hotline

ලොවක් හෙල්ලූ බ්‍රිජට් බාඩෝ ගේ අන්තිම ගමන අද

ලෝක ප්‍රකට සරාගී නිළියක වශයෙන් ජීවිතයේ මුල් අර්ධයේ ද සත්ව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස ජීවිතයේ දෙවන අර්ධයේ ද ලෝක ප්‍රකට වූ බ්‍රිජට් බාඩෝ ගේ අවමංගල්‍යය අද (7) ඇගේ මව් රට වන ප්‍රංශයේ ගිනිකොණ දිග රිවීරා වෙරළ බඩ පිහිටි අති සුන්දර ශාන්ත-ට්‍රොපෙස් හි පැවැත්වීමට කටයුතු කොට ඇත …

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක 02ක ස්ථාන 03ක් සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ මහනුවර දිස්ත්‍රික්යේ උඩුදුම්බර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ යන ස්ථානවල නායයෑමේ අවධානම් පවතින බවයි. මේ අතර දිස්ත්‍රික්ක 03ක් සඳහා අවදානයෙන් සිටින ලෙස …

“මේ හදන්නේ නිරාගමික රටක් හදන්නයි. මේවට ඉඩ දෙන්න හොඳ නෑ”

රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින් වහන්සේලා සිය අප්‍රසාදය පළ කොට ඇති අතර මෙම ප්‍රතිසංස්කරණ මඟින් රට නිරාගමික රාජ්‍යයක් කරා ගෙන යාමේ අවදානමක් පවතින බව අස්ගිරි පාර්ශවයේ මහානායක, අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී …

ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක්?

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව අද (06) ප.ව 2ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙන් පැවසෙයි. මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට …

උසස් පෙළ උපකාරක පංති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ යම් පුද්ගලයෙක් මෙම නියෝග නොසළකා කටයුතු කරන්නේ නම් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවෙක් වන බවයි …

දැන් ජලාශ පිරිලා තියෙද්දිත් විදුලි බිල වැඩි කරන්නේ ඇයි?

පසුගිය දිනවල ඇති වූ වැසි තත්වය නිසා ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල මූලාශ්‍රවල ජලය පිරී පවතින නිසා විදුලි බිල 11.57% කින් ඉහළ දැමීමට ඉදිරිපත්ව ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩල පොදු සේවක සංගමයේ සභාපති නීතිඥ මාලක වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.වැරදි …

vinivida

සුදු අසකු පිට නැඟී හැඳල ලාදුරු රෝහල වටා සැරිසරන අද්භූත ඕලන්ද කුමාරයා

ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය මුළුමනින්ම තුරන් කිරීමේ අරමුණින් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, නව රෝගීන් වාර්තා වීම අවම කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බවට පසුගිය දා ජනමාධ්‍ය වාර්තා කර තිබිණි. පසුගිය කාලයේ පැවති රෝගී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය අංශ විසින් රෝග ව්‍යාප්තිය වැළැක්වීමට කඩිනම් පියවර ගෙන ඇති බව ද වාර්තා විය. නමුත් සෙසු විශේෂිත රෝග සඳහා වෙනම රෝහල් ඉදිව ඇති මුත්, ඒ ආකෘතියේ මුල්ම රෝහල මෙය බව බොහෝ දෙනෙක් නොදනිති. එය ආරම්භ කර ඇත්තේ ඕලන්ද යටත් විජිත සමයේ 1701 වසරේදී ය. ඓතිහාසික වාර්තාවලට …

urumayaka asiriya

vinivida

එන්න දෙවියනේ මල් පැළ අපි බැන්ඳා

ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියට අනුව මිනිසුන්ට තමන් අපේක්ෂා කරන දෙවිවරුන් හමුවිය හැකි ආකාර කිහිපයක් දක්වා තිබේ. ඉන් ප්‍රධානතම ආකාරයන් දෙක වනුයේ දේවාලයක දී හෝ සංහිඳක දී දෙවියන් හමුවීම ය. සංහිඳ යනු බොහෝ විට වැව් ඉහත්තාවක හෝ කෙත්වතු ඉස්මත්තක ඇති දැවැන්ත වෘක්ෂයක් හෙවත් වනස්පතියක් මුල් කරගෙන ගැමි ජනතාව වන්දනා මාන හා …

ethera-methra

vinivida kumbh mela in nashik kumbh mela next kumbh mela upcoming kumbh mela maha kumbh mela nashik ujjain kumbh mela kumbh mela locations

කුම්භ මේලාවෙන් මෝක්ෂයට හිමිකම් කියන මරණ 30 ක්!

