
![]()
කුමාර ජයකොඩිට අධි චෝදනා; ඇප මත මුදා හැරෙයි
ලංකා පොහොර සමාගමේ ඉහළ තනතුරක් දරමින් සිටියදී සිදුකළ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ගොනු කර තිබූ නඩුවකට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ (27) අධිචෝදනා භාර දෙන ලදී. කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, විත්තිකාර අමාත්‍යවරයා රුපියල් …
මේ වසරේ ගත වූ කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයන් ගණන ලක්ෂ 7ක්
මේ වසරේ ගත වූ කාලය තුළ සංචාරකයන් ලක්ෂ 7කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.එම අධිකාරිය සඳහන් කළේ ජනවාරි 01වනදා සිට මාර්තු 22වනදා දක්වා කාලය තුළ සංචාරකයන් 692,744ක් දිවයිනට පැමිණ තිබෙන බවයි.ඉන් වැඩි දෙනෙක් ඉන්දියාවෙන් පැමිණ තිබේ.එම සංඛ්‍යාව දැක්වෙන්නේ …
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
ශ්‍රී ලංකාවේ විශාලතම නා වනාන්තරය ලෙස සැලකෙන, සංරක්ෂිත වනාන්තරයක් බවට ප්‍රකාශයට පත් කළ ජාතික නාමල් උයන ‘ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්’ ලෙස ප්‍රකාශයට පත් කර කෙරුණි. ජාතික නාමල් උයන හඳුන්වාදී වසර 35ක් පිරීම සැමරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු …
ජපානයේ ප්‍රබල භූකම්පනයක්
ජපානයේ විශාලතම දූපත වන Honshu හි නැගෙනහිර වෙරළ ආසන්නයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ රික්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයකින් එම භූකම්පනය හටගෙන ඇති බවයි. භූකම්පනයෙන් සිදු වූ හානි හෝ ජීවිත හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති අතර, අදාළ බලධාරීන් තත්ත්වය නිරීක්ෂණය කරමින් …
සහල් ආනයනය කිරීමේ සූදානමක්
මේ වන විට වෙළඳපොළ තුළ සම්බා සහ කීරි සම්බා සහල් හිඟය උග්‍ර වී ඇති අතර මේ වන විට කළුකඩ මිලට පවා එම සහල් වර්ග සොයාගත නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් අනාවරණය කොට තිබේ.මෙම අස්වනු නෙළන කාලසීමාවේ …
රුසියානු බලශක්ති නියෝජ්‍ය ඇමති දිවයිනට
මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ නිර්මාණය වූ බලශක්ති අර්බුදයට විකල්පයක් ලෙස රුසියාවෙන් තෙල් මිලදී ගැනීම පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇති බැවින් ඛනිජතෙල් සැපයුම් පිළිබද රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් මහතා ඇතුළු දුත පිරිසක් අද (26) පෙරවරුවේ මෙරටට පැමිණ තිබේ.මෙරට රජයේ …

නාගරිකයන් අදටත් නොදත් සැබෑ ගැමි ආහාර රසය
මගේ පාසල් කාලයේ දිනෙක පවුලේ සාමාජිකයන් ද සමඟ මහව ප්‍රදේශයේ ඥාති නිවෙසකට ගිය ගමන අදටත් මගේ මතකයේ රැඳී පවතී. ඒ, එදින අප විඳි අපූර්ව දිවා භෝජනය නිසාමය. එහි තිබූ එක් සුවිශේෂී ව්‍යංජනයක සුවඳින් සිත් ඇදගත්තේය. එය හාල්මැස්සන් මිශ්‍ර කළ දඹල ව්‍යංජනයකි. එහි රසය කෙතරම්ද යත්, වෙනත් කිසිදු පෑහීමක් නැතිව වුවද ඉන් පමණක් බත් පතක් අනුභව කළ හැකි තරම් විය. අපේ කුතුහලය දුටු ඥාතිවරයා කීවේ “ඕවට තමයි හාල්මැස්සන් දඹල කියන්නේ. හාල්මැස්සෝ දහයකින් දොළහකින් හත් අට දෙනකුට ඇති වෙන්න ව්‍යංජනයක් හදාගන්න පුළුවන්. ඉස්සර මිනිස්සු අහේනි කාලෙට ඔය …

