hotline

යම්කිසි මොහොතක ආණ්ඩුවත් විපක්ෂයට දරුණුම ලෙස පහර දෙනවා ඒවා නීත්‍යානුකූල ද නැද්ද කියන එක අදාළ නෑ

ජාතික ජන බලවේගයට මේ වන විට පහර දෙමින් සිටින විපක්ෂයට යම්කිසි මොහොතක ආණ්ඩුව ද දරුණුම ලෙස පහර දෙන බවත් එදිනට ඒ පහරදීම් නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවන හෝ ක්‍රමයට සිදුවේද යන්න තමන්ට අදාළ නොමැති බවත් කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා …

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු සටන අදයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද (22) ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව තරගාවලියේ පළමු තරගය අද පස්වරු 2.30ට ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම 2026 වසරේ ක්‍රීඩා කරන පළමු එක්දින තරගාවලිය ලෙස …

IMF නියෝජිත කණ්ඩායමක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (22) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු හානිය පිළිබඳව අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් අදාළ නියෝජිතයින් පිරිස මෙරටට පැමිණීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි. අද දිනයේ දිවයිනට පැමිණෙන එම නියෝජිතයින් …

මම නීතියට ඉහළින් නෙවෙයි ඉන්නේ

තමන් නීතියට ඉහළින් සිටන අයකු නොවන බවත්, තමන් වැරැද්දක් කර තිබේ නම් ඊට එරෙහිව ඕනෑම අයකුට අභියාචනාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යා හැකි බවත් නීතිපති පාරින්ද රණසිංහ මහතා පවසයි.ඔහු එසේ සඳහන් කර ඇත්තේ ඊයේ (21)තමන් හමුවීමට පැමිණි නීතිඥවරුන් පිරිසක් අමතමිනි. “ඔබලා නීතිය ගැන දන්නවා. මම නීතියට …

රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නව ඩිජිටල් ඉන්ධන කාඩ්පත් පද්ධතියක් හඳුන්වාදී තිබේ.ඒ රජයේ වාහන සඳහා ඉන්ධන ලබාදීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ එහි විනිවිදභාවය තහවුරු කිරීම සඳහායි. මෙම නව වැඩපිළිවෙළ යටතේ සියලුම රජයේ වාහන සඳහා විශේෂිත ඩිජිටල් ඉන්ධන කාඩ්පතක් නිකුත් කරන අතර එමඟින් දිවයින …

නන්දන ගුණතිලක අවසන් කටයුතු අද වාද්දුවේ දී

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (21)සවස 4ට වාද්දුව පොදු සුසාන භුමියේදී සිදුකිරීමට නියමිතව තිබේ.දේහය මේ වනවිට වාද්දුව වයි.එම්.බී.ඒ. ශාලාවේ තැන්පත් කර තිබේ.නන්දන ගුණතිලක මහතාගේ දේහය ආදාහනය කිරීමට සැලසුම් කර තිබුණද ඒ මහතා මරණයට පත් වූ ආකාරය සම්බන්ධ්යෙන් පාර්ශව කිහිපයක් සැක මතු …

වෛද්‍ය වර්ජනය ස්ථාන මාරු අර්බුදය මැද අසරණ වන රෝගී ජීවිත – විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඉකුත් 2 වැනිදා පෙරවරු 8 සිට පැය 24 පුරා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළේය. ඔවුන් පවසන පරිදි මෙවර සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් සඳහා වන පත්වීම් ක්‍රමය වෙනස් කිරීම සහ අනෙකුත් වෛද්‍ය ස්ථාන මාරුවීම් පටිපාටියට දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවීමට ඉඩකඩ සැලසීම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ. සාමාන්‍යයෙන් සීමාවාසික වෛද්‍යවරුන් තම පුහුණු කාලසීමාව නිමා කළ පසු, ඊළඟ සේවා ස්ථානය තීරණය කරනු ලබන්නේ ඔවුන් මහන්සි වී පාඩම් කර ලබාගත් ලකුණු ප්‍රමාණය මත පදනම් වූ කුසලතා පටිපාටියකට අනුවය. එහෙත් නව ක්‍රමය …

urumayaka asiriya

vinivida

යකාටත් මචං කියූ යක්ෂ යක්දෙස්සෝ

​මිනිස් සිරුරකට බාහිරින් අද්භූත බලවේග පිවිසිය හැකි බවට ලොව පුරා පැතිර ගිය ජන විශ්වාසයක් තිබේ. විද්‍යාත්මක වශයෙන් මුළුමනින් ප්‍රතික්ෂේප වුව ද යක්ෂයන්, භූතයන්, ප්‍රේතයන් හෝ වෙනත් අදෘශ්‍යමාන පාරභෞතික ශක්තීන් මිනිස් සිරුරු තුළට පිවිසීම සම්බන්ධයෙන් ලොව සෑම ආගමික සංස්කෘතික ධාරාවක ම සාකච්ඡාවට බඳුන් ව තිබේ. ප්‍රධාන වශයෙන් සංස්කෘතික, ආගමික, විද්‍යාත්මක හා …

ethera-methra

නාථ දෙවියන් පවා අපයෝජනයට ලක් වූ හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය මැඬලන්න සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සට හැකිවේද?

