උණුසුම් කාලගුණය තවදුරටත්

මේ දිනවල පවත්නා උණුසුම් කාලගුණික තත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා කියයි.ලබන අප්‍රේල් 15 වැනිදායින් පසු සැලකිය යුතු වර්ෂාවක් ලැබෙන තත්වයකට කාලගුණ වෙනස්කම් සිදුවනතුරු දැනට පවතින උණුසුම් කාලගුණික තත්වය එලෙසම පවතිනු ඇතැයි අධ්‍යක්ෂ ජනරාල් වරයා කියයි.මේ මස 22 වැනිදායින් …

ග්‍රාම නිලධාරී හිඟයට අප්‍රියෙල් නිමාවට පෙර විසඳුම්

මේ වන විට වසම් 2002ක් වෙනුවෙන් පුරප්පාඩුව පවතින ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බවත් එළඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර එම නව ග්‍රාම නිලධාරීන් සේවයේ පිහිටුවීමට කටයුතු කරන බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.පසුගිය කාලයේ පැවැති …

පුරා­විද්‍යා මුල් පුටුව මහා­චාර්ය තුසිත මැන්දිස්ට

පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ නව අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා ලෙස රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨා­ධි­පති ලෙස කට­යුතු කළ මහා­චාර්ය තුසිත මැන්දිස් මහතා පත් කෙරුණු අතර, ඒ මහතා පෙරේදා (14) කොළඹ 7, පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධාන කාර්යා­ල­යේදී නව තන­තුරේ රාජ­කාරි ආරම්භ කළේය. තම ඉදිරි වැඩ පිළි­වෙල පිළි­බඳ …

සුළං විදුලි ව්‍යාපෘතිය ගැන අදානි සමාගමේ නිලධාරින් හා කංචන අතර තවත් හමුවක්

මන්නාරම හා පුනරින් සුළං විදුලිබල ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාවක් අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ නිලධාරීන් හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර පවත්වා තිබේ. ඒ, ඊයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී ය. ඊට අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ විධායක අධ්‍යක්ෂ සාගර් අදානි සහ අදානි එනර්ජි සොලූශන්හි කළමනාකරණ …

“කුමන්ත්‍රණය” පොත ගැන ගෝඨා උසාවි යන්න හදයි; සමීපමතයෝ එපා කියති

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමින් නිකුත් කර තිබෙන “ මා ජනපති ධුරයෙන් නෙරපීමේ කුමන්ත්‍රණය” නම් කෘතිය පීඩීඑෆ් පිටපත් වශයෙන් සමාජ මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් හා එහි කරුණු බාහිර පුද්ගලයන් විසින් විකෘති කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ඉල්ලා අධිකරණය හමුවට යාමට ඒ මහතා …

කැළණිය විද්‍යාලංකාර පිරිවෙණේ ඉදිරි සංවර්ධන කටයුතු ගැන සාකච්ඡාවක්

කැළණිය විද්‍යාලංකාර පිරිවෙණේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන සංකීර්ණයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක විද්‍යාලංකාර පරිවේණාධිපති වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී ඤාණරතන හිමියන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් විද්‍යාලංකාර පිරිවෙණේදී පැවැත්විණි. නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ සභාපති, නාගරික සංවර්ධන …

arumasi-puwath

the explorer pdf The explorer movie The explorer wikipedia the explorer meaning the explorer archetype the explorer ship

අඩි දහස් ගණනක් ගැඹුරු ගුහාවක සිර වී සිටි ගවේෂකයකු බේරා ගැනීමට කළ ත්‍රාසජනක මෙහෙයුමක්

