hotline

නාකොළගනේ වන සංහාරයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

ගල්ගමුව, නාකොළගනේ පුරාණ රජමහා විහාරයට අයත් නින්දගම් බව පවසමින් රජයේ වනාන්තර පෞද්ගලික සමාගමකට අඹ වගාව සඳහා බදු දීමට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06) සුවිශේෂී නියෝග කිහිපයක් නිකුත් කළේය.පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම සලකා බැලූ ජනක් ද …

LPL විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය හෙටින් ඇරඹෙයි

LPL තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයින් ලියාපදිංචිය හෙට (08) සිට ආරම්භ කිරීමට නියමිතයි.ලබන 18 වෙනිදා දක්වා මේ සඳහා ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය වන www.srilankacricket.lk හරහා ක්‍රියාත්මක …

මුදල් ලේකම්ගේ ද්විත්ව පුරවැසිභාවය අහෝසි කළ දිනය රටට හෙළි කරන්න

මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ද්විත්ව පුරවැසියෙකු නොවන බවට රජය පවසන්නේ නම්, ඔහු සිය විදේශ පුරවැසිභාවය අහෝසි කරගත් දිනය වහාම රටට ඉදිරිපත් කරන ලෙස සර්වජන බලය පක්ෂයේ මහලේකම් රන්ජන් සෙනෙවිරත්න මහතා ආණ්ඩුවට අභියෝග කර සිටියි.කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහලේකම්වරයා අවධාරණය කළේ හර්ෂණ සූරියප්පෙරුම …

හන්ටා වෛරසය ව්‍යාප්ත වූ විනෝද චාරිකා නෞකාවෙන් තවත් තිදෙනෙකු ඉවත් කරයි

හන්ටා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් දැඩි අවධානයට ලක් වූ ඕලන්දයට අයත් MV Hondius නමැති විනෝද චාරිකා නෞකාවේ සිටි රෝගීන් තිදෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉවත් කිරීමෙන් අනතුරුව කේප් වර්ඩ් දූපත්වලින් පිටත්ව ගොස් තිබේ. මෙලෙස ඉවත් කරන ලද්දේ 56 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු, 41 හැවිරිදි ඕලන්ද ජාතික කාර්ය …

වියට්නාම ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් කොළඹට විශේෂ රථ වාහන සැලැස්මක්

අද(07) සහ හෙට(08) දෙදින තුළ කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. ඒ වියට්නාම ජනාධිපතිවරයා මෙරට නිල සංචාරය හේතුවෙන්. අද(07) පස්වරුවේ වියට්නාම ජනාධිපතිවරයා කටුනායක ගුවන්තොටුපළට පැමිණීමෙන් පසු අධිවේගී මාර්ගය, ග්‍රෑන්ඩ් පාස්, ඔරුගොඩවත්ත හන්දිය, බේස් ලයින් පාර, බොරැල්ල හන්දිය, ඩී එස් සේනානායක හන්දිය, …

ලාෆ් ගෑස් අද සිට නව මිලට

ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කෙරුණි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 6,245ක්වෙයි. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 220කින් ඉහළ දමා ඇති අතර, එහි …

මන්නාරම් දූපතේ සුළං විදුලි බලාගාරය ලක්ෂ ගණන් සංක්‍රමණික පක්ෂීන්ට මර උගුලක් නොකරමු

මෙය ගෝලීය දේශගුණික විපර්යාසයන්ට සහ ගෝලීය උණුසුම් වීමට මුහුණ දීම සඳහා සමස්ත ලෝකයම පොසිල ඉන්ධන භාවිතයෙන් බැහැරව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත වේගයෙන් ගමන් කරමින් සිටින යුගයකි. ශ්‍රී ලංකාව ද එම ගමනේ තීරණාත්මක මෙන්ම ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. මන්නාරම් දූපත කේන්ද්‍ර කරගනිමින් මෙගාවොට් 50ක ධාරිතාවයකින් යුක්තව ඉදිවන සුළං විදුලි බලාගාරය, ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය ලැබූ නවතම පිම්මක් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය. මෑතකදී ත්‍රිකුණාමල වරායට ළඟා වූ අවසාන ටර්බයින තොගයත් සමඟ සක්‍රීයව සහ කඩිනමින් සිදුවන මෙම ව්‍යාපෘතිය, හුදෙක් කාර්මික සංවර්ධනයක් පමණක් නොව, රටේ …

