hotline

මහ සිකුරාදා දිනය අදයි

ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අද දිනට යෙදී තිබේ. අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමය තුළ යැදුම්, උපවාස සහ පුණ්‍ය ක්‍රියා සිදු කරමින් එය මෙනෙහි කළ කිතුණු බැතිමතුන්, අද දිනයේදී දේවස්ථානවල පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන්ට එක්වීමට නියමිතයි …

ප්‍රදේශ කිහිපයකට හවසට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.බස්නාහිර, මධ්‍යම, සබරගමුව, …

කොළඹ ප්‍රදේශ රැසකට අද(03) ජලය කැපෙයි

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (3) දිනයේ ජල කප්පාදුවක් සිදු කෙරෙයි.ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පසුගියදා(02) නිකුත්කළ නිවේදනයට අනුව කලටුවාව සහ ලබුගම ජලාශවලින් ජලය සපයන පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි. ඒ අනුව …

මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වෙයි

දකුණේ ප්‍රබලතම දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද (02) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 83 වන වියේ පසුවිය.මාතර,අකුරැස්ස ගොඩපිටියේ ජුම්මා මස්ජීද් පල්ලිය දී 2009 මාර්තු 10 වන දා එල්ල වූ එල්.ටී.ටී ඊ බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබීමෙන් අනතුරුව හටගත් ස්නායු බිඳ …

light

බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් නව මාර්ගෝපදේශ මාලාවක්

රාජ්‍ය ආයතන වල සියලු වායු සමීකරණ යන්ත්‍ර ප.ව 3.00 ට අක්‍රිය කළ යුතුයි, වෙළඳ දැන්වීම් සඳහා වන විදුලි ආලෝක පුවරු සහ තිර ප.ව 8.00 න් පසු නිවා දැමීම, වීදි ලාම්පු ප.ව 6.00 සිට 10.00 දක්වා නිවා දැමීම,පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් සහභාගී වන උත්සව සහ …

රුසියාවෙන් සිය පුරවැසියන්ට අනතුරු ඇඟවීමක්

අමෙරිකාව සමඟ උදර්පන ගිවිසුම් පවතින රටවල සංචාරය කිරීමෙන් වළකින ලෙස රුසියාව සිය පුරවැසියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.රුසියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ සංචාරක උපදේශනයක දැක්වෙන්නේ, 2022 වසරේ රුසියානු-යුක්‍රේන යුද්ධය ආරම්භ වූ දා සිට අමෙරිකාවේ දඬුවම් පැමිණවීමේ හැකියාව දැඩි වී ඇති බවයි. යම් හෙයකින් අමෙරිකානු …

නාගරිකයන් අදටත් නොදත් සැබෑ ගැමි ආහාර රසය

නාගරිකයන් අදටත් නොදත් සැබෑ ගැමි ආහාර රසය

මගේ පාසල් කාලයේ දිනෙක පවුලේ සාමාජිකයන් ද සමඟ මහව ප්‍රදේශයේ ඥාති නිවෙසකට ගිය ගමන අදටත් මගේ මතකයේ රැඳී පවතී. ඒ, එදින අප විඳි අපූර්ව දිවා භෝජනය නිසාමය. එහි තිබූ එක් සුවිශේෂී ව්‍යංජනයක සුවඳින් සිත් ඇදගත්තේය. එය හාල්මැස්සන් මිශ්‍ර කළ දඹල ව්‍යංජනයකි. එහි රසය කෙතරම්ද යත්, වෙනත් කිසිදු පෑහීමක් නැතිව වුවද ඉන් පමණක් බත් පතක් අනුභව කළ හැකි තරම් විය. අපේ කුතුහලය දුටු ඥාතිවරයා කීවේ “ඕවට තමයි හාල්මැස්සන් දඹල කියන්නේ. හාල්මැස්සෝ දහයකින් දොළහකින් හත් අට දෙනකුට ඇති වෙන්න ව්‍යංජනයක් හදාගන්න පුළුවන්. ඉස්සර මිනිස්සු අහේනි කාලෙට ඔය …

