
![]()
නිර්පාක්ෂික අරගලයකට නායකත්වය දෙන්න සූදානම්
ඉදිරියේ ඇතිවන නිර්පාක්ෂික අරගලයක නායකත්වය බාර ගන්නා ලෙස ඉල්ලීමක් ලැබුණ හොත් තමන්ට එය භාර ගත හැකි බව හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා කියයි.ඒ මාධ්‍යවේදීන්ගේ නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.තමන්ගේ ප්‍රජා අයිතිය පිළිබඳව අධිකරණ ඇමති වරයා සහ මැතිවරණ කොමසාරිස් වරයා විවිධ පළ කරන අතරේ ලක්ෂ්මන් …
සමාජ ආරක්ෂණ බද්දට අපි විරුද්ධයි
ඉකුත් පක්ෂ නායක රැස්වීමේදී විවාදයකින් සහ ඡන්ද විමසීමකින් තොරව සම්මත කරගැනීමට එකඟතාවයකට පත් ව ඇති සමාජ ආරක්ෂණ බද්දට තමන් විරුද්ධ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.“දැන් නැවතත් අලුත් බද්දක් හඳුන්වා දෙන්න යනවා.. සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත කියලා.මේක …
දරුවන් විසි හත් දහසක් අධි මන්ද පෝෂණයටත්දෙලක්ෂ හත්දහසක් මන්ද පෝෂණයටත් ගොදුරු වෙලා
අද වන විට ශ්‍රී ලාංකික දරුවන් විසිහත් දහසක් අධි මන්දපෝෂණයට ද දරුවන් දෙලක්ෂ හත්දහසක් මන්දපෝෂණයට ද ගොදුරුව සිටින බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න පාර්ලිමේන්තුවේදී අද (6) පැවසුවාය.ඒ රටේ මන්දපෝෂණ තත්වය පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.පාසල් දරුවකුගේ දිවා …
වී අළෙවි මණ්ඩලය ගොවීන්ගෙන් ලබා ගත් වී වලට මුදල් දී නැද්ද?
වී අළෙවි මණ්ඩලය මගින් ගොවීන්ගෙන් දැනට මිලදී ගෙන ඇති වී තොග සදහා සම්පූර්ණ ගෙවීම් මෙතෙක් සිදු කර නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.ඒ අතරේ ගොවීන් වී අළෙවි මණ්ඩලය වෙත වී ගෙන ඒම අධෛර්්‍යමත් වන ආකාරයෙන් ඇතැම් නිලධාරීන් කටයුතු කරන …
ජලාශ කීපයක වාන් දොරටු විවෘත කෙරේ
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන වර්ෂාවත් සමඟ පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු 5ක් විවෘත කර තිබේ. එමගින් තත්ත්පරයට ඝණ අඩි 17,500ක් ජලය මුදා හැරෙන බැවින් ජලාශයේ පහළ කොටස භාවිත කරන ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසට යි කාර්යභාර ඉංජිනේරුවරයා ඉල්ලීමක් කරන්නේ. ලක්ෂපාන ජලාශයේ වාන්දොරටු 3ක් සහ කැනියොන් ජලාශයේ වාන්දොරටුවක් …
රාජපක්ෂ පාලනයේ හොරකම් නිසා මටත් මාස තුනක් එංගලන්තයේ හැංගිලා ඉන්න වුණා
රාජපක්ෂ පාලන සමය තුළ සිදු වූ සොරකම් නිසා තමන්ට ද මාස තුනක් එංගලන්තයේ සැඟවී සිටීමට සිදු වූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කීවාය.ඒ ඊයේ බත්තරමුල්ලේ පැවැති නව ලංකා පක්ෂයේ උත්සවයක් අමතමිනි.එහි දී අදහස් දැක්වූ හිටපු ජනාධිපති වරිය මෙසේ ද කීවාය.” කවදාවත් ලෝකයේ කිසිම …

