
![]()
අදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසුව වැසි
උතුරු, නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර පළාතෙත් පුත්තලම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.මධ්‍යම, සබරගමුව …
ලිට්‍රෝ ගෑස් රුපියල් 4,765 දක්වා ඉහළට
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ එල්පී ගෑස් මිල ඉහළ දමා තිබේ.ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 775 කින් ඉහළ නංවා රුපියල් 4,765 ක් ලෙස මිලකර ඇත.කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 308 කින් ඉහළ නංවා රුපියල් 1,910 …
හෝමාගම සහ පාදුක්කේ ජල කප්පාදුව ගැන දැනුම්දීමක්
වියළි කාලගුණය සැලකිල්ලට ගෙන පාදුක්ක සහ අවට ප්‍රදේශ සඳහා මේ වනවිට ක්‍රියාත්මක ජල සැපයුම අත්හිටුවීම අද (6) පෙ.ව. 8ට අවසන් වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඊයේ (5) රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පවසා සිටියේ, අද (6) පෙ.ව. 8 සිට හෝමාගම …
වත්කම් සහ බැරකම් හෙළි කරන්නැයි මහින්දට නොතීසි
අප්‍රේල් 10 වැනිදාට පෙර සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබා දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නොතීසි නිකුත් කර තිබේ.රාජපක්ෂ මහ්තාගේ වත්කම් සහ බැරකම් සහ ඔහුගේ පවුලේ අය සම්බන්ධයෙන් 2010 සිට 2015 දක්වා කාලය තුළ …
උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමන 9 වැනිදා සිට යළි ඇරඹේ
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව එළැඹෙන 09 වැනි දින සිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව …
ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබද අනතුරු ඇඟවීමේ නිවේදන
රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න හා රත්නපුර ප්‍රෙද්ශීය ලේකම් කොට්ඨාස සදහා නායයෑම් පිළිබද අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබේ.ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ, එම ප්‍රෙද්ශීය ලේකම් කොට්ඨාසවලට මිලිමීටර් 75 ට වැඩි වැසි පවතින බවයි. මේ අතර පසුගිය දිනවල වැඩිම උෂ්ණත්වය වාර්තා වුණේ රත්නපුරය දිස්ත්‍රික්කයෙන් ය …

සමහරුන් සමාජ මාධ්‍ය කඩු කිනිසි ලෙස යොදා ගන්නේ ඇයි? – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
වර්තමාන සමාජ මාධ්‍ය අවකාශය දෙස බලන විට, එය ඉතා රළු සහ ආක්‍රමණශීලී ස්වභාවයක් ගෙන ඇති බව පැහැදිලිව පෙනේ. සමාජයේ පවතින අසාධාරණකම්වලට එරෙහිව කඩු කිනිසි වැනි තියුණු විවේචන අත්‍යවශ්‍ය බව ඇතැමුන් තර්ක කළද, මේවා පිටුපස තිබෙන්නේ එම පුද්ගලයන්ගේ ආවේගශීලී සහ කෝපසහගත මානසික පසුබිමයි. අන්තර්ජාලය තුළ සිදුවන මෙම හැසිරීම ‘සයිබර් ට්‍රෝලින්’ (Cyber Trolling) ලෙස හඳුන්වයි. මෙහි මූලික අරමුණ යහපත් අදහස් හුවමාරු කරගැනීම නොවේ. ඒ වෙනුවට සමාජය කලබල කිරීම, අන්තර්ජාලයේ සාමය නැති කිරීම සහ සමාජ ස්ථාවරත්වය බිඳ දැමීම සඳහා චේතනාන්විතවම ප්‍රකෝපකාරී, රළු හෝ අපහාසාත්මක පණිවිඩ මුදාහැරීම මෙහිදී සිදු …

දෙවොල් මඩුවේ සෙල්ලක්කාර කුරුම්බරයෝ
මගේ මතකය නිවැරදි නම් ඒ 1992 වසරයි. ඒ වසරේ මුල් භාගයේ දිනයෙක කිසියම් ලේඛන කිහිපයක් සපයා ගනු පිණිස මට මගේ බිරිඳගේ මහගෙදරට ගොස් එන්නට සිදු විය. එය පිහිටා ඇත්තේ බෙලිඅත්ත, කුඩාහීල්ලේය. එම පෙරවරුවේ මා එහි යන විට, කුඩාහීල්ල ‘හතේ කණුව’ හන්දිය අවට තරුණයන් හතර පස් දෙනා බැගින් වූ කල්ලි දෙක …

