
![]()
සංචාරක පැමිණිම සියයට 30කින් පමණ අඩුවෙයි
මැදපෙරදිග පවතින යුදමය වතාවරණය හේතුවෙන් මේ වනවිට දිවයිනට සංචාරකයින් පැමිණිමට නියමිතව තිබූ ගුවන්ගමන් වාර 768ක් අවලංගු වී ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් 30% පමණ සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා මත්තල …
අන්තර්ජාල වංචාවල සීඝ්‍ර වර්ධනයක්
2026 වසරේ ගත වූ මාස 02ක කාලය තුළ අන්තර්ජාල වංචා සම්බන්ධ සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වූ බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ලේකම් ඉංජිනේරු චාරුක දමුණුපොළ සඳහන් කරයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එළඹෙන උත්සව සමය වෙනුවෙන් අන්තර්ජාලයේ පළ වන වෙළඳ දැන්වීම් …
ඉරානයේ ප්‍රධානතම බොරතෙල් අපනයන පර්යන්තයකට ප්‍රහාරයක්
ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය වන කාර්ග් දූපතට ඇමරිකාව විසින් බෝම්බ හෙළා තිබේ. ඇමරිකාව සඳහන් කළේ කාර්ග් දූපතේ සෑම හමුදා ඉලක්කයකටම ප්‍රහාර එල්ල කළ බවයි. මෙය ඉරාන වෙරළට නාවික සැතපුම් 15ක් පමණ දුරින් පිහිටා තිබේ …
බලශක්තිය පිරිමසා ගන්න
මේ වන විට ලෝකයේ පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම අවම කර ගැනීම සඳහා බලශක්තිය අරපිරිමැසුම් සහගත ලෙස භාවිතා කරන ලෙස අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.විශේෂයෙන් අනවශ්‍ය ලෙස කලබල වී ඉන්ධන තොග ගබඩා කර තබා ගැනීමෙන් පවතින අර්බුදයට විසඳුමක් නොලැබෙන …
පළාත් කිහිපයකට පස්වරු 2.00 න් පසු වැසි
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර පළාතෙත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බවයි දෙපාර්තමේන්තුව පවසයි.දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් …
‘මහජන හඬ’ දිලිත් හමුවට
‘මහජන හඬ’ දිලිත් හමුවට විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් ‘මහජන හඬ’ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (13) සර්වජන බලය ප්‍රධාන කාර්යාලයේදී සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා හමු වී තිබේ.රට තුළ අර්බුද රැසක් පැන නැගී ඇති මෙවන් කාලවකවානුවක විපක්ෂයේ නියෝජිතයින් එකට එක්වී වැඩ කිරීමේ …

නාගරිකයන් අදටත් නොදත් සැබෑ ගැමි ආහාර රසය
මගේ පාසල් කාලයේ දිනෙක පවුලේ සාමාජිකයන් ද සමඟ මහව ප්‍රදේශයේ ඥාති නිවෙසකට ගිය ගමන අදටත් මගේ මතකයේ රැඳී පවතී. ඒ, එදින අප විඳි අපූර්ව දිවා භෝජනය නිසාමය. එහි තිබූ එක් සුවිශේෂී ව්‍යංජනයක සුවඳින් සිත් ඇදගත්තේය. එය හාල්මැස්සන් මිශ්‍ර කළ දඹල ව්‍යංජනයකි. එහි රසය කෙතරම්ද යත්, වෙනත් කිසිදු පෑහීමක් නැතිව වුවද ඉන් පමණක් බත් පතක් අනුභව කළ හැකි තරම් විය. අපේ කුතුහලය දුටු ඥාතිවරයා කීවේ “ඕවට තමයි හාල්මැස්සන් දඹල කියන්නේ. හාල්මැස්සෝ දහයකින් දොළහකින් හත් අට දෙනකුට ඇති වෙන්න ව්‍යංජනයක් හදාගන්න පුළුවන්. ඉස්සර මිනිස්සු අහේනි කාලෙට ඔය …

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට ඉහළම අගයක් දුන් යටත් විජිත සඳහා රාජ්‍ය ලේකම්; සිරිල් ක්ලෙමන්ටි
පසුගියදා ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇරඹුණු අයහපත් කාලගුණයත් සමඟ රඹුක්කන සහ කඩුගන්නාව අතර ප්‍රදේශයේ සිදුවූ පස් කඩාවැටීම් සහ ගල් පෙරළීම් ඇතුළු බාධාවන් නිසා කොළඹ සිට මහනුවර/බදුල්ල දක්වා සෘජු දුම්රිය ධාවනය තවමත් අත්හිටුවා තිබේ. ඒ අනුව මේ වන විටත් උඩරට දුම්රිය සේවා ප්‍රාදේශීය මට්ටමක් තෙක් පහළ වැටී ඇත. උඩරට දුම්රිය …

