

කොරෝනා බැංකු ණය සහන තව දුරටත්
වත්මන් කොරෝනා වසංගතය නිසා ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දී හිඳින ව්‍යාපාරිකයන් සහ පුද්ගලයන් වෙත ලබා දී ඇති බැංකු ණය සහන කාල සීමාව ඉදිරි දෙසැම්බර් 31 වන දා තෙක් දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍ර ලේඛයක් මඟින් සියළුම බලපත්‍ර ලාභී සහ විශේෂිත බැංකුවලට උපදෙස් නිකුත් …

ආදි වාසී නායක බිරිඳ කොරෝනාවෙන් මියයයි
දඹානේ ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඒ කොවිඩ් රෝගය වැළඳී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.පසුගිය 28 වන දා දඹාන ප්‍රදේශය ආශ්‍රිතව කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයක දී ඇය කොවිඩ් ආශාදිත බව හෙළි වී මහියංගන රෝහල වෙත …

නිවෙස් වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් ලියාපදිංචියකට
කොවිඩ් ආසාදිතව නිවෙස්වල ප්‍රතිකාර ලබන රෝගීන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ(MOH) ලියාපදිංචි විය යුතු බවත් දැනට රෝගීන් 14200 පමණ එසේ නිවෙස් වල ප්‍රතිකාර ලබන බවත් නිවෙස්ගත කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ වෛද්‍ය කණ්ඩායම් ප්‍රධානී පවුල් විශේෂඥ මල්කාන්ති ගල්හේන මහත්මිය කියයි. පසුගිය ජූනි 06 වනදා ආරම්භ කළ මෙම …

මේ ඇඳිරි නීතියෙන් නම් වැඩක් නැහැ
වර්තමාන නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය අනුව ඉන් කොවිඩ් ව්‍යාප්තියේ සැළකිය යුතු අඩුවක් බලාපොරොත්තු විය නොහැකි බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියයි.ඒ සම්බන්ධයෙන් බිම් මට්ටමින් කරනු ලබන නිරීක්ෂණ වලදී වර්තමාන මහජන සංසරණ ක්‍රියාවලිය සාමාන්‍ය දිනවලට වඩා වැඩි වෙනසක් පෙන්නුම් …

මාරාන්තිකම කොවිඩ් ඇති දකුණු අප්‍රිකාවෙන් සංචාරකයන් එපා!
ලොව මෙතෙක් සොයාගෙන ඇති මාරාන්තිකම කොවිඩ් වෛරස් ප්‍රභේදය ලෙස හඳුනාගෙන ඇති C.1.2 ශ්‍රී ලංකාවටද පැමිණීම වැලක්වීමට නම් දකුණු අප්‍රිකාව ඇතුළු එම රටවලින් සංචාරකයින් ගෙන්වා ගැනීම නතර කරන ලෙසට ජාතික පර්යේෂණ සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. එහි සභාපති මහාචාර්ය වෛද්‍ය හේමන්ත දොඩම්පහළ මහතා පවසනුයේ දැනට ලෝකයේ ව්‍යාප්ත …

අද තරමක තද වැසි
අද(04)දිවයිනේ බස්නාහිර,සබරගමුව,වයඹ පළාත් වල හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකටත් මිලි මීටර් 50 ඉක්මවන තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.මීට අමතරව උතුරු පළාතේ ස්ථාන කිහිපයකට උදෑසන කාලයේ ද නැගෙනහිර සහ ඌව පළාත් වල ස්ථාන කිහිපයකට සවස් කාලයේ හෝ …

වසර 50 ක් මරණ දඬුවම නියම වී සිටි සිරකරුවකුට කෝටි ගණනක වන්දියක්
මිනීමැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී එම දඬුවම ලබා දෙන තෙක් වසර 50 කට ආසන්න කාලයක් බන්ධනාගාරයක රඳවා සිට අවසානයේ නිදහස් කරනු ලැබූ සිරකරුවකු ගැන පසුගිය වසරේ ජපානයෙන් වාර්තා වුණා. ලෝකයේ වැඩිම කාලයක් මරණ දඬුවම් පෝලිමේ සිටි පුද්ගලයා හැටියටත් ඔහු වාර්තා පොතට එක් වුණා. මෙම පුද්ගලයාගේ නම ඉවායො හකමටා. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 89 ක්. හකමටා තරුණ වියේ දී ඔහු රැකියාව කළ ආයතනයේ හාම්පුතා, හාම්පුතාගේ බිරිඳ සහ දරු දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හකමටා වරදකරු කරනු ලැබුවේ 1968 වසරේ යි. නමුත් එයින් වසර 46 …