ගෝඨා වැපිරූ සහල් අර්බුද බීජයේ අස්වැන්න මාලිමාවට ? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
නාඩු හාල් හිඟයෙන් පටන් ගත් සහල් අර්බුදය කැකුළු හාල් හිඟයක් දක්වා ව්‍යාප්ත වී තිබේ.එය වා සුළියක් මෙන් රටේ හාල් මිල ද ඉහළට උස්සමින් කළු කඩයටත් පෝලිමටත් ප්‍රතිජීවය දී මේ වන විට කැරකෙමින් තිබෙන්නේ ගොවීන් හා ආණ්ඩුව අතර අර්බුදයක දොරකඩ ය.නාඩු හාල් හිඟයට ආණ්ඩුවේ පිළිතුර වුණේ නාඩු සහල් ඉන්දියාවෙන් ආනයනය කිරීම ය.නාඩු හිඟයට මුල හේතුව මහ සහල් මෝල් හිමියන් වී හංගාගෙන සිටීම යැයි විශ්වාස කළ ආණ්ඩුව හාල් ටොන් …
මෑතක සොයා ගත් 2024 YR4 ග්‍රහකය මිහිතලය මතට පතිත වේද?
ගෙවී ගිය මාස කිහිපය සමස්ත ලෝකයටම අපල සමයක් බැව් බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ. මිනිසාගේ ක්‍රියාකාරකම් මෙන්ම ස්වාභාවික හේතූන් නිසා ද ලොව පුරා සිදු වූ සහ සිදු වෙමින් පවතින විනාශයන් අති මහත්ය. ඒ අතරේ ලෝකයට පරිබාහිරින් ද මේ වන විට තර්ජනයක් එල්ල වෙමින් පවතී. එසේ පවසන්නේ අභ්‍යවකාශ වස්තූන් ද මේ වන විට තර්ජනයක් වෙමින් පැවතීමය. මෑතක දී සොයා ගනු ලැබූ 2024 YR4 ලෙස නම් කරන ලද, අඩි 190ක …
අපේ රටේ වායු දූෂණය මතු අන්තරාකාරී විය හැකිද?
ශ්‍රී ලංකාවේ පසුගිය දින කිහිපයේ වායුගෝලයේ යම්කිසි මීදුම් ස්වභාවයක් පැවති අතර මේ වන විට එය පහව ගොස් ඇති බව පැවසෙන මුත් නැවත මතු විය නොහැක්කක් නොවේ. මේ පිළිබඳ සොයා බැලීමේ දී දැනගන්නට ලැබුණේ එය මීදුම් ස්වභාවයක් නොව වායුගෝලයේ දූවිලි අංශුවලින් ගහන වීම නිසා ඇති වූ තත්ත්වයක් බවය. අප මෙසේ අත්දකින වායු දූෂණය අතීතයේ නොපැවති තත්ත්වයක් වූ අතර මෑතක සිට වරින් වර මතු වෙනු දකිනු හැකිය. මේ වායු …
කුම්භ මේලාවෙන් මෝක්ෂයට හිමිකම් කියන මරණ 30 ක්!
ඉන්දියාවේ ප්‍රයාග්රාජ් හි පැවැත්වෙන අති උත්කර්ෂවත් කුම්භ මේලා සැණකෙළියේ දී පසුගිය ජනවාරි 29 වැනිදා එකවර ඇති වූ තදබදය හේතුවෙන් අඩුම තරමින් බැතිමතුන් 30 ක් වත් පෑගී මිය ගොස් ඇති බවට වාර්තාවේ. ඊට අමතරව ආසන්න වශයෙන් 90 දෙනෙකු පමණ තුවාල ලබන්නට ඇති බව ද පැවසේ. මේ සංඛ්‍යා තවත් ඉහළ යා හැකි බව ද විවිධ මාධ්‍ය මගින් වාර්තා කොට තිබිණි. මෙදින ඉතා අලුයම ගංගා, යමුනා සහ කල්පිත සරස්වතී (සරස්වතී …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …
හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

දරුවා අධ්‍යාපනයට අදක්ෂ ද?; හේතුව මෙතන තියෙන්න පුළුවන් – විශේෂඥ මනෝ වෛද්‍ය වෛද්‍ය රුමී රූබන්
අධ්‍යාපන හැකියාව සම්බන්ධයෙන් බලන විට එක් එක් දරුවන් ගේ එය එකිනෙකට වෙනස් ය. සමහර දරුවන් ඉගෙනීමට දක්ෂ නැත. තවත් සමහර දරුවන් දක්ෂතාවය තිබුණත් උනන්දුව අඩු ය. මේ කුමක් වුවද එහි අවසන් ප්‍රතිඵලය වන්නේ දරුවා අධ්‍යාපනයේ දී පසුගාමී වීම ය. දරුවන් තුළ මෙවැනි තත්ත්වයක් ඇතිවන හේතු බුද්ධි වර්ධනයේ ගැටලු, ඩිස්ලෙක්ෂියා (Dyslexia ) මානසික ආබාධය වැනි විශේෂිත ඉගෙනුම් අපහසුතා, අවධානය යොමු කිරීමට නොහැකි විවිධ තත්ත්වයන්, අනවශ්‍ය ලෙස බිය ඇතිවන විශාදය (depression ), කාංසාව (Anxiety ) වැනි මානසික …

No posts found.

