hotline

ත්‍රීරෝද රථ ගාස්තුව ගැන දැනුම්දීමක්

ඉන්ධන මිල සංශෝධනය වුවත් නිසි නියාමනයක් සිදු නොකර ත්‍රීරෝද රථ සඳහා අය කරන ගාස්තු සංශෝධනය නොකරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති සඳහන් කළේ නොවැම්බර් මාසයට අදාළව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කළද එහි වාසිය පාරිභෝගිකයාට නොලැබෙන …

චන්ද්‍රිකා නිල නිවසින් යන්න බඩු අදියි

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කොළඹ 7,ටොරින්ටන්හි ජීවත් වූ නිල නිවෙසින් ඉවත්ව යාමට පියවර ගෙන තිබේ.ජනාධිපතිවරුන්ගේ හිමිකම්( ඉවත් කිරීමේ) පනත පාර්ලිමේන්තුවේ ඉකුත් සැප්තැම්බර් 10 වන දා පාර්ලිමේන්තුවේ දී සම්මත වීමෙන් පසු හිටපු ජනාධිපතිවරිය අසනීප තත්ත්වයක් හේතුවෙන් නොවැම්බර් 30 දක්වා එම නිල නිවසේ නිල නිවසේ …

vinivida

පස්වරු 2.00න් පසු ස්ථාන කිහිපයකට වැසි

සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අද (02) පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි.මධ්‍යම, සබරගමුව …

ප්‍රධාන මාර්ගයේ දුම්රියක් පීලිපනී

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබේ. ඉන්ධන ප්‍රවාහන දුම්රියක් මීරිගම හා විල්වත්ත දුම්රිය ස්ථාන අතර අද (02) පීලිපැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි …

උසස් පෙළ ටියුෂන් 4 වන දා මැදියම් රැයේ සිට තහනම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 04 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු සපුරා තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම තහනම ක්‍රියාත්මක විභාගය අවසන් වනතුරු ක්‍රියාත්මක බව ය.මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර …

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනයට තීරණයක්

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ පහසුව සහ වඩා වැඩි ප්‍රතිලාභ හිමිකරදීම අරමුණු කරගනිමින් සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර තිබේ. කම්කරු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මේ හරහා අධිභාර, අධිභාර අයකිරීම් යාන්ත්‍රණය වඩා ඵලදායී තත්ත්වයට ගෙන ඒම, වානිජ බැංකු වෙනුවට …

vinivida

චාරිත්‍රමය පොල් ගැසීම් ඉක්මවන ප්‍රදර්ශනාත්මක දේශපාලනික පොල් ගැසීම්

ආණ්ඩුවට සම්බන්ධ පිරිස් විසින් වතුකරයේ ජනතාවට පොල් අරන් දී වතු කම්කරු ප්‍රජාවගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන අයට එරෙහිව පොල් ගසන්නැයි උපදෙස් දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් හැටන් ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ප්‍රකාශ කොට තිබේ. ජන සම්මතයට අනුව වස් දොස් දුරලීමට සේම වස් දොස් ඇති කිරීම පිණිස ද යොදා ගන්නා මෙම පොල් ගැසීමේ චාරිත්‍රය පසුගිය කාලය තුළ මාධ්‍ය මඟින් සමාජ කරළියට පැමිණි අවස්ථා ගණනාවක් ද නිරීක්ෂණය විය. ඒ සම්බන්ධ මගේ පෞද්ගලික අදහස නම් ඒවා චාරිත්‍රමය පොල් ගැසීම්වලට වඩා ප්‍රදර්ශනාත්මක දේශපාලනික …

urumayaka asiriya

vinivida

සොකරි ගෙ පැටිකිරිය

​ 1990 දශකයේ අග භාගයේ දී පමණ මම තඹරාවිට නම් ගම්මානයක් අප රටේ තිබේද? යන්න පිළිබඳව විශේෂ විමසුමක් කළෙමි. අද මෙන් තොරතුරු තාක්ෂණික දියුණුවක් නොතිබූ ඒ කාලයේ මා දන්නා හඳුනන කිහිප දෙනකුගෙන්ම ඒ පිළිබඳ විපරමක් කළ මුත් කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි විය. මට එසේ තකහනියේම තඹරාවිටක් සොයා ගැනීමට වුවමනා …


ethera-methra

යළිත් පණ ලබා ඇති මොකක් ද මේ රජයේ සේවා ඩිජිටල් කිරීමේ කතාව?

