
![]()
අගමැති පැමිණෙන බොලොඤ්ඤා නුවර ශ්රී ලාංකික උද්ඝෝෂණ;පිරිසකගෙන් විරෝධය
පාස්කු ප්රහාරයේ මහ මොළකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු ජනතාව හමුවේ ඉදිරිපත් කොට එම ප්රහාරයේ මෙතෙක් යටපත්ව ඇති සත්යය හෙළි කරන ලෙස රජයට බල කෙරෙන සාමකාමී උද්ඝෝෂණයක් අද (12)ශ්රී ලංකා වේලාවෙන් ප.ව 6.30ට ඉතාලියේ බොලොඤ්ඤා නගරයේදි පැවැත්වීමට කටයුතු යොදා තිබේ.බොලොඤ්ඤා නුවරදී අද ඇරඹෙන ජී 20 අන්තර් ආගමික …
අවශ්ය වුණොත් යට ඇඳුම් සතොස මඟින්
පනවා ඇති නව ආනයන සීමාවන් හේතුවෙන් රට තුළ යට ඇදුම් හිඟයක් නැති බවත් ශ්රී ලංකාව නම ගිය යට ඇඳුම් ජාත්යන්තර වශයෙන් නිෂ්පාදනය කර අපනයනයද කරන රටක් බවත් වෙළෙඳ අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.අප රටේ යට ඇඳුම් හිඟයක් පවතින බවක් කිසිවෙකු පවසන්නේ නම් අවශ්ය තරම් …
මුහුදු රළ ඉහළ යාමේ කාලගුණ නිවේදනය සමඟ අඟුලානේ සුනාමි බියක්
කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළාසන්න මුහුදු ප්රදේශවල මුහුදු රළ මීටර් 2.0 – 2.5 ත් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව න්වේදනය කරයි.(සැ:යු:මේ ගොඩබිමට එන රළ පහරේ උස නොවේ).මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ යම් හැකියාවක් සහ එම …
2024 මිරිස් ආනයනයට තිත!
2024 වසර වන විට මෙරටට මිරිස් ආනයනය සම්පුර්ණයෙන්ම න්බතර කරන බව කෘෂිකර්ම අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. අමාත්යවරයා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය ගලබොඩ වත්තේ අක්කර 100ක කාබනික පොහොර සහ නව තාක්ෂණය යොදා ගනිමින් සාර්ථකව සිදු කරනු ලබන මිරිස් වගාව නිරික්ෂණය කිරිම සදහා අද (11) …
මෙහෙම ඇඳිරි නීතියකින් නම් වැඩක් නෑ- PHI සභාපති
දැනට පවත්නා ආකාරයෙන් නම් නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝකිරීමෙන් කිසිදු ප්රතිඵලයක් නොවන බව මහජන සෞඛ්ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දෙවන වරටත් අවධාරණය කරයි.ඔහු පසුගිය සතියේ ද මෙම ප්රකාශය කොට තිබිණ.මහජනතාව සංචරණ සීමා නීති රෙගුලාසි අවභාවිතා කරමින් අනවශ්ය පරිදි විශාල වශයෙන් මාර්ගවල ගමන් කරන බවත් බොහෝ …
උතුරට අලුතින් ආදාහනාගාර හයක්
කොවිඩ් වසංගතයෙන් සිදුවන මරණ වැඩි වීමත් සමඟම උතුරු පළාතේ දැනට ඇති ආදාහනාගාර සංඛ්යාව ප්රමාණවත් නොවීම මත යාපනය, මන්නාරම, මුලතිව් හා කිළිනොච්චි යන ප්රදේශ වල තවත් ආදාහනාගාර හයක් ඉදි කිරීමට උතුරු පළාත් පාලන කොමසාරිස්වරයා පෙරේදා (9) අවසර ලබා දී තිබේ. උතුරු පළාතේ පළාත් පාලන ආයතන කීපයක් …