සමහරුන් සමාජ මාධ්‍ය කඩු කිනිසි ලෙස යොදා ගන්නේ ඇයි? – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
වර්තමාන සමාජ මාධ්‍ය අවකාශය දෙස බලන විට, එය ඉතා රළු සහ ආක්‍රමණශීලී ස්වභාවයක් ගෙන ඇති බව පැහැදිලිව පෙනේ. සමාජයේ පවතින අසාධාරණකම්වලට එරෙහිව කඩු කිනිසි වැනි තියුණු විවේචන අත්‍යවශ්‍ය බව ඇතැමුන් තර්ක කළද, මේවා පිටුපස තිබෙන්නේ එම පුද්ගලයන්ගේ ආවේගශීලී සහ කෝපසහගත මානසික පසුබිමයි. අන්තර්ජාලය තුළ සිදුවන මෙම හැසිරීම ‘සයිබර් ට්‍රෝලින්’ (Cyber Trolling) ලෙස හඳුන්වයි. මෙහි මූලික අරමුණ යහපත් අදහස් හුවමාරු කරගැනීම නොවේ. ඒ වෙනුවට සමාජය කලබල කිරීම, අන්තර්ජාලයේ සාමය නැති කිරීම සහ සමාජ ස්ථාවරත්වය බිඳ දැමීම සඳහා චේතනාන්විතවම ප්‍රකෝපකාරී, රළු හෝ අපහාසාත්මක පණිවිඩ මුදාහැරීම මෙහිදී සිදු …

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට ඉහළම අගයක් දුන් යටත් විජිත සඳහා රාජ්‍ය ලේකම්; සිරිල් ක්ලෙමන්ටි
පසුගියදා ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇරඹුණු අයහපත් කාලගුණයත් සමඟ රඹුක්කන සහ කඩුගන්නාව අතර ප්‍රදේශයේ සිදුවූ පස් කඩාවැටීම් සහ ගල් පෙරළීම් ඇතුළු බාධාවන් නිසා කොළඹ සිට මහනුවර/බදුල්ල දක්වා සෘජු දුම්රිය ධාවනය තවමත් අත්හිටුවා තිබේ. ඒ අනුව මේ වන විටත් උඩරට දුම්රිය සේවා ප්‍රාදේශීය මට්ටමක් තෙක් පහළ වැටී ඇත. උඩරට දුම්රිය …

No posts found.

No posts found.

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …
හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

හෘද රෝගීන්ට නිවසේ වෙනම කෑම පිසිය යුතුද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ
ඔබේ පවුලේ හෘද රෝගියෙකු සිටින්නේ නම් ඔබ ආහාර පිසීමේදී හෘද රෝගියාට හිතකර ආහාර වශයෙන් වෙනමම ආහාර පිසීමට වගබලා ගනු ඇත. නමුත් ඔබ මෙතෙක් කල් සිතා නොතිබුණද හෘද රෝගීන්ට හිතකර ආහාර නිරෝගී අයටද ඉතාම සුදුසු ආහාරවේ. එනිසා ඔබගේත් පවුලේ අයගේත් නිරෝගී සෞඛ්‍යය අපේක්ෂා කරනවා නම් හෘද රෝගියාට වෙනම ආහාර පිසීම නොව පවුලේ සෙසු අයට වෙනම ආහාර පිසීමෙන් වැළකී සියලන්ම හෘද රෝගියාට සුදුසු ආහාර ගැනීම කළ යුතුය. දැන් අපි හෘද රෝගීන්ට අහිතකර ආහාර මොනවාදැයි බලමු. කෙටියෙන් පැවසුවහොත් …

No posts found.

No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


සූර්ය බලශක්ති සමාගම් අල්ලස් ලබා දී හම්බන්තොට අලි නිජබිම් වනසයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති විසින් පසුගිය වසරේ ජනවාරි මස 29 වන දින හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී අවධාරණය කර ඇත්තේ පසුගිය …
කවුරුන් හෝ ආණ්ඩුවත් මා දැලක පැටළුවා ද? – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
මාදැල් ධීවරයන්ගේ සටන පසුගිය දා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවෙන් පසු නතර කරන ලදී. එහෙත්, ඒ ධීවරයන්ගේ ඉල්ලීම්වලට විසඳුමක් ලැබී නොවේ; ඉල්ලීම් ගැන සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා …

“ධර්ම යුද්ධය 2” සමඟ කතාවට ලක් වන සිනමා ප්‍රතිනිර්මාණකරණය (Movie Remaking)
ජනවාරි 23 වැනිදා සිට ශ්‍රී ලංකාවේ සිනමා ශාලා තුළ තිරගත වීම ආරම්භ කෙරුණු “ධර්ම යුද්ධය 2” චිත්‍රපටය කෙරෙහි ප්‍රේක්ෂකයන්ගේ දැඩි උනන්දුවක් පවතින බව පෙනෙන්නට තිබේ. මෙම සිංහල චිත්‍රපටය විශාල …
මාසයකට කෝටි 500 ක් පඩි ගන්නා සුපිරි පාපන්දු ක්‍රීඩකයා
පෘතුගාල පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගිය දිනවල තවත් වාර්තාවක් පිහිටුවූ බව වාර්තා වුණා.එම වාර්තාව පිහිටුවා තිබුණේ ඔහුගේ ධනවත්කම අතිනු යි. ලෝකයේ පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා …

සැන්ටාට උගස් තැබූ ජේසුගේ නත්තල
අපි තවත් නත්තලක් අභිමුවට පැමිණ සිටිමු. මුළු නත්තල් උත්සවයේම අර්ථය සහ ජීවය වන කිතු උපත අද වන විට නත්තලේ එක් සංකේතයක් පමණක් බවට පත්වීමේ ඛේදවාචකයකට ද අපි ඒ සමඟම මුහුණ පා සිටිමු. නමුත් එම ඛේදවාචකයේ තවත් පැතිකඩක් වනුයේ ඒ සම්බන්ධයෙන් අප ජන සමාජයේ බහුතරය සංවේදී නොවීමය. කිතුනු විශ්වාසයට අනුව, නත්තල …
වියපත් වූවන් තරුණ කරවන පුරාණ ආයුර්වේද ඖෂධයක් – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
දිගු කාලයක් තරුණ බව රැක ගැනීමට, නැතහොත් වියැකී ගිය තරුණ බව යළි ළං කර ගැනීමට ඉවහල් වන ඖෂධ සහ ප්‍රතිකාර විධි ආයුර්වේදය සතු බවට ජනප්‍රිය මතයක් පවතී. නමුත් මේ වන විට සමාජය පුරා පැතිර පවත්නා අධිපාරිභෝගිකත්වය (Over Consumption) හමුවේ, සෙසු බොහෝ අගනා සමාජමය හරයන් සේම ඉහත විෂය සම්බන්ධ සත්‍යය ද …

සාත්තර මෑණි කෙනෙකුට දේව භාෂාවෙන් කතා කළෙමි
දෙවියන් කියා කොටසක් සිටී නම් ඔවුනටම ආවේණික භාෂාවන් ද තිබිය යුතු ය. එසේම මිනිසුන්ගේ මෙන් ම විවිධ දේව කොට්ඨාසවලට අයත් දෙවිවරුන්ගේ භාෂාවන් ද එකිනෙකට වෙනස් විය යුතු ය. නමුත් අදේව වාදයක් වන මූලික බුද්ධ දර්ශනයෙන් පරිබාහිරව සංවර්ධනය වී ඇති බෞද්ධ සාහිත්‍යයේ එන සදෙව් ලෝ විග්‍රහය අනුව වුව ද, එම දිව්‍යලෝක …
සත්ව හිමිකම් වෙනුවෙන් සුනඛ ආදාහනාගාර ව්‍යාපෘතියෙන් මෙහෙවරක් ඉටුවේ ද?
ගෝලීය වශයෙන් ශිෂ්ට සම්පන්න සමාජයක මිනුම් දණ්ඩක් වන්නේ මානව හිමිකම් මෙන්ම සත්ව හිමිකම් සුරැකීමට දක්වන සංවේදීතාවයි. ශ්‍රී ලංකාවේ සත්ව හිමිකම් වෙනුවෙන් පශු සම්පත් පනත, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත ඇතුළු නීති රාමු කිහිපයක් තිබුණ ද, ඒවා ක්‍රියාත්මක කිරීමේදී රජයේ දායකත්වය ප්‍රමාණවත් ද යන්න මේ දක්වාම නොවිසඳුණු බරපතළ ප්‍රශ්නයක් …


