hotline

අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසුව තැනින් තැන …

ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක දෙවන එක්දින තරගය අද

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය අද (24) පැවැත්වීමට නියමිතයි.ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. දෙරට අතර පැවති පළමු තරගය ලකුණු 19කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා …

අනූෂ පැල්පිට 06 තෙක් රිමාන්ඩ්

විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ හිටපු ලේකම් අනූෂ පැල්පිට මහතා ලබන මස හයවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.ඒ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඔහු ඊයේ (23) පස්වරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක …

අද උදේ 8 සිට පැය 48 ක වෛද්‍ය වර්ජනයක්

අද (23) පෙ.ව 8 සිට පැය 48 ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.එම සංගමය සඳහන් කළේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් එකඟතාව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත්වීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන …

අල්ලස් කොමිසම මඟින් අනූෂ පැල්පිට අත්අඩංගුවට

හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වු අනූෂ පැල්පිට මහතා අල්ලස් කොමිසම විසින් අද (23) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.ප්‍රකාශයක් ලබාදීම සඳහා අද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඒ මහතාට දැනුම් දී තිබූ අතර එලෙස පැමිණ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.අනූෂ පැල්පිට මහතා සතු …

දෙසැම්බර් මාසයේදී උද්ධමනය ඉහළට

ඉකුත් වසරේ (2025) නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී උද්ධමනය ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඉකුත් වසරේ (2025) නොවැම්බර් මාසයේ දී සියයට 2.4ක් (දෙකයි දශම හතර) ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය දෙසැම්බර් මාසයේදී සියයට 2.9ක් (දෙකයි දශම නමය) දක්වා වැඩි වී ඇත …

වෛද්‍ය වර්ජනය ස්ථාන මාරු අර්බුදය මැද අසරණ වන රෝගී ජීවිත – විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඉකුත් 2 වැනිදා පෙරවරු 8 සිට පැය 24 පුරා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළේය. ඔවුන් පවසන පරිදි මෙවර සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් සඳහා වන පත්වීම් ක්‍රමය වෙනස් කිරීම සහ අනෙකුත් වෛද්‍ය ස්ථාන මාරුවීම් පටිපාටියට දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවීමට ඉඩකඩ සැලසීම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ. සාමාන්‍යයෙන් සීමාවාසික වෛද්‍යවරුන් තම පුහුණු කාලසීමාව නිමා කළ පසු, ඊළඟ සේවා ස්ථානය තීරණය කරනු ලබන්නේ ඔවුන් මහන්සි වී පාඩම් කර ලබාගත් ලකුණු ප්‍රමාණය මත පදනම් වූ කුසලතා පටිපාටියකට අනුවය. එහෙත් නව ක්‍රමය …

urumayaka asiriya

vinivida

යකාටත් මචං කියූ යක්ෂ යක්දෙස්සෝ

​මිනිස් සිරුරකට බාහිරින් අද්භූත බලවේග පිවිසිය හැකි බවට ලොව පුරා පැතිර ගිය ජන විශ්වාසයක් තිබේ. විද්‍යාත්මක වශයෙන් මුළුමනින් ප්‍රතික්ෂේප වුව ද යක්ෂයන්, භූතයන්, ප්‍රේතයන් හෝ වෙනත් අදෘශ්‍යමාන පාරභෞතික ශක්තීන් මිනිස් සිරුරු තුළට පිවිසීම සම්බන්ධයෙන් ලොව සෑම ආගමික සංස්කෘතික ධාරාවක ම සාකච්ඡාවට බඳුන් ව තිබේ. ප්‍රධාන වශයෙන් සංස්කෘතික, ආගමික, විද්‍යාත්මක හා …

ethera-methra

අධි පරිභෝජනවාදී මායාවෙන් අත් මිදී සැබෑ කිතුනු නත්තලක් උදා කර ගනිමු – රීටා ජෙනට් පෙරේරා