ඉන්දියාවේ ප්‍රයාග්රාජ් හි පැවැත්වෙන අති උත්කර්ෂවත් කුම්භ මේලා සැණකෙළියේ දී පසුගිය ජනවාරි 29 වැනිදා එකවර ඇති වූ තදබදය හේතුවෙන් අඩුම තරමින් බැතිමතුන් 30 ක් වත් පෑගී මිය ගොස් ඇති බවට වාර්තාවේ. ඊට අමතරව ආසන්න වශයෙන් 90 දෙනෙකු පමණ තුවාල ලබන්නට ඇති බව ද පැවසේ. මේ සංඛ්‍යා තවත් ඉහළ යා හැකි බව ද විවිධ මාධ්‍ය මගින් වාර්තා කොට තිබිණි. මෙදින ඉතා අලුයම ගංගා, යමුනා සහ කල්පිත සරස්වතී (සරස්වතී …

vinivida

මා ද කැටුව රෝද තුනෙන් සමාජය තරණය කළ ආදරණීය “කට්ටා”

චන්ද්‍රසිරි කටුදෙනිය ද මිය ගියේය. උදෑසනම මුහුණු පොතෙන් දුටු ඒ පුවත මා සසල කළේය. එසැනින් මා ද නුදුරු දිනයක, යම් මොහොතකදී මේ අයුරින් මියයනවා නේදැයි විදුලියක් මෙන් මගේ මනස පුරා දිව ගියේය. අපට බොහෝ විට මරණයක් පිළිබඳ හාංකවිසයක් නොදැනේ. නොහැගේ. එහෙත් මෙබඳු සහෘදයකු ගේ නික්මයාම ඇසුණු සෑම මොහොතකම මට සිහිවන්නේ මගේ මරණයයි. කටුදෙනිය නොහොත් අප කවුරුත් හඳුනන ‘කට්ටා’ මට වඩා දෙවසරකින් පමණ බාල වුවත් ඔහු අප හැරගොස් …

ali-bandara

දහනක බණ්ඩාර දෙවියන් මෙන් ගල්ගමු අලි ඇතුනට ඇල්ම බැල්ම පාන අපූරු මිනිසා”අලි බණ්ඩාර”

කහල්ල පල්ලෙකැලේ කියන්නේ මේ වෙන කොට රටම දන්න වන රක්ෂිතයක්.ඒත් අතීතයේ කහල්ල කියන්නේ මිනිස් වාසයක් බවට පත් වෙලා තිබුණු ගම් වරයක් බවට ජන ප්‍රවාද තිබෙනවා.ඒ ගම්වරයේ හිටපු දහනක මුදියන්සේ කියන ප්‍රභූ වරයාගේ හිතුවක්කාර පුතෙක් නරක මිතුරු ඇසුර හින්දා අකාලයේ මරු මුවට පත් වෙලා දහනක බණ්ඩාර නමින් දේවත්වයට පත් වුණු කතාවත් ඉන් පස්සේ එතුමා කතරගම දෙවියන් ගේ ආඥාවෙන් කහල්ල,පල්ලෙකැලේ,පොරෝගම අලි ඇත් පරපුරට ආධිපත්‍යය පාමින් වැඩ සිටින බවත් පරණ …

vinivida

අසරණ සතුන් එල්ලා මරණ තැනට රට පත් නොවීමට නම්;

මිනිසුන් සහ තිරිසන් සතුන් අතර පවතින ප්‍රධාන වෙනසක් තිබේ.එනම් තමන්ට සහජයෙන් පිහිටා ඇති බුද්ධි මහිමය මුල් කොට ශිෂ්ටත්වය,සදාචාරය, යුක්තිය, අයුක්තිය, හොඳ ,නරක ආදිය සම්බන්ධ නිශ්චයකට ඒමට මිනිසුන්ට ඇති හැකියාවත් තිරිසන් සතුන් හට ඒ කිසිවක් නොමැති වීමත් ය.එමෙන්ම මිනිසුන් හට බුද්ධිය යොදා තම හැඟීම් ආවේග පාලනය කර ගැනීමට ඇති සහජ හැකියාව ද තිරිසන් සතුන් තුළ ඇත්තේම නැත.උන් තමන් ගේ ලිංගික ආවේග පවා එළිපිට ක්‍රියාවට නංවනුයේ එනිසාම ය.එමෙන්ම මිනිසුන්ට …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

