hotline

වත්මන් දේශපාලන පක්ෂ වලට දිනන්න බැරි Gen Z වලට ගැලපෙන නායකත්වයක් නැති නිසයි

මේ වන විට දේශපාලන පක්ෂ කිසිවකට දිනීමට නොහැකිව ඇත්තේ වර්තමාන දේශපාලන පක්ෂ Gen Z පරපුර සඳහා ගැලපෙන නායකයන් තනා නොමැති වීම නිසා බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (18) රාත්‍රියේදී කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සමගි ජන බලවේගයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයින් …

/ කාලීන පුවත්

ට්‍රම්ප් “ග්‍රීන් කාඩ්” වැඩ සටහන නවතා දමයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි ඇමරිකා එක්සත් ජනපදයේ ස්ථිර පදිංචිය සඳහා ලබා දෙන ‘ග්‍රීන් කාඩ්’ වැඩසටහන අත්හිටුවා තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් ජනපදයේ බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ මෑතකදී සිදු වූ වෙඩි තැබීම පදනම් ව මෙම තීරණය ගෙන ඇත. එම වෙඩි තැබීමෙන් සිසුන් දෙදෙනෙකු …

/ කාලීන පුවත්

දෙසැම්බරයේ සංචාරකයන් 90,000කට අධික පිරිසක් දිවයිනට

දෙසැම්බර් මාසයේ ගත වූ මුල් සති දෙකක කාලය තුළ සංචාරකයන් 90,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ දෙසැම්බර් මස පළමුවනදා සිට 14වනදා දක්වා කාලය තුළ සංචාරකයන් 93,031දෙනෙක් දිවයිනට පැමිණ තිබෙන බවයි. ඉන් වැඩි පිරිසක් ඉන්දීය …

/ කාලීන පුවත්

නව දිල්ලියේ වායු ගුණාත්මකභාවය අනතුරුදායක මට්ටමක

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි සහ ඒ අවට ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය දින කිහිපයක සිට අනතුරුදායක මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ වායු ගුණාත්මක දර්ශකයේ ඒකක 376ක් වාර්තා වී ඇති එය ඉතා අහිතකර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි. එය …

/ කාලීන පුවත්

මොරගහකන්ද ජලාශය වාන් මට්ටමට ආසන්න වෙයි

මොරගහකන්ද ජලාශය වාන්මට්ටමට ආසන්නවන බව එහි කාර්‍යභාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.ඊයේ දින පස්වරුව වන විට මොරගහකන්ද ජලාශයේ සමස්ථ ජල ප්‍රතිශතය සියයට 98.92 දක්වා ළඟා වී ඇතැයි නිවේදනය කරනලදි. ඉදිරි කාලගුණ පුරෝකථනවලට අනුව ජල පෝෂක ප්‍රදේශවලින් මොරගහකන්ද ජලාශයට ලැබෙන ජලය මෙන්ම වැසි …

/ කාලීන පුවත්

අයහපත් කාලගුණය; මධ්‍යම පළාතේ සියළුම පාසල් අද සහ සඳුදා වසා තැබේ

මේ වන විට මධ්‍යම පළාත තුළ පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මධ්‍යම පළාතේ සියලුම පාසල් අද (19) දිනයේත්, ලබන සඳුදා එනම් 22 වැනිදාත් වසා තැබීමට බලධාරීන් තීරණය කර ඇත. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා සහ පළාත් අධ්‍යාපන බලධාරීන් අතර ඊයේ (18) පැවති …

/ කාලීන පුවත්

vinivida

සුදු අසකු පිට නැඟී හැඳල ලාදුරු රෝහල වටා සැරිසරන අද්භූත ඕලන්ද කුමාරයා

ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය මුළුමනින්ම තුරන් කිරීමේ අරමුණින් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, නව රෝගීන් වාර්තා වීම අවම කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බවට පසුගිය දා ජනමාධ්‍ය වාර්තා කර තිබිණි. පසුගිය කාලයේ පැවති රෝගී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය අංශ විසින් රෝග ව්‍යාප්තිය වැළැක්වීමට කඩිනම් පියවර ගෙන ඇති බව ද වාර්තා විය. නමුත් සෙසු විශේෂිත රෝග සඳහා වෙනම රෝහල් ඉදිව ඇති මුත්, ඒ ආකෘතියේ මුල්ම රෝහල මෙය බව බොහෝ දෙනෙක් නොදනිති. එය ආරම්භ කර ඇත්තේ ඕලන්ද යටත් විජිත සමයේ 1701 වසරේදී ය. ඓතිහාසික වාර්තාවලට …