රජයේ සියලු සේවාවන් ඩිජිටල්කරණය කළ යුතු බවට නැවතත් කතාබහක් ඇති වී තිබේ. අප රටේ ඩිජිටල්කරණය පිළිබඳ කතා බහ ඇති වූ පළමු වතාව මෙය නොවේ. මෙයට පෙර අවස්ථා කීපයකදීම මේ පිළිබඳ සංවාද සිදුව තිබේ. මේ සඳහා මූලික පියවරයන් ද ගෙන ඇති නමුත්, ඒවා සියල්ල හුදෙකලා තත්ත්වයන්ගෙන් පවතින බැවින් එහි සාර්ථකත්වයක් අත්දකින්නට හැකියාව ලැබී නැත. මේ වන විට අපට ඕනෑම තැනක සිට උප්පැන්න සහතිකය ලබා ගැනීමට, ඕනෑම තැනක සිට …

ඇමරිකානුවන් ට්‍රම්ප්ව තෝරා ගත්තේ ඇයි?

පසුගිය 5 වැනි දින පැවැත්වුණු ඇමරිකානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කරගන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වුණා. ඔහු මෙවර තේරී පත් වූයේ දෙවැනි ධුර කාලයක් සඳහා යි. 2017 ජනවාරි සහ 2021 ජනවාරි අතරයි ඔහු පළමු ධුර කාලයේ කටයුතු කළේ. 2020 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය වූ අතර එයින් ජයගත් ජෝ බයිඩ්න් 2021 ජනවාරි මාසයේ ජනාධිපති පදවියට පත් වුණා. එක් ධුර කාලයකින් පසු පරාජයට පත් වූ ජනාධිපතිවරයකු පසුව තවත් ධුර …

සිරි පා සමයේ හිස ඔසවන රත් දෝතළු මල් ජාවාරම මෙවරත්?

විකි­ණීම සඳහා සූදා­නම් කොට තිබූ රත් දෝ­තළු මල් 10ක් සන්ත­ක­යෙහි තබා ගත් පුද්ග­ල­යන් දෙදෙ­නකු සහ ඔවුන් ගමන් ගත් යතු­රු­පැ­දි­යක් රත්න­පුර, මොර­ග­හ­යට ප්‍රදේ­ශයේ දී අත්අ­ඩං­ගු­වට ගැනී­මට වන ­ජීවී නිල­ධා­රීන් සමත්වී ඇතැයි වාර්තා වෙයි.ඉකුත් 04 වැනි දා වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ හදිසි වැට­ලීම් ඒක­ක­යට ලැබුණු තොර­තු­රක් අනුව ක්‍රියා­ත්මක වූ වන ­ජීවී නිල­ධා­රීන් මෙම පුද්ග­ල­යන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. රත්දෝ­තළු ශාක­යට හානි කිරීමේ චෝද­නාව මත මෙම සැක­ක­රු­වන් රත්න­පුර මහේ­ස්ත්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් …

ස්පාඤ්ඤයේ රජුට සහ බිසවට මඩ ගුලිවලින් පහර දෙයි

රජවරුන් සාමාන්‍යයෙන් මුහුණ නොදෙන විදියේ දුර්ළභ ගණයේ සිද්ධියකට පසුගිය දිනෙක ස්පාඤ්ඤයේ ෆිලිපේ රජු මුහුණ දුන්නා. එනම් ජනතාවගෙන් මඩ ගුලි සහ ගල් මුල් ප්‍රහාරයකට ලක් වීම යි. රජු පමණක් නොව ඔහුගේ බිසව ලෙටීසියා ද මේ අමිහිරි අත්දැකීමට මුහුණ දී තිබෙනවා. මෙයට ටික දිනකට පෙර ස්පාඤ්ඤයේ ප්‍රදේශ රැසක් දරුණු ජල ගැල්මකට හසු වුණා. එයට හේතු වූයේ එම ප්‍රදේශවලට ඇදහැළුණු ඇදහිය නොහැකි තරමේ මහා වර්ෂාව යි. මාධ්‍ය වාර්තාවල දැක්වුණු හැටියට …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

“එක පාරටම තද පපුවේ කැක්කුමක් ඇල්ලුවා දැන් ඒක හරි”කියා සැනසෙන්න ඔබටත් පුළුවන් ද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

