
![]()
රජය වී මිල ඉහළ දැම්මොත් මෝල් හිමියන් සහල් මිලත් ඉහළ දමාවි
රජය වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීමේ මිල ඉහළ දැමුවහොත් වී මෝල් හිමියන් ද සහල් මිල ඉහළ දැමීමට අපේක්ෂාවෙන් සිටින බැවින් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇති බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය.අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, දැනට …
විදුලි දුම්රිය මාර්ග ඉදිරිකිරිමට කැබිනට් අනුමැතිය
විදුලි දුම්රිය මාර්ග ඉදිකිරිම සදහා අවශ්‍ය පියවර ගැනිමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ ප්‍රවාහන ,මහාමාර්ග හා නාගාරික සංවර්ධන අමාත්‍යවරයා විසිනි.ඒ අනුව අධික මගී තදබදයක් පවතින දුම්රිය මාර්ගයන් විදුලි දුම්රිය මාර්ග ඉදිකිරීමට නියමිතව තිබේ. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගම්පහ,වේයන්ගොඩ,මිරිගම සහ පොල්ගහවෙළ යන …
චමරිගෙන් ශතකයක් – ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
2026 ICC කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. බ්‍රිස්ටල්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 130ක් …
අද පස්වරු 6 සිට පැය 24ක් ජල කප්පාදුවක් නිවේදනය කරයි
හෝමාගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 6 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ගලගෙදර, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය, පැලැන්වත්ත සහ මහරගම යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. ලබුගම, කලටුවාව සිට මහරගම දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් …
IMF නියෝජිත පිරිසක් අද දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිත පිරිසක් අද දිවයිනට පැමිණෙයි.ඔවුන් ලබන 30 වැනිදා දක්වා ඔවුන් මෙරට තුළ රැඳී සිටිනු ඇති. මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ, මෙරට මෑත කාලීන ආර්ථික වර්ධනයන් සම්බන්ධයෙන් ඔවුන් විශ්ලේෂණයක නිරත වනු ඇති බවයි …
දිස්ත්‍රික්ක 14ක ග්‍රාම නිලධාරී වසම් 538ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කෙරේ
දිවයින පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු උවදුර පාලනය කිරීමේ අරමුණින් දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරී වසම් 538ක් අධි අවදානම් කලාප ලෙස නම් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව මේ වන විට දිනකට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව …

හිටි හැටියේ “එර්දි” වූ විශ්ව ශක්ති කෘෂි උපදේශක
2021 අප්‍රේල් මාසයේ එවක රජය සිදු කළ රසායනික පොහොර සහ කෘමිනාශක ආනයන තහනමත් සමඟ මෙරට කෘෂිකර්මය මහත් අගාධයකට ඇද වැටෙමින් තිබිණි. ඉන් වසර එකහමාරකට පමණ පසු දිනෙක මගේ මිතුරෙකුගෙන් මට අසන්නට ලැබුණේ අදහාගත නොහැකි පුවතකි. එනම්, රසායනික තබා කාබනික පොහොරවත්, අවම වශයෙන් නිසි ජල සැපයුමක්වත් නොමැතිව මඩ ගොවිතැන මෙන්ම ගොඩ ගොවිතැන ද අතිසාර්ථක කරන “විශ්ව ශක්ති” කෘෂි උපදේශකයකු කළුතර දිස්ත්‍රික්කයේ වෙසෙන බවයි. මගේ මිතුරා පැවසූ අන්දමට, මෙම පුද්ගලයා ශ්‍රී ලංකාව විශ්වයේ කේන්ද්‍රය හෙවත් “මධ්‍ය ලක්ෂ්‍යය” බව විද්‍යාත්මකව ඔප්පු කර තිබේ.නමුත් එය බටහිර විද්වතුන් මෙතෙක් ලෝකයා …

කොටහළු නැටීමෙන් “බිග් ගර්ල් පාටිය”ට
පසුගිය දිනයෙක රාත්‍රී මැදියම ද පසු වන තෙක් අප නිවසට ඇසෙන මානයේ දුරකින් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් කෙරෙන මහා කාලගෝට්ටියක් අසන්නට ලැබිණි. අඩුම තරමින් ඒ අවට ජීවත් වූ පවුල් විස්සක තිහක වත් නින්දට බාධා කළ එය ව්‍යවහාරික වශයෙන් පැවසෙන අන්දමට දැරියක් වැඩිවියට පත්වීම මුල් කොට ගත් “බිග් ගර්ල් පාටි” (Big …

