hotline

‘රටේ කෑම හිඟ වෙන කතාව බොරුවක්!’- රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්   

රට තුළ සහල් සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් පවතින බවට පැතිර යන වාර්තා වල කිසිදු සත්‍යතාවයක් නැතැයි  රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.ඔහු එමඟින් පවසනුයේ ජනතා ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය තොග රජය සතුව පවතින බවකි.ඇතැම් දෙස් …

/ කාලීන පුවත්
madona

ෆයිසර් පරදවා මොඩර්නා ජය ගනී?

කෝවිඩ් වෛරස පාලනය සඳහා එන්නත් කෙරෙන එන්නත් අතුරින් ෆයිසර් එන්නත පරදවා මොඩර්නා එන්නත ඉදිරියට පැමිණ ඇතැ‍යි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය, චන්දිම ජීවන්දර මහතා පවසයි. ඔහු පවසන්නේ මෙම එන්නත් දෙවර්ගය අලලා බෙල්ජියමේ දී කරන ලද අධ්‍යයනයකින් මොඩර්නා එක් මාත්‍රාවක් …

/ කාලීන පුවත්
sudarsani-fernandopulle

‘තව සති දෙකක් රට වහන්න’ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

අද වන විට කොවිඩ් ආසාදිතයන් පන්දහසක් පමණ දිනපතා වාර්තා වුවද විශේෂඥ මතය අනුව සමාජයේ ආසාදිතයන් පනස් දහසක් පමණ සිටින බැවින් රටපුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකකට හෝ දීර්ඝ විය යුතු බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය …

/ කාලීන පුවත්
ranjan-ramanayake

“රන්ජන් අවංකයෙක්! ඔහුට සමාව දෙන්න” සජිත් ජනපතිට ලියයි

මේ වසරේ ජනවාරි සිට මේ දක්වා දින 232ක කාලයක් සිර දඬුවම් ලබමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කොට ඇත. ඒ ලිපිය මඟින් රාමනායක මහතා සත්‍ය වෙනුවෙන් කතා කරන …

/ කාලීන පුවත්
sithulpawwa

කුඩා සිතුල් පව් දාගැබ බිඳ නිදන් වස්තු පැහැර ගනිති

කුඩා සිතුල් පව් දාගැබ බිඳ නිදන් වස්තු පැහැර ගනිති දකුණු පලාතේ පැරණිතම බෞද්ධ සිද්ධස්ථානයක් වන ඵෙතිහාසික කුඩා සිතුල්පව්ව පුදබිමේ පිහිටි පෞරාණික දාගැබ ඊයේ(31) රාත්‍රි නිධන් සොරොන් පිරිසක් විසින් බිඳ එහි තිබූ නිධන් වස්තු පැහැරගෙන ගොස් තිබේ. ඒ සම්බන්ධ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ …

/ කාලීන පුවත්

නතර කළ කෘත්‍රිම පළිබෝධ නාශක යළි ගෙන්වීමේ සූදානමක්!

වී වගාවේ දුඹුරු පැල කීඩෑ හානිය, බඩඉරිඟු වගාවෙි සේනා දළඹු හානිය, අර්තාපල් වගාවේ දිලීර හානිය ඇතුළු කෘෂි  වසංගත  සදහා ස්වාභාවික පලිබෝධ නාශක වලින් ලැබෙන පිටිවහල ප්‍රමාණවත් නොවන බැවින් රසායනික පළිබෝධනාශක ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. මේ අනුව …

vinivida

චාරිත්‍රමය පොල් ගැසීම් ඉක්මවන ප්‍රදර්ශනාත්මක දේශපාලනික පොල් ගැසීම්

ආණ්ඩුවට සම්බන්ධ පිරිස් විසින් වතුකරයේ ජනතාවට පොල් අරන් දී වතු කම්කරු ප්‍රජාවගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන අයට එරෙහිව පොල් ගසන්නැයි උපදෙස් දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් හැටන් ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ප්‍රකාශ කොට තිබේ. ජන සම්මතයට අනුව වස් දොස් දුරලීමට සේම වස් දොස් ඇති කිරීම පිණිස ද යොදා ගන්නා මෙම පොල් ගැසීමේ චාරිත්‍රය පසුගිය කාලය තුළ මාධ්‍ය මඟින් සමාජ කරළියට පැමිණි අවස්ථා ගණනාවක් ද නිරීක්ෂණය විය. ඒ සම්බන්ධ මගේ පෞද්ගලික අදහස නම් ඒවා චාරිත්‍රමය පොල් ගැසීම්වලට වඩා ප්‍රදර්ශනාත්මක දේශපාලනික …

