hotline

කොන්ඩම් හිඟයක් ඇතිවීමේ අවදානමක්

මැදපෙරදිග පවතින යුද්ධය හේතුවෙන් උපත් පාලන කොපු (කොන්ඩම්) නිෂ්පාදනයට අවශ්‍ය සිලිකන් ඔයිල් (Silicone Oil) සහ කොන්ඩම් ඉරීයාම වැළැක්වීමට යොදා ගන්නා ඇන්හයිඩ්‍රස් ඇමෝනියා (Anhydrous Ammonia) යන අමුද්‍රව්‍ය නොමැතිවීමෙන් කොන්ඩම් හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇත. මේ අතර මැදපෙරදිග කලාපය ඔස්සේ සිලිකන් ඔයිල් සහ ඇන්හයිඩ්‍රස් ඇමෝනියා ප්‍රවාහනය නතර …

මහ සිකුරාදා දිනය අදයි

ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අද දිනට යෙදී තිබේ. අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමය තුළ යැදුම්, උපවාස සහ පුණ්‍ය ක්‍රියා සිදු කරමින් එය මෙනෙහි කළ කිතුණු බැතිමතුන්, අද දිනයේදී දේවස්ථානවල පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන්ට එක්වීමට නියමිතයි …

ප්‍රදේශ කිහිපයකට හවසට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.බස්නාහිර, මධ්‍යම, සබරගමුව, …

කොළඹ ප්‍රදේශ රැසකට අද(03) ජලය කැපෙයි

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (3) දිනයේ ජල කප්පාදුවක් සිදු කෙරෙයි.ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පසුගියදා(02) නිකුත්කළ නිවේදනයට අනුව කලටුවාව සහ ලබුගම ජලාශවලින් ජලය සපයන පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි. ඒ අනුව …

මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වෙයි

දකුණේ ප්‍රබලතම දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද (02) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 83 වන වියේ පසුවිය.මාතර,අකුරැස්ස ගොඩපිටියේ ජුම්මා මස්ජීද් පල්ලිය දී 2009 මාර්තු 10 වන දා එල්ල වූ එල්.ටී.ටී ඊ බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබීමෙන් අනතුරුව හටගත් ස්නායු බිඳ …

light

බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් නව මාර්ගෝපදේශ මාලාවක්

රාජ්‍ය ආයතන වල සියලු වායු සමීකරණ යන්ත්‍ර ප.ව 3.00 ට අක්‍රිය කළ යුතුයි, වෙළඳ දැන්වීම් සඳහා වන විදුලි ආලෝක පුවරු සහ තිර ප.ව 8.00 න් පසු නිවා දැමීම, වීදි ලාම්පු ප.ව 6.00 සිට 10.00 දක්වා නිවා දැමීම,පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් සහභාගී වන උත්සව සහ …

සමහරුන් සමාජ මාධ්‍ය කඩු කිනිසි ලෙස යොදා ගන්නේ ඇයි? – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

වර්තමාන සමාජ මාධ්‍ය අවකාශය දෙස බලන විට, එය ඉතා රළු සහ ආක්‍රමණශීලී ස්වභාවයක් ගෙන ඇති බව පැහැදිලිව පෙනේ. සමාජයේ පවතින අසාධාරණකම්වලට එරෙහිව කඩු කිනිසි වැනි තියුණු විවේචන අත්‍යවශ්‍ය බව ඇතැමුන් තර්ක කළද, මේවා පිටුපස තිබෙන්නේ එම පුද්ගලයන්ගේ ආවේගශීලී සහ කෝපසහගත මානසික පසුබිමයි. අන්තර්ජාලය තුළ සිදුවන මෙම හැසිරීම ‘සයිබර් ට්‍රෝලින්’ (Cyber Trolling) ලෙස හඳුන්වයි. මෙහි මූලික අරමුණ යහපත් අදහස් හුවමාරු කරගැනීම නොවේ. ඒ වෙනුවට සමාජය කලබල කිරීම, අන්තර්ජාලයේ සාමය නැති කිරීම සහ සමාජ ස්ථාවරත්වය බිඳ දැමීම සඳහා චේතනාන්විතවම ප්‍රකෝපකාරී, රළු හෝ අපහාසාත්මක පණිවිඩ මුදාහැරීම මෙහිදී සිදු …