අඩි 4,000 ක් පමණ පොලොව යටට විහිදුණු ගැඹුරු ගුහාවක දින ගණනක් තිස්සේ රෝගාතුරව සිර වී සිටි ගවේෂකයකු බේරා ගැනීම සඳහා කළ ත්‍රාසජනක මෙහෙයුමක් ගැන තුර්කියෙන් වාර්තා වෙයි. මාක් ඩිකී නැමැති මෙම ගවේෂකයා සිර වී සිටියේ ලෝකයේ ගැඹුරුම ගුහා සංකීර්ණයක් ලෙස සැලකෙන මොර්කා ගුහා සංකීර්ණයේ ය. අඩි 4,200 ක් ගැඹුරු මෙම ගුහාව තුළ ඩිකී සිර වී සිට ඇත්තේ අඩි 3,400 ක් පමණ ගැඹුරේ යි. ඉතා පළපුරුදු ගුහා ගවේෂකයකු වන ඩිකී මෙයට ටික දිනකට පෙර මෙම ගුහා සංකීර්ණයට ඇතුල්ව තිබුණේ එය සිතියම්ගත කිරීමේ කටයුත්තක් සඳහා ය. ඔහු …

urumayaka asiriya

වර්තමානයේ ජාවාරම් පොලක් වූ නව ග්‍රහ පූජාව

නව ග්‍රහ පූජා යනු වත්මන් සමාජයේ ජනප්‍රියතම විෂයකි.එමෙන්ම එය නූතනයේ කපටි කයිරාටිකයන් බොහොමයක ගේ ගසා කෑමේ යාන්ත්‍රණයක් බවට පත් වී ඇති බවද නොරහසකි.ඒ සඳහා පසුබිම සැකසී ඇත්තේ අතීත සමාජයට සාපේක්ෂව වර්තමාන සමාජය තුළ ග්‍රහ අපල සම්බන්ධ භීතිය වඩාත් ඉහළ මට්ටමක පැවතීම බව ද ඉතා පැහැදිලිව පෙනෙයි. ඊට හේතුව ජ්‍යොතිර්වේදය සම්බන්ධ …

ethera-methra

.vinivida

රහ මෙරත් බෝතලයෙන් පැකට්ටුවට වැටුණු වගයි – මීගමුවේ සැඟවුණු සුරා කතා

“බෝතල් මාසය” යනු ජනවාරි මාසය හැඳින්වීම පිණිස කිතුණු ජන වහරේ එන සරදම් නාමයකි. කිතුණු ජනතාව ගේ වසරේ පරමෝත්කෘෂ්ඨ කාල වකවානුව නත්තල් සමයයි. එබැවින් නත්තල හා සබැඳි ආධ්‍යාත්මික කටයුතු නිමා කරන ඔව්හු එතැන් සිට පවුල් සහ ප්‍රජාමය වශයෙන් එකට කා බී, ගී ගයා, නටා විනෝදමත් වෙති. මෙම විනෝදය නව වසරේ පළමු වෙනිදා හෙවත් ‘ජනේරු මංගල්‍යය’ තෙක්ම අඩු වැඩි වශයෙන් පවතී. මීගමු පුරවරයේ වෙසෙන මගේ පැරණි හිතවතකු වන ඩබ්ලියු …

vinivida

ඩයනා ගමගේ ගේ”ගංජා බබා”සමාජය වනසන්නෙක් බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය ජනපතිට ලියයි

කවුරුන් කෙසේ කීවද, තමන් ගංජා බිළිඳාගේ මව බව ද රාජ්‍ය ඇමැතිනිය පෙන්වාදෙයි.“ශ්‍රී ලංකාවේ ගංජා වගා කිරීමට විදේශීය ආයෝජකයන් ගෙන ඒමේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට කැබිනට් මණ්ඩලය ගත් පියවර ගැන මම කිසිසේත් කලකිරීමට පත්වෙන්නේ නෑ. ඒක ආරම්භ කරලා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තේ මම බව මුළු ලෝකයම දන්නවා. ගංජා බබාගේ අම්මලා තාත්තලා ජනතා කරලියට පැමිණ කුලල් කාගන්නා අතරේ ගංජා යනු මිනිස් දරුවකු නොව සමාජන වනසන යක් පැටවකු බව කියන සමාජ …