මේ වන විට ශ්‍රී ලංකාවට බලපාන බරපතල සෞඛ්‍ය ගැටලු‍වක් වී ඇති හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය(Chronic kidney disease of unknown etiology) මැඩපැවැත්වීම සඳහා වර්තමාන රජය දැඩි ලෙස කැප වී කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා තිබේ.ඔහු මේ බව සඳහන් කරන ලද්දේ එම රෝගය මැඩපැවැත්වීම උදෙසා නව ක්‍රියාන්විතයකට මුල පුරමිනි. සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකය, චීන විද්‍යා ඇකඩමිය සහ …

නිවෙස් තුළින්ම කෝටි ප්‍රකෝටිපතියන් බිහි කරන්න ක්‍රිප්ටොකරන්සි වලට පුළුවන් ද?

මුදල් ඒකකයක් ලෙස අප සාමාන්‍යයෙන් හඳුන්වන්නේ භෞතිකව ස්පර්ශ කළ හැකි, භෞතිකව ගනුදෙනු කළ හැකි නිශ්චිත වටිනාකමක් සහිත කාසි සහ නෝට්ටුවලටය. නමුත් තාක්ෂණික වශයෙන් දියුණු ලෝකය තුළ මේ වන විට අප සාමාන්‍යයෙන් දන්නා මුදල් ඒකකවලට වඩා වෙනස් ඒවා ක්‍රියාත්මක වේ. ඒ අතරින් ප්‍රධානතම මුදල් ඒකකයක් වන්නේ ‘ක්‍රිප්ටෝකරන්සි’ (cryptocurrency) ය. සාම්ප්‍රදායික මූල්‍ය පද්ධතිවලට අභියෝග කරමින් සියලු ගනුදෙනු කාර්යක්ෂම ලෙස විමධ්‍යගත කරන්නට මෙයට හැකියාව ලැබී තිබේ. මෙයට ගෝලීය වශයෙන් උනන්දුවක් …

නවසීලන්තය සුනඛ තරග තහනම් කිරීමට සැරසෙයි

තුරඟ තරග හෙවත් ”අශ්ව රේස්” ගැන නම් අපි බොහෝ දෙනෙක් දන්නවා. නමුත් සුනඛ තරග ගැන නම් වැඩි දෙනෙක් අසා නැතුව ඇති. ලෝකයේ රටවල් කිහිපයක මේ ආකාරයෙන් සුනඛ තරග පැවැත්වෙනවා. නවසීලන්තය, ඕස්ටේ්‍රලියාව, එක්සත් රාජධානිය, අයර්ලන්තය, ඇමරිකාව වැනි රටවල් ඊට නිදසුන් ලෙස දක්වන්න පිලිවන්. මෙම සුනඛ තරග ඉංග්‍රිසි බසින් හැඳින්වෙන්නේ Greyhound Racing යන නමින්. එයට හේතුව මෙම තරග සඳහා යොදා ගනු ලබන්නේ ග්‍රේහවුන්ඩ් නමින් හැඳින්වෙන සුනඛ වර්ගය වීම යි …

ජාතික ජන බලවේග දේශපාලන පවිත්‍රතාව කඩතොළු කළ අශෝක රන්වල ගේ “ආචාර්ය උපාධිය”

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවෙනි පාර්ලිමේන්තුවේ කතානායක ලෙස පත් වූ අශෝක සපුමල් රන්වල සිය අධ්‍යාපන සුදුසුකම් තහවුරු කර ගැනීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකි වීම යන කාරණය මත පසුගිය 13 වැනිදා කතානායක ධුරයෙන් ඉල්ලා අස් විය. දේශපාලන විචාරකයන්ගේ මතය වූයේ මෙය බොහෝ ප්‍රමාද වී ගත් තීරණයක් බවත් මෙය ගත යුතුව තිබුණේ මේ ගැටලුව උද්ගත වන විටම බවත් ය. මන්ද ඔහු මොරටුව විශ්වවිද්‍යාලයෙන් හෝ ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