urumayaka asiriya

vinivida

දෙවොල් මඩුවේ සෙල්ලක්කාර කුරුම්බරයෝ

මගේ මතකය නිවැරදි නම් ඒ 1992 වසරයි. ඒ වසරේ මුල් භාගයේ දිනයෙක කිසියම් ලේඛන කිහිපයක් සපයා ගනු පිණිස මට මගේ බිරිඳගේ මහගෙදරට ගොස් එන්නට සිදු විය. එය පිහිටා ඇත්තේ බෙලිඅත්ත, කුඩාහීල්ලේය. එම පෙරවරුවේ මා එහි යන විට, කුඩාහීල්ල ‘හතේ කණුව’ හන්දිය අවට තරුණයන් හතර පස් දෙනා බැගින් වූ කල්ලි දෙක …

ethera-methra

vanni

ප්‍රදේශීය ලේකම් කාර්යාල සේවාව වන්නි හත්පත්තු වැසියන්ගේ ස්මාට් ජංගම දුරකතන වලට 

අදටත් අපේ සමාජයේ සමහරකු තවත් පිරිසකගේ නොදියුණු බව පදනම් කර ගත් අනුවණ කම විමසා බැලීම පිණිස යොදනු ලබන ග්‍රාම හා ප්‍රදේශ නාම කිහිපයක් තිබේ.ඒ අතුරින් තුම්පනේ,දොම්පෙ සහ වන්නි හත් පත්තුව යන්න මුල් තැනක් ගනී.ඒ අනුව කවරකු ගේ නොදියුණු මානසිකත්වයක් පිළිබඳව ඉඟියක් ලැබුණු සැනින් “කොහෙද ගම?තුම්පනේද?,දොම්පෙද? වන්නි හත් පත්තුවෙද? යනුවෙන් විමසන පිරිස් අද ද ඉඳහිට හෝ දක්නට ලැබේ. අතීතයේ සිට පැවැති ඒ පොදු ජන ආකල්පය උඩු යටිකුරු කරවන …

ට‍්‍රම්ප් තවත් ආන්දෝලනාත්මක ධුර කාලයක් අරඹයි

ආන්දෝලනාත්මක දේශපාලන නායකයකු වන ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස පසුගිය සඳුදා දිව්රුම් දුන්නේය. ඔහු මේ ආකාරයෙන් දෙවැනි ධුර කාලයක් සඳහා පත් වීම ඇමරිකානු ඉතිහාසයේ විශේෂ අවස්ථාවකි. වරක් ජනාධිපති පදවියට පත් වූවකු ඉන්පසු පරාජයට පත් වී නැවත දෙවැනි ධුර කාලයක් සඳහා පත් වීම එරට ඉතා දුර්ළභ සිදුවීමක් වන අතර මෙයට පෙර එවැන්නක් සිදුව තිබුණේ එකම එක වතාවක් පමණි. එ් ද මීට වසර 132 කට පෙර ය …

vinivida

දිවිය තුළ මහ හඬක් නංවා නිහඬව අවසන් ගමන් ගිය යුග පුරුෂයා

ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවට විධිමත් ගවේෂණාත්මක පුවත්පත් කලාව එක් කළ අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (20) පස්වරු 5.00ට ගාල්ල, දඩල්ල පොදු සුසාන භූමි ආදාහනාගාරයේ දී සිදු කෙරිණ.ඒ සමඟ අප රටේ මාධ්‍ය සේම සමාජ දේශපාලන විචාර සම්බන්ධ තවත් යුගයක් ඉතිහාසයට එක් විය.ඒ පුවත්පත් කලාව ඇතුළු ජන මාධ්‍යයන් තුළ සේම සමාජ දේශපාලන විචාරයන් තුළ වික්ටර් අයිවන් ප්‍රතිරූපය මතු සමාජයට දායාද කරමිනි.කලක් අසනීපව සිටි …

රුසියානු – යුක්රේන යුද්ධය නිසා පීඩා විඳින සතුන්ගේ ඛේදනීය ඉරණම සිනමාවට!

