
![]()
අනුරපුර බන්ධනාගාර සිද්ධිය එක්සත් ජාතීන්ගේ ශ්රි ලංකා නේවාසික නියෝජිත වරිය හෙළා දකී
අනුරපුර බන්ධනාගාර සිද්ධිය එක්සත් ජාතීන්ගේ ශ්රි ලංකා නේවාසික නියෝජිත වරිය හෙළා දකී බන්ධනාගාර රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රැඳවියන් බන්ධනාගාර මැදිරිවලින් එළියට ගෙන දණ ගස්වා තර්ජනය කළ බවට පළ වූ වාර්තාවලට ප්රතිචාර ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්රි ලංකා නේවාසික නියෝජිත හනා …
දිනකට විදේශ සංචාරකයන් 1500ක් ගෙන්වීමේ සැලැසුමක්!
දිනකට ශ්රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින් 1500 දක්වා ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බව සංචාරක අමාත්ය ප්රසන්න රණතුංග මහතා පවසයි.පසුගිය දිනවල සංචාරක අමාත්ය ප්රසන්න රණතුංග මහතා විදේශයන් කිහිපයකම සංචාරක ප්රවර්ධන වැඩසටහන් කිහිපයකටම සම්බන්ධ විය. “ඒ රටවල සංචාරක කර්මාන්තයත් එක්ක සෞඛ්ය නීතිරීති ක්රියාත්මක වෙන ආකාරය අපි …
බීමතින් සිරගෙට පැන්න ඇමති ඉවත් කරන්නැයි සජිත් ගෙන් ෆේස් බුක් ඉල්ලීමක්
පසුගිය දිනයෙක අධික ලෙස මත්පැන් බී අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වූ ඇමති වරයකු සම්බන්ධ සිද්ධිය මුල් කොට තම ෆේස් බුක් ගිනුමේ සටහනක් තබන විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මෙම නීති විරෝධී සහ නින්දිත ක්රියාව කළ ඇමති වරයා වහාම ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. විපක්ෂ …
වී අලෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි
වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජේ මාන්නප්පෙරුම මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වී ඇත.වත්මන් රජය බලයට පත් වූ පසු එහි සභාපති පදවියට පත් ඒ මහතා කෘෂි ඉංජිනේරු ක්ෂේත්රයේ කැපී පෙනෙන විද්වතෙකි.මේ අතර දැනට රුපියල් පනහකට මිල දී ගන්නා නාඩු වී කිලෝව රුපියල් පනස් පහට ගොවීන් …
බැසිල්ගෙන් “ඇලඩින්ගේ පුදුම පහන” වැනි අය වැයක්?
ඉදිරි නොවැම්බර් මාසයේදී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇලඩින්ගේ පුදුම පහන වැනි ඉතා හොඳ අයවැයක් ගෙන එන බව ඉතා විශ්වාසයෙන් සහ වගකීමෙන් යුතුව පැවසිය හැකියැයි ඉඩම් ඇමති එස්.එම්. චන්ද්රසේන මහතා පවසයි.එය කිසිවෙකුත් අපේක්ෂා නොකළ ආකාරයේ, විප්ලවීය ආකාරයේ අය වැය වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.අමාත්යවරයා මෙම …
5% බදු කතාව බන්දුල ගේ පෞද්ගලික මතයක්
රුපියල් ලක්ෂයකට වඩා වැටුප් ලබන්නවුන්ගෙන් සියයට පහක බද්දක් අය කිරීමේ කිසිදු සූදානමක් රජය තුළ නැති බවත් බන්දුල ගුණවර්ධන මහතා එවන් ප්රකාශයක් කොට ඇත්තේ ඔහුගේ පෞද්ගලික අදහසක් වශයෙන් බවත් අමාත්ය ඩලස් අලහප්පෙරුම මහතා කියයි.ඔහු ඒ බව ප්රකාශ කොට සිටියේ අද(14)පැවැති මාධ්ය හමුවක දී මාධ්යවේදියකු නැඟූ ප්රශ්නයකට …