urumayaka asiriya

vinivida

වන්දනා නඩයක් අනුරපුර සිට පා ගමනින් සිරිපා කරුණා කරති

තවත් සිරිපා වන්දනා සමයක් එළඹ තිබේ. පසුගිය වසරාවසානයේ උඳුවප් පුන් පොහොයෙන් ඇරඹුණු මෙම සැදැහැවත් චාරිකාව, ලබන වෙසක් පුන් පොහොය තෙක් මාස හයක කාලයක් පුරා අඛණ්ඩව පැවැත්වෙනු ඇත. දහතුන්වන සියවසේ පමණ සිට සියවස් අටකට අධික කාලයක් පුරාවට “සිරිපා කරුණාව” ලෙස චිරප්‍රසිද්ධ වූ මෙම උතුම් වන්දනාව, වත්මන් සමාජ ආර්ථික විෂමතා හා පාරිභෝගික …

ethera-methra

බිල් ගේට්ස් අලුත් ප්‍රේමය ගැන කතා කරයි

සුප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ මෙන්ම ලෝකයේ ධනවත්ම පුද්ගලයකු ද වන බිල් ගේට්ස් මාධ්‍ය තුළ නිතර පුවත් මවන්නෙකි. නමුත් ඔහු වැඩි වශයෙන්ම එලෙස පුවත් මවන්නේ ව්‍යාපාරික කටයුතු, තාක්ෂණය සම්බන්ධ කාරණා, සමාජ සේවා කටයුතු ආදියට අදාලව ය. කෙසේ හෝ වේවා, මීට වඩා වෙනස් කාරණාවකට අදාලව ද පසුගිය දිනවල බිල් ගේට්ස් මාධ්‍ය තුළ අවධානය දිනාගෙන සිටිනු දැකිය හැකි විය. එම කතාබහ සිදුව තිබුණේ ඔහුගේ වර්තමාන පෙම්වතිය පිලිබඳව ය. මේ වනවිට …

amarabandu

අමරබන්දු මිනී පෙට්ටි සාප්පුවෙන් හමු වූ හිස නැති කඳ

විහිළුව හුදු විහිළුවක්ම නොවේ (Joke is not just a joke) යන්න සුප්‍රකට කියුමකි. ඉන් අදහස් වනුයේ සෑම විහිළුවක් තුළම කිනම් හෝ යටි අරුතක් ද ගැබ්ව ඇති බවකි. එමෙන්ම විහිළුව, කවටකම, සරදම හෝ ඉංගිරිසියෙන් සිංහලකරණය වූ අන්දමට “ජෝක් එක”ආදී වශයෙන් හැඳින්වෙන වගාලාපයන් වලට වඩා ඒවායේ පරිනත අවස්ථාවන් වන හාස්‍යය(Humour) ප්‍රහසනය (Comedy) තුළ ද ඊට වඩා ගැඹුරු යටි අරුත් තිබීමේ පහසු හැකියාවක් තිබේ. එමෙන්ම ඒවා ද පුද්ගල, ප්‍රජා හෝ …

ට්‍රම්ප් ගේ ගාසා කතාව පිස්සුවක් බව පලස්තීනුවෝ කියති !

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැලකෙන්නේ ඉතාම ආන්දෝලනාත්මක චරිතයක් ලෙසිනි. ඔහු විසින් කරන ලද තවත් අතිශයින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මේ වනවිට දෙබරයකට ගල් ගැසුවාක් මෙන් ලොකු කළබලයක් ඇති කර තිබේ. ට්‍රම්ප් මෙම ප්‍රකාශය කර ඇත්තේ මේ කාලයේ ජාත්‍යන්තරය තුළ මහත් අවධානයක් දිනා තිබෙන ගාසා කලාපයට අදාලව ය. ඔහු පසුගිය දිනෙක පවසා තිබුණේ මේ වනවිට යුද්ධයෙන් මුළුමනින්ම වාගේ සුන්බුන් බවට පත්ව ඇති ගාසා තීරය ඇමරිකාවේ පාලනය යටතට ගෙන එය නැවත …

චීනුන්ගේ DeepSeek කෘත්‍රිම බුද්ධි මෙවලම තොරතුරු සඟවන්නේ ඇයි?

