
![]()
කොළඹ කොටස් වෙළඳපොල ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශක ඊයේ(9)ඉහළ අගයක පෙන්නුම් කර තිබේ. එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 21.77කින් ඉහළ ගොස් 19,826.57 ක් ලෙසයි වාර්තා වී ඇත.එය ප්‍රතිශතාත්මක වශයෙන් 0.11%ක ඉහළ යාමක්. ඒ අනුව අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.2 ක් ලෙසයි සටහන්ව …
තොරතුරු කොමිසමේ නව සභාපති දයා ලංකාපුර
ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) කොමිෂන් සභාවේ නව සභාපති වරයා ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී දයා ලංකාපුර මහතා පත් කර ඇත. රත්ගම දේව පතිරාජ විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන ලංකාපුර කොළඹ සරසවියේ උපාධිධාරියෙකි.විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක සේවය කළ දයා ලංකාපුර මහතා මෙරට …
යෞවන සමාජ අර්බුදය ගැන අද රනිල් ගෙන් ප්‍රකාශයක්
හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා අද (10) යෞවන සමාජ සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇත.ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේ පුරෝගාමියා වන රනිල් වික්රමසිංහ මහතා එහි මුල් කාලීන අරමුණු මෙන්ම තම පාලන සමයන්හිදී ජාතික …
හෙට පැය 10ක ජල කප්පාදුවක්
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා හෙට (11) දිනයේ පැය 10ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයෙහි නිට්ටඹුව සිට මිනුවන්ගොඩ දක්වා ඇති සම්ප්‍රේශණ නලයේ පිරිසිදු …
සබන් – ෂැම්පු හා ආලේපනවලට SLS අනිවාර්ය කිරීම කල් යයි
සියලුම සබන්, ෂැම්පු සහ ආලේපන වර්ග සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිති සහතිකය (SLS Certificate) අනිවාර්ය කිරීම උදෙසා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත වුවද සබන් නිෂ්පාදන සමාගම්වල බලපෑම හේතුවෙන් එය කල් දමා ඇතැයි අනාවරණය වේ. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නිර්දේශ අනුව මෙරට වෙළෙඳපොළේ අලෙවි කිරීමට …
පහේ ශිෂ්‍යත්වය අදයි
2025 පස් වනශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (10) පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව ඇත.ඒ වෙනුවෙන් විභාග මධ්‍යස්ථාන සූදානම් කිරීම සහ දූමායනය කිරීම ඊයේ (09) දිනයේදී සිදු කෙරිණි.මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 307,951 පෙනී සිටීමටද නියමිත ය. ශිෂ්‍යත්ව …

මාරයා සහ සමාගමේ නිපදවන සුමිහිරි පානය “මුතුරාජවෙල ස්පෙෂල්” – විශේෂ අනාවරණයක්
නියම පලතුරු යුෂ යොදා නිපදවන බව පවසමින් කුඩා පොලිතීන් පැකට් වශයෙන් රුපියල් තුන් සියය වැනි මිල ගණන් වලට බෙදා හරින “මුතුරාජවෙල ස්පෙෂල්” නම් නීති විරෝධී විෂ මත් පැන් විශේෂයක් මේ වන විට මුතුරාජවෙල තෙත් බිම ආශ්‍රිත ප්‍රදේශ රැසක ව්‍යාප්ත වෙමින් පවතී.පසුගිය කාලයේ “දන්කොටුව ස්පෙෂල්” නමින් රට පුරා ප්‍රචලිතව තිබූ රා වලින් පෙරන ලද නීති විරෝධී මත් පැන් මේ වන විට අභාවයට ගොස් ඇති අතර ඒ සඳහා වන විකල්පයක් ලෙස ධනවත් ජාවාරම් කරුවන් කිහිප දෙනකු විසින් මෙම මුතුරාජවෙල ස්පෙෂල් නමින් හඳුන්වා දෙන බව පැවසෙයි. පසුව ඔවුන් …