අතීතයේ අලි මිනිස් ගැටුමකට ඉඩක් නොතැබූ දහනක බණ්ඩාර දෙවියන්ටත් “අලි වෙඩි”?
ශ්‍රී ලාංකිකයන් විසින් අදහනු ලබන බොහෝ හින්දු සේම දේශීය දෙවි දේවතාවන් සත්ව වාහනාරූඪ බවට ජන සම්මතයක් තිබේ.ඉන් දේවත්වය හා සොබා දහම අතර පවත්නා සෘජු බැඳීම තහවුරු වෙයි. සොබා දහමේ සුවිශේෂ දායාදයන් වන ඇතා, තුරඟා, මොනරා සේම මිනිසා ගේ සමීපතම හිතවතා සේ සැලකෙන සුනඛයා ද එසේ දිව්‍යමය වාහන වශයෙන් ජනතාව සලකති. වර්තමානයේ බොහෝ දෙනකු නොදත් නමුදු දේශීය සම්භවයකින් යුතු මොරටු දෙවියන්ගේ වන්නි හත්පත්තුවේ අදහනු ලබන බහිරව මුත්තා නම් …
ට‍්‍රම්ප් ග‍්‍රීන්ලන්තය මිල දී ගැනීමට සැරසෙයි
උත්තර ධ‍්‍රැවය ආසන්නයේ පිහිටා ඇති හිමෙන් වැසුණු ගී‍්‍රන්ලන්තය ලෝකයේ ඉතා අපූරුම භූමි ප‍්‍රදේශයක් ලෙස සැලකිය හැක්කකි. ලොව විශාලතම දූපත වන එහි වර්ග ප‍්‍රමාණය වර්ග කි.මී. මිලියන 2 ක් පමණ වන අතර මෙයින් සියයට 80 ක්ම හිම තට්ටුවලින් වැසී ඇත. ජාත්‍යන්තර දේශපාලන කරළියේ නිතර අවධානයට හසු නොවන භූමියක් වුවත් මේ දිනවල ගී‍්‍රන්ලන්තය ගැන ලොකු අවධානයක් යොමුව තිබෙනු දැකිය හැකි වේ. එයට හේතුවී ඇත්තේ ඉදිරියේ දී ඇමරිකාව ගී‍්‍රන්ලන්තය මිළ …
මෙදා සැරේ වතුකරයට පොන්ගල් බත අහිමි වේ ද?
හැටන් කොටගල වෙළද සංගමයේ ලේකම් පුෂ්පා විශ්වනාත් මේ මස 14 දිනට යෙදෙන තෛපොංගල් සැමරුමේ දී වතුකරයේ ජනතාව ඔවුන් ගේ චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍රයක් වන සූර්ය රාජයාට කිරිබත පිදීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බවක් හැටන් – කොටගල වෙළෙඳ සංගමයේ ලේකම් පුෂ්පා විශ්වනාත් මාධ්‍යයට පවසා තිබේ.මෙය සත්‍යයක් නම් ඉතා බරපතල ප්‍රකාශයකි.එබැවින් ආණ්ඩුව වහා මෙහි ඇත්ත නැත්ත විමසා බැලිය යුතු ය.ලේකම්වරයා වැඩි දුරටත් පවසා ඇත්තේ හින්දු ජනතාවගේ සුවිශේෂ ආගමික සංස්කෘතික …
චීනයේ පැතිරෙන වයිරසය එච්චර දරුණු එකක් නොවෙයි ලූ!
කොවිඞ් වයිරසය ද පැතිරෙන්නට පටන් ගත් චීනයෙන් පසුගිය දිනවල වාර්තා වූ තවත් අලූත් වයිරසයක් නිසා මේ දිනවල ලෝකය පුරා යම් නොසන්සුන්තාවක් ඇති වී තිබේ. මේ ගැන ලංකාවේ ද අවධානයක් යොමු වී ඇති අතර පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ද මෙම වයිරසය සම්බන්ධයෙන් කතා වෙනු දක්නට ලැබිණි. වයිරසය ගැන ජනතාව තුළ යම් බියක් ඇති වී තිබෙන බව පැවසූ මන්තී‍්‍රවරයෙක් මෙයට අදාළව රජය කවර පියවරක් ගෙන ඇත්දැයි ප‍්‍රශ්න කළේය. ඊට පිලිතුරු …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …
හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

හෘද රෝගීන්ට නිවසේ වෙනම කෑම පිසිය යුතුද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ
ඔබේ පවුලේ හෘද රෝගියෙකු සිටින්නේ නම් ඔබ ආහාර පිසීමේදී හෘද රෝගියාට හිතකර ආහාර වශයෙන් වෙනමම ආහාර පිසීමට වගබලා ගනු ඇත. නමුත් ඔබ මෙතෙක් කල් සිතා නොතිබුණද හෘද රෝගීන්ට හිතකර ආහාර නිරෝගී අයටද ඉතාම සුදුසු ආහාරවේ. එනිසා ඔබගේත් පවුලේ අයගේත් නිරෝගී සෞඛ්‍යය අපේක්ෂා කරනවා නම් හෘද රෝගියාට වෙනම ආහාර පිසීම නොව පවුලේ සෙසු අයට වෙනම ආහාර පිසීමෙන් වැළකී සියලන්ම හෘද රෝගියාට සුදුසු ආහාර ගැනීම කළ යුතුය. දැන් අපි හෘද රෝගීන්ට අහිතකර ආහාර මොනවාදැයි බලමු. කෙටියෙන් පැවසුවහොත් …

No posts found.