මන්නාරම් දූපතේ සුළං විදුලි බලාගාරය ලක්ෂ ගණන් සංක්රමණික පක්ෂීන්ට මර උගුලක් නොකරමු
මෙය ගෝලීය දේශගුණික විපර්යාසයන්ට සහ ගෝලීය උණුසුම් වීමට මුහුණ දීම සඳහා සමස්ත ලෝකයම පොසිල ඉන්ධන භාවිතයෙන් බැහැරව පුනර්ජනනීය බලශක්ති ප්රභවයන් වෙත වේගයෙන් ගමන් කරමින් සිටින යුගයකි. ශ්රී ලංකාව ද එම ගමනේ තීරණාත්මක මෙන්ම ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. මන්නාරම් දූපත කේන්ද්ර කරගනිමින් මෙගාවොට් 50ක ධාරිතාවයකින් යුක්තව ඉදිවන සුළං විදුලි බලාගාරය, ශ්රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රය ලැබූ නවතම පිම්මක් මෙන්ම ජාතික මට්ටමේ ජයග්රහණයක් ලෙස හැඳින්විය හැකිය. මෑතකදී ත්රිකුණාමල වරායට ළඟා වූ අවසාන ටර්බයින තොගයත් සමඟ සක්රීයව සහ කඩිනමින් සිදුවන මෙම ව්යාපෘතිය, හුදෙක් කාර්මික සංවර්ධනයක් පමණක් නොව, රටේ …

වන්දනා නඩයක් අනුරපුර සිට පා ගමනින් සිරිපා කරුණා කරති
තවත් සිරිපා වන්දනා සමයක් එළඹ තිබේ. පසුගිය වසරාවසානයේ උඳුවප් පුන් පොහොයෙන් ඇරඹුණු මෙම සැදැහැවත් චාරිකාව, ලබන වෙසක් පුන් පොහොය තෙක් මාස හයක කාලයක් පුරා අඛණ්ඩව පැවැත්වෙනු ඇත. දහතුන්වන සියවසේ පමණ සිට සියවස් අටකට අධික කාලයක් පුරාවට “සිරිපා කරුණාව” ලෙස චිරප්රසිද්ධ වූ මෙම උතුම් වන්දනාව, වත්මන් සමාජ ආර්ථික විෂමතා හා පාරිභෝගික …

No posts found.

No posts found.

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්ය මහාචාර්ය නාමල් විජයසිංහ
“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …
හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

ළය පැලී මිය යන කතාව ඇත්ත ද? – හෘදවේද විශේෂඥ වෛද්ය මහාචාර්ය නාමල් විජයසිංහ
”එහෙම වුණොත් නම් මගේ පපුව පැළිලා මැරෙයි.” සමීපතමයකුගේ වෙන්වීමක් වැනි, මනසට කෙසේවත් ඔරොත්තු නොදෙන සිදුවීම් සම්බන්ධයෙන් බොහෝ දෙනා එසේ පවසති. එමෙන්ම අප වෛද්ය සිසුන්ව සිටි අවදියේදී, අපගේ සමකාලීන වෛද්ය සිසුවියන් ද තම ආදරණීය පෙම්වතුන්ගෙන් වෙන්වීම සිහිපත් කරන විට එසේ පවසනු අප අසා ඇත. නමුත් මෙම ‘ළය පැලී මියයාම’ පිළිබඳව මා මුල්වරට අසා දැනගත්තේ ඉන් බොහෝ කලෙකට ඉහත, ඉතා ළාබාල අවදියේදී ය. ඒ, මහභිනික්මන් කළ සිදුහත් කුමරුන් කන්ථක අසුපිට නැඟී අනෝමා නදිය තරණය කිරීමෙන් පසු, තම …

No posts found.

No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


සිංහරාජයේ තොරතුරු කලවාන ප්රධාන බස් නැවතුම්පොලේ
කලවාන ප්රධාන බස් නැවතුම්පොල සිංහරාජ අඩවිය පිළිබඳ තොරතුරු ලබා ගත හැකි ස්ථානයක් බවට පත් කර ජනතාවට විවෘත කිරීම 2026 මැයි මස 24 වන දින සිදු …
තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්රතිසංස්කරණ ව්යාපාරය
අනුරාධපුර දිස්ත්රික්කයේ, පලුගස්වැව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්රදේශයේ අක්කර 50 ක් රක්ෂිතයෙන් ඉවත් කර පාසිකුඩා …

