
![]()
වී අලෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි
වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජේ මාන්නප්පෙරුම මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වී ඇත.වත්මන් රජය බලයට පත් වූ පසු එහි සභාපති පදවියට පත් ඒ මහතා කෘෂි ඉංජිනේරු ක්ෂේත්‍රයේ කැපී පෙනෙන විද්වතෙකි.මේ අතර දැනට රුපියල් පනහකට මිල දී ගන්නා නාඩු වී කිලෝව රුපියල් පනස් පහට ගොවීන් …
බැසිල්ගෙන් “ඇලඩින්ගේ පුදුම පහන” වැනි අය වැයක්?
ඉදිරි නොවැම්බර් මාසයේදී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇලඩින්ගේ පුදුම පහන වැනි ඉතා හොඳ අයවැයක් ගෙන එන බව ඉතා විශ්වාසයෙන් සහ වගකීමෙන් යුතුව පැවසිය හැකියැයි ඉඩම් ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.එය කිසිවෙකුත් අපේක්ෂා නොකළ ආකාරයේ, විප්ලවීය ආකාරයේ අය වැය වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.අමාත්‍යවරයා මෙම …
5% බදු කතාව බන්දුල ගේ පෞද්ගලික මතයක්
රුපියල් ලක්ෂයකට වඩා වැටුප් ලබන්නවුන්ගෙන් සියයට පහක බද්දක් අය කිරීමේ කිසිදු සූදානමක් රජය තුළ නැති බවත් බන්දුල ගුණවර්ධන මහතා එවන් ප්‍රකාශයක් කොට ඇත්තේ ඔහුගේ පෞද්ගලික අදහසක් වශයෙන් බවත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියයි.ඔහු ඒ බව ප්‍රකාශ කොට සිටියේ අද(14)පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට …
21 දායින් පසු ඇඳිරි නීතිය නිමයි?
දැනට ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වන සඳුදා අළුයම හතරෙන් පසු දීර්ඝ කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය කීවාය.ඒ අද(14)සීදූව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ දී මාධ්‍යවේදීන් අමතමිනි.පසුගිය දිනවල පැන වූ නිරෝධායන ඇඳිරි නීතියේ යහපත් ප්‍රතිඵල දැන් ලැබෙමින් …
රන්ජන් ගේ සමාව ගැන ජනපතිගෙන් ප්‍රතිචාර නැහැ
බරපතළ වැඩ සහිත සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මේ දක්වා තමාට කිසිදු දැනුවත් කිරීමක් කර හෝ සාකච්ඡාවක් පවත්වා නැතැයි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.එබැවින් ඒ සම්බන්ධයෙන් පැතිරෙන වාර්තා …
මානව හිමිකම් කොමසාරිස් වරිය ලංකාව ගැන කී දේට ජී.එල් ගෙන් පිළිතුරු අද
ජිනිවාහිදී පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි නිත්‍ය සැසි වාරයේ දී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය ශ්‍රීි ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු වලට විදේශ අමාත්‍ය මහාචාර්ය ජිී එල් පිරිස් මහතා අද(14) පිළිතුරු ලබාදෙනු ඇත. මිචෙල් බැචලට් මහත්මිය කවුන්සිලයේ පලමු දිනය …

