hotline

journ

ලෝක නිදහස් මාධ්‍ය දිනය අද (03)යි

ලෝක නිදහස් මාධ්‍ය දිනය අදට යෙදී තිබේ. යුනෙස්කෝ සමුළුවේ නිර්දේශය මත 1993දී එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරයේදී ලෝක නිදහස් මාධ්‍ය දිනය ප්‍රකාශයට පත් කර තිබේ. මෙවර ලෝක නිදහස් මාධ්‍ය දිනයේ තේමාව වී ඇත්තේ, “ඩිජිටල් බලපෑම හමුවේ පුවත්පත් කලාව” යන්න යි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන යුනෙස්කෝ …

ගාලු මුවදොර අඛණ්ඩ ඓතිහාසික ජන අරගලය දින විසි පහ සපුරයි

ගාලු මුවදොර අඛණ්ඩ ඓතිහාසික ජන අරගලය දින විසි පහ සපුරයි ජනාධිපතිවරයාට සහ වත්මන් රජයට ඉල්ලා අස් වන ලෙස බල කරමින් ගාලු මුවදොර “ගෝටාගෝගම” කේන්ද්‍රගතව ආරම්භ කර ඇති විරෝධතාවය අද අඛණ්ඩව 25 වන දිනටත් ක්‍රියාත්මක වෙයි.කිසියම් දේශපාලන පක්ෂයක්,වෘත්තීය සමිතියක්,ප්‍රජා කණ්ඩායමක් ආදී වශයෙන් වන කිසිදු සීමාවකින් තොරව …

රාමසාන් අදයි

පුරාදින තිහක කාලයක් තිස්සේ උපවාස ශීලය රැකීමෙන් පසු එළඹෙන අද(03) දිනයේ දී ලොව පුරා ඉස්ලාමීය බැතිමත්හු රාමසාන් උත්සවය සමරති.මාසයක් පුරා පැවැත්වෙන රාමසාන් උපවාස සමය තුළ එය රකින අයට සැමට පොදු කුසගින්න යනු කුමක්දැයි හරි හැටි ප‍්‍රත්‍යක්ෂ වන බව ශුද්ධ වූ අල් කුරානයේ දැක්වෙයි.මෙරට ඉස්ලාම් භක්තිකයෝ …

gotagogama

ගාලු මුවදොරට කැරලි මර්ධනය ඇවිත් යයි

ගාලු මුවදොර පිටියේ ජනාධිපති කාර්යාලට ඉදිරිපිට අරගල භුමියේ ඉදිකරමින් පැවති අට්ටාලයක් ඉවත් කිරීමට පොලිස් ට්‍රක් රථයක් පැමිණිමේදී අද (02) උණුසුම් තත්ත්වයක් ඇති විය. කෙසේ වෙතත් විරෝධතාවයේ යෙදී සිටින පිරිසගේ විරෝධය හමුවේ පොලිස් කැරළි මර්ධන ඒකකය ඉවත් ගිය බවත් විරෝධතාවක් පොලිසියේ අවසර ලබාගෙන කරන තත්වයක් කිසිඳු …

waterbill

ජල බිල්පත් මුද්‍රණය නවතී

ජල බිල්පත E-bill ක්‍රමය හෝ SMS ක්‍රමය ඔස්සේ ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බව ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ කඩදාසි හිඟය හේතුවෙන් ජල බිල්පත් මුද්‍රණය නතර වී ඇති බවයි …

අන්තර්කාලීන ආණ්ඩුවකට ප්‍රතිපත්තිමය එකඟතාවයක්

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට පක්ෂ එකොලහේ යෝජනාවට ජනපති සමග පැවති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වූ බව ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසයි. ඒ අනුව ජාතික එකගතාආණ්ඩුවක් පිහිටුවීමේ කටයුතු ඉදිරියට ගෙන යාම සදහා ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය ලබාදීමට ද එහිදී එකඟතාවකට පැමිණි බව …