urumayaka asiriya

vinivida

මුදලිවරුන්ටත් “තමුසෙ” කී හික්කඩුවේ සුමංගල සංඝරාජ නා හිමි

අතිශය සමීපතමයන් අතර සිදු කෙරෙන සුහද කතාබහක දී හැරුණු කොට, වර්තමාන සමාජයේ එදිනෙදා භාවිත වන ආමන්ත්‍රණ අතුරින් “තමුසෙ” යන්න යමකුට නිගරු කිරීම පිණිස යොදන්නක් බව අපි කවුරුත් දනිමු. එනිසාම මෙය සණ්ඩු සරුවල් හා අඬදබර ඇති කිරීමට මුල් වන අපහාසාත්මක වදනක් බව ද පැහැදිලි ය. නමුත් ඒ සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ, “තමුසෙ” …

ethera-methra

අපේ වැඩසටහන් නතර කර දාලා ජලභීතිකාව වවාගෙන කන්න නම් ලෑස්ති වෙන්න එපා – පශු වෛද්‍ය චමිත් නානායක්කාර

ජලභීතිකා රෝගය සම්බන්ධයෙන් මේ අවුරුද්දෙ තමයි රට ඇතුලෙ ලොකුවටම කතාබහ වෙන්න පටන් ගත්තේ. දැන් නැවත වාරයක් ඒ සම්බන්ධ විවිධ තර්ක විතර්ක යෝජනා චෝදනා ඇතිවෙමින් තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරන පැහැදිලි කිරීමක්. සත්ව ජලභීතිකා රෝගය තුරන් කරන්න නම් සත්තුන්ගෙන් 80% ක ප්‍රමාණයකට ජල භීතිකා එන්නත් ලබාදිය යුතුයි. විශේෂයෙන් සුනඛයන්ට. සුනඛයන් තමයි මනුෂ්‍යයන් සමඟ ළඟින්ම සම්බන්ධකම තියෙන්නේ. 80% ක ගහණයට එන්නත් කරන්න නම් ඒ 80% කියන ප්‍රමාණය අඩු ප්‍රමාණයක් …

පළාත් පාලන ඡන්දයෙන් වෙනත් පක්ෂයකින් බලයට එන ආයතන වලට රාජ්‍ය අරමුදල් නොදෙන කතාව ආණ්ඩුවේ”කයි-තන්’ලා ගේ පුස් වෙඩිල්ලකි – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

විවිධ ගැටළු මධ්‍යයේ පළාත් පාලන මැතිවරණය කෙමෙන් කෙමෙන් ළංවෙමින් පවතී.කවදත් මැතිවරණයකදී බලයේ සිටින ආණ්ඩු විසින් කරන අන්දමටම මේ ආණ්ඩුවත් මැතිවරණය ජය ගැනීම වෙනුවෙන් බලය අයුතු ලෙස යොදමින් එළිපිටම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමට පටන්ගෙන තිබේ.ඉන් ප්‍රධානම නීති උල්ලංඝණය නම් ආණ්ඩුවේ ලොක්කන් මැතිවරණ වේදිකාවේ දී කියන පළාත් පාලන මැතිවරණයෙන් වෙනත් පක්ෂයකින් බලයට පත්වන පළාත් පාලන ආයතන වලට වැඩ කිරීම සඳහා රාජ්‍ය අරමුදල් ලබාගැනීමේ දී අපහසුතා ඇතිවිය හැකි බවට කරන …

ලතෝනිය කියන්නේ විලාපයකට ද කිතුනු ජන ගායනයකට ද ?

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කල්වාරි කඳු මුදුනේ දී කුරුස වධයට ලක්වීම සිහිපත් කෙරෙන කිතුණු ජන වන්දනාවේ ශ්‍රේෂ්ඨතම දිනයක් වන මහ සිකුරාදාව අදට යෙදී තිබේ.මෙම සුවි‍ශේෂී සිදුවීම හා සම්බන්ධ වලප,විලාපය යන වදන් වලට සමාන අරුතක් දෙන ‘ලතෝනි’ ‘ලතෝනිය’ යන වදන මහනුවර රාජධානි සමයේ දී පමණ සිංහල ජන වහරට එක් වූවකි. එහෙත්, මෙම ‘ලතෝනි’ යන වදන පිටුපස බොහෝ දෙනකු නොදන්නා යටගියාවක් හා ඒ හා සබැඳුණු කතා ප්‍රවෘත්තියක් තිබේ. එමෙන්ම එහි …