හිස කෙස්, නියපොතු ආදී ස්නායුමය සබැදියාවක් නොමැති කොටස් හැරුණු කොට අප ශරීරවල ඉන්ද්‍රිය පද්ධතියේ ඕනම තැනකින් ඕනෑම වේලාවක කවර හෝ මාදිලියක වේදනාවක් ඇති විය හැක.මෙය ජීවීන් වශයෙන් අප සියළු දෙනාට හිමි පොදු උරුමයකි. එහෙත්, විවිධ වේදනා කැක්කුම් සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ “මම නම් ඔය වේදනා කැක්කුම් ඒ තරම් ගණන් ගන්නේ නෑ” යනුවෙනි. දත් කැක්කුම, හිස කැක්කුම ආදී වශයෙන් ශරීරයට දැනෙන සෑම වේදනාවක්ම ස්නායු පද්ධතියේ කිසියම් ව්‍යාකූලත්වයක් අඟවන්නක් සේම ඒ බොහොමයකින් අප ගේ සෞඛ්‍යය සම්බන්ධ ආනතුරු හැඟවීම් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

කෝවිඩ්වලින් බේරෙන්න රටවල් සුනඛයන්ට බාර දෙයි

රටවල් විවෘත කරන්නට නම් ගුවන් තොටුපොළ සක්‍රිය විය යුතුයි. එසේ නොකරන තාක් කල් රටවල ආර්ථිකය දවසින් දවස කඩා වැටේ. නමුත් රටවලට කෝවිඩ් වසංගතය පැමිණෙන්නේ ගුවන් තොටුපොළ හරහා නම් එම වෛරසය පාලනය කරන්නට නව ක්‍රමයක් සොයාගත යුතුව ඇත. මේ වනවිට ඕස්ට්‍රේලියාව, මහා බ්‍රිතාන්‍යය සාර්ථක පියවරක් ඉදිරියට තබා ඇත. ඒ ගුවන් තොටුපොළ ‘කෝවිඩ් ආරක්ෂාව’ ඉදිරියේ දී සුනඛයන්ට …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?

විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

rasagagula

vinivida

තවත් ඉන්දීය ක්‍රිකට් තරුවක් සිනමාවට

සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් …

/ රසගඟුල

ප්‍රේක්ෂකයන් වසඟයට ගත් දෘශ්‍යම් චිත්‍රපට මාලාවේ තුන්වැනි කොටසක්

ජැක්සන් ඇන්තනී සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිත නිරූපනය කළ ධර්ම යුද්ධය චිත්‍රපටය සිනමාලෝලීන්ට තවමත් මතක ඇතුවාට සැකයක් නැහැ. මෙම සිනමාපටය නිශ්පාදනය වූයේ අතිශයින් ජනප්‍රිය වූ ඉන්දියානු චිත්‍රපටයක් ඇසුරෙනු යි. එහි …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

ගම් මඩු විවිධ ප්‍රසංග

මේ වන විට දක්නට නොලැබෙන හෝ ඇතැම් විට නාගරික ජනාවාසයන්හි සංදර්ශනයක ස්වරූපයෙන් ඉදිරිපත් කෙරෙන මඩු ශාන්ති කර්ම යනු ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම පහත රට නර්තන සම්ප්‍රදායට අයත් ජන කලා අංගයකි. එපමණක් නොවේ; එය සශ්‍රීකත්වය හා වසංගත රෝග නිවාරණය අරමුණු කරගත් දෙවියන් උදෙසා පවත්වනු ලබන සාම්ප්‍රදායික ප්‍රජා යාතු කර්මයක් ද වේ. නමුත් …

/ ඉරා අදුරුපට

වික්ටෝරියානු සදාචාරය තුට්ටු දෙකට දැමූ අපේ ජන කලාව

දේශීය ජන සංස්කෘතියට අයත් බලි, තොවිල්, ශාන්තිකර්ම ඇතුළු යාතු කර්මවල සේම සොකරි, කෝලම් සහ නාඩගම් ආදී ජන රංගන තුළින් ලිංගිකත්වය මනාව හුවා දැක්වීම ගැන වත්මන් සමාජය තුළ විද්වත් කතිකාවන් නිර්මාණය වී තිබේ. එමෙන්ම, මේවා ශිෂ්ටාචාරගත සමාජය විසින් ප්‍රතික්ෂේප කළ යුතු ගෝත්‍රික, නොදියුණු අංග බව ද ඇතැම්හු පවසති. නමුත් ඉහත සඳහන් …

error: Content is protected !!