මන්නාරම් දූපතේ සුළං විදුලි බලාගාරය ලක්ෂ ගණන් සංක්රමණික පක්ෂීන්ට මර උගුලක් නොකරමු
මෙය ගෝලීය දේශගුණික විපර්යාසයන්ට සහ ගෝලීය උණුසුම් වීමට මුහුණ දීම සඳහා සමස්ත ලෝකයම පොසිල ඉන්ධන භාවිතයෙන් බැහැරව පුනර්ජනනීය බලශක්ති ප්රභවයන් වෙත වේගයෙන් ගමන් කරමින් සිටින යුගයකි. ශ්රී ලංකාව ද එම ගමනේ තීරණාත්මක මෙන්ම ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. මන්නාරම් දූපත කේන්ද්ර කරගනිමින් මෙගාවොට් 50ක ධාරිතාවයකින් යුක්තව ඉදිවන සුළං විදුලි බලාගාරය, ශ්රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රය ලැබූ නවතම පිම්මක් මෙන්ම ජාතික මට්ටමේ ජයග්රහණයක් ලෙස හැඳින්විය හැකිය. මෑතකදී ත්රිකුණාමල වරායට ළඟා වූ අවසාන ටර්බයින තොගයත් සමඟ සක්රීයව සහ කඩිනමින් සිදුවන මෙම ව්යාපෘතිය, හුදෙක් කාර්මික සංවර්ධනයක් පමණක් නොව, රටේ …

වන්දනා නඩයක් අනුරපුර සිට පා ගමනින් සිරිපා කරුණා කරති
තවත් සිරිපා වන්දනා සමයක් එළඹ තිබේ. පසුගිය වසරාවසානයේ උඳුවප් පුන් පොහොයෙන් ඇරඹුණු මෙම සැදැහැවත් චාරිකාව, ලබන වෙසක් පුන් පොහොය තෙක් මාස හයක කාලයක් පුරා අඛණ්ඩව පැවැත්වෙනු ඇත. දහතුන්වන සියවසේ පමණ සිට සියවස් අටකට අධික කාලයක් පුරාවට “සිරිපා කරුණාව” ලෙස චිරප්රසිද්ධ වූ මෙම උතුම් වන්දනාව, වත්මන් සමාජ ආර්ථික විෂමතා හා පාරිභෝගික …

No posts found.

No posts found.

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්ය මහාචාර්ය නාමල් විජයසිංහ
“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …
හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

ළය පැලී මිය යන කතාව ඇත්ත ද? – හෘදවේද විශේෂඥ වෛද්ය මහාචාර්ය නාමල් විජයසිංහ
”එහෙම වුණොත් නම් මගේ පපුව පැළිලා මැරෙයි.” සමීපතමයකුගේ වෙන්වීමක් වැනි, මනසට කෙසේවත් ඔරොත්තු නොදෙන සිදුවීම් සම්බන්ධයෙන් බොහෝ දෙනා එසේ පවසති. එමෙන්ම අප වෛද්ය සිසුන්ව සිටි අවදියේදී, අපගේ සමකාලීන වෛද්ය සිසුවියන් ද තම ආදරණීය පෙම්වතුන්ගෙන් වෙන්වීම සිහිපත් කරන විට එසේ පවසනු අප අසා ඇත. නමුත් මෙම ‘ළය පැලී මියයාම’ පිළිබඳව මා මුල්වරට අසා දැනගත්තේ ඉන් බොහෝ කලෙකට ඉහත, ඉතා ළාබාල අවදියේදී ය. ඒ, මහභිනික්මන් කළ සිදුහත් කුමරුන් කන්ථක අසුපිට නැඟී අනෝමා නදිය තරණය කිරීමෙන් පසු, තම …

No posts found.

No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


සිංහරාජයේ තොරතුරු කලවාන ප්රධාන බස් නැවතුම්පොලේ
කලවාන ප්රධාන බස් නැවතුම්පොල සිංහරාජ අඩවිය පිළිබඳ තොරතුරු ලබා ගත හැකි ස්ථානයක් බවට පත් කර ජනතාවට විවෘත කිරීම 2026 මැයි මස 24 වන දින සිදු …
තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්රතිසංස්කරණ ව්යාපාරය
අනුරාධපුර දිස්ත්රික්කයේ, පලුගස්වැව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්රදේශයේ අක්කර 50 ක් රක්ෂිතයෙන් ඉවත් කර පාසිකුඩා …

