hotline

රටේ තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද

දිට්වා සුළි කුණාටුවෙන් පසු රටේ වත්මන් තත්ත්වය සමබන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් අද පැවැත්වෙයි. ඒ සඳහා යෝජනාව ඉදිරිපත් කරන්නේ විපක්ෂ මන්ත්‍රි රෝහිණි කුමාරි විජේරත්න විසින්. අද පස්වරු 5 දක්වා විවාදය පැවැත්වෙනු ඇති. කථානායකවරයාගේ ප්‍රධානත්යෙන් ඒ සඳහා පාර්ලිමේන්තුව රැස් වෙන්නේ පෙරවරු 9.30 ටයි …

vinivida

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අද සිට

රජයේ හා රජයේ අනුමත පාසල්වල පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අද ආරම්භ විය.අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ , ලබන මස 13 වැනිදා දක්වා පළමු පාසල් වාරයේ දෙවැනි අදියර ක්‍රියාත්මක බවයි. ආපදා තත්ත්වය හේතුවෙන් පැවැත්විමට නොහැකි වූ විෂයන්වලට අදාළව පැවති උසස් පෙළ විභාගය හේතුවෙන් පසුගිය 09 වැනිදා සිට …

ජනපති උතුරේ දී කළ ප්‍රකාශය සිංහල දෙමළ ජන කොටස් දෙකටම හානි දායකයි

අනුරාධපුරයේ පන්සල් තිබියදී සිංහල ජනතාව අනුරාධපුරයේ පන්සල් තිබියදී උතුරේ පන්සල්වල සිල් ගැනීමට පැමිණෙන්නේ වෛරය නිසා බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේ දී කළ ප්‍රකාශය දැඩි විවේචනයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අදහස් දක්වා තිබේ.පසුගියදා යාපනය සංචාරය අතරතුර ජනාධිපතිවරයා සිදුකළ එම ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් …

gold-prcie-sl

රත්තරන් මිල ඉහළට

මෙරට ස්වර්ණාභරණ වෙළෙඳපොළේ රත්තරන් මිල ගණන් ඉහළ ගොස් ඇත. ඉකුත් මාසයට සාපේක්ෂව ඊයේ (19) දිනය වන විටදී කැරට් 24 රන් පවුමක මිල රුපියල් 20,000 කින් ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා ස්වර්ණාභරණ අලෙවිසල් හිමියන්ගේ සංගමයේ ලේකම් රාමන් සුබ්‍රමනියම් පවසනලදි. ඊයේ (19) දිනයේදී කැරට් 24 රන් පවුමක …

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන මුදල් වංචා ගැන අනතුරු ඇඟවීමක්

මේ දිනවල දුරකථන ඇමතුම් මාර්ග හරහා සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වංචනික ලෙස මුදල් ගිණුම්වලට බැර කර ගැනීම සම්බන්ධව පොලීසියට පැමිණිලි රැසක් ලැබී තිබේ. පොලීසිය සඳහන් කළේ ත්‍යාග දිනුම්වාර ඇඳී ඇති බව, රැකියා අවස්ථා ලබාදෙන බව, මුරපද (OTP), හා QR කේත ආදී රහස්‍ය තොරතුරු ලබාගැනීම …

රක්ෂිතයක් ගිනි ගනියි

හැටන් පොලිස් වසමට අයත් අරෝල්වත්ත ඉලුක් සහිත රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ. එම ගින්න හේතුවෙන් අරෝල්වත්ත රක්ෂිතයේ අක්කර 10ක කොටසක් විනාශ වී තිබෙන බවට වාර්තා වෙයි. මධ්‍යම බටහිර කඳුකරයේ මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමඟ සතුන් දඩයම් කිරිමේ අරමුණින් හෝ විනෝදාස්වාදය සඳහා කිසියම් පිරිසක් හෝ …

වෛද්‍ය වර්ජනය ස්ථාන මාරු අර්බුදය මැද අසරණ වන රෝගී ජීවිත – විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඉකුත් 2 වැනිදා පෙරවරු 8 සිට පැය 24 පුරා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළේය. ඔවුන් පවසන පරිදි මෙවර සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් සඳහා වන පත්වීම් ක්‍රමය වෙනස් කිරීම සහ අනෙකුත් වෛද්‍ය ස්ථාන මාරුවීම් පටිපාටියට දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවීමට ඉඩකඩ සැලසීම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ. සාමාන්‍යයෙන් සීමාවාසික වෛද්‍යවරුන් තම පුහුණු කාලසීමාව නිමා කළ පසු, ඊළඟ සේවා ස්ථානය තීරණය කරනු ලබන්නේ ඔවුන් මහන්සි වී පාඩම් කර ලබාගත් ලකුණු ප්‍රමාණය මත පදනම් වූ කුසලතා පටිපාටියකට අනුවය. එහෙත් නව ක්‍රමය …

