
![]()
වත්මන් ගැටළු විසඳන්න රජයට ඵලදායීව සහාය දෙනවා
වත්මන් ගැටළු විසඳා ගැනීම සඳහා ඵලදායීව සහය ලබාදීමට විපක්ෂය සූදානම් බව තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ට්විටර් පණිවිඩයක් මඟින් ප්‍රකාශ කොට තිබේ.එම පණිවිඩයට අනුව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අද(21) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති පක්ෂ නායක …
හය වරක් අගමැති කම් කළ රනිල් හත් වන වර ජනපති ලෙස දිවුරුම් දෙයි
හය වරක් මෙරට අග්‍රාමාත්‍ය ධුරයෙහි කටයුතු කර ඇති රනිල් වික්රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද(21) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි.රනිල් වික්රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙන්නේ ප්‍රථම …
නව අගමැති දිනේෂ් ද? විජේදාස ද?
රනිල් වික්රමසිංහ මහතා අද(21)පෙරවරුවේ නව ජනාධිපති වරයා වශයෙන් දිවුරුම් දීමෙන් පසු පුරප්පාඩු වන මෙරට නව අග‍්‍රාමාත්‍ය ධූරය සඳහා මේ වන සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ නම් යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි. ඒ අතුරින් නව අගමැති වරයා ලෙස …
අරගලකරුවන් දුන් සැලැස්මට පිටින් ගියොත් ආණ්ඩුවට වන දේ ඉදිරි සති දෙක තුනේ බලාගන්න පුළුවන්
ජනාධිපති ධූරයට රනිල් වික්රමසිංහ මහතා පත්කරගැනීම මහජන මතයට විරුද්ධ බවත්, ඔහු ධූරයෙන් ඉවත් වන තුරුම අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් අරගලකරුවන් විසින් ලබාදුන් ක්‍රියාකාරී සැලැස්මට පිටින් ගියොත් ඉදිරි සති දෙක තුන තුළ ආණ්ඩුවට වන දේ බලාගත හැකි බවත් ගාලු මුවදොර අරගලකරුවන් නියෝජනය කරමින් අන්තර් …
තව මාස පහකින් අපිට ගොඩ එන්න පුළුවන්;එතෙක් ඉවසන්න
ඉදිරි මාස පහක කාලයක් තුළ ශ්‍රී ලංකාවට මෙම උග්‍ර ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකිවනු ඇති බවට තමන් විශ්වාස කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කීය.” අපට පැහැදිලි වැඩපිළිවෙළක් සහ පැහැදිලි මාවතක් තිබෙනවා,” ඔහු වැඩිදුරටත් කීය.කෙසේ වෙතත්, එතෙක් ශ්‍රී ලංකාව දුෂ්කර …
නව ජනපති දිවුරුම් දීම හෙට
08 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්රමසිංහ මහතා හෙට(21) පෙරවරුවේ එම ධූරයේ දිවුරුම්දීමට නියමිත ය. වික්‍රමසිංහ මහතා අද කථානායකවරයාගෙන් ඉල්ලීමක් අනුව එම දිවුරුම් දීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කරනු ඇත. මේ අතර පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක කටයුතු වල රාජකාරි ඉටුකල ත්‍රිවිධ හමුදාව …

හිටි හැටියේ “එර්දි” වූ විශ්ව ශක්ති කෘෂි උපදේශක
2021 අප්‍රේල් මාසයේ එවක රජය සිදු කළ රසායනික පොහොර සහ කෘමිනාශක ආනයන තහනමත් සමඟ මෙරට කෘෂිකර්මය මහත් අගාධයකට ඇද වැටෙමින් තිබිණි. ඉන් වසර එකහමාරකට පමණ පසු දිනෙක මගේ මිතුරෙකුගෙන් මට අසන්නට ලැබුණේ අදහාගත නොහැකි පුවතකි. එනම්, රසායනික තබා කාබනික පොහොරවත්, අවම වශයෙන් නිසි ජල සැපයුමක්වත් නොමැතිව මඩ ගොවිතැන මෙන්ම ගොඩ ගොවිතැන ද අතිසාර්ථක කරන “විශ්ව ශක්ති” කෘෂි උපදේශකයකු කළුතර දිස්ත්‍රික්කයේ වෙසෙන බවයි. මගේ මිතුරා පැවසූ අන්දමට, මෙම පුද්ගලයා ශ්‍රී ලංකාව විශ්වයේ කේන්ද්‍රය හෙවත් “මධ්‍ය ලක්ෂ්‍යය” බව විද්‍යාත්මකව ඔප්පු කර තිබේ.නමුත් එය බටහිර විද්වතුන් මෙතෙක් ලෝකයා …

කොටහළු නැටීමෙන් “බිග් ගර්ල් පාටිය”ට
පසුගිය දිනයෙක රාත්‍රී මැදියම ද පසු වන තෙක් අප නිවසට ඇසෙන මානයේ දුරකින් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් කෙරෙන මහා කාලගෝට්ටියක් අසන්නට ලැබිණි. අඩුම තරමින් ඒ අවට ජීවත් වූ පවුල් විස්සක තිහක වත් නින්දට බාධා කළ එය ව්‍යවහාරික වශයෙන් පැවසෙන අන්දමට දැරියක් වැඩිවියට පත්වීම මුල් කොට ගත් “බිග් ගර්ල් පාටි” (Big …

No posts found.

No posts found.