නෙළුම් කුළුණ චිත්රපටයේ පුටුවේ වාඩි වී මිය ගිය පියා; රංජිත් පනාගොඩ – අනුර හොරේෂස්
දක්ෂ රංගන ශිල්පියකු හා සිනමා තිර පිටපත් රචකයකු වන කුමාර තිරිමාදුරගේ අලුත්ම සිනමා අධ්යක්ෂණය වන්නේ ‘බාල්රාජ්’ චිත්රපටයයි. මෙම චිත්රපටයේ රූපගත කිරීම් ආරම්භ වූයේ පසුගිය 01 වැනිදා පාදුක්කේදීය. එහිදී මට එහි …
කැමරාවෙන් සුනඛ රූප වෙනුවට සුනඛ ජීවිත එළිදැක්වූ එල්කේ වොගල්සාන්ග්
ජර්මනියේ එක්තරා නිහඬ නගරයක කාන්තාවක, තමන් මුහුණ දුන් ඉතාමත් පීඩාකාරී සහ අවිනිශ්චිත මානසික තත්ත්වයකින් මිදීම සඳහා සුරතල් සුනඛයන් ඡායාරූපගත කිරීමට පටන් ගත්තා ය. එම සමීප රූප රාමු ලොව පුරා ප්රසිද්ධියට …

ශ්රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්යවරුන්ගේ විද්යායතනයේ නව සභාපතිත්වයට මහාචාර්ය නාමල් විජේසිංහ
මහාචාර්ය නාමල් විජයසිංහ කායික රෝග විශේෂඥ වෛද්ය වරුන්ගේ විද්යායතනයේ සභාපති ධුරයට 2026 වසර සඳහා ශ්රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්යවරුන්ගේ විද්යායතනයේ (Ceylon College of Physicians) 50 වන සභාපතිවරයා ලෙස මහාචාර්ය නාමල් විජේසිංහ මහතා තේරී පත්වී ඇත. ශ්රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්යවරුන්ගේ විද්යායතනය, මෙරට කායික වෛද්ය විද්යාව සහ ඒ හා …
බොහොමයක් නොදත් දේශපාලනඥයන්ගේ “අලංකාර ශාස්ත්රය” – ආචාර්ය ප්රණීත් අභයසුන්දර හිටපු මානව විද්යා මහාචාර්ය
බලයට පත්වන සෑම රජයක් සම්බන්ධයෙන්ම නැඟෙන ප්රධානතම සහ පොදු චෝදනාව වන්නේ මැතිවරණ ජයග්රහණය උදෙසා ජනතාවට අසත්ය ප්රකාශ කිරීම සහ ඉටු කළ නොහැකි බොරු පොරොන්දු ලබා දීමයි. වත්මන් දේශපාලන කරළිය තුළ මෙම චෝදනාව වෙනදාටත් වඩා බරපතල ලෙස එල්ල වෙමින් පවතිනු පෙනේ. ඇතැමුන් පවසනුයේ වත්මන් රජය ජනතාවට බොරු පොරොන්දු කන්දරාවක් දී බලය …

දිවිනසාගැනීම් පුවත් අවිචාරවත් ලෙස පැතිරවීම බරපතල සමාජ අගතියකි – විශේෂඥ මනෝ වෛද්ය රූමි රූබන්
මේ වන විට සියදිවි නසාගැනීම් සම්බන්ධ පුවත් සමාජ මාධ්ය තුළ අතිශය වේගයෙන් පැතිර යනු දැකිය හැක. එමෙන්ම ඒ සමඟම ඒ මරණ වටා ගොඩනැගෙන සංවේදී කතිකාවන් පුළුල් වීම වර්තමානයේ දැකිය හැකි ප්රවණතාවකි. නමුත් එම කතිකාවන් බොහොමයක් මිනිස් සිත් සතන් තුළ හැඟීම් ආවේග පුබුදු කරන සුළු ඒවා බව පෙනේ. නමුදු වේගයෙන් සමාජය …
පිටසක්වලින් එන ආස්වාදජනක “ෆැන්ටසි යානා”
‘ඒරියා 51’ (Area 51) යනු ඇමෙරිකාවේ නෙවාඩා ප්රාන්තයේ, ලාස් වේගාස් නගරයේ සිට සැතපුම් 80ක් පමණ දුරින් පිහිටි කාන්තාර ප්රදේශයක, රහසිගතව ක්රියාත්මක වන එඩ්වඩ්ස් ගුවන් හමුදා මූලස්ථානයට අයත් විශේෂ රහසිගත පුහුණු කඳවුරු කලාපයයි. මේ වටා ගොතන ලද ප්රබන්ධ කිහිපයක්ම ඇති අතර, පෘථිවියට පැමිණ කඩාවැටුණු ‘පිටසක්වල යානා’ සහ ‘පිටසක්වල ජීවීන්’ මෙහි රඳවා …