ඇමරිකා එක්සත් ජනපදයේ OpenAI සමාගම මගින් සංවර්ධනය කරනු ලැබූ ChatGPT කෘත්‍රිම බුද්ධි වේදිකාවට සෑම අතින්ම සමාන ක්‍රියාකාරීත්වයක් සහිත, එහි කාබන් පිටපතක් තරම් වූ DeepSeek නම් චීන කෘත්‍රිම බුද්ධි වේදිකාව දියත් කර වැඩි දිනක් ගත වන්නට පෙර එය ChatGPT මෙන් නොව ඇතැම් තොරතුරු වසන් කරමින් ඉදිරිපත් කරන බවට චෝදනා එල්ල වන්නට පටන් ගෙන තිබේ. මෙතෙක් කලක් කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රය තුළ ඒකාධිකාරයක් ගොඩනගා ගෙන සිටි ChatGPT වේදිකාව සමග තරග …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinividasayanaya

vinivida

ළය පැලී මිය යන කතාව ඇත්ත ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

​”එහෙම වුණොත් නම් මගේ පපුව පැළිලා මැරෙයි.” සමීපතමයකුගේ වෙන්වීමක් වැනි, මනසට කෙසේවත් ඔරොත්තු නොදෙන සිදුවීම් සම්බන්ධයෙන් බොහෝ දෙනා එසේ පවසති. එමෙන්ම අප වෛද්‍ය සිසුන්ව සිටි අවදියේදී, අපගේ සමකාලීන වෛද්‍ය සිසුවියන් ද තම ආදරණීය පෙම්වතුන්ගෙන් වෙන්වීම සිහිපත් කරන විට එසේ පවසනු අප අසා ඇත. ​නමුත් මෙම ‘ළය පැලී මියයාම’ පිළිබඳව මා මුල්වරට අසා දැනගත්තේ ඉන් බොහෝ කලෙකට ඉහත, ඉතා ළාබාල අවදියේදී ය. ඒ, මහභිනික්මන් කළ සිදුහත් කුමරුන් කන්ථක අසුපිට නැඟී අනෝමා නදිය තරණය කිරීමෙන් පසු, තම …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

සිංහරාජයේ තොරතුරු කලවාන ප්‍රධාන බස් නැවතුම්පොලේ

කලවාන ප්‍රධාන බස් නැවතුම්පොල සිංහරාජ අඩවිය පිළිබඳ තොරතුරු ලබා ගත හැකි ස්ථානයක් බවට පත් කර ජනතාවට විවෘත කිරීම 2026 මැයි මස 24 වන දින සිදු …

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි - සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ අක්කර 50 ක් රක්ෂිතයෙන් ඉවත් කර පාසිකුඩා …

rasagagula

නෙළුම් කුළුණ චිත්‍රපටයේ පුටුවේ වාඩි වී මිය ගිය පියා; රංජිත් පනාගොඩ - අනුර හොරේෂස්

නෙළුම් කුළුණ චිත්‍රපටයේ පුටුවේ වාඩි වී මිය ගිය පියා; රංජිත් පනාගොඩ – අනුර හොරේෂස්

දක්ෂ රංගන ශිල්පියකු හා සිනමා තිර පිටපත් රචකයකු වන කුමාර තිරිමාදුරගේ අලුත්ම සිනමා අධ්‍යක්ෂණය වන්නේ ‘බාල්රාජ්’ චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් ආරම්භ වූයේ පසුගිය 01 වැනිදා පාදුක්කේදීය. එහිදී මට එහි …