රුසියානු – යුක්රේන යුද්ධය නිසා පීඩා විඳින්නේ මිනිසුන් පමණක් නොවේ. මේ අර්බුදයට මැදි වූ සතුන් ද මහත් අසරණ තත්ත්වයට පත්ව තිබේ. මේ ඛේදනීය ඉරණම පිළිබිඹු කෙරෙන හෘදයාංගම සිනමා නිර්මාණයක් මේ වසරේ තිරගත වන්නට නියමිතව තිබේ. War Through the Eyes of Animals නම් මේ සිනමා නිර්මාණය කෙටි චිත්‍රපට හතකින් සමන්විත වන අතර රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරනු ලැබූ ආරම්භක වසරේ සිට සතුන් අත් විඳි අනේක වූ දුක් ගැහැට …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinividasayanaya

vinivida

දරුවා අධ්‍යාපනයට අදක්ෂ ද?; හේතුව මෙතන තියෙන්න පුළුවන් – විශේෂඥ මනෝ වෛද්‍ය වෛද්‍ය රුමී රූබන්

අධ්‍යාපන හැකියාව සම්බන්ධයෙන් බලන විට එක් එක් දරුවන් ගේ එය එකිනෙකට වෙනස් ය. සමහර දරුවන් ඉගෙනීමට දක්ෂ නැත. තවත් සමහර දරුවන් දක්ෂතාවය තිබුණත් උනන්දුව අඩු ය. මේ කුමක් වුවද එහි අවසන් ප්‍රතිඵලය වන්නේ දරුවා අධ්‍යාපනයේ දී පසුගාමී වීම ය. දරුවන් තුළ මෙවැනි තත්ත්වයක් ඇතිවන හේතු බුද්ධි වර්ධනයේ ගැටලු, ඩිස්ලෙක්ෂියා (Dyslexia ) මානසික ආබාධය වැනි විශේෂිත ඉගෙනුම් අපහසුතා, අවධානය යොමු කිරීමට නොහැකි විවිධ තත්ත්වයන්, අනවශ්‍ය ලෙස බිය ඇතිවන විශාදය (depression ), කාංසාව (Anxiety ) වැනි මානසික …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

“සුජීවා” ගේ මරණය කාලයේ වැලි තලාවේ වැසී යා නොදිය යුතුය!

කුඩා කළ සිටම බලහත්කාරයෙන් මව් උණුසුමෙන් දුරස් කරණු ලැබ වන අලි ජාවාරම්කරුවන්ගේ තාඩන පීඩන වලට ලක් වෙමින් සිට, පසුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබද …

vinivida

සූර්ය බලශක්ති සමාගම් අල්ලස් ලබා දී හම්බන්තොට අලි නිජබිම් වනසයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති විසින් පසුගිය වසරේ ජනවාරි මස 29 වන දින හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී අවධාරණය කර ඇත්තේ පසුගිය …

/ හරිත දනව්ව

rasagagula

vinivida

“ධර්ම යුද්ධය 2” සමඟ කතාවට ලක් වන සිනමා ප්‍රතිනිර්මාණකරණය (Movie Remaking)

​ ජනවාරි 23 වැනිදා සිට ශ්‍රී ලංකාවේ සිනමා ශාලා තුළ තිරගත වීම ආරම්භ කෙරුණු “ධර්ම යුද්ධය 2” චිත්‍රපටය කෙරෙහි ප්‍රේක්ෂකයන්ගේ දැඩි උනන්දුවක් පවතින බව පෙනෙන්නට තිබේ. මෙම සිංහල චිත්‍රපටය විශාල …