වෛද්‍ය වරුන් ඉදිරියේ දී ඔබත් මෙවැනි කෙනෙක් ද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

මෑතකදී වෛද්‍යවරයකු වෙත පැමිණි‚ එක්තරා රෝගියෙකු වෛද්‍යවරයා තම රෝගය ගැනත්, ප්‍රතිකාර ගැනත් දෙන ලද උපදෙස් සාවධානව අසා හිඳ අන්තිමේ මෙවැනි ප්‍රශ්නයක් නැගුවේය. “ඩොක්ටර් මං ඉදල හිටල පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තට කමක් නැද්ද?˜ ඉදහිට ඉතා කලාතුරකින් මත්පැන් ස්වල්පයක් ගැනීමෙන් එම රෝගයට බලපෑමක් ඇති නොවන බව වටහා ගත් වෛද්‍යවරයා එය කලාතුරකින් ඉතා ස්වල්පයක් ලෙස සලකා වරදක් නැතැයි කීය. ඕනෑම වෛද්‍යවරයකු තමන් කරා එන රෝගියකුට ප්‍රතිකාර නියම කර තවත් පිළිපැදිය යුතු දේවල් පිළිබද උපදෙස්ද ලබා දීම සාමාන්‍ය ස්වභාවයයි …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

ලංකාවට ඉදිරියේ දී සුළි කුණාටුවලින් වැඩි අවදානමක් ?

මෙම සටහන ලියන අවස්ථාව වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් තිබූ ඇතැම්  කටකතාවලින් පැවසුණේ ලඟදීම ශ්‍රී ලංකාවට තවත් සුළි කුණාටුවක් කඩා වදින්නට ඉඩ ඇති බව යි …

/ හරිත දනව්ව
vinivida

COP 30 හරහා තව දුරටත් මුතුවන දේශගුණ උණුසුම

අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතලම ගෝලීය අර්බුදය වන දේශගුණික විපර්යාසය අප සිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස …

/ හරිත දනව්ව

rasagagula

vinivida

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්

නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …

/ රසගඟුල
vinivida

පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!

වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

/ රසගඟුල

vinivida

ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා

චීන අඩි හෙවත් චීනාඩි යනු මේ වන විට මුළුමනින් අභාවයට ගොස් ඇති ආත්මාරක්ෂක සටන් කලාවකි.නමුත් ඒ නම හා සම්බන්ධ `චීනාඩි ගෙදර’ නමින් හැඳින්වෙන නිවසක් බෙලිඅත්ත, කුඩාහීල්ල ප්‍රදේශයේ තිබේ. එයට එම නම ලැබී ඇත්තේ ඊට සම්බන්ධ යම් ඉතිහාසයක් නිසා ය. දහනව වන සියවසේ අග භාගයේ දී එම ප්‍රදේශයේ සේරුගහහේන නම් ඉඩමක …

/ පහන් ටැඹ

වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළු වලට විසඳුම් නැත්තේ ඇයි? – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

මේ වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පසුගිය දා අනාවරණය කොට ඇත. වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය …

/ පහන් ටැඹ

iraadurupata

වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා නොදත් පොලිස් ආඥා පනත - ප්‍රියන්ත ජයකොඩි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා නොදත් පොලිස් ආඥා පනත – ප්‍රියන්ත ජයකොඩි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

පසුගියදා කොළඹ ප්‍රදේශයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමක මුලසුන හෙබවූ රජයේ මහජන ආරක්ෂක කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම නීතිඥ සුනිල් වටගල මහතා, තම බල ප්‍රදේශයෙන් පිටත පොලිස් බල ප්‍රදේශයක මත්ද්‍රව්‍ය වැටලීමක් කිරීම සම්බන්ධව පොලිස් ස්ථානාධිපතිවරයෙකු සභාවක් ඉදිරියේ දෝෂදර්ශනයට ලක් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් …

ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය

ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය

මිනිසාට ආගමක් අවශ්‍ය ද? යන සංවාදය ලොව පුරා නිබඳවම පවතින්නකි. එහිදී බොහෝ දෙනකුගේ අදහස වනුයේ, තමන්ගේ ලෞකික හා මරණයෙන් මතුව ඇතැයි විශ්වාස කරන පාරලෞකික අභිමථාර්ථ ඉටු කර ගැනීම හා ආරක්ෂාව තකා මිනිසා ස්වාභාවිකවම ආගම්වලට නැඹුරු වන බවකි. රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍රයන් හා බද්ධ වූ මෙම සංයුක්ත …

error: Content is protected !!