ගම්බාර දෙවියන් පා පහර දී බලු රාළලා මරා දමන කතාව මඩ ප්‍රහාරයක්
අප සමාජයේ ජීවත් වන ඇතැමුන් නොයෙකුත් අභූත චෝදනා වලට ලක් වන වාර බොහෝ ය.ඒ අතුරින් සමහරෙක් සාපරාධී ක්‍රියාවන් සම්බන්ධ අභූත චෝදනාවන්ට ද ලක් වෙති.නමුත් මිනිසුන් එලෙස අලකලංචි වලට ලක් වන අතරේ අප රටේ ප්‍රකට දෙවි කෙනකු සුනඛ ඝාතන දාමයකට චෝදනාවකට ලක් වන බව බොහෝ විට ඔබ අසා නොතිබෙන්නට ඇත. බහිරව …
No posts found.
No posts found.

නිවැරදි ඉරියව් පවත්වා ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
අපගේ සිරුරේ නිවැරදි ඉරියව් පවත්වා ගැනීම ඉතාම වැදගත්. එසේ වැදගත් වන්නේ එදිනෙදා අප නිරත වන කාර්යයන් වල දී නිවැරදි ඉරියව් පවත්වා ගැනීම තුලින් මාංශ පේශීන්වල වේදනා ඇතිවීම, ඒවා ආතතියට පත්වීම, ඉරීයාම වැනි රෝග තත්වයන්ගෙන් වැළකීම සඳහා සිරුරේ බර සමානව සිරුර පුරා බෙදී යන සේ තබා ගැනීමට හැකිවන නිසයි. තවද වයසට යාමේදී පිටකොන්ද කුදු ගැසීම, බෙල්ලේ සහ උරහිස්වල වේදනා ඇතිවීම වැනි …

තිර කාලය (Screen Time) වැඩි වීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
මෙය වර්තමානයේ බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් වගේම බොහෝ දෙනා මුහුණ පා සිටින ගැටළුවක්. මේ ගැන වැඩි දුර කතා කරන්නට ප්‍රථමයෙන් මේ තිර කාලය (screen time) යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි විමසා බලමු. මෙයින් අදහස් කරන්නේ යම් පුද්ගලයකු පරිඝනක, ජංගම දුරකථන, ටැබ් හෝ රූපවාහිනිය වැනි ඉලෙක්ට්‍රොනික උපකරණවල තිරය දෙස බලාගෙන සිටින සම්පූර්ණ කාලයයි. එම බලා ඉඳීමේ කාලය තුල ඔවුන් පරිඝනක හා …

අංශයක පැතිරෙන අංශ පැපොල – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
ශරීරයේ එක්තරා කොටසක පමණක් සමෙහි සෙමින් බුබුළු දාගෙන එන බෝවන රෝගයක් ගැන මෙම ලිපියෙන් අපි අද කතා කරමු. බෝවෙන රෝග අප කරා එන්නේ විෂබීජයක් මඟිනි. විෂබීජ හරියට කුඩා සතුන් වගේ ය. කූඹි, මැක්කන්, උකුණන් අප දැක තිබුණත්, ඊට වඩා අති සියුම් දේවල් අපේ පියවි දෑසට නොපෙනෙන්නේ ඒවා එපමණටම කුඩා නිසාය. එවැනි විෂබීජයක් අපට දැක බලා ගන්නට අන්වීක්ෂයක් අවශ්‍ය වෙයි. මෙලෙස පියවි ඇසට පවා හසු නොවන තරමට අති සියුම් වුවද අපේ ශරීරය තුළට ගොස් අපට විවිධාකාර …
No posts found.
No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

අලි මිනිස් ගැටුම සංසිඳවන මනුසත්දම් වැඩ සටහනක් 05 වනදා ගල්ගමුවේ
අලි මිනිස් ගැටුම සංසිඳවන මනුසත්දම් වැඩ සටහනක් 05 වනදා ගල්ගමුවේ මේ වන විට විවෘත සමාජ කතිකාවකට ලක්ව ඇති අලි මිනිස් ගැටුම මනුසත්දම් පිබිදුවීම මගින් සංසිඳුවීම …

දුෂ්කර වුවත් පාරිසරික අගයෙන් අනූන උඩ මාලිබොඩ සිරිපා මාර්ගය
සෑම අවුරුද්දකම දෙසැම්බරයේ උඳුවප් පසළොස්වක පෝය දිනයෙන් පසු සිරිපා වන්දනා සමය ආරම්භ වෙනවා. සිරිපා වන්දනාව සඳහා බොහෝ දෙනෙක් තෝරාගන්නා ජනප්‍රියම මාර්ගය හැටන් නල්ලතන්නි මාර්ගයයි. වෙනත් …