චාල්ස් රජුට පිළිකාවක්

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බැව් පසුගිය දා බකිංහැම් මාළිගය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එය බ්‍රිතාන්‍ය වැසියන් ඇතුළු බොහෝ දෙනෙකු තුළ මහත් කම්පනයක් ඇති කළ පුවතක් වූවාට සැකයක් නැත. මෙම පිළිකාවෙහි ස්වභාවය පිලිබඳව වැඩි විස්තරයක් ඉහත කී නිවේදනයේ සඳහන් නොවේ. කෙසේ නමුත් වෛද්‍යවරුන්ට පිළිකාව හඳුනා ගන්නට ලැබී තිබුණේ චාල්ස් රජු වෙනත් ආබාධයක්, එනම් ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ ඉදිමුමක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනීමට රෝහල්ගත වූ අවස්ථාවේ ය. ඔහු මේ සඳහා …

vinivida

සමාජ ජාල අවභාවිතා වන්නේ අපේ රටේ විතරද?

සමාජ මාධ්‍ය නියාමනය කළ යුතු බවට බොහෝ කලක සිට කතිකාවක් පැවති අතර මේ වන විට එවැන්නක් සම්මත වී තිබේ. නමුත් සමාජ මාධ්‍ය අඩවිවල හිමිකාර සමාගම්වල සිට මේවා භාවිත කරන්නන් ආදී බහුතරයක් පවසන්නේ මෙය මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙසය. අද දවස වන විට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පරදවා සමාජ මාධ්‍ය පෙරට පැමිණීමේ ගෝලීය ප්‍රවණතාවක් දක්නට ලැබේ. එය අප රටේ ද පැහැදිලිව දැකිය හැකි දෙයකි. ස්මාර්ට් දුරකතනය ඇති බොහෝ …

vinivida

දීර්ඝකාලීනව ඖෂධ ලබා ගැනීමෙන් වකුගඩුවලට හානි වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ රුධිරයේ කොලෙස්ටරෝල් වැඩිවීම යන රෝග තත්වයන් තුනම හෘදයාබාධ ඇතුලු හෘද රෝග ගණනාවක් ඇති කිරීමට හේතුවන ප්‍රධානතම අවදානම් සාධක වේ. මෙම රෝග තත්වයන් තුනම නිට්ටාවටම සුව කළ නොහැකි නමුත් නිතිපතා ඖෂධ ලබා ගැනීම මගින් මනා ලෙස පාලනය කර ගත හැක. නමුත් එසේ පාලනය කර පවත්වා ගැනීම සඳහා දිනපතාම මුලු ජීවිත කාලය පුරාම ඖෂධ ලබාගත යුතුවේ. මීට …

vinivida

සිතත් ගතත් ලෙඩ කරවන මානසික ආතතිය – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

සෑම පුද්ගලයකුටම තම ජීවිත කාලය පුරාම අඩු වැඩි වශයෙන් කිසියම් හෝ මානසික ආතතියකට මුහුණ දීමට සිදුවෙනවා. කෙනෙක් එයට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව ඔහුගේ හෝ ඇයගේ සමස්ත ජීවන යහපැවැත්ම තීරණය වෙනවා. කිසියම් දුෂ්කර හෝ අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දීමේදී අපේ සිතේ ඇතිවන කැලඹිලි ස්වභාවය, නැත්නම් ආවේගය, මානසික ආතතිය ලෙස හැඳින්විය හැකියි. එමෙන්ම ජීවිත කාලය පුරා මුහුණ දීමට සිදුවන අභියෝග, ප්‍රශ්න, කරදර සහ …

