
![]()
දීපාවලි උළෙලට ගම්බිම් බලා යන්න විශේෂ බස් සේවාවක් අද සිට
එළඹෙන දීර්ඝ සති අන්තය ආරම්භ කෙරෙන අද (17) සිට ලබන 20 වැනි දිනට යෙදී ඇති දීපාවලී උත්සවය වෙනුවෙන් විශේෂ බස් සේවාවක් යොදවා ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. මේ බස් සේවාව පිටකොටුව බැස්ටියන් මාවත කේන්ද්‍ර කරගෙන මගීන්ට ප්‍රවාහන පහසුකම් සැලසීමට සූදානම් කර ඇතැයි නිවේදනයක් නිකුත් …
පියුමි හංසමාලි බෙදන “ලෝලියා” රස පරීක්ෂකට
ප්‍රසිද්ධ නිරූපිකාවක වන පියුමි හංසමාලි මහත්මිය ගේ හිමිකාරිත්වයෙන් යුතු ලෝලියා ස්කින් කම්පැනි නම් ආයතනය විසින් දිවයින පුරා බෙදාහරින රූපලාවන්‍ය ආලේපනවල ප්‍රමිතීන් පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ලබා ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ ඒකකයට …
අදත් වැසිබර කාලගුණයක්
අද (17) බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට …
“සැළලිහිණියා” සේවක අර්ථ් සාධකය නොතකා හැරලා
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව 2023 වසරේ අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල ද, 2024 වසරේ ජනවාරි, පෙබරවාරි, මාර්තු හා මැයි මාසවල ද, මේ වසරේ (2025) මාර්තු, මැයි, ජුනි, ජූලි හා අගෝස්තු මාසවල ද සේවක අර්ථසාධක මුදල් ගෙවීම පැහැර හැර ඇති බව පවසමින් එහි වෘත්තීය සමිති …
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර සමු ගනියි
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ජයනන්ද වර්ණවීර සමු ගනියි හිටපු කීර්තිමත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ජයනන්ද වර්ණවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඒ මහතා 64 වන වියේ පසු විය. විසි දෙහැවිරිදිව සිටිය දී 1986 වසරේදී පාකිස්තානු කණ්ඩායමට එරෙහිව සිය මංගල ටෙස්ට් වරම් දිනාගත් ඒ …
මාස දහයට කොළඹින් ඩෙංගු යැයි සැක රෝගීන් 6,721 ක්
ජනවාරි සිට මේ දක්වා කාලය තුළදී ඩෙංගු යැයි සැක සහිත රෝගීන් 6,721 ක් දෙනකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත්,සතියකට දළ වශයෙන් ඩෙංගු රෝගීන් 100 ක් පමණ වාර්තාවී තිබෙව බවත් කොළඹ නියෝජ්‍ය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය විරාජ් උදයංග පවසනලදි. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති කොළඹ …

මතට ඇබ්බහිවූවන්ට ‘ඉවත්වෙනු’ කීමෙන් ඔබ්බට;
පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස රටටම ස්ථිරසාර ඉල්ලීමක් කළේය. ඒ, වර්ධනය වන සමාජ ව්‍යසනයක් ලෙස ඔහු විස්තර කළ විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තියට එරෙහි සටනට එක්වන ලෙස සෑම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටීමයි. අමාත්‍යවරයා පැහැදිලි කළේ රජයේ නව ජාතික වැඩසටහන මගින් නීති විරෝධී මත්ද්‍රව්‍ය සැපයුම් දාමය නැවැත්වීමට පමණක් නොව, දැනටමත් ඇබ්බැහිවීම තුළ සිරවී සිටින පුද්ගලයින්ගේ පුනරුත්ථාපනයට හා සුවය ලැබීමට ද සමාන වැදගත්කමක් ලබා දෙන බවයි. මෙම වැඩපිළිවෙළේ දී ඔහු වැඩිදුරටත් හෙළි කළේ නාවික හමුදාව අනෙකුත් ආරක්ෂක අංශ …