සුවපහසුවට දියෙන් ගමන් බිමන් යා හැකි කේරලයේ Water Metro

ශ්‍රී ලංකාව තුළ ඉතා ඈත අතීතයේ සිටම ජල මාර්ග ඔස්සේ ප්‍රවාහන කටයුතු සිදු වූ බවට සාධක ඕනෑ තරම් තිබේ. අදටත් දක්නට ඇති ඕලන්ද ඇල එයට එක් උදාහරණයකි. පුත්තලමේ සිට කොළඹ නගරය දක්වා මේ ඇල මාර්ගය ඔස්සේ ලුණු ප්‍රවාහන කටයුතු සිදු කෙරී තිබේ. ඕලන්ද ඇල පැවති යටත් විජිත යුගයෙන් තවත් අතීතයට ගමන් කළ හොත් ඉපැරණි රජ දවසේ දී පවා මුහුදු මාර්ගවලින් ශ්‍රී ලංකාවට ළඟා වූ යාත්‍රා රට තුළටම …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinividasayanaya

vinivida

දියවැඩියාවට පෙර ඇති විය හැකි පෙරදියවැඩියාව

වයස 20 – 30 පසු වී 40 -50 වන විට ශරීරයේ පෙනුම වෙනස් වන අන්දම අපි දනිමු. ශරීරය ඇතුලාන්තය වෙනස් වන්නේත් මේ ආකාරයටම ය. අද අපි කතා කරන්නේ මේ විදියට ඇතිවන වෙනස්කම තුළින් ඇතැම් විට ලෙඩක් නිර්මාණය විය හැකි අන්දම පිළිබඳව ය. මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ පූර්ව දියවැඩියාව හෙවත් පෙරදියවැඩියාව ලෙසිනි. පෙරදියවැඩියාවෙන් පෙළෙන සමහරුන් නිරායාසයෙන්ම දියවැඩියාව තුළට ගමන් කරන්නේ එම පුද්ගලයාටවත් නොදැනෙන ආකාරයකිනි. ඔබේ ජීවිතයේ ඉදිරි කාලය ඔබගෙන් ඉවත් කරන්නට මෙම රෝගී තත්ත්වයට හැකියාවක් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

upandinaya ada obage song mp3 download

සත්ව සුබසාධන පනත බහිරවයෙක් ගිල්ලාද?

හිංසාවෙන් සතුන් ආරක්ෂා කිරීම, සතුන් කෙරෙහි ජනතාව තුළ කරුණාව, දයාව සහ වගකිවයුතු හැසිරීම වර්ධනය කිරීම; ජාතික සත්ව සුභසාධන අධිකාරියක් පිහිටුවීම; පොදුවේ සත්ව සුභ සාධනය ආදිය එක් කර සාදන ලද ‘සත්ව සුබසාධන පනත’මේ දක්වා පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට නොහැකි වී තිබේ. ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුකරන මෙරට අවිහිංසාවාදී, සත්වලෝලී සහ පරිසරවේදී සංවිධාන සහ ක්‍රියාකාරීහු අප්‍රමාදවම එම පනත …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

කවුරුන් හෝ ආණ්ඩුවත් මා දැලක පැටළුවා ද? – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

මාදැල් ධීවරයන්ගේ සටන පසුගිය දා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවෙන් පසු නතර කරන ලදී. එහෙත්, ඒ ධීවරයන්ගේ ඉල්ලීම්වලට විසඳුමක් ලැබී නොවේ; ඉල්ලීම් ගැන සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා …

/ හරිත දනව්ව

බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට නැවත වරක් සිංහරාජ අඩවියේ සුවිශේෂී ම වන මංකඩ, බෝටියතැන්න විනාශ කරමින් සිටී. මාණික්කවත්ත, බෝටියතැන්න නමින් හඳුන්වන මෙම …

/ හරිත දනව්ව

rasagagula

2025 ෆිල්ම්ෆෙයාර් සම්මාන රාත්‍රියේ සම්මාන දිනා ගත්තෝ

ෆිල්ම්ෆෙයාර් සිනමා සම්මාන උළෙල ඉන්දියානු චිත්‍රපට නරඹන සිනමාලෝලීන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වන ජනප්‍රිය සම්මාන උළෙලක් බව රහසක් නොවේ. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ 2025 උළෙල පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් …

/ රසගඟුල
vinivida

දුක් කම්කටොළු මැදින් ජීවිතය ජයගත් රජිනිකාන්ත් මේ දවස්වල ජීවිත කතාව ලියනව ලු!

දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් මේ දිනවල රඟපෑමට අමතරව තවත් අපූරු කටයුත්තක නිරත වී සිටින බව වාර්තා වෙනවා. මේ ආරංචිවලින් පැවසෙන්නේ ඔහු දැන් ලේඛන කලාවටත් යොමු වී ඇති බව යි …

/ රසගඟුල

දිවි ගමන නිමා කළ හින්දි සිනමාවේ සුපිරි තරුව ධර්මේන්ද්‍රගේ ජීවිතයෙන් බිඳක්

හින්දි සිනමාවේ පුරාවෘත්තයක් බඳු වූ ජනපි‍්‍රය නළු ධර්මේන්‍ද්‍රගේ අභාවය බොහෝ සිනමා ලෝලීන් තුළ මහත් ශෝකයක් ඇති කළ සිදුවීමක් විය. වර්තමාන පරපුරේ සිනමා රසික රසිකාවියන් ඔහු ගැන එතරම් නොදනිතත්, නවසිය හැට හැත්තෑව අසූව දශකවල හින්දි චිත‍්‍රපට නැරඹූ සිනමාලෝලීන් ඔහුට මහත් ආදරය කළ බව රහසක් නොවේ. එකල ධර්මේන්‍ද්‍ර සැලකුණේ හින්දි සිනමාවේ කඩවසම්ම …

/ පහන් ටැඹ
vinivida

බොහෝ දෙනකු නොදත් කෙහෙල්බද්දර රණ විරුවා

මෑතක සිට අප ජන සමාජයේ වැඩිපුරම කතා බහට ලක් වන ග්‍රාම නාමයක් තිබේ. එනම් කෙහෙල්බද්දර යන්න ය. මේ දිනවල බහුලවම කතා බහට ලක් වන සංවිධානාත්මක අපරාධ කරුවකුගේ නමට ඉදිරියෙන් කෙහෙල්බද්දර යන ග්‍රාම නාමය භාවිතා වීම ඊට හේතුව වී තිබේ. ඒ ඔස්සේ අද වන විට ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් හිමිව තිබෙන කෙහෙල්බද්දර …

/ පහන් ටැඹ

iraadurupata

රට රැක ගත් විරුවන් සැමරීම ද?ගැරහීම ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

මැයි මාසය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී මාසයකි. ඒ, ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරය ගොඩනැඟීමට පදනම සපයා දුන් බෞද්ධ දර්ශනය ලොවට දේශනා කළ බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන වැදගත් සිදුවීම් සිදු වූ වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනය මැයි මාසයට යෙදීම නිසා ය. මැයි මාසයට යෙදෙන, ජාතික වශයෙන් වැදගත් සිදුවීම් තවත් …

යමකු මිය යන්නට පෙර හෙළන අවසන් සුසුම යනු කුමක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“අවසන් සුසුම” යනු සාහිත්‍යයේ මෙන්ම සාමාන්‍ය ව්‍යවහාරයේදී මරණය හැඳින්වීමට බහුලවම යොදාගන්නා යෙදුමකි. මෙය සිංහල බසට පමණක් සීමා වූවක් නොවේ. ඉංග්‍රීසි භාෂාවේ ද “Last Breath” යනුවෙන් මෙය හැඳින්වෙන අතර, ස්වංසිද්ධ ශ්වසනය (Spontaneous Breathing) වැනි තත්ත්වයන් මුල් කොට මෙම අදහස ලොව පුරා එක සමානව දක්නට ලැබේ. කෙසේ වෙතත්, මෙම පොදු සම්මතය විද්‍යාත්මක …

error: Content is protected !!