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට ඉහළම අගයක් දුන් යටත් විජිත සඳහා රාජ්‍ය ලේකම්; සිරිල් ක්ලෙමන්ටි
පසුගියදා ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇරඹුණු අයහපත් කාලගුණයත් සමඟ රඹුක්කන සහ කඩුගන්නාව අතර ප්‍රදේශයේ සිදුවූ පස් කඩාවැටීම් සහ ගල් පෙරළීම් ඇතුළු බාධාවන් නිසා කොළඹ සිට මහනුවර/බදුල්ල දක්වා සෘජු දුම්රිය ධාවනය තවමත් අත්හිටුවා තිබේ. ඒ අනුව මේ වන විටත් උඩරට දුම්රිය සේවා ප්‍රාදේශීය මට්ටමක් තෙක් පහළ වැටී ඇත. උඩරට දුම්රිය …

“දැන් මහණ කම කියන්නෙත් හොඳ බිස්නස් එකක් ” ශාසන කතිකාවකට රජය මැදිහත් විය යුතුයි – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මීට දශක කිහිපයකට ඉහත ශ්‍රී ලාංකේය සංඝ සමාජය නියෝජනය කරන භික්ෂුන් සම්බන්ධ සමාජමය වටිනාකම් ලබා දෙන නිර්නායක කිහිපයක් තිබිණ. ධර්මධර, විනයධර, ශීලවෘද්ධ, ගුණවෘද්ධ, සුපේශල ශික්ෂාකාමී ආදී වශයෙන් හැඳින්වුණු එම නිර්ණායක වලට අනුව ඉහළ අගයක් හිමිකර ගත් භික්ෂුන් කෙරෙහි සමස්ත ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේම විශේෂ ගෞරවාදරයක් හිමි වූ බව නොරහසකි. අප රටේ බෞද්ධ ජන සමාජයෙන් යම් කොටසක් එම භික්ෂුන් වෙත ආශක්ත වන සේම ඔවුන්ගේ එම සංවිධාන,ආයතන සේම ව්‍යාපාර …
ට්‍රම්ප් ඇමරිකානු පුරවැසිකමත් ඩොලර් මිලියන පහකට විකුණන්න හදයි
ඇමරිකා එක්සත් ජනපද සංක්‍රමණ ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කරමින් නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනට පවතින EB-5 සංක්‍රමණික ආයෝජන වැඩසටහන අවලංගු කොට, ඇමරිකානු පුරවැසිභාවයට ඍජු මාවතක් විවර කරමින් ඩොලර් මිලියන 5ක් (රුපියල් බිලියන 1ක් ද ඉක්මවා යන වටිනාකමකි) වටිනා ‘ගෝල්ඩ් කාඩ්’ (gold card) වීසා පතක් හඳුන්වා දී තිබේ. මේ නව ප්‍රවේශය නිසා ඇමරිකානු පුරවැසිභාවය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කොට ඇතැයි ද සංක්‍රමණික වැඩසටහන් මෙයින් වියවුල් බවකට පත්වෙතැයි ද සඳහන් …
වසර 5 ක් අප‍්‍රසිද්ධියේ ජීවත් වූ අලිබාබා නිර්මාතෘ ජැක් මා නැවතත් කරළියට
අලි බාබා සමාගමේ නිර්මාතෘ, චීන ජාතික ජැක් මා ව්‍යාපාරික ලෝකයේ සුප‍්‍රකට චරිතයකි. එමෙන්ම ඔහුගේ ව්‍යාපාර ද ලොව පුරා විශාල ප‍්‍රසිද්ධියක් උසුළයි. ඔහු චීනයේ ඉහළම ධනවතුන් අතරට ද අයත් වන කෙනෙකි. කෙසේ නමුත් ඔහු පසුගිය වසර පහක පමණ කාලයක් ජීවත් වූයේ ඉතා අප‍්‍රසිද්ධියේ යයි කිව හැකිය. ජැක් මා ගැන වැඩි කතාබහක් නොවුණු අතර ඔහු ප‍්‍රසිද්ධියේ දකින්නට ලැබුණේ ද නැත. ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයෙකු ලෙස වැජඹුණු ජැක් මා හදිසියේ මේ …
වන අලි දුම්රියේ ගැටීම වලක්වන ඉන්දීය ක්‍රමවලට හැරෙමුද?
මීනගයා දුම්රියේ ගැටීමෙන් ගල්ඔය ප්‍රදේශයේ දී වන අලි සය දෙනෙකු මිය යාමේ ඛේදවාචකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමක දී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ඒ සඳහා විසඳුමක් ලෙස නව තාක්ෂණික ක්‍රමවේදයන් නොව මහජනතාව ඔස්සේ වන අලි ගැවසෙන ස්ථාන දුරකතන ඔස්සේ දැනුම් දීමේ ක්‍රමයක් යෝජනා කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ සඳහා ඉන්දියාවෙන් ආදර්ශ ගත යුතු යැයි යෝජනා කරනු අසන්නට හැකි විය. මහජනතාව ඔස්සේ තොරතුරු ලබාගැනීම වැනි ප්‍රාථමික උපක්‍රමයක් …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …
හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

