hotline

exam

ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් නිවේදනයක්

2026 අගෝස්තු මස 9 වන ඉරු දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් නිවේදනයක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අද (30) සිට අප්‍රේල් මස 30වන දා මධ්‍යම රාත්‍රී 12 දක්වා මෙම අයදුම්පත් කැඳවනු ලබන බවයි සඳහන් වෙයි.කිසිදු හේතුවක් මත අයදුම්පත් …

මැදපෙරදිග යුද්ධය නිසා යූරියා පොහොර සීමාවක්

මැදපෙරදිග කලාපීය යුදමය තත්වය හේතුවෙන් මෙරට පවතින යූරියා පොහොර සංචිත සීමා වී ඇති බැවින් පවතින යූරියා තොග වී වගාව සඳහා පමණක් මුදා හැරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත .ඒ අනුව මෙවර යල කන්නයේ වගා කටයුතු වෙනුවෙන් අවශ්‍ය වන අමිශ්‍ර යූරියා පොහොර නිකුත් කිරීම රජයේ …

උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත්

දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතියි.මධ්‍යම, …

අද දොස්තර වරු වැඩ වරති

අද (31) උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරයි.කිසිදු විමසීමකින් තොරව නීතිවිරෝධී අයුරින් දේශපාලනික අරමුණකින් යුතුව වෛද්‍ය ස්ථාන මාරුකිරීම් සිදුකර ඇති බවත් එය දැඩි ලෙස හෙළා දකින් බවත් එම සංගමය පවසයි.මෙම ස්ථාන මාරුකිරීම් …

අනිද්දා සිට විදුලි බිල ඉහළට

2026 වසරේ දෙවන කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉල්ලා සිටි සියයට 13.56ක විදුලි ගාස්තු සංශෝධනයට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවී ඇති අතර, මෙම නව ගාස්තු ඉහළ දැමීම අනිද්දා (01) සිට බලාත්මක වීමට නියමිතව ඇත. අද (30) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මහජන …

ජල මණ්ඩලයෙන් නිවේදනයක්

පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීමේදී උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරිමේදි අඩු පීඩන තත්ත්වයක් හෝ ජලය නොලැබි යමේ තත්වයන් ඇති විය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මේ හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ජලය පාවිච්චි කිරීමෙන් වැළකී අත්‍යාවශ්‍ය කටයුතු …

නාගරිකයන් අදටත් නොදත් සැබෑ ගැමි ආහාර රසය

නාගරිකයන් අදටත් නොදත් සැබෑ ගැමි ආහාර රසය

මගේ පාසල් කාලයේ දිනෙක පවුලේ සාමාජිකයන් ද සමඟ මහව ප්‍රදේශයේ ඥාති නිවෙසකට ගිය ගමන අදටත් මගේ මතකයේ රැඳී පවතී. ඒ, එදින අප විඳි අපූර්ව දිවා භෝජනය නිසාමය. එහි තිබූ එක් සුවිශේෂී ව්‍යංජනයක සුවඳින් සිත් ඇදගත්තේය. එය හාල්මැස්සන් මිශ්‍ර කළ දඹල ව්‍යංජනයකි. එහි රසය කෙතරම්ද යත්, වෙනත් කිසිදු පෑහීමක් නැතිව වුවද ඉන් පමණක් බත් පතක් අනුභව කළ හැකි තරම් විය. අපේ කුතුහලය දුටු ඥාතිවරයා කීවේ “ඕවට තමයි හාල්මැස්සන් දඹල කියන්නේ. හාල්මැස්සෝ දහයකින් දොළහකින් හත් අට දෙනකුට ඇති වෙන්න ව්‍යංජනයක් හදාගන්න පුළුවන්. ඉස්සර මිනිස්සු අහේනි කාලෙට ඔය …

urumayaka asiriya

vinivida

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට ඉහළම අගයක් දුන් යටත් විජිත සඳහා රාජ්‍ය ලේකම්; සිරිල් ක්ලෙමන්ටි