නෙළුම් කුළුණ චිත්රපටයේ පුටුවේ වාඩි වී මිය ගිය පියා; රංජිත් පනාගොඩ – අනුර හොරේෂස්
දක්ෂ රංගන ශිල්පියකු හා සිනමා තිර පිටපත් රචකයකු වන කුමාර තිරිමාදුරගේ අලුත්ම සිනමා අධ්යක්ෂණය වන්නේ ‘බාල්රාජ්’ චිත්රපටයයි. මෙම චිත්රපටයේ රූපගත කිරීම් ආරම්භ වූයේ පසුගිය 01 වැනිදා පාදුක්කේදීය. එහිදී මට එහි …
කැමරාවෙන් සුනඛ රූප වෙනුවට සුනඛ ජීවිත එළිදැක්වූ එල්කේ වොගල්සාන්ග්
ජර්මනියේ එක්තරා නිහඬ නගරයක කාන්තාවක, තමන් මුහුණ දුන් ඉතාමත් පීඩාකාරී සහ අවිනිශ්චිත මානසික තත්ත්වයකින් මිදීම සඳහා සුරතල් සුනඛයන් ඡායාරූපගත කිරීමට පටන් ගත්තා ය. එම සමීප රූප රාමු ලොව පුරා ප්රසිද්ධියට …

ශ්රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්යවරුන්ගේ විද්යායතනයේ නව සභාපතිත්වයට මහාචාර්ය නාමල් විජේසිංහ
මහාචාර්ය නාමල් විජයසිංහ කායික රෝග විශේෂඥ වෛද්ය වරුන්ගේ විද්යායතනයේ සභාපති ධුරයට 2026 වසර සඳහා ශ්රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්යවරුන්ගේ විද්යායතනයේ (Ceylon College of Physicians) 50 වන සභාපතිවරයා ලෙස මහාචාර්ය නාමල් විජේසිංහ මහතා තේරී පත්වී ඇත. ශ්රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්යවරුන්ගේ විද්යායතනය, මෙරට කායික වෛද්ය විද්යාව සහ ඒ හා …
බොහොමයක් නොදත් දේශපාලනඥයන්ගේ “අලංකාර ශාස්ත්රය” – ආචාර්ය ප්රණීත් අභයසුන්දර හිටපු මානව විද්යා මහාචාර්ය
බලයට පත්වන සෑම රජයක් සම්බන්ධයෙන්ම නැඟෙන ප්රධානතම සහ පොදු චෝදනාව වන්නේ මැතිවරණ ජයග්රහණය උදෙසා ජනතාවට අසත්ය ප්රකාශ කිරීම සහ ඉටු කළ නොහැකි බොරු පොරොන්දු ලබා දීමයි. වත්මන් දේශපාලන කරළිය තුළ මෙම චෝදනාව වෙනදාටත් වඩා බරපතල ලෙස එල්ල වෙමින් පවතිනු පෙනේ. ඇතැමුන් පවසනුයේ වත්මන් රජය ජනතාවට බොරු පොරොන්දු කන්දරාවක් දී බලය …

පිටසක්වලින් එන ආස්වාදජනක “ෆැන්ටසි යානා”
‘ඒරියා 51’ (Area 51) යනු ඇමෙරිකාවේ නෙවාඩා ප්රාන්තයේ, ලාස් වේගාස් නගරයේ සිට සැතපුම් 80ක් පමණ දුරින් පිහිටි කාන්තාර ප්රදේශයක, රහසිගතව ක්රියාත්මක වන එඩ්වඩ්ස් ගුවන් හමුදා මූලස්ථානයට අයත් විශේෂ රහසිගත පුහුණු කඳවුරු කලාපයයි. මේ වටා ගොතන ලද ප්රබන්ධ කිහිපයක්ම ඇති අතර, පෘථිවියට පැමිණ කඩාවැටුණු ‘පිටසක්වල යානා’ සහ ‘පිටසක්වල ජීවීන්’ මෙහි රඳවා …
මසාරු එමොටෝගේ කෙබරය පිරිත්වලට ඈඳා ගැනීම
පසුගිය දිනෙක අප රටේ පිළිගත් විද්වතෙකු විසින්, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩසටහනක් සඳහා ප්රකාශ කළ කාරණයකට ප්රතිචාර ලෙස මෙම සටහන තබමි. එහිදී ඔහු පවසා ඇත්තේ පිරිත් සජ්ඣායනාවකට ජලයේ අණුක සැකැස්ම වෙනස් කළ හැකි බවකි. එම ප්රකාශයට පදනම් වී ඇත්තේ ජපන් ජාතික මසාරු එමොටෝ විසින් 2004 වසරේ එළිදැක්වූ The Hidden Messages in …