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

දියවැඩියාවට පෙර ඇති විය හැකි පෙරදියවැඩියාව
වයස 20 – 30 පසු වී 40 -50 වන විට ශරීරයේ පෙනුම වෙනස් වන අන්දම අපි දනිමු. ශරීරය ඇතුලාන්තය වෙනස් වන්නේත් මේ ආකාරයටම ය. අද අපි කතා කරන්නේ මේ විදියට ඇතිවන වෙනස්කම තුළින් ඇතැම් විට ලෙඩක් නිර්මාණය විය හැකි අන්දම පිළිබඳව ය. මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ පූර්ව දියවැඩියාව හෙවත් පෙරදියවැඩියාව ලෙසිනි. පෙරදියවැඩියාවෙන් පෙළෙන සමහරුන් නිරායාසයෙන්ම දියවැඩියාව තුළට ගමන් කරන්නේ එම පුද්ගලයාටවත් නොදැනෙන ආකාරයකිනි. ඔබේ ජීවිතයේ ඉදිරි කාලය ඔබගෙන් ඉවත් කරන්නට මෙම රෝගී තත්ත්වයට හැකියාවක් …

No posts found.

No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට නැවත වරක් සිංහරාජ අඩවියේ සුවිශේෂී ම වන මංකඩ, බෝටියතැන්න විනාශ කරමින් සිටී. මාණික්කවත්ත, බෝටියතැන්න නමින් හඳුන්වන මෙම …
ලංකාවට ඉදිරියේ දී සුළි කුණාටුවලින් වැඩි අවදානමක් ?
මෙම සටහන ලියන අවස්ථාව වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් තිබූ ඇතැම් කටකතාවලින් පැවසුණේ ලඟදීම ශ්‍රී ලංකාවට තවත් සුළි කුණාටුවක් කඩා වදින්නට ඉඩ ඇති බව යි …

දුක් කම්කටොළු මැදින් ජීවිතය ජයගත් රජිනිකාන්ත් මේ දවස්වල ජීවිත කතාව ලියනව ලු!
දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් මේ දිනවල රඟපෑමට අමතරව තවත් අපූරු කටයුත්තක නිරත වී සිටින බව වාර්තා වෙනවා. මේ ආරංචිවලින් පැවසෙන්නේ ඔහු දැන් ලේඛන කලාවටත් යොමු වී ඇති බව යි …
කෝලම් අතරින් මතුවන කාමධේනුව – ලෙන්චිනා
අධි පරිභෝජනය පදනම් කර ගත් වත්මන් නව ලිබරල්වාදී සමාජ ආර්ථික ක්‍රමය තුළ ලිංගිකත්වයට සුවිශේෂ අගයක් හිමිව ඇති බව නොරහසකි. ඒ, නූතන සමාජයීය පුරුෂාර්ථ අතරේ ඉහළම තැනක වැජඹෙන පංචකාම සම්පත් අතරට …

බොහෝ දෙනකු නොදත් කෙහෙල්බද්දර රණ විරුවා
මෑතක සිට අප ජන සමාජයේ වැඩිපුරම කතා බහට ලක් වන ග්‍රාම නාමයක් තිබේ. එනම් කෙහෙල්බද්දර යන්න ය. මේ දිනවල බහුලවම කතා බහට ලක් වන සංවිධානාත්මක අපරාධ කරුවකුගේ නමට ඉදිරියෙන් කෙහෙල්බද්දර යන ග්‍රාම නාමය භාවිතා වීම ඊට හේතුව වී තිබේ. ඒ ඔස්සේ අද වන විට ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් හිමිව තිබෙන කෙහෙල්බද්දර …
ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා
චීන අඩි හෙවත් චීනාඩි යනු මේ වන විට මුළුමනින් අභාවයට ගොස් ඇති ආත්මාරක්ෂක සටන් කලාවකි.නමුත් ඒ නම හා සම්බන්ධ `චීනාඩි ගෙදර’ නමින් හැඳින්වෙන නිවසක් බෙලිඅත්ත, කුඩාහීල්ල ප්‍රදේශයේ තිබේ. එයට එම නම ලැබී ඇත්තේ ඊට සම්බන්ධ යම් ඉතිහාසයක් නිසා ය. දහනව වන සියවසේ අග භාගයේ දී එම ප්‍රදේශයේ සේරුගහහේන නම් ඉඩමක …

මිනිසුන් පහුරු ගාන අප්‍රකට යක්ෂයා “පහුරුස්සා”
මිනිසුන් මරා දමන මහසෝනා හෝ ලේ බොන රීරි යකා ගැන අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු. එහෙත් මාරාන්තික නොවූවත්, සිරුරේ සීරීම් ලකුණු පමණක් තබන ‘පහුරුස්සා’ හෙවත් ‘පරුස්සා’ නම් අප්‍රකට යක්ෂයා පිළිබඳ ජනප්‍රවාදය මට මුල්වරට අසන්නට ලැබුණේ මා කුඩා දරුවකුව සිටි අවදියේ ය. ඒ යක්ෂ ප්‍රවෘත්තිය හා සබැඳුණු නිදාන කතාවක් ද වූ …
වහ වහා නිමා කළ යුතු GMOA සහ රජය අතර යුද්ධය – විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ රජය අතර පැවැති විරසකය ඔස්සේ යුද්ධයක් දක්වා ඇවිළී ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් යළි විමසුමක් කළ යුතු යැයි මට සිතේ. ඒ එම සංගමයේ, රජයේ සහ විශේෂයෙන්ම අසරණ රෝගීන්ගේ යහපත උදෙසා ය. GMOA සහ රජය අතර යුද්ධය ආරම්භ කළේ කවුරුන්ද? එය ආරම්භ කළේ රජයයි. නිදාගෙන සිටි …