urumayaka asiriya

vinivida

සොකරි ගෙ පැටිකිරිය

​ 1990 දශකයේ අග භාගයේ දී පමණ මම තඹරාවිට නම් ගම්මානයක් අප රටේ තිබේද? යන්න පිළිබඳව විශේෂ විමසුමක් කළෙමි. අද මෙන් තොරතුරු තාක්ෂණික දියුණුවක් නොතිබූ ඒ කාලයේ මා දන්නා හඳුනන කිහිප දෙනකුගෙන්ම ඒ පිළිබඳ විපරමක් කළ මුත් කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි විය. මට එසේ තකහනියේම තඹරාවිටක් සොයා ගැනීමට වුවමනා …

cartoonlogo

No posts found.


ethera-methra

No posts found.

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

“එක පාරටම තද පපුවේ කැක්කුමක් ඇල්ලුවා දැන් ඒක හරි”කියා සැනසෙන්න ඔබටත් පුළුවන් ද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

හිස කෙස්, නියපොතු ආදී ස්නායුමය සබැදියාවක් නොමැති කොටස් හැරුණු කොට අප ශරීරවල ඉන්ද්‍රිය පද්ධතියේ ඕනම තැනකින් ඕනෑම වේලාවක කවර හෝ මාදිලියක වේදනාවක් ඇති විය හැක.මෙය ජීවීන් වශයෙන් අප සියළු දෙනාට හිමි පොදු උරුමයකි. එහෙත්, විවිධ වේදනා කැක්කුම් සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ “මම නම් ඔය වේදනා කැක්කුම් ඒ තරම් ගණන් ගන්නේ නෑ” යනුවෙනි. දත් කැක්කුම, හිස කැක්කුම ආදී වශයෙන් ශරීරයට දැනෙන සෑම වේදනාවක්ම ස්නායු පද්ධතියේ කිසියම් ව්‍යාකූලත්වයක් අඟවන්නක් සේම ඒ බොහොමයකින් අප ගේ සෞඛ්‍යය සම්බන්ධ ආනතුරු හැඟවීම් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?

විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

rasagagula

vinivida

තවත් ඉන්දීය ක්‍රිකට් තරුවක් සිනමාවට

සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් …

/ රසගඟුල

ප්‍රේක්ෂකයන් වසඟයට ගත් දෘශ්‍යම් චිත්‍රපට මාලාවේ තුන්වැනි කොටසක්

ජැක්සන් ඇන්තනී සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිත නිරූපනය කළ ධර්ම යුද්ධය චිත්‍රපටය සිනමාලෝලීන්ට තවමත් මතක ඇතුවාට සැකයක් නැහැ. මෙම සිනමාපටය නිශ්පාදනය වූයේ අතිශයින් ජනප්‍රිය වූ ඉන්දියානු චිත්‍රපටයක් ඇසුරෙනු යි. එහි …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

ගම් මඩු විවිධ ප්‍රසංග

මේ වන විට දක්නට නොලැබෙන හෝ ඇතැම් විට නාගරික ජනාවාසයන්හි සංදර්ශනයක ස්වරූපයෙන් ඉදිරිපත් කෙරෙන මඩු ශාන්ති කර්ම යනු ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම පහත රට නර්තන සම්ප්‍රදායට අයත් ජන කලා අංගයකි. එපමණක් නොවේ; එය සශ්‍රීකත්වය හා වසංගත රෝග නිවාරණය අරමුණු කරගත් දෙවියන් උදෙසා පවත්වනු ලබන සාම්ප්‍රදායික ප්‍රජා යාතු කර්මයක් ද වේ. නමුත් …

/ ඉරා අදුරුපට

වික්ටෝරියානු සදාචාරය තුට්ටු දෙකට දැමූ අපේ ජන කලාව

දේශීය ජන සංස්කෘතියට අයත් බලි, තොවිල්, ශාන්තිකර්ම ඇතුළු යාතු කර්මවල සේම සොකරි, කෝලම් සහ නාඩගම් ආදී ජන රංගන තුළින් ලිංගිකත්වය මනාව හුවා දැක්වීම ගැන වත්මන් සමාජය තුළ විද්වත් කතිකාවන් නිර්මාණය වී තිබේ. එමෙන්ම, මේවා ශිෂ්ටාචාරගත සමාජය විසින් ප්‍රතික්ෂේප කළ යුතු ගෝත්‍රික, නොදියුණු අංග බව ද ඇතැම්හු පවසති. නමුත් ඉහත සඳහන් …

error: Content is protected !!