හෘද රෝගීන්ට නිවසේ වෙනම කෑම පිසිය යුතුද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ
ඔබේ පවුලේ හෘද රෝගියෙකු සිටින්නේ නම් ඔබ ආහාර පිසීමේදී හෘද රෝගියාට හිතකර ආහාර වශයෙන් වෙනමම ආහාර පිසීමට වගබලා ගනු ඇත. නමුත් ඔබ මෙතෙක් කල් සිතා නොතිබුණද හෘද රෝගීන්ට හිතකර ආහාර නිරෝගී අයටද ඉතාම සුදුසු ආහාරවේ. එනිසා ඔබගේත් පවුලේ අයගේත් නිරෝගී සෞඛ්‍යය අපේක්ෂා කරනවා නම් හෘද රෝගියාට වෙනම ආහාර පිසීම නොව පවුලේ සෙසු අයට වෙනම ආහාර පිසීමෙන් වැළකී සියලන්ම හෘද රෝගියාට සුදුසු ආහාර ගැනීම කළ යුතුය. දැන් අපි හෘද රෝගීන්ට අහිතකර ආහාර මොනවාදැයි බලමු. කෙටියෙන් පැවසුවහොත් …

No posts found.

හිතන්නවත් බැරි ආදර කතාවක්
මිනිසුන් වශයෙන් අපි එකි`නෙකාට ආදරය දක්වනවා .එලෙස මවුපියන්ට දූ දරුවන්ට හිතමිතුරන්ට සැමියාට බිරිඳට පෙම්වතාට පෙම්වතියට දක්වන ආදරයේ යම් පරිමාවක් පවතිනවා. තමන්ට දාව තමන්ගේ කුසින් උපන් දූ දරුවන් සම්බන්ධයෙන් බොහෝ මවුපියන් ;මට කොයි දරුවත් එකයි .එක් කෙනෙක්ට කියලා වෙනසක් නෑ;කීවත් මව්පියන්ගේ ආදරයේ තුළ පවා වෙනස්කම් විෂමතා පවතිනවා .අහිංසකයා ,,පවුලේ බාලයා ,කීකරු ම දරුවා ,හොඳටම ඉගෙන ගන්න …
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


කවුරුන් හෝ ආණ්ඩුවත් මා දැලක පැටළුවා ද? – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
මාදැල් ධීවරයන්ගේ සටන පසුගිය දා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවෙන් පසු නතර කරන ලදී. එහෙත්, ඒ ධීවරයන්ගේ ඉල්ලීම්වලට විසඳුමක් ලැබී නොවේ; ඉල්ලීම් ගැන සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා …
බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට නැවත වරක් සිංහරාජ අඩවියේ සුවිශේෂී ම වන මංකඩ, බෝටියතැන්න විනාශ කරමින් සිටී. මාණික්කවත්ත, බෝටියතැන්න නමින් හඳුන්වන මෙම …