තවත් නත්තලක් උදා වී තිබේ. සාමාන්‍යයෙන් නත්තල හැඳින්වීමේ දී අප විසින් යොදනු ලබන සාම්ප්‍රදායික පෙරටු වදනක් ඇත. එනම් ‘අසිරිමත්’ යන්න ය. නත්තල හා සම්බන්ධ කේන්ද්‍රීය සිදුවීමේ අති උදාරත්වය අසිරිමත් බව පිළිබඳ කිසිදු ගැටලුවක් නැත. එහෙත්, ගැටලුව පවතිනුයේ වත්මන් ශ්‍රී ලාංකේය ජන සමාජය විසින් අදහනු ලබන නත්තලේ ඒ අසිරිමත් බව කෙතෙක් දුරට ගැබ්ව තිබේද යන්න ය. අතීත මතකයන් වෙත සිත මෙහෙයවන මට ළාබාල වියේ සිට මේ දක්වා මීට දශක හතරක …

vinivida

අදානි ඉන්දියාවේ ධාරාවී නාගරික පැල්පත්වලට කුමක් කරාවිද?

ආසියාවේ විශාලතමය වන ඉන්දියාවේ මුම්බායිහි සුප්‍රකට ධාරාවී නාගරික පැල්පත් සංකීර්ණය (Dharavi Slums) දැවැන්ත වෙනසකට බඳුන් වන්නට නියමිත බවට තොරතුරු වාර්තාවේ. ඉන්දියානු ප්‍රකෝටිපතියකු සහ අදානි සමූහ ව්‍යාපාරයේ ප්‍රධානියා වූ ගෞතම් අදානි මේ නාගරික පැල්පත් සංකීර්ණය නවීන ජනාවාශයක් බවට පත් කිරීම සඳහා දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කරන්නට සැරසෙයි. ඔහුට මේ සඳහා වූ අනුමැතිය, අධිකරණ නියෝගයක් නිසා ප්‍රමාද වී තිබුණ ද පසුගිය දා ඒ සඳහා ඔහුට අනුමැතිය ලබා දෙමින් අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් …

vinivida

සත්ත්ව ඝාතන කිතු දහමින් අනුමත වේද?

නත්තල් උත්සව සමය ආරම්භ වී තිබේ. සත්ත්ව අවිහිංසාවාදීන්, මානව හිතවාදීන් ඇතුළු ඇතැමුන් දක්වන අදහසක් වන්නේ ලොව පුරාම වසරේ මේ සමයේ දී වෙනත් සමයකට වඩා මස් පිණිස සතුන් බහුල වශයෙන් ඝාතනය වීම සිදුවන බවය. ඔවුන් නගන ප්‍රශ්නය වන්නේ කිතු දහම තුළ සතුන් මරා දැමීමට අවසර දී තිබේද යන්නය. මේ තත්ත්වය ජේසුස් වහන්සේගේ දයානුකම්පාවට පටහැණි කාරණයක් නොවන්නේ ද යන්න තවත් පිරිසක් ප්‍රශ්න කරති. මෙය බොහෝ කාලයක් තිස්සේ දේව ධර්මානුකූල …

ආණ්ඩුව පොල් හිඟ කාලයට ජනතාවට රිලා නැටුම් පෙන්වීමට වඩා යමක් කළ යුතුයි

සෑම වසරකම අවසාන භාගයේ සහ නව වසරේ මුල් භාගයේ පවතින අධික පොල් මිල මෙවර ද ජනතාවට පීඩාකාරී ලෙස දැනෙන්නට පටන් ගෙන තිබේ. විශේෂයෙන්ම දිනපතා පොල් පරිභෝජනය කරන ජනතාවගෙන් එල්ල වන බරපතල විවේචන වත්මන් රජය ඉකුත් රජයන් ගේ සිට ගස් මත දුව පැන ඇවිදිමින් ජීවත් වන රිලාහාමිලා තෙක්ම එල්ල වන බවක් පෙනෙයි.එමෙන්ම සෑම වසරකම මෙලෙස පොල් මිල ඉහළ යාම සම්බන්ධ අර්බුදයට බලපාන සැබෑ හේතු කාරණා සහ ඒවාට නිසි …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

වෛද්‍ය වරුන් ඉදිරියේ දී ඔබත් මෙවැනි කෙනෙක් ද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