vinividasayanaya

සුනඛයන්ගේ සහ බළලුන්ගේ සමේ රෝගවලට ආවාට ගියාට ප්‍රතිකාර නොකළ යුතුයි

සුනඛයන්ගේ සමේ රෝග ගැන අපි මීට පෙරත් කතා කර තිබෙනවා. මේ කතා කරන්නේ සමේ රෝග ගැනම නෙවෙයි. සමේ රෝගයක් නොවන නමුත් සමේ රෝගයකට අදාළ ලක්ෂණ පෙන්නුම් කරන රෝග තත්ත්වයක් සහ සමේ රෝගවලට ගල්වන ඖෂධ පිළිබඳවයි. මුලින්ම අප කතා කරන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවෙන තයිරොක්සින් සහ ට්‍රයිඉඩියොතයොනින් හෝමෝනවල ඌණතාවය හේතුවෙන් සුනඛයන්ට වැළඳෙන රෝග තත්ත්වයක් ගැනයි. වයස අවුරුදු 4 – 10 ත් අතර වැඩුණු සුනඛයන්ට වැළඳීමේ වැඩි ඉඩකඩක් පවතින මේ රෝගය ව් විශේෂයෙන්ම ගෝල්ඩන් රිට්රීවර්, ඩොබර්මන්, ඩැෂන් වැනි …

wall-logo

sunaka

සුනඛයන් සමඟ දිවි ගෙවන කවියකු දුටු වත්මන් බුදු සසුනේ ඛේදවාචකය

උදය විජේසිංහ කියන්නේ අපට ජීවිතයේ දී හමුවන දහසකුත් එකක් චරිත වලට වඩා වෙනස්ම ගණයේ අපූරු චරිතයක්.ගම්පහ මිනුවන්ගොඩ ආසන්නයේ නීතිඥ පියකුට හා විදුහල්පති මවකට දාව මෙලොව එළිය දකින උදය කුඩා කාලයේ …

/ wall එක

sathuntath-himi-ape-lokaya

මැක්ස්ගේ ඝාතකයා තවමත් නිදැල්ලේ ?

2020 වර්ෂයේ මැයි මස 07 වනදා (වෙසක් පෙහෝ දින) සත්ව කරුණාව ඇත්තවුන්ගේ හදවත් කම්පා කරමින් වෙඩි තබා ඝාතනය කළ මැක්ස් නම් සුනඛ මිතුරාට මෙතෙක් යුක්තිය ඉටු නොවීමේ හේතුව කුමක්දැයි කිසිවෙකුගේ මතකයට නොආවා නම් එයට හේතුව එම සිදුවීම ආසන්නයේ සියලූම නාලිකා, පුවත්පත් වල පුවත් මැවුුණු තරමට උණුසුුුම් පුවතක් වූ මෙම සිදුවීම එතැනින් යටපත්වීමයි. මේ පිළිබඳව මාධ්‍යයට …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

අතීතයේ වතු කම්කරුවන් වෙලාව බලා ගත් මානිගල

මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන තවත් සුන්දර කඳු මුදුනකටයි අපි මේ ඔබව කැඳවාගෙන යන්නේ. මුහුදු මට්ටමේ සිට මීටර් 1500 කටත් වැඩි උසකින් පිහිටා තිබෙන බව සැලකෙන …

/ හරිත දනව්ව
vinivida.lk

පිටසක්වල හා සබඳතා පවත්වන බවට විශ්වාස කෙරෙන සොබාදහමේ දායාදය ලකේගල

අපේ රටේ කිසිම කන්දක දැකගත නොහැකි ආකාරයේ අරුම පුදුම පිහිටීමක් සහිත ලකේගල මහනුවර දිස්ත්‍රික්කයට අයත් මීමුරේ ගමට පිටුපසින්, මීමුරේට මුහුණලා මාතලේ දිස්ත්‍රික්කයේ නාරංගමුවේයි පිහිටා තිබෙන්නේ …