හිටි හැටියේ “එර්දි” වූ විශ්ව ශක්ති කෘෂි උපදේශක
2021 අප්‍රේල් මාසයේ එවක රජය සිදු කළ රසායනික පොහොර සහ කෘමිනාශක ආනයන තහනමත් සමඟ මෙරට කෘෂිකර්මය මහත් අගාධයකට ඇද වැටෙමින් තිබිණි. ඉන් වසර එකහමාරකට පමණ පසු දිනෙක මගේ මිතුරෙකුගෙන් මට අසන්නට ලැබුණේ අදහාගත නොහැකි පුවතකි. එනම්, රසායනික තබා කාබනික පොහොරවත්, අවම වශයෙන් නිසි ජල සැපයුමක්වත් නොමැතිව මඩ ගොවිතැන මෙන්ම ගොඩ ගොවිතැන ද අතිසාර්ථක කරන “විශ්ව ශක්ති” කෘෂි උපදේශකයකු කළුතර දිස්ත්‍රික්කයේ වෙසෙන බවයි. මගේ මිතුරා පැවසූ අන්දමට, මෙම පුද්ගලයා ශ්‍රී ලංකාව විශ්වයේ කේන්ද්‍රය හෙවත් “මධ්‍ය ලක්ෂ්‍යය” බව විද්‍යාත්මකව ඔප්පු කර තිබේ.නමුත් එය බටහිර විද්වතුන් මෙතෙක් ලෝකයා …

කොටහළු නැටීමෙන් “බිග් ගර්ල් පාටිය”ට
පසුගිය දිනයෙක රාත්‍රී මැදියම ද පසු වන තෙක් අප නිවසට ඇසෙන මානයේ දුරකින් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් කෙරෙන මහා කාලගෝට්ටියක් අසන්නට ලැබිණි. අඩුම තරමින් ඒ අවට ජීවත් වූ පවුල් විස්සක තිහක වත් නින්දට බාධා කළ එය ව්‍යවහාරික වශයෙන් පැවසෙන අන්දමට දැරියක් වැඩිවියට පත්වීම මුල් කොට ගත් “බිග් ගර්ල් පාටි” (Big …

No posts found.

No posts found.

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …
හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

දියවැඩියාවට පෙර ඇති විය හැකි පෙරදියවැඩියාව
වයස 20 – 30 පසු වී 40 -50 වන විට ශරීරයේ පෙනුම වෙනස් වන අන්දම අපි දනිමු. ශරීරය ඇතුලාන්තය වෙනස් වන්නේත් මේ ආකාරයටම ය. අද අපි කතා කරන්නේ මේ විදියට ඇතිවන වෙනස්කම තුළින් ඇතැම් විට ලෙඩක් නිර්මාණය විය හැකි අන්දම පිළිබඳව ය. මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ පූර්ව දියවැඩියාව හෙවත් පෙරදියවැඩියාව ලෙසිනි. පෙරදියවැඩියාවෙන් පෙළෙන සමහරුන් නිරායාසයෙන්ම දියවැඩියාව තුළට ගමන් කරන්නේ එම පුද්ගලයාටවත් නොදැනෙන ආකාරයකිනි. ඔබේ ජීවිතයේ ඉදිරි කාලය ඔබගෙන් ඉවත් කරන්නට මෙම රෝගී තත්ත්වයට හැකියාවක් …

No posts found.

No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට නැවත වරක් සිංහරාජ අඩවියේ සුවිශේෂී ම වන මංකඩ, බෝටියතැන්න විනාශ කරමින් සිටී. මාණික්කවත්ත, බෝටියතැන්න නමින් හඳුන්වන මෙම …
ලංකාවට ඉදිරියේ දී සුළි කුණාටුවලින් වැඩි අවදානමක් ?
මෙම සටහන ලියන අවස්ථාව වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් තිබූ ඇතැම් කටකතාවලින් පැවසුණේ ලඟදීම ශ්‍රී ලංකාවට තවත් සුළි කුණාටුවක් කඩා වදින්නට ඉඩ ඇති බව යි …