මුස්ලිම් ව්‍යාපාරිකයන් මුස්ලිම් නොවන පාරිභෝගිකයන් ගසාකන කතාව ඇත්තක්ද?
අප රටේ මුස්ලිම් ව්‍යාපාරිකයන් මුස්ලිම් නොවන පාරිභෝගිකයන් අයුතු ලෙස ගසාකන බවට ප්‍රවාදයක් තවමත් සමාජයේ පවතී. මෙය පසුගිය සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ද තැනින් තැන කියැවෙනු අපට ඇසී තිබේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මැදහත් විචාරයක් කළ යුතු යැයි අපට සිතිණි. ශ්‍රී ලාංකික සමාජය තුළ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මුස්ලිම් ප්‍රජාව සතු ප්‍රමුඛත්වය ඓතිහාසික සාධක මත පදනම් වූවකි. විශේෂයෙන්ම වෙළඳාම සිය ජීවනෝපාය කරගත් සංස්කෘතික පසුබිමක සිට පැමිණෙන ඔවුන්, දේශීය …
භාණ්ඩාගාර මංකොල්ලය; හැකර්වරුන් රකින්නට ව්‍යවස්ථාව සහ ජනතා පරමාධිපත්‍යය පාවා දුන්නාද? – නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ පරමාධිපත්‍ය බලය හිමිවන්නේ මහජනතාවට ය. එම බලයේ හදවත බඳු වූ රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් රජය සහ නිලධාරීන් කටයුතු කළ යුත්තේ “පොදු භාරකාරත්ව” මූලධර්මය (Public Trust Doctrine) මත ය. එහෙත්, මහා භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක් හෙවත් රුපියල් කෝටි 800කට ආසන්න මහජන මුදලක්, නිසි සොයා බැලීමකින් තොරව හැකර්වරුන්ගේ ගිණුමකට බැර කර, මාස තුනක් යනතුරුත් එය “රහසක්” ලෙස තබා ගැනීම යනු හුදෙක් පරිපාලන …
භාණ්ඩාගාර නිලධාරියාගේ මරණයට වගකිව යුත්තේ කවුද? සුනිල් කන්නන්ගර – කොළඹ, රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
මහා භාණ්ඩාගාරයේ සිදු වූ ඩොලර් මිලියන 2.5ක ගෙවීම් වංචාව පිළිබඳව වැඩ තහනමට ලක්ව සිටි විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේ හදිසි අස්වාභාවික මරණය මුළුමහත් රාජ්‍ය සේවයම කලඹවන සිද්ධියක් බවට පත්වී ඇත. මෙම ඩොලර් මිලියන 2.5ක වංචනික ගෙවීම පිළිබඳව මුලින්ම තොරතුරු දැනගත්තේ මෙම අභිරහස් මරණයට මුහුණ දුන් නිලධාරියා බවත්, ඔහු මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල සිදු කළ නිලධාරියා බවටත් වන කතාන්දර මේ වන විට සමාජ මාධ්‍යයේ පැතිරෙමින් තිබේ. කෙසේ …
සාම පාගමනේ “ආලෝකා”ගේ ආලෝකය සියලු අසරණ සතුන් වෙත පතුරුවමු – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ
වියට්නාමයේ පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ විදේශීය බෞද්ධ ස්වාමීන් වහන්සේ පිරිසක් විසින් පසුගිය දිනවල අපේ රටේ සිදු කරන ලද සාම පාගමන, ජාති ආගම් භේදයකින් තොරව ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ හදවත්වලට සමීප වී ඇති බව දක්නට ලැබෙයි. මෙහිදී සැමගේම සුවිශේෂී අවධානය ඔවුන් සමඟ ගමන් ගන්නා “ආලෝකා” සුනඛයා වෙත යොමු වන බව නොරහසකි. මේ ආලෝකා ඉන්දියාවේ කොල්කටා නුවර සිටි වීදි සුනඛයෙකි. පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඉන්දියාවේ මෙම පාගමන සිදු කරන …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

වෛද්‍ය වරුන් ඉදිරියේ දී ඔබත් මෙවැනි කෙනෙක් ද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
මෑතකදී වෛද්‍යවරයකු වෙත පැමිණි‚ එක්තරා රෝගියෙකු වෛද්‍යවරයා තම රෝගය ගැනත්, ප්‍රතිකාර ගැනත් දෙන ලද උපදෙස් සාවධානව අසා හිඳ අන්තිමේ මෙවැනි ප්‍රශ්නයක් නැගුවේය. “ඩොක්ටර් මං ඉදල හිටල පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තට කමක් නැද්ද?˜ ඉදහිට ඉතා කලාතුරකින් මත්පැන් ස්වල්පයක් ගැනීමෙන් එම රෝගයට බලපෑමක් ඇති නොවන බව වටහා ගත් වෛද්‍යවරයා එය කලාතුරකින් ඉතා ස්වල්පයක් ලෙස සලකා වරදක් නැතැයි කීය. ඕනෑම වෛද්‍යවරයකු තමන් කරා එන රෝගියකුට ප්‍රතිකාර නියම කර තවත් පිළිපැදිය යුතු දේවල් පිළිබද උපදෙස්ද ලබා දීම සාමාන්‍ය ස්වභාවයයි …

සදහටම සමුගත් සෙනෙහෙබර බිරිඳක වෙනුවෙන් සැමියකු ගේ හදින් පිබිදුණු කවි කු(සු )සුමක්!
සාහිත්‍යකරණය සංගීතය ඇතුළු කලා ක්ෂේත්‍රයන් කිහිපයක් සම්බන්ධයෙන්ම ප්‍රාමාණික දක්ෂතා හෙබවූ 1975 වසරේ රාජ්‍ය සාහිත්‍ය උළෙලේ සමස්ත ලංකා කෙටි කතා තරඟයෙන් පළමු තැන හිමි කර ගත් චන්ද්‍රලතා ලක්දුසිංහ කලාවේදිනියගේ පළමු වන …