/ රසගඟුල
vinivida

මාසයකට කෝටි 500 ක් පඩි ගන්නා සුපිරි පාපන්දු ක්‍රීඩකයා

පෘතුගාල පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගිය දිනවල තවත් වාර්තාවක් පිහිටුවූ බව වාර්තා වුණා.එම වාර්තාව පිහිටුවා තිබුණේ ඔහුගේ ධනවත්කම අතිනු යි. ලෝකයේ පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා …

/ රසගඟුල

බොහොමයක් නොදත් දේශපාලනඥයන්ගේ "අලංකාර ශාස්ත්‍රය" - ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

බොහොමයක් නොදත් දේශපාලනඥයන්ගේ “අලංකාර ශාස්ත්‍රය” – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

බලයට පත්වන සෑම රජයක් සම්බන්ධයෙන්ම නැඟෙන ප්‍රධානතම සහ පොදු චෝදනාව වන්නේ මැතිවරණ ජයග්‍රහණය උදෙසා ජනතාවට අසත්‍ය ප්‍රකාශ කිරීම සහ ඉටු කළ නොහැකි බොරු පොරොන්දු ලබා දීමයි. වත්මන් දේශපාලන කරළිය තුළ මෙම චෝදනාව වෙනදාටත් වඩා බරපතල ලෙස එල්ල වෙමින් පවතිනු පෙනේ. ඇතැමුන් පවසනුයේ වත්මන් රජය ජනතාවට බොරු පොරොන්දු කන්දරාවක් දී බලය …

/ පහන් ටැඹ
vinivida

සැන්ටාට උගස් තැබූ ජේසුගේ නත්තල

​අපි තවත් නත්තලක් අභිමුවට පැමිණ සිටිමු. මුළු නත්තල් උත්සවයේම අර්ථය සහ ජීවය වන කිතු උපත අද වන විට නත්තලේ එක් සංකේතයක් පමණක් බවට පත්වීමේ ඛේදවාචකයකට ද අපි ඒ සමඟම මුහුණ පා සිටිමු. නමුත් එම ඛේදවාචකයේ තවත් පැතිකඩක් වනුයේ ඒ සම්බන්ධයෙන් අප ජන සමාජයේ බහුතරය සංවේදී නොවීමය. ​කිතුනු විශ්වාසයට අනුව, නත්තල …

/ පහන් ටැඹ

iraadurupata

සාත්තර මෑණි කෙනෙකුට දේව භාෂාවෙන් කතා කළෙමි තිලක් සේනාසිංහ

සාත්තර මෑණි කෙනෙකුට දේව භාෂාවෙන් කතා කළෙමි

දෙවියන් කියා කොටසක් සිටී නම් ඔවුනටම ආවේණික භාෂාවන් ද තිබිය යුතු ය. එසේම මිනිසුන්ගේ මෙන් ම විවිධ දේව කොට්ඨාසවලට අයත් දෙවිවරුන්ගේ භාෂාවන් ද එකිනෙකට වෙනස් විය යුතු ය. නමුත් අදේව වාදයක් වන මූලික බුද්ධ දර්ශනයෙන් පරිබාහිරව සංවර්ධනය වී ඇති බෞද්ධ සාහිත්‍යයේ එන සදෙව් ලෝ විග්‍රහය අනුව වුව ද, එම දිව්‍යලෝක …

සත්ව හිමිකම් වෙනුවෙන් සුනඛ ආදාහනාගාර ව්‍යාපෘතියෙන් මෙහෙවරක් ඉටුවේ ද?

ගෝලීය වශයෙන් ශිෂ්ට සම්පන්න සමාජයක මිනුම් දණ්ඩක් වන්නේ මානව හිමිකම් මෙන්ම සත්ව හිමිකම් සුරැකීමට දක්වන සංවේදීතාවයි. ශ්‍රී ලංකාවේ සත්ව හිමිකම් වෙනුවෙන් පශු සම්පත් පනත, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත ඇතුළු නීති රාමු කිහිපයක් තිබුණ ද, ඒවා ක්‍රියාත්මක කිරීමේදී රජයේ දායකත්වය ප්‍රමාණවත් ද යන්න මේ දක්වාම නොවිසඳුණු බරපතළ ප්‍රශ්නයක් …

error: Content is protected !!