දුක් කම්කටොළු මැදින් ජීවිතය ජයගත් රජිනිකාන්ත් මේ දවස්වල ජීවිත කතාව ලියනව ලු!
දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් මේ දිනවල රඟපෑමට අමතරව තවත් අපූරු කටයුත්තක නිරත වී සිටින බව වාර්තා වෙනවා. මේ ආරංචිවලින් පැවසෙන්නේ ඔහු දැන් ලේඛන කලාවටත් යොමු වී ඇති බව යි …
කෝලම් අතරින් මතුවන කාමධේනුව – ලෙන්චිනා
අධි පරිභෝජනය පදනම් කර ගත් වත්මන් නව ලිබරල්වාදී සමාජ ආර්ථික ක්‍රමය තුළ ලිංගිකත්වයට සුවිශේෂ අගයක් හිමිව ඇති බව නොරහසකි. ඒ, නූතන සමාජයීය පුරුෂාර්ථ අතරේ ඉහළම තැනක වැජඹෙන පංචකාම සම්පත් අතරට …

දිවි ගමන නිමා කළ හින්දි සිනමාවේ සුපිරි තරුව ධර්මේන්ද්‍රගේ ජීවිතයෙන් බිඳක්
හින්දි සිනමාවේ පුරාවෘත්තයක් බඳු වූ ජනපි‍්‍රය නළු ධර්මේන්‍ද්‍රගේ අභාවය බොහෝ සිනමා ලෝලීන් තුළ මහත් ශෝකයක් ඇති කළ සිදුවීමක් විය. වර්තමාන පරපුරේ සිනමා රසික රසිකාවියන් ඔහු ගැන එතරම් නොදනිතත්, නවසිය හැට හැත්තෑව අසූව දශකවල හින්දි චිත‍්‍රපට නැරඹූ සිනමාලෝලීන් ඔහුට මහත් ආදරය කළ බව රහසක් නොවේ. එකල ධර්මේන්‍ද්‍ර සැලකුණේ හින්දි සිනමාවේ කඩවසම්ම …
බොහෝ දෙනකු නොදත් කෙහෙල්බද්දර රණ විරුවා
මෑතක සිට අප ජන සමාජයේ වැඩිපුරම කතා බහට ලක් වන ග්‍රාම නාමයක් තිබේ. එනම් කෙහෙල්බද්දර යන්න ය. මේ දිනවල බහුලවම කතා බහට ලක් වන සංවිධානාත්මක අපරාධ කරුවකුගේ නමට ඉදිරියෙන් කෙහෙල්බද්දර යන ග්‍රාම නාමය භාවිතා වීම ඊට හේතුව වී තිබේ. ඒ ඔස්සේ අද වන විට ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් හිමිව තිබෙන කෙහෙල්බද්දර …

යමකු මිය යන්නට පෙර හෙළන අවසන් සුසුම යනු කුමක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“අවසන් සුසුම” යනු සාහිත්‍යයේ මෙන්ම සාමාන්‍ය ව්‍යවහාරයේදී මරණය හැඳින්වීමට බහුලවම යොදාගන්නා යෙදුමකි. මෙය සිංහල බසට පමණක් සීමා වූවක් නොවේ. ඉංග්‍රීසි භාෂාවේ ද “Last Breath” යනුවෙන් මෙය හැඳින්වෙන අතර, ස්වංසිද්ධ ශ්වසනය (Spontaneous Breathing) වැනි තත්ත්වයන් මුල් කොට මෙම අදහස ලොව පුරා එක සමානව දක්නට ලැබේ. කෙසේ වෙතත්, මෙම පොදු සම්මතය විද්‍යාත්මක …
මිනිසුන් පහුරු ගාන අප්‍රකට යක්ෂයා “පහුරුස්සා”
මිනිසුන් මරා දමන මහසෝනා හෝ ලේ බොන රීරි යකා ගැන අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු. එහෙත් මාරාන්තික නොවූවත්, සිරුරේ සීරීම් ලකුණු පමණක් තබන ‘පහුරුස්සා’ හෙවත් ‘පරුස්සා’ නම් අප්‍රකට යක්ෂයා පිළිබඳ ජනප්‍රවාදය මට මුල්වරට අසන්නට ලැබුණේ මා කුඩා දරුවකුව සිටි අවදියේ ය. ඒ යක්ෂ ප්‍රවෘත්තිය හා සබැඳුණු නිදාන කතාවක් ද වූ …