No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


කවුරුන් හෝ ආණ්ඩුවත් මා දැලක පැටළුවා ද? – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
මාදැල් ධීවරයන්ගේ සටන පසුගිය දා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවෙන් පසු නතර කරන ලදී. එහෙත්, ඒ ධීවරයන්ගේ ඉල්ලීම්වලට විසඳුමක් ලැබී නොවේ; ඉල්ලීම් ගැන සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා …
බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට නැවත වරක් සිංහරාජ අඩවියේ සුවිශේෂී ම වන මංකඩ, බෝටියතැන්න විනාශ කරමින් සිටී. මාණික්කවත්ත, බෝටියතැන්න නමින් හඳුන්වන මෙම …

2025 ෆිල්ම්ෆෙයාර් සම්මාන රාත්‍රියේ සම්මාන දිනා ගත්තෝ
ෆිල්ම්ෆෙයාර් සිනමා සම්මාන උළෙල ඉන්දියානු චිත්‍රපට නරඹන සිනමාලෝලීන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වන ජනප්‍රිය සම්මාන උළෙලක් බව රහසක් නොවේ. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ 2025 උළෙල පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් …
දුක් කම්කටොළු මැදින් ජීවිතය ජයගත් රජිනිකාන්ත් මේ දවස්වල ජීවිත කතාව ලියනව ලු!
දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් මේ දිනවල රඟපෑමට අමතරව තවත් අපූරු කටයුත්තක නිරත වී සිටින බව වාර්තා වෙනවා. මේ ආරංචිවලින් පැවසෙන්නේ ඔහු දැන් ලේඛන කලාවටත් යොමු වී ඇති බව යි …

වියපත් වූවන් තරුණ කරවන පුරාණ ආයුර්වේද ඖෂධයක් – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
දිගු කාලයක් තරුණ බව රැක ගැනීමට, නැතහොත් වියැකී ගිය තරුණ බව යළි ළං කර ගැනීමට ඉවහල් වන ඖෂධ සහ ප්‍රතිකාර විධි ආයුර්වේදය සතු බවට ජනප්‍රිය මතයක් පවතී. නමුත් මේ වන විට සමාජය පුරා පැතිර පවත්නා අධිපාරිභෝගිකත්වය (Over Consumption) හමුවේ, සෙසු බොහෝ අගනා සමාජමය හරයන් සේම ඉහත විෂය සම්බන්ධ සත්‍යය ද …
දිවි ගමන නිමා කළ හින්දි සිනමාවේ සුපිරි තරුව ධර්මේන්ද්‍රගේ ජීවිතයෙන් බිඳක්
හින්දි සිනමාවේ පුරාවෘත්තයක් බඳු වූ ජනපි‍්‍රය නළු ධර්මේන්‍ද්‍රගේ අභාවය බොහෝ සිනමා ලෝලීන් තුළ මහත් ශෝකයක් ඇති කළ සිදුවීමක් විය. වර්තමාන පරපුරේ සිනමා රසික රසිකාවියන් ඔහු ගැන එතරම් නොදනිතත්, නවසිය හැට හැත්තෑව අසූව දශකවල හින්දි චිත‍්‍රපට නැරඹූ සිනමාලෝලීන් ඔහුට මහත් ආදරය කළ බව රහසක් නොවේ. එකල ධර්මේන්‍ද්‍ර සැලකුණේ හින්දි සිනමාවේ කඩවසම්ම …

මරණාසන්න අත්දැකීම්: සැබෑවක් ද? මායාවක් ද? – තාරක වරාපිටිය
මිනිස් විඥානය සහ මරණය අතර පවතින සබැඳියාව පිළිබඳව ඉතිහාසය පුරාම විවිධ මතිමතාන්තර පැවතී ඇත. මෙයින් ‘මරණාසන්න අත්දැකීම්’ (Near-Death Experiences – NDE) සහ ‘සිරුරෙන් බැහැර අත්දැකීම්’ (Out-of-Body Experiences – OBE) යනු සමකාලීන සමාජය තුළ ද දැඩි කුතුහලයක් සහ කතාබහක් ඇති කරන ජනප්‍රිය මාතෘකාවන්ය. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී පසුව සුවය ලැබූ …
රට රැක ගත් විරුවන් සැමරීම ද?ගැරහීම ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
මැයි මාසය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී මාසයකි. ඒ, ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරය ගොඩනැඟීමට පදනම සපයා දුන් බෞද්ධ දර්ශනය ලොවට දේශනා කළ බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන වැදගත් සිදුවීම් සිදු වූ වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනය මැයි මාසයට යෙදීම නිසා ය. මැයි මාසයට යෙදෙන, ජාතික වශයෙන් වැදගත් සිදුවීම් තවත් …