2025 ෆිල්ම්ෆෙයාර් සම්මාන රාත්‍රියේ සම්මාන දිනා ගත්තෝ
ෆිල්ම්ෆෙයාර් සිනමා සම්මාන උළෙල ඉන්දියානු චිත්‍රපට නරඹන සිනමාලෝලීන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වන ජනප්‍රිය සම්මාන උළෙලක් බව රහසක් නොවේ. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ 2025 උළෙල පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් …
දුක් කම්කටොළු මැදින් ජීවිතය ජයගත් රජිනිකාන්ත් මේ දවස්වල ජීවිත කතාව ලියනව ලු!
දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් මේ දිනවල රඟපෑමට අමතරව තවත් අපූරු කටයුත්තක නිරත වී සිටින බව වාර්තා වෙනවා. මේ ආරංචිවලින් පැවසෙන්නේ ඔහු දැන් ලේඛන කලාවටත් යොමු වී ඇති බව යි …

වියපත් වූවන් තරුණ කරවන පුරාණ ආයුර්වේද ඖෂධයක් – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
දිගු කාලයක් තරුණ බව රැක ගැනීමට, නැතහොත් වියැකී ගිය තරුණ බව යළි ළං කර ගැනීමට ඉවහල් වන ඖෂධ සහ ප්‍රතිකාර විධි ආයුර්වේදය සතු බවට ජනප්‍රිය මතයක් පවතී. නමුත් මේ වන විට සමාජය පුරා පැතිර පවත්නා අධිපාරිභෝගිකත්වය (Over Consumption) හමුවේ, සෙසු බොහෝ අගනා සමාජමය හරයන් සේම ඉහත විෂය සම්බන්ධ සත්‍යය ද …
දිවි ගමන නිමා කළ හින්දි සිනමාවේ සුපිරි තරුව ධර්මේන්ද්‍රගේ ජීවිතයෙන් බිඳක්
හින්දි සිනමාවේ පුරාවෘත්තයක් බඳු වූ ජනපි‍්‍රය නළු ධර්මේන්‍ද්‍රගේ අභාවය බොහෝ සිනමා ලෝලීන් තුළ මහත් ශෝකයක් ඇති කළ සිදුවීමක් විය. වර්තමාන පරපුරේ සිනමා රසික රසිකාවියන් ඔහු ගැන එතරම් නොදනිතත්, නවසිය හැට හැත්තෑව අසූව දශකවල හින්දි චිත‍්‍රපට නැරඹූ සිනමාලෝලීන් ඔහුට මහත් ආදරය කළ බව රහසක් නොවේ. එකල ධර්මේන්‍ද්‍ර සැලකුණේ හින්දි සිනමාවේ කඩවසම්ම …

මරණාසන්න අත්දැකීම්: සැබෑවක් ද? මායාවක් ද? – තාරක වරාපිටිය
මිනිස් විඥානය සහ මරණය අතර පවතින සබැඳියාව පිළිබඳව ඉතිහාසය පුරාම විවිධ මතිමතාන්තර පැවතී ඇත. මෙයින් ‘මරණාසන්න අත්දැකීම්’ (Near-Death Experiences – NDE) සහ ‘සිරුරෙන් බැහැර අත්දැකීම්’ (Out-of-Body Experiences – OBE) යනු සමකාලීන සමාජය තුළ ද දැඩි කුතුහලයක් සහ කතාබහක් ඇති කරන ජනප්‍රිය මාතෘකාවන්ය. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී පසුව සුවය ලැබූ …
රට රැක ගත් විරුවන් සැමරීම ද?ගැරහීම ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
මැයි මාසය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී මාසයකි. ඒ, ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරය ගොඩනැඟීමට පදනම සපයා දුන් බෞද්ධ දර්ශනය ලොවට දේශනා කළ බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන වැදගත් සිදුවීම් සිදු වූ වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනය මැයි මාසයට යෙදීම නිසා ය. මැයි මාසයට යෙදෙන, ජාතික වශයෙන් වැදගත් සිදුවීම් තවත් …