ඇදුම ඔබටත් කරදරයක් ද? – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

අප ජීවත් වන පරිසරයෙහි අපට ආශ්වාස කරන්නට සිදුවන වාතය කිසිසේත් පිරිසිදු යැයි නිගමනය කිරීමේ හැකියාවක් නැත. නමුත් එය පිරිසිදු හෝ අපිරිසුදු වශයෙන් භේදයක් නොමැතිව ම අපට නිරායාසයෙන්ම එය ආශ්වාස කරන්නට සිදුවෙයි. ආශ්වාස කිරීම සඳහා පිරිසිදු වාතයම සොයා යාමේ හැකියාවක් අපට නැත. මෙම පරිසරයෙහි වාතය සමඟ නොයෙකුත් දුම් දූවිලි වගේම තවත් විවිධ අපද්‍රව්‍ය මුසුව පවතී. මේවා ආශ්වාස කරන විට සමහරුන්ට එමගින් අසාත්මිකතාවන් ඇති වෙයි. මෙසේ අසාත්මික වූ කල ඇතිවන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ නාසයෙන් දියර ගැලීමයි. මේ …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

sri lanka breaking news today sinhala

කෝච්චියෙන් පොල්ගහවෙල ගිය මයික්ට මොකද වුණේ?

මයික් වාසය කළේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ බුළුගහගොඩ දුම්රිය ස්ථානය පෙනෙන මානයේ පිහිටි නිවසක ය. තවදුරටත් පැවැසුවහොත් බුළුගහගොඩ විහාරස්ථානයට තරමක් ආසන්නයේ ය. මයික් යනු ඉතා කීකරු, අවුරුදු එක හමාරක් පමණ වයසැති ගුණයහපත් සුනඛයෙකි. පසුගිය නොවැම්බර් 01වෙනිදා දහවල් 1.40ට බුළුගහගොඩ දුම්රිය ස්ථානයට පැමිණෙන, පොල්ගහවෙල බලා පිටත් වන දුම්රියට නැඟ්ස් ගෙන ඇති මයික් ආගිය අතක් නැතිව ගොස් ඇත …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

මේ වෑයම අලි රොෂාන් සිපිරිගෙට යවා අලි ජාවාරම යට ගසන්නද?

මෙරට සිටින ප්‍රධාන පෙළේ අලි ජාවාරම්කරුවකු වන සමපේපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු මඬුල්ල විසින් බරපතළ වැඩසහිත වසර 15 …

/ හරිත දනව්ව

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

rasagagula

vinivida

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්

නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …

/ රසගඟුල
vinivida

පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!

වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

යක්කුත් කතා කරවන අපේ තොවිල්

“බුදුන්ගේ අණසක හා බුද්ධ රශ්මියේ බලය, මහා සම්මත රාජ ආඥාව සහිත මේ ශුද්ධ භූමියට පැමිණි තා කවුද?” ​රාත්‍රී මැදියම පසුවීමත් සමඟ තොවිලයේ ප්‍රධාන ඇදුරා හෙවත් ගුරුන්නාන්සේගේ ප්‍රතාපවත් හඬ, එතෙක් බෙර හා මන්ත්‍ර හඬින් පිරී තිබූ පරිසරයට ඉන් පසු ආරෝපණය වූ නිහඬතාව සුනු විසුණු කරමින් දසත පැතිර යනු ඇසෙයි. එහෙත් තොවිලයේ …

vinivida

දරුවා යනු තෙත මැටි ගොඩක් ; ඉන් වඩා උචිත දේ ඇඹීම ඔබේ වගකීමක් – නජීලා අදිකාරී

මෑතක නුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක පුහුණු සැසියකට සම්බන්ධ වූ පුහුණු වන ගුරුවරියකට අපූරු සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණා. ඇයට නියමිත වෙලා තිබුණේ දෙවැනි ශ්‍රේණියේ සිසුන්ට දෙමළ පාඩමක් සිදු කිරීමට. ඇය නිර්මාණය කර ගෙන ආ ප්‍රදර්ශන පුවරු භාවිතා කරමින් පාඩම් ප්‍රවේශය ගත්තා. එක් පුවරුවක ලේනෙකුගේ පින්තූරයක් තිබුණා. දෙමළ බසින් “අනිල්” යනු …

error: Content is protected !!