අපේ රටේ නරි බෑණලා නරි නයිදෙලා මිස සැබෑ නරි නැත
එදා මෙදා තුර වේදිකා ගත වූ සිංහල වේදිකා නාට්‍ය අතුරින් මෙරට නාට්‍ය රසිකයන් ගේ සීමාව අතික්‍රමණය කොට සාමාන්‍ය ජනතාව අතරේ පවා අති මහත් ජනප්‍රියත්වයට පත් වූ සුවිශේෂ නාට්‍යයක් තිබේ. ඒ අප රටේ බිහි වූ විශිෂ්ඨතම නාට්‍ය කරුවකු වන දයානන්ද ගුණවර්ධන සූරීන් විසින් නිෂ්පාදනය කරන ලදුව 1960 නොවැම්බර් 04 දා කොළඹ …

ජනාධිපති අපේක්ෂකයන්ට උපන් ඇඳුමෙන් කඩේ යන්න රාජ්‍ය නිලධාරීන්ට පුළුවන් ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
ඕනෑම මැතිවරණයක ඡන්දය විමසන දිනයට සති දෙකකට පමණ පෙර ඡන්දය පාවිච්චි කිරීමේ විශේෂ වරප්‍රසාදය ලැබෙන්නේ අතිශය සීමිත පිරිසකට ය.ඒ මැතිවරණ රාජකාරියේ නිරත රාජ්‍ය නිලධාරීන් හා ස්වකීය රාජකාරියේ අත්‍යාවශ්‍යතාවය නිසා මැතිවරණ දින ඡන්ද පොලට ගොස් ඡන්දය භාවිතාවට ඉඩක් නැති රාජ්‍ය නිලධාරීන්ට ය. ඒ නිලධාරීන්ගේ ඡන්දය භාවිතා කරන දිනය තැපැල් ඡන්ද දිනය ලෙස හැඳින්වේ මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය නිමවී ඇත. තැපැල් ඡන්දය නියමිත දිනවල භාවිතා කිරීමට නොහැකි වූ අය …
තවමත් අපේ දේශපාලන වේදිකාවල නැඟෙන ‘කම්කරු පන්තිය’, ‘පීඩිත පන්තිය’ ආදී මොර දීම් වල සැර බාල කෙරෙන නව ලොව Freelance රැකියා
තවමත් අපේ දේශපාලන වේදිකාවල, ‘කම්කරු පන්තිය’, ‘පීඩිත පන්තිය’ වැනි වදන් සහිත නිතර අසන්නට ලැබේ. කෙසේ නමුත් නවීන ලෝකය හමුවේ මේවායේ ඇති, එසේත් නැත්නම් බැමි ලිහිල් වී තිබේ. එමෙන්ම රාජ්‍ය සේවය, රාජ්‍ය සේවය අභිමානවත්ය, ආදී සංකල්ප නව ලිබරල් වාදය තුළ අවලංගු කාසි බවට පත් වෙමින් තිබේ. නවීන ලෝකය කුළ දිනෙන් දින අලුත් ආකාරයේ රැකියා ගොඩනැගෙමින් පවතින අතර නිදහස් හෝ නොබැඳි අර්ථය ඇති ෆ්‍රී ලාන්ස් (Freelance) රැකියා මේ අතරින් …
දේශපාලන අධි උණුසුම වහා ගිනි ඇවිළෙන සුළුය – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
“මෙදා කාටද? ඡන්දෙ දෙන්නේ ?” මේ වන විට සමාජයේ බොහෝ දෙනකු තම නෑදෑ හිතමිත්‍රාදීන් ගෙන් අසන සුලබ පැනයක් බවට පත්ව තිබේ.ඇතැමෙකුට පෞද්ගලික ප්‍රශ්නයක් වන එය මේ වන විට ප්‍රසිද්ධියේ කතා කිරීමට තරම් ප්‍රබල හේතුවක් ද තිබේ.ඊට හේතුව මේ වන විට ජනපතිවරණ උණුසුම වේගයෙන් ඉහළ නැංවෙමින් පැවතීම ය. මෙම උණුසුම බාහිරට විද්‍යාමාන වන එකම දර්ශකය ඒ සම්බන්ධ සමාජ චර්යාවන් ය. මේ වන විට අප සමාජයේ බොහෝ දෙනකුගේ කතා …
ඕස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලි කෑම්ප්බෙල් ඩයනා කුමරියගේ නැවත ඉපදීමක් ද?
පසුගිය දා ඕස්ට්‍රේලියාවෙන් අපූරු පුවතක් වාර්තා විය. ඒ 1997 වසරේ දී ඛේදනීය මෝටර් රථ අනතුරකින් මරුමුවට පත් වූ ඩයනා කුමරිය නැවත ඉපදුණු පුවතකි. ඕස්ට්‍රේලියානු ජාතික 8 හැවිරිදි දරුවකු වන බිලි කෑම්ප්බෙල් පවසන්නේ තමා ඩයනා කුමරියගේ නැවත ඉපදීමක් බවය. වර්තමාන තෙවැනි චාල්ස් රජුගේ පළමු ආදරණීය බිරිඳ මෙන්ම විලියම් සහ හැරී කුමරුන්ගේ ආදරණීය මව වූ ඩයනා කුමරිය 36 හැවිරිදි වියෙහි දී බිහිසුණු රිය අනතුරකින් මරුමුවට පත් වූ බව කවුරුත් …

සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම
සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම යනු, ඔබ අනුභව කරනා ආහාර පිළිබඳව හොඳ අවධානයක් තිබීම, ඔබේ සැබෑ කුසගින්න සහ කුස හොඳින් පිරීම පිළිබඳ ඉඟි මෙන්ම ආහාර ගැනීමේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳවත් හොඳින්ම දැනුවත්ව සිටීමයි. ආහාර ගැනුමට දෙන අවධානය වෙනතකට යොමු කරන දේවල් ඉවත් කිරීම, සෙමින් ආහාර ගැනීම, සෑම අහර පිඬක්ම රස විඳීම සහ ආහාර සඳහා ඔබේ සිරුර හා මනස දක්වන ප්‍රතිචාර පිළිගැනීම, …
බොහෝ හෘද රෝගින්ට ඇස්ප්‍රීන් ලබාදෙන්නේ ඇයි? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
වර්තමානයේ බොහෝ දෙනෙකු තමන්ගේ තරුණවිය ඉක්මවා වැඩිහිටි වියට පැමිණෙන විට ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරුන් විසින් ඇස්ප්‍රීන් පෙත්තක් නිර්දේශ කරන අයුරු ඔබ දැක ඇත. මෙය සාමාන්‍ය වේදනාවකට හෝ උණ සෑදුණ විට ලබා දෙන ඇස්ප්‍රින් පෙත්තකින් (මිලිග්‍රෑම් 325) භාගයක් හෝ කාලක් විය හැකිය. (මිලිග්‍රෑම් 75, 100 හෝ 150) දිනපතා මෙසේ ඇස්ප්‍රීන් පෙත්තක් ගැනීමෙන් හෘදයාබාධයක් හෝ අංශභාග තත්ත්වයක් ඇති වීමේ අවදානම අඩු වේ. එහෙත් …

හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් කොහෙත්ම හොඳ නැද්ද?
අපේ රටේ ජංගම දුරකථන භාවිතය පවතින්නේ ඉතාමත් ඉහළ තලයක ය. එය නැතිවම බැරි මෙවලමක් බවට පත් වීමට බලපාන ප්‍රබල හේතුවක් නම් දුරකථන ඇමතුම් ලැබීම සහ ලබා ගැනීමත්, කෙටි පණිවිඩ ආදිය යැවීමත් යන දුරකථනයක් මගින් සිදු කරගන්නා අනිවාර්ය කාරණා කීපය හැරුණු විට ඊට වඩා තවත් ප්‍රබල විශේෂිත සේවාවන් රාශියක් මේ වන විට නවීන ස්මාර්ට් ජංගම දුරකථන මගින් ඉටුකර ගැනීමට හැකි වී තිබෙන නිසා ය. ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනකු හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් වැනි උපකරණ ද …

No posts found.

කෝවිඩ්වලින් බේරෙන්න රටවල් සුනඛයන්ට බාර දෙයි
රටවල් විවෘත කරන්නට නම් ගුවන් තොටුපොළ සක්‍රිය විය යුතුයි. එසේ නොකරන තාක් කල් රටවල ආර්ථිකය දවසින් දවස කඩා වැටේ. නමුත් රටවලට කෝවිඩ් වසංගතය පැමිණෙන්නේ ගුවන් තොටුපොළ හරහා නම් එම වෛරසය පාලනය කරන්නට නව ක්‍රමයක් සොයාගත යුතුව ඇත. මේ වනවිට ඕස්ට්‍රේලියාව, මහා බ්‍රිතාන්‍යය සාර්ථක පියවරක් ඉදිරියට තබා ඇත. ඒ ගුවන් තොටුපොළ ‘කෝවිඩ් ආරක්ෂාව’ ඉදිරියේ දී සුනඛයන්ට …
.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