vinivida

කට වහගෙන කතා කිරීමේ කලාව

මා කුඩා කාලයේ අපගේ ඥාති නිවසකට වින දෝෂයක් බලපා ඇති බවට අසල්වැසියන් අතර කතාවක් පැතිරී තිබුණි. එහෙත්, ඒ වින දෝෂය ඉවත් කරලීම පිණිස වන බලි, තොවිල්, ශාන්තිකර්ම සඳහා රුපියල් පන්දහසක් (අද කාලයේ නම් රුපියල් ලක්ෂ දහයක් පමණ) වැය වන බව දැන ගැනීමත් සමඟ එම පවුලේ සාමාජිකයන් සේම අපි ද බලවත් සේ දුර්මුඛ වීමු. ඊට හේතුව එම ඥාතීන් එතරම් ඇති හැකි මට්ටමක පසු නොවීම ය. පසුව අපගේ තවත් ඥාතියකු විසින් වින දෝෂය පහ කළ හැකි මලයාලම් පොල්ගෙඩි ගුරුකමක් දන්නා අයකු රුපියල් තුන්සියයක් වැනි මුදලකට සොයා දීම …

urumayaka asiriya

ආතුරයන් නිරාතුර කරන ආවේශය හා ආරූඪය

​වත්මන් සමාජයේ නින්දාවට, නිගරුවට, අවඥාවට ලක් කෙරෙන සංසිද්ධියක් වන ආවේශ වීම සහ ආරූඪ වීම වසර සිය දහස් ගණනක් තිස්සේ අප ජන සමාජය හා යාවජීව ලෙසින් සබැඳි සංසිද්ධියකි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ රෝග නිවාරණය, ගුප්ත දෝෂ දුරු කිරීම සහ යහපත උදා කිරීම සඳහා පවත්වනු ලබන තොවිල් ඇතුළු පුරාණ …

cartoonlogo

No posts found.



ethera-methra

No posts found.

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

සමහරුන් හිටිහැටියේ නියුමෝනියාවට ගොදුරු ඇයි?

මෑතකදී හදිසි අනතුරකට ලක් වූ පුද්ගලයකු රෝහල් ගත කරනු ලද අතර වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ අනතුර නිසා ඔහුගේ සුසුම්නාවට හානි සිදුවී ඇති බවයි. දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු සති දෙකක් වැනි කාලයක් තුළදී මිය ගියේය. මරණයට හේතුව නියුමෝනියාව වැළඳීම බව සනාථ විය. අනතුර නිසා සුසුම්නාවට හානි සිදුවූ කෙනෙකු නියුමෝනියාවෙන් මරණයට පත් වන්නේ කෙසේද යන්න කතා කරන්නට පෙර අපි නියුමෝනියාව ගැන කතාකරමු. පපුවේ සෙම නරක් වූ විට ඇතිවන තත්ත්වය නියුමෝනියා ලෙස ඉතා සරලව හැඳින්විය හැකිය. මෙහිදී …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?

විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

rasagagula

vinivida

පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!

වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

/ රසගඟුල
vinivida

තවත් ඉන්දීය ක්‍රිකට් තරුවක් සිනමාවට

සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

දරුවා යනු තෙත මැටි ගොඩක් ; ඉන් වඩා උචිත දේ ඇඹීම ඔබේ වගකීමක් – නජීලා අදිකාරී

මෑතක නුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක පුහුණු සැසියකට සම්බන්ධ වූ පුහුණු වන ගුරුවරියකට අපූරු සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණා. ඇයට නියමිත වෙලා තිබුණේ දෙවැනි ශ්‍රේණියේ සිසුන්ට දෙමළ පාඩමක් සිදු කිරීමට. ඇය නිර්මාණය කර ගෙන ආ ප්‍රදර්ශන පුවරු භාවිතා කරමින් පාඩම් ප්‍රවේශය ගත්තා. එක් පුවරුවක ලේනෙකුගේ පින්තූරයක් තිබුණා. දෙමළ බසින් “අනිල්” යනු …

තම මතක වස්ත්‍ර පූජාවට බාධා කළ මියගිය කාන්තාව

​මීට වසර හතළිහක පමණ පෙර අපේ ගම් කෙළවරේ පැරණි නිවසක වියපත් වැන්දඹු කාන්තාවක් ජීවත් වූවා ය. සැරපරුෂ ගති පැවතුම් ඇත්තියක වශයෙන් කලින් සිටම කවුරුත් දැන සිටි ඇය, තම ජීවිතයේ අවසන් භාගයේ හුදකලා වීමට එක්තරා හේතුවක් ද විය. එනම් ඇගේ විවාහක දරුවන් තුන් හතර දෙනා ද ඇය හා අඬදබර වී පිට …

error: Content is protected !!