No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


“සුජීවා” ගේ මරණය කාලයේ වැලි තලාවේ වැසී යා නොදිය යුතුය!
කුඩා කළ සිටම බලහත්කාරයෙන් මව් උණුසුමෙන් දුරස් කරණු ලැබ වන අලි ජාවාරම්කරුවන්ගේ තාඩන පීඩන වලට ලක් වෙමින් සිට, පසුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබද …
සූර්ය බලශක්ති සමාගම් අල්ලස් ලබා දී හම්බන්තොට අලි නිජබිම් වනසයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති විසින් පසුගිය වසරේ ජනවාරි මස 29 වන දින හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී අවධාරණය කර ඇත්තේ පසුගිය …

“ධර්ම යුද්ධය 2” සමඟ කතාවට ලක් වන සිනමා ප්‍රතිනිර්මාණකරණය (Movie Remaking)
ජනවාරි 23 වැනිදා සිට ශ්‍රී ලංකාවේ සිනමා ශාලා තුළ තිරගත වීම ආරම්භ කෙරුණු “ධර්ම යුද්ධය 2” චිත්‍රපටය කෙරෙහි ප්‍රේක්ෂකයන්ගේ දැඩි උනන්දුවක් පවතින බව පෙනෙන්නට තිබේ. මෙම සිංහල චිත්‍රපටය විශාල …
මාසයකට කෝටි 500 ක් පඩි ගන්නා සුපිරි පාපන්දු ක්‍රීඩකයා
පෘතුගාල පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගිය දිනවල තවත් වාර්තාවක් පිහිටුවූ බව වාර්තා වුණා.එම වාර්තාව පිහිටුවා තිබුණේ ඔහුගේ ධනවත්කම අතිනු යි. ලෝකයේ පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා …

බොහොමයක් නොදත් දේශපාලනඥයන්ගේ “අලංකාර ශාස්ත්‍රය” – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය
බලයට පත්වන සෑම රජයක් සම්බන්ධයෙන්ම නැඟෙන ප්‍රධානතම සහ පොදු චෝදනාව වන්නේ මැතිවරණ ජයග්‍රහණය උදෙසා ජනතාවට අසත්‍ය ප්‍රකාශ කිරීම සහ ඉටු කළ නොහැකි බොරු පොරොන්දු ලබා දීමයි. වත්මන් දේශපාලන කරළිය තුළ මෙම චෝදනාව වෙනදාටත් වඩා බරපතල ලෙස එල්ල වෙමින් පවතිනු පෙනේ. ඇතැමුන් පවසනුයේ වත්මන් රජය ජනතාවට බොරු පොරොන්දු කන්දරාවක් දී බලය …
සැන්ටාට උගස් තැබූ ජේසුගේ නත්තල
අපි තවත් නත්තලක් අභිමුවට පැමිණ සිටිමු. මුළු නත්තල් උත්සවයේම අර්ථය සහ ජීවය වන කිතු උපත අද වන විට නත්තලේ එක් සංකේතයක් පමණක් බවට පත්වීමේ ඛේදවාචකයකට ද අපි ඒ සමඟම මුහුණ පා සිටිමු. නමුත් එම ඛේදවාචකයේ තවත් පැතිකඩක් වනුයේ ඒ සම්බන්ධයෙන් අප ජන සමාජයේ බහුතරය සංවේදී නොවීමය. කිතුනු විශ්වාසයට අනුව, නත්තල …

සාත්තර මෑණි කෙනෙකුට දේව භාෂාවෙන් කතා කළෙමි
දෙවියන් කියා කොටසක් සිටී නම් ඔවුනටම ආවේණික භාෂාවන් ද තිබිය යුතු ය. එසේම මිනිසුන්ගේ මෙන් ම විවිධ දේව කොට්ඨාසවලට අයත් දෙවිවරුන්ගේ භාෂාවන් ද එකිනෙකට වෙනස් විය යුතු ය. නමුත් අදේව වාදයක් වන මූලික බුද්ධ දර්ශනයෙන් පරිබාහිරව සංවර්ධනය වී ඇති බෞද්ධ සාහිත්‍යයේ එන සදෙව් ලෝ විග්‍රහය අනුව වුව ද, එම දිව්‍යලෝක …
සත්ව හිමිකම් වෙනුවෙන් සුනඛ ආදාහනාගාර ව්‍යාපෘතියෙන් මෙහෙවරක් ඉටුවේ ද?
ගෝලීය වශයෙන් ශිෂ්ට සම්පන්න සමාජයක මිනුම් දණ්ඩක් වන්නේ මානව හිමිකම් මෙන්ම සත්ව හිමිකම් සුරැකීමට දක්වන සංවේදීතාවයි. ශ්‍රී ලංකාවේ සත්ව හිමිකම් වෙනුවෙන් පශු සම්පත් පනත, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත ඇතුළු නීති රාමු කිහිපයක් තිබුණ ද, ඒවා ක්‍රියාත්මක කිරීමේදී රජයේ දායකත්වය ප්‍රමාණවත් ද යන්න මේ දක්වාම නොවිසඳුණු බරපතළ ප්‍රශ්නයක් …