වන ජීවීන්ගේ ආරක්ෂාව සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් සහිත අතිශය සංවේදී පරිසර පද්ධති රැසකින් සමන්විත ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය, සීග්‍රයෙන් නාගරීකරණය වන බස්නාහිර පළාතේ …
ගල්ගමු ඇත් පිළිරුව අද්දර සිඟිති නිදහස් සැමරුම් අසිරිය
77 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ගල්ගමුව ප්‍රදේශීය සභාව යටතේ ක්‍රියාත්මක පෙර පාසල් වලට අයත් දරුවන් ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද සැමරුම් උත්සවය පසුගිය 07 වන …

තිත්ත සීනි ගැන ඔබට කියා දෙන “සීනි අම්මලා” ගේ කතා
‘සීනි අම්මලා’ සහ ‘සීනි තාත්තලා’ පිළිබඳ කතා මෑතක සිට අපට වැඩි වශයෙන් අසන්නට ලැබුණු ජනප්‍රිය කාරණා වන අතර මේ වසරේ මුල් භාගයේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු Sugar Mama චිත්‍රපටය, මේ පිළිබඳ …
සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා …

ගැරඬි ඇල්ල බස් රථ ඛේදවාචකයට “අද්භූත හේතුවක් “මුල් වුණාද ?
පසුගිය 11 වන දා කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී වටිනා මිනිස් ජීවිත විසි තුනක් අහිමි කරමින් සිදු වූ බස් රථ අනතුරින් පසුව පැවැති මාධ්‍ය හමුවකදී එක් මාධ්‍යවේදියකු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ගෙන් තරමක් අමුතු පැනයක් ඇසී ය. ඒ එම අනතුරට කිසියම් අද්භූත බලපෑමක් මුල් වී …
රෑට රෑට ගොස් වෙසක් බැලීමේ අතීත කතාව
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරලයේ ගැමියන් වන අප කුඩා කාලයේ වෙසක් සමයේ අත් විඳි අතිශය සුමධුර අත්දැකීමක් තිබිණ. එනම් “වෙසක් බලන්නට” යාම ය. වෙසක් පෝ දිනයේ සිට පුරා සතියක පමණ කාලයක් තුළ එළඹෙන සෑම සැන්දෑවකම නිවෙස් වලින් පිටමං වන කොලු කුරුට්ටන් ඇතුළු සෑම තරාතිරමක හා වයස් කාණ්ඩයකම පිරිස් වෙහෙර විහාරස්ථාන …

ගම්පහ වලව්වේ තිඹිරි ගෙයින් නැඟෙන අද්භූත විලාපය
ගම්පහ දිස්ත්‍රික්කයේ පිටිසර බද පෙදෙසක පිහිටි වසර සියයකටත් වඩා පැරණි වලව්වකින් ඇතැම් රාත්‍රී කාලයන්හි ඇසෙන අද්භූත කාන්තා විලාපයක් පිළිබඳව හිතවතෙකුගෙන් මට මුල්වරට අසන්නට ලැබුණේ මීට වසර හතකට පමණ කලිනි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එය සියවසකට පමණ පෙර එහි ජීවත්ව සිට දරු ප්‍රසූතියක දී මියගිය වලව්වේ ළමාතැනීගේ විළිරුදා හඬ බවට ප්‍රදේශයේ …
කපටි පූජකයන් දෙවියකු බවට පත් කළ විප්ලවවාදියා
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට අයත් කොයිම්බටූර් නම් ප්‍රදේශය අතීතයේ සිට කපු රෙදිපිළි නිෂ්පාදනයෙන් ඉමහත් ප්‍රසිද්ධියට පත් ව තිබේ.දහ නව වන සියවසේ අග භාගය වන විට කපු රෙදිපිළි නිෂ්පාදනය මුල්කොටගෙන මේ ප්‍රදේශයේ විශාල ආර්ථික පුනර්ජීවනයක් ඇති විය. ඉන් එහි ජීවත් වූ ධනේෂ්වර පැලැන්තිය තව තවත් තරවූහ. එහි ප්‍රතිඵලය වූයේ කපු රෙදිපිළි …