ගණේමුල්ල නගර මැද්දේ හමුවන සුනඛයා සහ කාන්තාව
ජාඇල සහ කඳාන තෙක් වැටී ගත් මාර්ගය ඇරඹෙන ගණේමුල්ල නගර මධ්‍යයේ ඇති ප්‍රධාන මංසන්ධියේ බෝක්කුව මත දිනපතා පෙරවරු හයයි තිහේ සිට පැයක් හමාරක් වාඩි වී හිඳින මැදිවියේ තරමක් තරබාරු කාන්තාවක දක්නට ලැබේ.එතනම බිම තරමක රෙදි පොට්ටනියක් ද ඇති බැවින් බැලූ බැල්මටම යාචක කාන්තාවක සේ යමකුට හැඟී යා හැකි මේ කාන්තාව එක්තරා සුනඛයකු සුරතල් කරමින් හිඳිනු …
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට නැවත වරක් සිංහරාජ අඩවියේ සුවිශේෂී ම වන මංකඩ, බෝටියතැන්න විනාශ කරමින් සිටී. මාණික්කවත්ත, බෝටියතැන්න නමින් හඳුන්වන මෙම …
ලංකාවට ඉදිරියේ දී සුළි කුණාටුවලින් වැඩි අවදානමක් ?
මෙම සටහන ලියන අවස්ථාව වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් තිබූ ඇතැම් කටකතාවලින් පැවසුණේ ලඟදීම ශ්‍රී ලංකාවට තවත් සුළි කුණාටුවක් කඩා වදින්නට ඉඩ ඇති බව යි …

දුක් කම්කටොළු මැදින් ජීවිතය ජයගත් රජිනිකාන්ත් මේ දවස්වල ජීවිත කතාව ලියනව ලු!
දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් මේ දිනවල රඟපෑමට අමතරව තවත් අපූරු කටයුත්තක නිරත වී සිටින බව වාර්තා වෙනවා. මේ ආරංචිවලින් පැවසෙන්නේ ඔහු දැන් ලේඛන කලාවටත් යොමු වී ඇති බව යි …
කෝලම් අතරින් මතුවන කාමධේනුව – ලෙන්චිනා
අධි පරිභෝජනය පදනම් කර ගත් වත්මන් නව ලිබරල්වාදී සමාජ ආර්ථික ක්‍රමය තුළ ලිංගිකත්වයට සුවිශේෂ අගයක් හිමිව ඇති බව නොරහසකි. ඒ, නූතන සමාජයීය පුරුෂාර්ථ අතරේ ඉහළම තැනක වැජඹෙන පංචකාම සම්පත් අතරට …

ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා
චීන අඩි හෙවත් චීනාඩි යනු මේ වන විට මුළුමනින් අභාවයට ගොස් ඇති ආත්මාරක්ෂක සටන් කලාවකි.නමුත් ඒ නම හා සම්බන්ධ `චීනාඩි ගෙදර’ නමින් හැඳින්වෙන නිවසක් බෙලිඅත්ත, කුඩාහීල්ල ප්‍රදේශයේ තිබේ. එයට එම නම ලැබී ඇත්තේ ඊට සම්බන්ධ යම් ඉතිහාසයක් නිසා ය. දහනව වන සියවසේ අග භාගයේ දී එම ප්‍රදේශයේ සේරුගහහේන නම් ඉඩමක …
වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළු වලට විසඳුම් නැත්තේ ඇයි? – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මේ වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පසුගිය දා අනාවරණය කොට ඇත. වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය …

මිනිසුන් පහුරු ගාන අප්‍රකට යක්ෂයා “පහුරුස්සා”
මිනිසුන් මරා දමන මහසෝනා හෝ ලේ බොන රීරි යකා ගැන අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු. එහෙත් මාරාන්තික නොවූවත්, සිරුරේ සීරීම් ලකුණු පමණක් තබන ‘පහුරුස්සා’ හෙවත් ‘පරුස්සා’ නම් අප්‍රකට යක්ෂයා පිළිබඳ ජනප්‍රවාදය මට මුල්වරට අසන්නට ලැබුණේ මා කුඩා දරුවකුව සිටි අවදියේ ය. ඒ යක්ෂ ප්‍රවෘත්තිය හා සබැඳුණු නිදාන කතාවක් ද වූ …
වහ වහා නිමා කළ යුතු GMOA සහ රජය අතර යුද්ධය – විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ රජය අතර පැවැති විරසකය ඔස්සේ යුද්ධයක් දක්වා ඇවිළී ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් යළි විමසුමක් කළ යුතු යැයි මට සිතේ. ඒ එම සංගමයේ, රජයේ සහ විශේෂයෙන්ම අසරණ රෝගීන්ගේ යහපත උදෙසා ය. GMOA සහ රජය අතර යුද්ධය ආරම්භ කළේ කවුරුන්ද? එය ආරම්භ කළේ රජයයි. නිදාගෙන සිටි …