/ හරිත දනව්ව

rasagagula

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

ආලියා භාත්, ක්‍රිති සැනොන්, අල්ලු අර්ජුන් ජාතික සිනමා සම්මාන දිනති

ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙල එරට වඩාත්ම පිලිගැනීමට පාත්‍ර වූ සිනමා උළෙලකි. මෙම උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සිනමා කලාකරුවෝ විශාල ගෞරවයක් ලෙස සලකති. 69 වැනි ඉන්දියානු ජාතික සිනමා උළෙල …

/ රසගඟුල

බුදුන් ගේ අණ නොතකා භික්ෂූන් ගාථා පිරිත් සින්දු කරන විටත් සාධු කියමුද? – කදුරුපොකුණේ සුමංගල හිමි

මේ දිනවල රට පුරා විහාස්ථාන වලින් ශබ්ද වාහිනී මගින් විසුරුවා හැරෙන ආගමික පුද පූජා  සම්බන්ධ එක්තරා විශේෂත්වයක් අනාවරණය වෙමින් තිබේ. එනම් ඇතැම් භික්ෂුන් විසින් පාලි  ගාථා පාඨ, පිරිත් ආදිය ගීත ස්වරයෙන් ගායනා කිරීම ය. එමෙන්ම ඉන් මතු වන ශබ්ද මාධූර්යය කෙරෙහි යමකු ප්‍රිය මනාප වීමට ද බැරි කමක් නැත. ජනතා …

/ පහන් ටැඹ

භික්ෂූන් මුදලාලිලා වුණොත් තරුණ පරපුරට පන්සල එපා වේවි

“බුදු සසුන බැබලේ වා!” යන වදන ශ්‍රී ලංකේය බෞද්ධයනට කෙසේ වත් නුහුරු නුපුරුදු එකක් නොවේ.මෙය අද වන විට අප සමාජයේ කෙතරම් භාවිතයට ගෙන තිබිණි ද යත් 1956 වසරේ යෙදී තිබූ 2500 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය මුල් කොට මෙම වදන එවක සමාජයේ විසූ රළු පරළු මිනිසුන්ගේ පපුවේ පච්ච කොටා ගැනීම සඳහා ද …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

රිටිගල ජයසේන නොවූ මහසෝනා සඳ එළියෙන් දැක ගතිමි

පසුගිය පුර පසලොස්වක පොහොයකට ආසන්නතම දිනයෙක රාත්‍රියේ මැදියම ආසන්න මොහොතක ඒ වන විට අඳුරින් පිරී තිබූ මගේ කාමරයේ තුනී වීදුරු ජනෙල් තලයට එපිටින් එක්තරා විස්මය ජනක දසුනක් මා හමුවේ මැවී පෙනුණි. එනම් අප නිවහනේ සිට මීටර් සියයක් පමණ එපිටින් වූ තුරුලිය අතරින් ඉහළට මතු වී පෙනෙන දැවැන්ත මිනිස් රුවකි. ඒ …

vinivida

රාහු කාලය පිළිගන්නා නොගන්නා සැම දෙන දත යුතු කරුණු ටිකක් – හේම ශ්‍රී අමරසිංහ

රාහු කාලය යනු වර්තමාන සමාජයේ ඇතැමකුට බිය ගෙන දෙන්නකි.නමුත් අද සමාජයට සාපේක්ෂව අතීත සමාජය රාහු කාලය කෙරෙහි එතරම් හැඟීමක් තැකීමක් කළ බවක් නොපෙනේ.ඊට හේතුව කෘෂිකර්මය මත පදනම් වූ සරල කෘෂිකාර්මික දිවි පෙවෙතකට නැඹුරු වී සිටි අතීත ගැමියා අද මෙන් ඔර්ලෝසු පැය ක්‍රමය මත පදනම් ව ජීවිතය ගත නොකළ බැවිනි.නමුත් තමන් …

/ ඉරා අදුරුපට
error: Content is protected !!