාව වැනි රටවල් ඊට නිදසුන් ලෙස දක්වන්න පිලිවන්. මෙම සුනඛ තරග ඉංග්‍රිසි බසින් හැඳින්වෙන්නේ Greyhound Racing යන නමින්. එයට හේතුව මෙම තරග සඳහා යොදා ගනු ලබන්නේ ග්‍රේහවුන්ඩ් නමින් හැඳින්වෙන සුනඛ වර්ගය වීම යි …

ජාතික ජන බලවේග දේශපාලන පවිත්‍රතාව කඩතොළු කළ අශෝක රන්වල ගේ “ආචාර්ය උපාධිය”

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවෙනි පාර්ලිමේන්තුවේ කතානායක ලෙස පත් වූ අශෝක සපුමල් රන්වල සිය අධ්‍යාපන සුදුසුකම් තහවුරු කර ගැනීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකි වීම යන කාරණය මත පසුගිය 13 වැනිදා කතානායක ධුරයෙන් ඉල්ලා අස් විය. දේශපාලන විචාරකයන්ගේ මතය වූයේ මෙය බොහෝ ප්‍රමාද වී ගත් තීරණයක් බවත් මෙය ගත යුතුව තිබුණේ මේ ගැටලුව උද්ගත වන විටම බවත් ය. මන්ද ඔහු මොරටුව විශ්වවිද්‍යාලයෙන් හෝ ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් …

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිනුම් කප්පාදුව හෙවත් මිලියනයක් අසරණ වැඩිහිටියන් මරණයේ එළිපත්තට ඇද දැමීම

පසුගිය දිනයෙක මම මාතර ප්‍රදේශයේ විසූ අපගේ වැඩිහිටි ඥාතියකු ගේ අවමඟුලකට සහභාගී විමි. ඒ වන විට හැත්තැ වියේ පසු වූ ඔහු පුරා තිස් අට වසරක් සෘජු මහජන සම්බන්ධතාවයක් සහිත අර්ධ රාජ්‍ය ආයතනයක අවංක හා කාර්යක්ෂම නිලධාරියකු ලෙස සේවය කොට විශ්‍රාම ගෙන සිටියේය. මිය යන විට ඔහු රාජ්‍ය සේවයේ නියුතු තම විවාහක දියණිය සමීපයේ ජීවත් විය. එම දියණියට පාසල් යන වියේ දරු දෙදෙනෙක් ද වෙති.කලින් සාමාන්‍ය දිවි පෙවෙතක් …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

“එක පාරටම තද පපුවේ කැක්කුමක් ඇල්ලුවා දැන් ඒක හරි”කියා සැනසෙන්න ඔබටත් පුළුවන් ද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

හිස කෙස්, නියපොතු ආදී ස්නායුමය සබැදියාවක් නොමැති කොටස් හැරුණු කොට අප ශරීරවල ඉන්ද්‍රිය පද්ධතියේ ඕනම තැනකින් ඕනෑම වේලාවක කවර හෝ මාදිලියක වේදනාවක් ඇති විය හැක.මෙය ජීවීන් වශයෙන් අප සියළු දෙනාට හිමි පොදු උරුමයකි. එහෙත්, විවිධ වේදනා කැක්කුම් සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ “මම නම් ඔය වේදනා කැක්කුම් ඒ තරම් ගණන් ගන්නේ නෑ” යනුවෙනි. දත් කැක්කුම, හිස කැක්කුම ආදී වශයෙන් ශරීරයට දැනෙන සෑම වේදනාවක්ම ස්නායු පද්ධතියේ කිසියම් ව්‍යාකූලත්වයක් අඟවන්නක් සේම ඒ බොහොමයකින් අප ගේ සෞඛ්‍යය සම්බන්ධ ආනතුරු හැඟවීම් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

ele

සියඹලංගමුවේ ඇතා,දළ පූට්ටුවා ගල්ගමුවේ දීම යළි “පණ” ලබති

ගල්ගමුව ප්‍රදේශයේ දිවි ගෙවමින් සිටිය දී පසුගිය කාලයේ ඛේදනීය අකල් මරණවලට ලක්වු සියඹලංගමුව සහ දළපූට්ටුවා යන හස්තීන් ගේ සජීවී ප්‍රමාණයේ අනුරූ ද සහිතව ගල්ගමුවේ ඉදි කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය තැනීමේ කටයුතු කඩිනම් කිරීමට පියවර ගෙන ඇත.කොවිඩ් 19 වසංගතය හමුවේ එහි ඉදිකිරීම් කටයුතු මේ වන විට වසරකටත් වඩා ප්‍රමාද වී ඇත. එබැවින් එහි …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?

විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

rasagagula

vinivida

තවත් ඉන්දීය ක්‍රිකට් තරුවක් සිනමාවට

සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් …

/ රසගඟුල

ප්‍රේක්ෂකයන් වසඟයට ගත් දෘශ්‍යම් චිත්‍රපට මාලාවේ තුන්වැනි කොටසක්

ජැක්සන් ඇන්තනී සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිත නිරූපනය කළ ධර්ම යුද්ධය චිත්‍රපටය සිනමාලෝලීන්ට තවමත් මතක ඇතුවාට සැකයක් නැහැ. මෙම සිනමාපටය නිශ්පාදනය වූයේ අතිශයින් ජනප්‍රිය වූ ඉන්දියානු චිත්‍රපටයක් ඇසුරෙනු යි. එහි …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

ගම් මඩු විවිධ ප්‍රසංග

මේ වන විට දක්නට නොලැබෙන හෝ ඇතැම් විට නාගරික ජනාවාසයන්හි සංදර්ශනයක ස්වරූපයෙන් ඉදිරිපත් කෙරෙන මඩු ශාන්ති කර්ම යනු ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම පහත රට නර්තන සම්ප්‍රදායට අයත් ජන කලා අංගයකි. එපමණක් නොවේ; එය සශ්‍රීකත්වය හා වසංගත රෝග නිවාරණය අරමුණු කරගත් දෙවියන් උදෙසා පවත්වනු ලබන සාම්ප්‍රදායික ප්‍රජා යාතු කර්මයක් ද වේ. නමුත් …

/ ඉරා අදුරුපට

වික්ටෝරියානු සදාචාරය තුට්ටු දෙකට දැමූ අපේ ජන කලාව

දේශීය ජන සංස්කෘතියට අයත් බලි, තොවිල්, ශාන්තිකර්ම ඇතුළු යාතු කර්මවල සේම සොකරි, කෝලම් සහ නාඩගම් ආදී ජන රංගන තුළින් ලිංගිකත්වය මනාව හුවා දැක්වීම ගැන වත්මන් සමාජය තුළ විද්වත් කතිකාවන් නිර්මාණය වී තිබේ. එමෙන්ම, මේවා ශිෂ්ටාචාරගත සමාජය විසින් ප්‍රතික්ෂේප කළ යුතු ගෝත්‍රික, නොදියුණු අංග බව ද ඇතැම්හු පවසති. නමුත් ඉහත සඳහන් …

error: Content is protected !!