urumayaka asiriya

vinivida

එන්න දෙවියනේ මල් පැළ අපි බැන්ඳා

ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියට අනුව මිනිසුන්ට තමන් අපේක්ෂා කරන දෙවිවරුන් හමුවිය හැකි ආකාර කිහිපයක් දක්වා තිබේ. ඉන් ප්‍රධානතම ආකාරයන් දෙක වනුයේ දේවාලයක දී හෝ සංහිඳක දී දෙවියන් හමුවීම ය. සංහිඳ යනු බොහෝ විට වැව් ඉහත්තාවක හෝ කෙත්වතු ඉස්මත්තක ඇති දැවැන්ත වෘක්ෂයක් හෙවත් වනස්පතියක් මුල් කරගෙන ගැමි ජනතාව වන්දනා මාන හා …

ethera-methra

යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප්ට හැකි වෙයි ද?

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග ආරම්භ වූ යුක්රේන යුද්ධයට මේ වනවිට වසර දෙකකුත් මාස 9 ක කාලයක් ගත වී තිබේ. එය පටන් ගත්තේ 2022 පෙබරවාරි මාසයේ යි. මෙම යුද ගැටුම නිසා දෙපැත්තේ හමුදා සෙබළුන් ලක්‍ෂ ගණනක් මේ වනවිට මරණයට පත්ව ඇති බව සඳහන් වේ. එමෙන්ම සිවිල් වැසියන් ද විශාල සංඛ්‍යාවකට දිවි අහිමි වී ඇත. මෙම යුද්ධය නිසා පීඩාවට පත්ව දුක් වේදනා උරුම කරගෙන සිටින බොහෝ දෙනා මෙන්ම …

ආණ්ඩුවට වෙට්ටු දමා රටම වට්ටමු ද?- සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

මහ මැතිවරණය අවසන් වී නියම ආණ්ඩු පාලනය දැන් ඇරඹී ඇත.2024 වර්ෂයේ අවසන් මාස හතරෙන් තුනක්ම ගත කළේ මැතිවරණ උන්මාදයෙනි. තම තමන් බලයට පත්වනු ඇති බවට වෙන වෙනම හීන දුටු කණ්ඩායම් තුනක් රටේ සිටියහ.ජනාධිපතිවරණයේ දී මේ කණ්ඩායම් තුනම අපූරු හීන දුටු බව පෙනෙන්නට තිබුණි.හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායම හිතා ගෙන හිටියේ “ලොක්කා වැඩ කාරයා කොහොම හරි ගේමක් ගහලා මේ පාරත් ගොඩ ය‍යි” කියා ය. විපක්ෂ නායක සජිත් ගේ …

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බැනුම් අහපු කාලේ ඉවර ද?

කාලගුණික අනාවැකි පළ කිරීමේ දී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට විශාල අඩුවක්ව පැවති ‘ඩොප්ලර් කාලගුණ රේඩාර්’ යන්ත්‍රයක් ලබන දෙසැම්බර් මාසයේ දී ලැබෙන්නට නියමිත බව ප්‍රවෘත්තිවල පළ වී තිබිණි. ශ්‍රී ලංකාවට අවම වශයෙන් මෙවැනි යන්ත්‍ර දෙකක්වත් අවශ්‍ය වන නමුත් මේ සඳහා දරන්නට සිදු වන අධික පිරිවැය නිසා දැනට එකක් පමණක් සවි කරන්නට නියමිතය. ජපානයේ ආධාර මත හිමි වන මෙය පුත්තලමේ සවි කරන්නට නියමිත අතර එමගින් මධ්‍යම කඳුකරයේ ඊසාන දිග කලාපය …

ඉම්රාන් හිරෙන් නිදහස් කරගන්න ට්‍රම්ප් මැදිහත් වෙයි ද?

