
![]()
ඩිලාන් පෙරේරාට සමන් දෙවියන්ගෙන් අනතුරු ඇඟවීමක්?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද දිනයේ හදිසි අනතුරකට මුහුණ පා නිරුපද්‍රිතව බේරී තිබේ.ඌව පරණගම හා හාලිඇල යා කරමින් ඉදිකර ඇති ලෑලි පාලමක් මත ගමන් කරද්දී ඔහු ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.මෙම පැරණි ලී පාළම අබලන් තත්ත්වයේ පසුවන අතර එය …
අපි සරම මහගන්න කලින් කලිසම ගලවා ගත්තා
”අපි කාබනික පොහොර ටික හදාගෙන ගොවිතැන් කරපු මිනිස්සු .පස්සේ ටිකෙන් ටික බටහිරින් ආපු රසායනික පොහොරවලට අහුවෙලා කෘෂිකර්මාන්තයෙත් කලිසම ගහගෙන තමයි හිටියේ. ඒ කලිසම ගලවන්න ඕනේ නැත්තං අපි කන්නේ වස විස. හැබැයි කලිසම ගලවන්න ඉස්සෙල්ලා සරම මහගන්න තිබුණා.අම්මට සිරි! ඒත් අපි කලිසම ගැලෙව්වෙ සරම මහගන්නේ නැතුව …
Night Time Data පැකේජ ගැන තීරණයක්
කිසිදු Night Time Data පැකේජයක් සඳහා තවදුරටත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර ලබා නොදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ හේරත් පවසනවා. දුරකතන සේවා සපයන ආයතන රාත්‍රී කාලය සඳහා ලබාදෙන මෙම data පැකේජ සම්බන්ධයෙන් ජනතාවගෙන් විශාල වශයෙන් පැමිණිලි ලැබෙන බවත් මෙම ගැටලුව මතුව ඇත්තේ එම …
තත්වය තවමත් සතුටු දායක නැහැ; දෙසැම්බර් අග තෙක් ගමන් සීමා කරන්න
මේ වන විටත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් 700කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන බැවින් තත්වය තවමත් සතුටු දායක අතට හැරී නොමැති බැවින් කොවිඩ් වසංගතය පහ ව ගිය බවක් සළකා කටයුතු නොකළ යුතු බවත් අඩුම තරමින් දෙසැම්බර් මාසයේ අවසානය වන තෙක් හෝ අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් හැකි …
මහ කන්නයේ වී වගා කරන ගොවීන්ගේ අඩුවක්
වර්තමානයේ පවත්නා පොහොර අර්බුදය මත හට ගත් අවිනිශ්චිතතාව මුල් කොට ඇතැම් ගොවීන් මෙවර මහ කන්නයේ වී වගාවෙන් ගොවීන් ඉවත් වීමේ නැඹුරුවක් දක්නට ලැබෙන බව ගොවි ජන සේවා දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. රජය පවසන ආකාරයට මෙතෙක් රසායනික පොහොර මඟින් කරනු ලැබූ වී ගොවිතැන එක් …
නැනෝ නයිට්‍රිජන් පොහොර ගුවනින් එයි
නැනෝ නයිට්‍රිජන් පොහොර ගුවනින් එයි ඉදිරි මහ කන්නය සඳහා නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් මිලියන දෙකක් ගුවන් මගින් ඉන්දියාවෙන් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.දැනට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පවතින පොහොර අර්බුදය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සමාගමකින් ආනයනය කරන මෙම නැනෝ නයිට්‍රජන් …

කට වහගෙන කතා කිරීමේ කලාව
මා කුඩා කාලයේ අපගේ ඥාති නිවසකට වින දෝෂයක් බලපා ඇති බවට අසල්වැසියන් අතර කතාවක් පැතිරී තිබුණි. එහෙත්, ඒ වින දෝෂය ඉවත් කරලීම පිණිස වන බලි, තොවිල්, ශාන්තිකර්ම සඳහා රුපියල් පන්දහසක් (අද කාලයේ නම් රුපියල් ලක්ෂ දහයක් පමණ) වැය වන බව දැන ගැනීමත් සමඟ එම පවුලේ සාමාජිකයන් සේම අපි ද බලවත් සේ දුර්මුඛ වීමු. ඊට හේතුව එම ඥාතීන් එතරම් ඇති හැකි මට්ටමක පසු නොවීම ය. පසුව අපගේ තවත් ඥාතියකු විසින් වින දෝෂය පහ කළ හැකි මලයාලම් පොල්ගෙඩි ගුරුකමක් දන්නා අයකු රුපියල් තුන්සියයක් වැනි මුදලකට සොයා දීම …