/ රසගඟුල
vinivida

කැමරාවෙන් සුනඛ රූප වෙනුවට සුනඛ ජීවිත එළිදැක්වූ එල්කේ වොගල්සාන්ග්

ජර්මනියේ එක්තරා නිහඬ නගරයක කාන්තාවක, තමන් මුහුණ දුන් ඉතාමත් පීඩාකාරී සහ අවිනිශ්චිත මානසික තත්ත්වයකින් මිදීම සඳහා සුරතල් සුනඛයන් ඡායාරූපගත කිරීමට පටන් ගත්තා ය. එම සමීප රූප රාමු ලොව පුරා ප්‍රසිද්ධියට …

/ රසගඟුල

ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ නව සභාපතිත්වයට මහාචාර්ය නාමල් විජේසිංහ

මහාචාර්ය නාමල් විජයසිංහ කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුන්ගේ විද්‍යායතනයේ සභාපති ධුරයට 2026 වසර සඳහා ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ (Ceylon College of Physicians) 50 වන සභාපතිවරයා ලෙස මහාචාර්ය නාමල් විජේසිංහ මහතා තේරී පත්වී ඇත. ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, මෙරට කායික වෛද්‍ය විද්‍යාව සහ ඒ හා …

/ පහන් ටැඹ
බොහොමයක් නොදත් දේශපාලනඥයන්ගේ "අලංකාර ශාස්ත්‍රය" - ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

බොහොමයක් නොදත් දේශපාලනඥයන්ගේ “අලංකාර ශාස්ත්‍රය” – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

බලයට පත්වන සෑම රජයක් සම්බන්ධයෙන්ම නැඟෙන ප්‍රධානතම සහ පොදු චෝදනාව වන්නේ මැතිවරණ ජයග්‍රහණය උදෙසා ජනතාවට අසත්‍ය ප්‍රකාශ කිරීම සහ ඉටු කළ නොහැකි බොරු පොරොන්දු ලබා දීමයි. වත්මන් දේශපාලන කරළිය තුළ මෙම චෝදනාව වෙනදාටත් වඩා බරපතල ලෙස එල්ල වෙමින් පවතිනු පෙනේ. ඇතැමුන් පවසනුයේ වත්මන් රජය ජනතාවට බොරු පොරොන්දු කන්දරාවක් දී බලය …

/ පහන් ටැඹ

iraadurupata

දිවිනසාගැනීම් පුවත් අවිචාරවත් ලෙස පැතිරවීම බරපතල සමාජ අගතියකි – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

මේ වන විට සියදිවි නසාගැනීම් සම්බන්ධ පුවත් සමාජ මාධ්‍ය තුළ අතිශය වේගයෙන් පැතිර යනු දැකිය හැක. එමෙන්ම ඒ සමඟම ඒ මරණ වටා ගොඩනැගෙන සංවේදී කතිකාවන් පුළුල් වීම වර්තමානයේ දැකිය හැකි ප්‍රවණතාවකි. නමුත් එම කතිකාවන් බොහොමයක් මිනිස් සිත් සතන් තුළ හැඟීම් ආවේග පුබුදු කරන සුළු ඒවා බව පෙනේ. නමුදු වේගයෙන් සමාජය …

පිටසක්වලින් එන ආස්වාදජනක “ෆැන්ටසි යානා”

‘ඒරියා 51’ (Area 51) යනු ඇමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ, ලාස් වේගාස් නගරයේ සිට සැතපුම් 80ක් පමණ දුරින් පිහිටි කාන්තාර ප්‍රදේශයක, රහසිගතව ක්‍රියාත්මක වන එඩ්වඩ්ස් ගුවන් හමුදා මූලස්ථානයට අයත් විශේෂ රහසිගත පුහුණු කඳවුරු කලාපයයි. මේ වටා ගොතන ලද ප්‍රබන්ධ කිහිපයක්ම ඇති අතර, පෘථිවියට පැමිණ කඩාවැටුණු ‘පිටසක්වල යානා’ සහ ‘පිටසක්වල ජීවීන්’ මෙහි රඳවා …

error: Content is protected !!