urumayaka asiriya

vinivida

යකාටත් මචං කියූ යක්ෂ යක්දෙස්සෝ

​මිනිස් සිරුරකට බාහිරින් අද්භූත බලවේග පිවිසිය හැකි බවට ලොව පුරා පැතිර ගිය ජන විශ්වාසයක් තිබේ. විද්‍යාත්මක වශයෙන් මුළුමනින් ප්‍රතික්ෂේප වුව ද යක්ෂයන්, භූතයන්, ප්‍රේතයන් හෝ වෙනත් අදෘශ්‍යමාන පාරභෞතික ශක්තීන් මිනිස් සිරුරු තුළට පිවිසීම සම්බන්ධයෙන් ලොව සෑම ආගමික සංස්කෘතික ධාරාවක ම සාකච්ඡාවට බඳුන් ව තිබේ. ප්‍රධාන වශයෙන් සංස්කෘතික, ආගමික, විද්‍යාත්මක හා …

ethera-methra

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිනුම් කප්පාදුව හෙවත් මිලියනයක් අසරණ වැඩිහිටියන් මරණයේ එළිපත්තට ඇද දැමීම

පසුගිය දිනයෙක මම මාතර ප්‍රදේශයේ විසූ අපගේ වැඩිහිටි ඥාතියකු ගේ අවමඟුලකට සහභාගී විමි. ඒ වන විට හැත්තැ වියේ පසු වූ ඔහු පුරා තිස් අට වසරක් සෘජු මහජන සම්බන්ධතාවයක් සහිත අර්ධ රාජ්‍ය ආයතනයක අවංක හා කාර්යක්ෂම නිලධාරියකු ලෙස සේවය කොට විශ්‍රාම ගෙන සිටියේය. මිය යන විට ඔහු රාජ්‍ය සේවයේ නියුතු තම විවාහක දියණිය සමීපයේ ජීවත් විය. එම දියණියට පාසල් යන වියේ දරු දෙදෙනෙක් ද වෙති.කලින් සාමාන්‍ය දිවි පෙවෙතක් …

ලෙඩ දුක් වලට අත වනන මොනවද මේ කඩචෝරු? – හෘද වේද විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහ

“ඔහොම කඩචෝරු කන්න එපා ළමයෝ; ඕවාටම ඇබ්බැහි වෙනවා” අතීතයේ වැඩිහිටියන් දරුවන් හමුවේ කී එම කතාව හුදු ප්‍රලාපයක් සේ ඔබට හැඟෙන්නට පුළුවන .එහෙත් එහි නූතන සමාජයට පවා නොවැටහෙන ගැඹුරු අරුතක් තිබේ. වර්තමානයේ අප බොහෝ දෙනෙක් ගොදුරුවන අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව වැනි තත්ත්වයන් සඳහා ප්‍රධාන වශයෙන් ‘කඩචෝරු’ ඉවහල් වන බව බැවිනි. අප කට වචනයට කඩචෝරු යැයි පැවසුව ද සැබවින්ම මේවා මොනවාද යන්න පිළිබඳ අප බොහෝ දෙනෙකුට හරිහැටි අදහසක් …

ඇමති ලාල් කාන්තගේ සාහසික ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර ගත යුතුයි සංඛ චන්දිම අභයවර්ධන

ශ්‍රී ලංකා හරිත සන්ධානය ජෛව විවිධත්වය සහ අපගේ ලෝකයේ පැවැත්ම සදහා එහි වැදගත්කම ගැඹුරින් අගය කරමු. ඕනෑම ක්‍රමයක් භාවිතා කර ගොවිබිම් කර පැමිණෙන ඕනෑම වන සතෙකු මරා දැමීමට ලක් විය හැකි ආකාරයෙන් “ඕනෑම ක්‍රියාමාර්ගයක් ගත හැකි බව” ප්‍රකාශ කරමින් එවැනි ක්‍රියාමාර්ග ගන්න ලෙස ඉල්ලා සිටින ශ්‍රී ලංකා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අප දැඩිව හෙළ දකිමු. මේ ප්‍රකාශය මෑත කාලයේ …

“මේ මිලට විකුණනු. නැතිනම් බලා ගමු” සහල් වෙළඳුන්ට එහෙම කියන්න ආණ්ඩුවට පුළුවන් ද ? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති

සහල් අර්බුදයේ තවත් එක් අදියරක් අපට දැක ගන්නට ලැබුණි.ඒ ජනාධිපතිවරයාම මැදිහත් වී සහල් මිල තීරණය කිරීම ය.එහිදී ජනාධිපති වරයාගේ සුපුරුදු පාලන ශෛලිය පවා යම් පමණකට වෙනස් වූ බවක් ද දැක ගන්නට ලැබුණි.සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා මෙතෙක් පෙන්නුම් කළේ ඉවසිලිවන්තව මැදහත්ව තීන්දු තීරණ ගන්නා පාලන ශෛලියකි.එහෙත්, මෙවර ඒ සුපුරුදු ශෛලිය වෙනුවට මෙවර සාකච්ඡා මේසයට අත ගසා කළ තීරණාත්මක ප්‍රකාශය තුළ වෙනදා නැති කිසියම් දැඩි බවක් දක්නට ලැබුණි.ඉන් පිළිබිඹු වන්නේ සහල් …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