පහතරටට යකෙකු වී උඩරටට දෙවියෙකු වූ මත්ලෝලී සහ ස්ත්‍රීලෝලී අබිමානා
“ළිඳ ළඟටා යන්ට එපා කබරගොයා එයි තොට ළඟටා යන්ට එපා අබිමානා එයි” යනුවෙන් සඳහන් වික්ටර් රත්නායකයන් ගායනා කළ “බිංදුමතී” ගීතය හැත්තෑව දශකයේ අතිශයින් ජනප්‍රිය වූවකි. එය ප්‍රවීණ ගීත රචක ප්‍රේම කීර්ති ද අල්විස් සූරීන්ගේ පබැඳුමකි. එම ගීතය තුළ පෙම්වතකු විසින් තම පෙම්වතියට ‘අබිමානා’ පැමිණිය හැකි නිසා තොට ළඟට නොයන ලෙස …

No posts found.

No posts found.

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

සමහරුන් හිටිහැටියේ නියුමෝනියාවට ගොදුරු ඇයි?
මෑතකදී හදිසි අනතුරකට ලක් වූ පුද්ගලයකු රෝහල් ගත කරනු ලද අතර වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ අනතුර නිසා ඔහුගේ සුසුම්නාවට හානි සිදුවී ඇති බවයි. දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු සති දෙකක් වැනි කාලයක් තුළදී මිය ගියේය. මරණයට හේතුව නියුමෝනියාව වැළඳීම බව සනාථ විය. අනතුර නිසා සුසුම්නාවට හානි සිදුවූ කෙනෙකු නියුමෝනියාවෙන් මරණයට පත් වන්නේ කෙසේද යන්න කතා කරන්නට පෙර අපි නියුමෝනියාව ගැන කතාකරමු. පපුවේ සෙම නරක් වූ විට ඇතිවන තත්ත්වය නියුමෝනියා ලෙස ඉතා සරලව හැඳින්විය හැකිය. මෙහිදී …

No posts found.

No posts found.
.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්
යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …
විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?
විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!
වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …
තවත් ඉන්දීය ක්‍රිකට් තරුවක් සිනමාවට
සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් …

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?
සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …
බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්
ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

දරුවා යනු තෙත මැටි ගොඩක් ; ඉන් වඩා උචිත දේ ඇඹීම ඔබේ වගකීමක් – නජීලා අදිකාරී
මෑතක නුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක පුහුණු සැසියකට සම්බන්ධ වූ පුහුණු වන ගුරුවරියකට අපූරු සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණා. ඇයට නියමිත වෙලා තිබුණේ දෙවැනි ශ්‍රේණියේ සිසුන්ට දෙමළ පාඩමක් සිදු කිරීමට. ඇය නිර්මාණය කර ගෙන ආ ප්‍රදර්ශන පුවරු භාවිතා කරමින් පාඩම් ප්‍රවේශය ගත්තා. එක් පුවරුවක ලේනෙකුගේ පින්තූරයක් තිබුණා. දෙමළ බසින් “අනිල්” යනු …
තම මතක වස්ත්‍ර පූජාවට බාධා කළ මියගිය කාන්තාව
මීට වසර හතළිහක පමණ පෙර අපේ ගම් කෙළවරේ පැරණි නිවසක වියපත් වැන්දඹු කාන්තාවක් ජීවත් වූවා ය. සැරපරුෂ ගති පැවතුම් ඇත්තියක වශයෙන් කලින් සිටම කවුරුත් දැන සිටි ඇය, තම ජීවිතයේ අවසන් භාගයේ හුදකලා වීමට එක්තරා හේතුවක් ද විය. එනම් ඇගේ විවාහක දරුවන් තුන් හතර දෙනා ද ඇය හා අඬදබර වී පිට …