පසුගියදා ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇරඹුණු අයහපත් කාලගුණයත් සමඟ රඹුක්කන සහ කඩුගන්නාව අතර ප්‍රදේශයේ සිදුවූ පස් කඩාවැටීම් සහ ගල් පෙරළීම් ඇතුළු බාධාවන් නිසා කොළඹ සිට මහනුවර/බදුල්ල දක්වා සෘජු දුම්රිය ධාවනය තවමත් අත්හිටුවා තිබේ. ඒ අනුව මේ වන විටත් උඩරට දුම්රිය සේවා ප්‍රාදේශීය මට්ටමක් තෙක් පහළ වැටී ඇත. උඩරට දුම්රිය …

ethera-methra

තව වසර 20 කින් අඟහරු මත දැවැන්ත නගරයක් ?

පෘථිවිවාසී මිනිසුන් සිය ඉතිහාසය තුළ කවදාවත් වෙනත් ග‍්‍රහලෝකයක් මත පා තබා නැහැ. ඔවුන් මේ වනතෙක් පෘථිවියෙන් පිටත ගොඩ බැස තිබෙන්නේ සඳ මත පමණයි. නමුත් සඳ ග‍්‍රහලෝකයක් නොවෙයි. තව වසර පහක් හයක් වැනි කෙටි කාලයක් තුළ මිනිසුන් අඟහරු ග‍්‍රහයා මත පා තබනු ඇති බවට පසුගිය දිනෙක අනාවැකියක් පළ වුණා. මෙම අනාවැකිය පළ කළේ එසේ මෙසේ කෙනෙකු නොවෙයි. ලොව ධනවත්ම මිනිසා ලෙස සැලකෙන ඊලෝන් මස්ක් තමයි මේ බව ප‍්‍රකාශ …

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු ගැටළුව මෙදා සැරේවත් විසඳේ ද?

පසුගිය කාලය තුළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා හිමි ව තිබූ පොලිය අඩු කිරීමට සහ රඳවා ගැනීමේ බද්ද දෙගුණ කිරීමට එරෙහිව ජ්‍යෙෂ්ඨ පුරවැසි සාමාජික පිරිසක් විසින් පසුගිය දා ජනාධිපතිවරයා වෙත යොමු කිරීම පිණිස මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් භාර දී තිබූ බව මාධ්‍ය වාර්තා කොට තිබිණ.කිසිදු විශ්‍රාම වැටුපක් නොමැති තමන්ගේ එකම ආදායම් මාර්ගය වන ස්ථාවර තැන්පතු මත උපයන පොලිය 2022 සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු යෝජනාවන්ට ලක්ව තිබූ …

දවස් 288 ක් අභ්‍යවකාශයේ සිර වී සිට පැමිණි සුනීතා විලියම්ස්ට ඉන්දීය ජනපති මෝදි ගෙන් සුබ පැතුම්

පෘථිවියේ සිට කිලෝමීටර් 400 ක් පමණ ඉහළ අභ්‍යවකාශයේ කක්ෂ ගත කොට ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 8 ක කාලයක් ගත කිරීම සඳහා පසුගිය වසරේ ගමන් කළ සුනිතා විලියම්ස් ඇතුළු පිරිසට ආපසු පැමිණීමේ පැමිණීමේ අභ්‍යවකාශ යානයේ සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් දින 288 ක් හෙවත් මාස 9ක පමණ කාලයක් එහි රැඳී සිට මාර්තු 18 වෙනිදා නැවත පෘථිවිය කරා පැමිණි පුවත මේ වන විට බොහෝ දෙනෙකු දන්නා කාරණයකි. ඇය …

vinivida රනිල් වික්රමසිංහ ශ්‍රී ලංකා ජනාධිපති එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂ ආර්ථික ප්‍රතිසංස්කරණ බටලන්ද පාසල රත්නපුර බටලන්ද මධ්‍ය මහා විද්‍යාලය සපුගස්කන්ද ගම්පොල

“රනිලාදමනය” හෙවත් බටලන්දෙන් රනිල්ට බැටදීම – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