සුප‍්‍රකට ඔඩිසි කාව්‍යය කි‍්‍රස්ටෝෆර් නෝලන් අතින් සිනමාවට නැගෙයි
හෝමර් නැමැති කවියා ගේ ඔඩිසි (Odyssey) මහා කාව්‍යය ලෝක සාහිත්‍යය ගැන අවබෝධයක් ඇති කව්රුත් දන්නා කෘතියක්. පාසල් කාලයේත් අපි හැමෝම වගේ මේ කෘතිය ගැන ඉගෙන ගන්නව. මේ දවස්වල කලා ක්‍ෂේත‍්‍රයේ …

රසිකයින් උන්මාදයට පත් කරමින් වාර්තා පිට වාර්තා පිහිටුවන ඉන්දියානු චිත‍්‍රපටය
දකුණු ඉන්දියානු චිත‍්‍රපට රස විඳින රසිකයන් තුළ මේ දිනවල මහා උන්මාදයක් ඇති කර ඇති සිනමාපටයක් ගැනයි මේ සටහන. මේ චිත‍්‍රපටයේ නම Pushpa 2: The Rule . තෙලිගු චිත‍්‍රපටයක් වන මෙහි …

දිරියෙන් පිබිදෙන කතුනට සවිමත් අත් වැලක් වන ගල්ගමුව ග්‍රාමීය ව්‍යවසාය ප්‍රවර්ධන කමිටුව
වයඹ පළාතේ පිහිටි ගැමි සංස්කෘතික කලාපයක් වන ගල්ගමුවෙහි වැඩිපුරම වාසය කරන්නේ ගොවිතැන ජීවිකාව කරගත් ජනතාවකි. දරිද්‍රතාවයෙන් බැට කන මේ ප්‍රදේශවල බොහොමයක් ජනතාව 2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරය, ඉන්පසු එළඹුණු කොරෝනා වසංගතය සහ ඊටත් පසු රට වෙලා ගත් දැඩි ආර්ථික අර්බුදය ආදී වශයෙන් පිට පිටම එළැඹුණු ව්‍යසන රාශියක් හමුවේ අතිශය කරදර …

අතීතයේ “නැහී ගෙන කළ” වැඩ ගොඩක් කජු කන්නාක් මෙන් කළ හැකි ChatGPT
අන්තර්ජාලය සමග නිතර ගනුදෙනු කරන, විශේෂයෙන් වෘත්තිකයන් සහ තරුණ පරපුර නිතර මුමුනන වදන් අතර ChatGPT පද්ධතිය වෙත හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. තාක්ෂණය වේගයෙන් දියුණු වන යුගයක මානව ඵලදායිතාව සහ නිර්මාණශීලීත්වය හැඩ ගස්වන්නට මූලික වූ කෘත්‍රිම බුද්ධිය (artificial intelligence – AI) පාදක කර ගනිමින්, OpenAI සමාගම මගින් ChatGPT පද්ධතිය ගොඩ නංවා …

අපරාධයක වින්දිතයෙකු පොලිසියට ලබා දුන් ප්‍රකාශ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම නීති විරෝධීයි/ අනුරාධපුර වෛද්‍යවරිය පිළිබඳ මාධ්‍ය අවභාවිතාවට පසු වදනක් – නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ
පසුගියදා වෛද්‍යවරියක අමානුෂික ලෙස දූෂණය කිරීම සම්බන්ධ සිදුවීම රට පුරාම දැඩි කතා බහට ලක් විය.එය බොහෝ දෙනකුගේ හද කම්පා කළ සිදුවීමක් වුවත් තවත් සමහරුන් එය සාමාන්‍ය තත්ත්වයෙහි ලා සලකා ඊට විවිධ අර්ථ කථන දෙන බවක් පෙනේ.ඒ අතර තවත් සමහරෙක් විසින් එය විවිධාකාරයෙන් උපුටා දක්වමින්, එම වින්දිත වෛද්‍යවරිය පොලීසියට ලබා දුන් …

මිනිසුන්ට පහර නොදී පහුරු ගාන අමනුෂ්‍යයා;පහුරුස්සා
මිනිසුන්ට පහර දී මරා දමන මහසෝනා වැනි යක්ෂයන් පිළිබඳ කතා අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,එසේ පහර නොදී සුළු සීරීම් පමණක් සිදුකරන අප්‍රකට යකෙකු පිළිබඳ විශ්වාසයක් ද ජන සමාජයේ පවතියි. මහසෝනා, රීරිකයා තරම් ප්‍රසිද්ධ නැති මේ ‘අමුතු යකා’ පිළිබඳව මුල්වරට අසන්නට ලැබුණේ මා නව යෞවනයකුව සිටි අවදියේ ය. ඒ කාලයේ අපේ …