වෛද්‍ය වරුන් ඉදිරියේ දී ඔබත් මෙවැනි කෙනෙක් ද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

මෑතකදී වෛද්‍යවරයකු වෙත පැමිණි‚ එක්තරා රෝගියෙකු වෛද්‍යවරයා තම රෝගය ගැනත්, ප්‍රතිකාර ගැනත් දෙන ලද උපදෙස් සාවධානව අසා හිඳ අන්තිමේ මෙවැනි ප්‍රශ්නයක් නැගුවේය. “ඩොක්ටර් මං ඉදල හිටල පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තට කමක් නැද්ද?˜ ඉදහිට ඉතා කලාතුරකින් මත්පැන් ස්වල්පයක් ගැනීමෙන් එම රෝගයට බලපෑමක් ඇති නොවන බව වටහා ගත් වෛද්‍යවරයා එය කලාතුරකින් ඉතා ස්වල්පයක් ලෙස සලකා වරදක් නැතැයි කීය. ඕනෑම වෛද්‍යවරයකු තමන් කරා එන රෝගියකුට ප්‍රතිකාර නියම කර තවත් පිළිපැදිය යුතු දේවල් පිළිබද උපදෙස්ද ලබා දීම සාමාන්‍ය ස්වභාවයයි …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

ලංකාවට ඉදිරියේ දී සුළි කුණාටුවලින් වැඩි අවදානමක් ?

මෙම සටහන ලියන අවස්ථාව වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් තිබූ ඇතැම්  කටකතාවලින් පැවසුණේ ලඟදීම ශ්‍රී ලංකාවට තවත් සුළි කුණාටුවක් කඩා වදින්නට ඉඩ ඇති බව යි …

/ හරිත දනව්ව
vinivida

COP 30 හරහා තව දුරටත් මුතුවන දේශගුණ උණුසුම

අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතලම ගෝලීය අර්බුදය වන දේශගුණික විපර්යාසය අප සිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස …

/ හරිත දනව්ව

rasagagula

vinivida

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්

නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …

/ රසගඟුල
vinivida

පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!

වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

/ රසගඟුල

vinivida

ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා

චීන අඩි හෙවත් චීනාඩි යනු මේ වන විට මුළුමනින් අභාවයට ගොස් ඇති ආත්මාරක්ෂක සටන් කලාවකි.නමුත් ඒ නම හා සම්බන්ධ `චීනාඩි ගෙදර’ නමින් හැඳින්වෙන නිවසක් බෙලිඅත්ත, කුඩාහීල්ල ප්‍රදේශයේ තිබේ. එයට එම නම ලැබී ඇත්තේ ඊට සම්බන්ධ යම් ඉතිහාසයක් නිසා ය. දහනව වන සියවසේ අග භාගයේ දී එම ප්‍රදේශයේ සේරුගහහේන නම් ඉඩමක …

/ පහන් ටැඹ

වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළු වලට විසඳුම් නැත්තේ ඇයි? – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

මේ වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පසුගිය දා අනාවරණය කොට ඇත. වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය …

/ පහන් ටැඹ

iraadurupata

වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා නොදත් පොලිස් ආඥා පනත - ප්‍රියන්ත ජයකොඩි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා නොදත් පොලිස් ආඥා පනත – ප්‍රියන්ත ජයකොඩි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

පසුගියදා කොළඹ ප්‍රදේශයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමක මුලසුන හෙබවූ රජයේ මහජන ආරක්ෂක කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම නීතිඥ සුනිල් වටගල මහතා, තම බල ප්‍රදේශයෙන් පිටත පොලිස් බල ප්‍රදේශයක මත්ද්‍රව්‍ය වැටලීමක් කිරීම සම්බන්ධව පොලිස් ස්ථානාධිපතිවරයෙකු සභාවක් ඉදිරියේ දෝෂදර්ශනයට ලක් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් …

ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය

ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය

මිනිසාට ආගමක් අවශ්‍ය ද? යන සංවාදය ලොව පුරා නිබඳවම පවතින්නකි. එහිදී බොහෝ දෙනකුගේ අදහස වනුයේ, තමන්ගේ ලෞකික හා මරණයෙන් මතුව ඇතැයි විශ්වාස කරන පාරලෞකික අභිමථාර්ථ ඉටු කර ගැනීම හා ආරක්ෂාව තකා මිනිසා ස්වාභාවිකවම ආගම්වලට නැඹුරු වන බවකි. රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍රයන් හා බද්ධ වූ මෙම සංයුක්ත …

error: Content is protected !!