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු වූත්, පකිස්තානයේ හිටපු අගමැතිවරයකු වූත් ඉම්රාන් ඛාන් මේ වනවිට සිටින්නේ බන්ධනාගාරයේ ය. 2018 වසරේ අගමැති ධුරයට පත් වූ ඉම්රාන් ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් ගෙන ආ විශ්වාසභංග යෝජනාවක් හරහා 2022 වසරේ එම ධුරයෙන් ඉවත් කරනු ලැබිණි. එම අවස්ථාවේ ඉම්රාන් පැවසුවේ ඇමරිකාව සහ දේශීය බලවේග කිහිපයක් එක්ව තමාට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කළ බවයි. ඒ වනවිට ඇමරිකාවේ ජනාධිපති ධුරය දැරුවේ පසුගිය දා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

ඇදුම ඔබටත් කරදරයක් ද? – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

අප ජීවත් වන පරිසරයෙහි අපට ආශ්වාස කරන්නට සිදුවන වාතය කිසිසේත් පිරිසිදු යැයි නිගමනය කිරීමේ හැකියාවක් නැත. නමුත් එය පිරිසිදු හෝ අපිරිසුදු වශයෙන් භේදයක් නොමැතිව ම අපට නිරායාසයෙන්ම එය ආශ්වාස කරන්නට සිදුවෙයි. ආශ්වාස කිරීම සඳහා පිරිසිදු වාතයම සොයා යාමේ හැකියාවක් අපට නැත. මෙම පරිසරයෙහි වාතය සමඟ නොයෙකුත් දුම් දූවිලි වගේම තවත් විවිධ අපද්‍රව්‍ය මුසුව පවතී. මේවා ආශ්වාස කරන විට සමහරුන්ට එමගින් අසාත්මිකතාවන් ඇති වෙයි. මෙසේ අසාත්මික වූ කල ඇතිවන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ නාසයෙන් දියර ගැලීමයි. මේ …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

මේ වෑයම අලි රොෂාන් සිපිරිගෙට යවා අලි ජාවාරම යට ගසන්නද?

මෙරට සිටින ප්‍රධාන පෙළේ අලි ජාවාරම්කරුවකු වන සමපේපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු මඬුල්ල විසින් බරපතළ වැඩසහිත වසර 15 …

/ හරිත දනව්ව

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

rasagagula

vinivida

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්

නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …

/ රසගඟුල
vinivida

පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!

වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

යක්කුත් කතා කරවන අපේ තොවිල්

“බුදුන්ගේ අණසක හා බුද්ධ රශ්මියේ බලය, මහා සම්මත රාජ ආඥාව සහිත මේ ශුද්ධ භූමියට පැමිණි තා කවුද?” ​රාත්‍රී මැදියම පසුවීමත් සමඟ තොවිලයේ ප්‍රධාන ඇදුරා හෙවත් ගුරුන්නාන්සේගේ ප්‍රතාපවත් හඬ, එතෙක් බෙර හා මන්ත්‍ර හඬින් පිරී තිබූ පරිසරයට ඉන් පසු ආරෝපණය වූ නිහඬතාව සුනු විසුණු කරමින් දසත පැතිර යනු ඇසෙයි. එහෙත් තොවිලයේ …

vinivida

දරුවා යනු තෙත මැටි ගොඩක් ; ඉන් වඩා උචිත දේ ඇඹීම ඔබේ වගකීමක් – නජීලා අදිකාරී

මෑතක නුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක පුහුණු සැසියකට සම්බන්ධ වූ පුහුණු වන ගුරුවරියකට අපූරු සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණා. ඇයට නියමිත වෙලා තිබුණේ දෙවැනි ශ්‍රේණියේ සිසුන්ට දෙමළ පාඩමක් සිදු කිරීමට. ඇය නිර්මාණය කර ගෙන ආ ප්‍රදර්ශන පුවරු භාවිතා කරමින් පාඩම් ප්‍රවේශය ගත්තා. එක් පුවරුවක ලේනෙකුගේ පින්තූරයක් තිබුණා. දෙමළ බසින් “අනිල්” යනු …

error: Content is protected !!