බේගල් නම් වන හිටිවන නළුකම
ලෝකය රඟමඬලකි. සියලු පිරිමින් සහ කාන්තාවෝ හුදෙක් එහි රඟන්නෝ වෙති. “All the world’s a stage, And all the men and women merely players” යන ඉහත සඳහන් වාක්‍යය මෙලෙසින්ම හෝ යම් යම් වෙනස්කම් සහිතව හෝ ඔබ අසා තිබෙනවාට සැක නැත. එමෙන්ම මෙය දහසයවන සියවසත් දහහත්වන සියවසත් අතර එංගලන්තයේ විසූ මහා කවි, …

මහ ඡන්දය කල් යන ළකුණු – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
2024 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමේදී නීතිමය වශයෙන් බලවත් නොසැලකිල්ලක් සිදුව ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කිරීමට කිසියම් පුරවැසි සංවිධානයක් ක්‍රියා කර තිබේ.ඊට පෙර ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද මැතිවරණ දිනය පිළිබඳව යම් විරෝධයක් මතු කරනු දක්නට ලැබුණි.භික්ෂූන් වහන්සේලාගේ විරෝධයට පදනම් වී තිබුණේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගේ වස් විසීම අවසන්ව කඨින චීවර පූජාව පැවැත්වීමට නියමිත මසක කාල පරිච්ඡේදයේ අවසන් දිනයට පෙර දින මහ මැතිවරණ දිනය ලෙස …
අදටත් දේශපාලන අලෙවි භාණ්ඩයක් වූ පාස්කු ප්‍රහාරය – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
පාස්කු ප්‍රහාරය මත ඇතිවී ඇති දේශපාලන ආරවුල සහරාන් හසීම් ප්‍රමුඛ මරාගෙන මැරෙන අන්තවාදීන් කළ ප්‍රහාරයටත් වඩා ඉදිරියට ඇදී යන ලකුණු පහළ වී ඇත.2019 අප්‍රේල් 21වන දින සිදුවූ පාස්කු ප්‍රහාරය එවක කොළඹ දිස්ත්‍රික්කය භාර දිසාපතිවරයා වූ මා දැන ගත්තේ ප්‍රහාරය සිදුවී පැය භාගයකින් පමණ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන මගේ මිත්‍ර විශේෂඥ වෛද්‍ය ශාන්ත ඉන්ද්‍රලාල් ගෙන් ලැබුණු දුරකතන ඇමතුමක් මගිනි.අන්තර් ජාලය ඔස්සේ කොච්චිකඩේ පල්ලිය හා කටුවාපිටිය පල්ලියේ ප්‍රහාරය ගැන මුල් තොරතුරු …
පාලකයන් ගේ නඩත්තු වියදම් සම්භාරය ජනතාවගේ කර මතින් ඉවත ලමුද? – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
විවිධ පුද්ගලයන් අතරේ වර්තමාන දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීම සම්බන්ධයෙන් පැන නැඟී ඇත්තේ අතිශය තියුණු තරඟකාරී තත්වයකි.ඒ දෙස පසෙකට වී බලා සිටින්නකු හර “මේ මොන කෑදර කමක්දැ?”යි සිතෙන මට්ටමට තත්වය බරපතල අතට හැරී තිබේ.ජනතාවට සේවය කිරීමට කියා බලය ඩැහැ ගැනීමට කෑදර කම් පාන්නවුන් ගේත් ක්‍රියාකාරකම් සේම මේ වන විට දේශපාලන බලය අත්පත් කර ගත් බොහෝ දෙනකු තුළ පවත්නා එය අතහැරීමට ඇති බරපතල නොකැමැත්ත ද මේ වන විට ඉතා පැහැදිලිව …
දුම්රිය වල ගැටී වන අලි සම්පත වැනසී යාම වලක්වන්නම බැරි ද?
කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක, මින්නේරිය සහ හිඟුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර අලුයම් කාලයේ දී වන අලි රංචුවක් ගැටීමෙන් පසුගිය 18 වැනිදා මහත් ඛේදනීය අනතුරක් සිදුවිය. මෙහිදී වන අලි කිහිප දෙනෙක් මරණයට පත් වූ අතර දුම්රිය පීලි පැනීමකට ලක් වී තෙල් ප්‍රවාහන ටැංකි පෙරළී තෙල් කාන්දුවීමක් ද සිදු විය. මේ එක් ටැංකියක ධාරිතාව ලීටර් 50,000 ක් වන අතර එවැනි ටැංකි කිහිපයක්ම …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