මේ දවස්වල මාතෘකාව බටලන්ද ය. බටලන්ද මාතෘකාවට බාධාවක් වුණා නම් වුණේ පසුගිය දිනවල ගිනි පුපුරු මෙන් දැල්වුණු දේශබන්දු මාතෘකාවෙන් පමණි. ඊට අමතරව බටලන්දට පෙර තවත් බොහෝ මාතෘකා ඇවිත් යට ගොස් තිබුණි.බටලන්දට පෙර ආසන්නයෙන් තිබුණේ රිළවුන් හා වඳුරන් ගණන් කිරීම ය. ඊට පෙර ගිනි තැබීමට ලක් වූ දේපල වලට දේශපාලනඥයන්ගේ වන්දි ගැනීම ය. ඊටත් පෙර ජනාධිපති අරමුදලේ ප්‍රතිකාර ලැයිස්තුව ය.ඊටත් කලින් මහ මෝල් කාරයන් ගේ සහල් මාෆියාව ය.මේ …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinividasayanaya

vinivida

හෘද රෝගීන්ට නිවසේ වෙනම කෑම පිසිය යුතුද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ

ඔබේ පවුලේ හෘද රෝගියෙකු සිටින්නේ නම් ඔබ ආහාර පිසීමේදී හෘද රෝගියාට හිතකර ආහාර වශයෙන් වෙනමම ආහාර පිසීමට වගබලා ගනු ඇත. නමුත් ඔබ මෙතෙක් කල් සිතා නොතිබුණද හෘද රෝගීන්ට හිතකර ආහාර නිරෝගී අයටද ඉතාම සුදුසු ආහාරවේ. එනිසා ඔබගේත් පවුලේ අයගේත් නිරෝගී සෞඛ්‍යය අපේක්ෂා කරනවා නම් හෘද රෝගියාට වෙනම ආහාර පිසීම නොව පවුලේ සෙසු අයට වෙනම ආහාර පිසීමෙන් වැළකී සියලන්ම හෘද රෝගියාට සුදුසු ආහාර ගැනීම කළ යුතුය. දැන් අපි හෘද රෝගීන්ට අහිතකර ආහාර මොනවාදැයි බලමු. කෙටියෙන් පැවසුවහොත් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

අකුණු සමයේ සුනඛ සුරතලුන් යකඩ දම්වැල් වලින් බැඳ තැබීම ඔවුන්ට අකාලයේ මරු කැඳවීමකි

ඉදිරි දින වලදී අපට මුහුණ දීමට නියමිතව ඇත්තේ අන්තර් මෝසම් වැසි සමයකටයි.ගිගුරුම් සහිතව ඇදහැළෙන මහ වැසි හේතුවෙන් තවත් බොහෝ කරදර පීඩා අප කරා පැමිණිය හැකි ය..එවන් සමයක ඇතිවන අකුණු අනතුරු පිළිබඳව දැන් දැන් බොහෝ පිරිස් දැනුවත් ය.අතීතයට සාපේක්ෂව අකුණු අනතුරු මරණ අවම වන්නට ඒ දැනුවත් වන්නට පුළුවන.ඒ ආකාරයට අකුණු අනතුරු පිළිබඳව බොහෝ මිනිසුන් තමන් සම්බන්ධයෙන් …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

කවුරුන් හෝ ආණ්ඩුවත් මා දැලක පැටළුවා ද? – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

මාදැල් ධීවරයන්ගේ සටන පසුගිය දා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවෙන් පසු නතර කරන ලදී. එහෙත්, ඒ ධීවරයන්ගේ ඉල්ලීම්වලට විසඳුමක් ලැබී නොවේ; ඉල්ලීම් ගැන සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා …

/ හරිත දනව්ව

බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට නැවත වරක් සිංහරාජ අඩවියේ සුවිශේෂී ම වන මංකඩ, බෝටියතැන්න විනාශ කරමින් සිටී. මාණික්කවත්ත, බෝටියතැන්න නමින් හඳුන්වන මෙම …

/ හරිත දනව්ව

rasagagula

2025 ෆිල්ම්ෆෙයාර් සම්මාන රාත්‍රියේ සම්මාන දිනා ගත්තෝ

ෆිල්ම්ෆෙයාර් සිනමා සම්මාන උළෙල ඉන්දියානු චිත්‍රපට නරඹන සිනමාලෝලීන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වන ජනප්‍රිය සම්මාන උළෙලක් බව රහසක් නොවේ. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ 2025 උළෙල පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් …

/ රසගඟුල
vinivida

දුක් කම්කටොළු මැදින් ජීවිතය ජයගත් රජිනිකාන්ත් මේ දවස්වල ජීවිත කතාව ලියනව ලු!

දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් මේ දිනවල රඟපෑමට අමතරව තවත් අපූරු කටයුත්තක නිරත වී සිටින බව වාර්තා වෙනවා. මේ ආරංචිවලින් පැවසෙන්නේ ඔහු දැන් ලේඛන කලාවටත් යොමු වී ඇති බව යි …

/ රසගඟුල

vinivida

වියපත් වූවන් තරුණ කරවන පුරාණ ආයුර්වේද ඖෂධයක් – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

දිගු කාලයක් තරුණ බව රැක ගැනීමට, නැතහොත් වියැකී ගිය තරුණ බව යළි ළං කර ගැනීමට ඉවහල් වන ඖෂධ සහ ප්‍රතිකාර විධි ආයුර්වේදය සතු බවට ජනප්‍රිය මතයක් පවතී. නමුත් මේ වන විට සමාජය පුරා පැතිර පවත්නා අධිපාරිභෝගිකත්වය (Over Consumption) හමුවේ, සෙසු බොහෝ අගනා සමාජමය හරයන් සේම ඉහත විෂය සම්බන්ධ සත්‍යය ද …

/ පහන් ටැඹ

දිවි ගමන නිමා කළ හින්දි සිනමාවේ සුපිරි තරුව ධර්මේන්ද්‍රගේ ජීවිතයෙන් බිඳක්

හින්දි සිනමාවේ පුරාවෘත්තයක් බඳු වූ ජනපි‍්‍රය නළු ධර්මේන්‍ද්‍රගේ අභාවය බොහෝ සිනමා ලෝලීන් තුළ මහත් ශෝකයක් ඇති කළ සිදුවීමක් විය. වර්තමාන පරපුරේ සිනමා රසික රසිකාවියන් ඔහු ගැන එතරම් නොදනිතත්, නවසිය හැට හැත්තෑව අසූව දශකවල හින්දි චිත‍්‍රපට නැරඹූ සිනමාලෝලීන් ඔහුට මහත් ආදරය කළ බව රහසක් නොවේ. එකල ධර්මේන්‍ද්‍ර සැලකුණේ හින්දි සිනමාවේ කඩවසම්ම …

/ පහන් ටැඹ

iraadurupata

රට රැක ගත් විරුවන් සැමරීම ද?ගැරහීම ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

මැයි මාසය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී මාසයකි. ඒ, ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරය ගොඩනැඟීමට පදනම සපයා දුන් බෞද්ධ දර්ශනය ලොවට දේශනා කළ බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන වැදගත් සිදුවීම් සිදු වූ වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනය මැයි මාසයට යෙදීම නිසා ය. මැයි මාසයට යෙදෙන, ජාතික වශයෙන් වැදගත් සිදුවීම් තවත් …

යමකු මිය යන්නට පෙර හෙළන අවසන් සුසුම යනු කුමක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“අවසන් සුසුම” යනු සාහිත්‍යයේ මෙන්ම සාමාන්‍ය ව්‍යවහාරයේදී මරණය හැඳින්වීමට බහුලවම යොදාගන්නා යෙදුමකි. මෙය සිංහල බසට පමණක් සීමා වූවක් නොවේ. ඉංග්‍රීසි භාෂාවේ ද “Last Breath” යනුවෙන් මෙය හැඳින්වෙන අතර, ස්වංසිද්ධ ශ්වසනය (Spontaneous Breathing) වැනි තත්ත්වයන් මුල් කොට මෙම අදහස ලොව පුරා එක සමානව දක්නට ලැබේ. කෙසේ වෙතත්, මෙම පොදු සම්මතය විද්‍යාත්මක …

error: Content is protected !!