මෑතකදී වෛද්‍යවරයකු වෙත පැමිණි‚ එක්තරා රෝගියෙකු වෛද්‍යවරයා තම රෝගය ගැනත්, ප්‍රතිකාර ගැනත් දෙන ලද උපදෙස් සාවධානව අසා හිඳ අන්තිමේ මෙවැනි ප්‍රශ්නයක් නැගුවේය. “ඩොක්ටර් මං ඉදල හිටල පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තට කමක් නැද්ද?˜ ඉදහිට ඉතා කලාතුරකින් මත්පැන් ස්වල්පයක් ගැනීමෙන් එම රෝගයට බලපෑමක් ඇති නොවන බව වටහා ගත් වෛද්‍යවරයා එය කලාතුරකින් ඉතා ස්වල්පයක් ලෙස සලකා වරදක් නැතැයි කීය. ඕනෑම වෛද්‍යවරයකු තමන් කරා එන රෝගියකුට ප්‍රතිකාර නියම කර තවත් පිළිපැදිය යුතු දේවල් පිළිබද උපදෙස්ද ලබා දීම සාමාන්‍ය ස්වභාවයයි …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

ලංකාවට ඉදිරියේ දී සුළි කුණාටුවලින් වැඩි අවදානමක් ?

මෙම සටහන ලියන අවස්ථාව වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් තිබූ ඇතැම්  කටකතාවලින් පැවසුණේ ලඟදීම ශ්‍රී ලංකාවට තවත් සුළි කුණාටුවක් කඩා වදින්නට ඉඩ ඇති බව යි …

/ හරිත දනව්ව
vinivida

COP 30 හරහා තව දුරටත් මුතුවන දේශගුණ උණුසුම

අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතලම ගෝලීය අර්බුදය වන දේශගුණික විපර්යාසය අප සිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස …

/ හරිත දනව්ව

rasagagula

vinivida

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්

නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …

/ රසගඟුල
vinivida

පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!

වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

/ රසගඟුල

vinivida

ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා

චීන අඩි හෙවත් චීනාඩි යනු මේ වන විට මුළුමනින් අභාවයට ගොස් ඇති ආත්මාරක්ෂක සටන් කලාවකි.නමුත් ඒ නම හා සම්බන්ධ `චීනාඩි ගෙදර’ නමින් හැඳින්වෙන නිවසක් බෙලිඅත්ත, කුඩාහීල්ල ප්‍රදේශයේ තිබේ. එයට එම නම ලැබී ඇත්තේ ඊට සම්බන්ධ යම් ඉතිහාසයක් නිසා ය. දහනව වන සියවසේ අග භාගයේ දී එම ප්‍රදේශයේ සේරුගහහේන නම් ඉඩමක …

/ පහන් ටැඹ

වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළු වලට විසඳුම් නැත්තේ ඇයි? – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

මේ වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පසුගිය දා අනාවරණය කොට ඇත. වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය …

/ පහන් ටැඹ

iraadurupata

වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා නොදත් පොලිස් ආඥා පනත - ප්‍රියන්ත ජයකොඩි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා නොදත් පොලිස් ආඥා පනත – ප්‍රියන්ත ජයකොඩි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

පසුගියදා කොළඹ ප්‍රදේශයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමක මුලසුන හෙබවූ රජයේ මහජන ආරක්ෂක කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම නීතිඥ සුනිල් වටගල මහතා, තම බල ප්‍රදේශයෙන් පිටත පොලිස් බල ප්‍රදේශයක මත්ද්‍රව්‍ය වැටලීමක් කිරීම සම්බන්ධව පොලිස් ස්ථානාධිපතිවරයෙකු සභාවක් ඉදිරියේ දෝෂදර්ශනයට ලක් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් …

ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය

ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය

මිනිසාට ආගමක් අවශ්‍ය ද? යන සංවාදය ලොව පුරා නිබඳවම පවතින්නකි. එහිදී බොහෝ දෙනකුගේ අදහස වනුයේ, තමන්ගේ ලෞකික හා මරණයෙන් මතුව ඇතැයි විශ්වාස කරන පාරලෞකික අභිමථාර්ථ ඉටු කර ගැනීම හා ආරක්ෂාව තකා මිනිසා ස්වාභාවිකවම ආගම්වලට නැඹුරු වන බවකි. රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍රයන් හා බද්ධ වූ මෙම සංයුක්ත …

error: Content is protected !!