“එක පාරටම තද පපුවේ කැක්කුමක් ඇල්ලුවා දැන් ඒක හරි”කියා සැනසෙන්න ඔබටත් පුළුවන් ද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
හිස කෙස්, නියපොතු ආදී ස්නායුමය සබැදියාවක් නොමැති කොටස් හැරුණු කොට අප ශරීරවල ඉන්ද්‍රිය පද්ධතියේ ඕනම තැනකින් ඕනෑම වේලාවක කවර හෝ මාදිලියක වේදනාවක් ඇති විය හැක.මෙය ජීවීන් වශයෙන් අප සියළු දෙනාට හිමි පොදු උරුමයකි. එහෙත්, විවිධ වේදනා කැක්කුම් සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ “මම නම් ඔය වේදනා කැක්කුම් ඒ තරම් ගණන් ගන්නේ නෑ” යනුවෙනි. දත් කැක්කුම, හිස කැක්කුම ආදී වශයෙන් ශරීරයට දැනෙන සෑම වේදනාවක්ම ස්නායු පද්ධතියේ කිසියම් ව්‍යාකූලත්වයක් අඟවන්නක් සේම ඒ බොහොමයකින් අප ගේ සෞඛ්‍යය සම්බන්ධ ආනතුරු හැඟවීම් …

No posts found.

No posts found.
.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?
විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …
දෙමලිය – වන්දම අලි නිජබිම හා අලි මංකඩ බුත්තල ප්‍රාදේශීය ලේකම් සමාගම්වලට බදු දෙයි
මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ව්‍යාප්තව ඇති අලි – ඇතුන් ගේ නිජබිම වන දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරයට අයත් රහතන්ගම …

ප්‍රේක්ෂකයන් වසඟයට ගත් දෘශ්‍යම් චිත්‍රපට මාලාවේ තුන්වැනි කොටසක්
ජැක්සන් ඇන්තනී සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිත නිරූපනය කළ ධර්ම යුද්ධය චිත්‍රපටය සිනමාලෝලීන්ට තවමත් මතක ඇතුවාට සැකයක් නැහැ. මෙම සිනමාපටය නිශ්පාදනය වූයේ අතිශයින් ජනප්‍රිය වූ ඉන්දියානු චිත්‍රපටයක් ඇසුරෙනු යි. එහි …
තිත්ත සීනි ගැන ඔබට කියා දෙන “සීනි අම්මලා” ගේ කතා
‘සීනි අම්මලා’ සහ ‘සීනි තාත්තලා’ පිළිබඳ කතා මෑතක සිට අපට වැඩි වශයෙන් අසන්නට ලැබුණු ජනප්‍රිය කාරණා වන අතර මේ වසරේ මුල් භාගයේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු Sugar Mama චිත්‍රපටය, මේ පිළිබඳ …

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?
සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …
බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්
ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

ගම් මඩු විවිධ ප්‍රසංග
මේ වන විට දක්නට නොලැබෙන හෝ ඇතැම් විට නාගරික ජනාවාසයන්හි සංදර්ශනයක ස්වරූපයෙන් ඉදිරිපත් කෙරෙන මඩු ශාන්ති කර්ම යනු ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම පහත රට නර්තන සම්ප්‍රදායට අයත් ජන කලා අංගයකි. එපමණක් නොවේ; එය සශ්‍රීකත්වය හා වසංගත රෝග නිවාරණය අරමුණු කරගත් දෙවියන් උදෙසා පවත්වනු ලබන සාම්ප්‍රදායික ප්‍රජා යාතු කර්මයක් ද වේ. නමුත් …
වික්ටෝරියානු සදාචාරය තුට්ටු දෙකට දැමූ අපේ ජන කලාව
දේශීය ජන සංස්කෘතියට අයත් බලි, තොවිල්, ශාන්තිකර්ම ඇතුළු යාතු කර්මවල සේම සොකරි, කෝලම් සහ නාඩගම් ආදී ජන රංගන තුළින් ලිංගිකත්වය මනාව හුවා දැක්වීම ගැන වත්මන් සමාජය තුළ විද්වත් කතිකාවන් නිර්මාණය වී තිබේ. එමෙන්ම, මේවා ශිෂ්ටාචාරගත සමාජය විසින් ප්‍රතික්ෂේප කළ යුතු ගෝත්‍රික, නොදියුණු අංග බව ද ඇතැම්හු පවසති. නමුත් ඉහත සඳහන් …





