

අනතුරට පත් යානයේ එන්ජින් දෙකම හොඳයි
ඉකුත් සතියේ මගීන් 241 දෙනෙකුට සහ තවත් පිරිසකට මරු කැඳවමින් කඩා වැටුණු එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයට අයත් එන්ජින් දෙකෙන් එක් එන්ජිමක් අලුතින් සවි කර තිබූ අතර අනෙක් එන්ජිම අලුත්වැඩියා කිරීමට නියමිතව තිබුණේ මෙම වසරේ දෙසැම්බර් මාසයේ බව එයාර් ඉන්ඩියා …

බස් ඇතුළු සෙසු වාහනවල තොරොම්බල් 01 සිට ඉවත් කරනවා
මගී බස් රථ ඇතුළු සෙසු වාහනවල සවිකර තිබෙන අමතර උපාංග ජූලි 01 වැනිදා සිට ගලවා ඉවත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.ඒ අනුව කුමන බාධක පැමිණියද මෙවර වාහනවල සවිකර ඇති අමතර උපාංග සියල්ල ගලවා ඉවත් කරන බව රථ වාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ …

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි
2025 කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කර තිබේ. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සඳහන් කළේ සතර මහා දේවාලයන්හී සුබ නැකතට කප් සිටුවීමෙන් ජූලි මස 25වනදා ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කරන බවයි. මහනුවර ඇසළ පෙරහැර වීදී සංචාරය කරන දින වකවානු දැනුම්දීම සහ …

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ පණිවුඩයක්
ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අවස්තාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා සඳහන් කළේ, ඊයේ (19) දිනයේ පමණක් සිව්දෙනෙකු ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පහසුකම් සැලසූ අතර ඊශ්‍රායලයේ නිවාඩු දින වන අද (20) සහ …

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වෙයි
පාර්ලිමේන්තුව අද(20) පෙරවරු 9.30 රැස්වීමට නියමිතයි.ඒ, කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ අනුව අද දිනයේ සේවකයන්ගේ ජාතික අවම වේතන (සංශෝධන) පණත් කෙටුම්පත සහ සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පණත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි. පසුගිය 03 වැනිදා එම පණත් කෙටුම්පත් පළමුවර කියවීම සඳහා …

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර …

වසර 50 ක් මරණ දඬුවම නියම වී සිටි සිරකරුවකුට කෝටි ගණනක වන්දියක්
මිනීමැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී එම දඬුවම ලබා දෙන තෙක් වසර 50 කට ආසන්න කාලයක් බන්ධනාගාරයක රඳවා සිට අවසානයේ නිදහස් කරනු ලැබූ සිරකරුවකු ගැන පසුගිය වසරේ ජපානයෙන් වාර්තා වුණා. ලෝකයේ වැඩිම කාලයක් මරණ දඬුවම් පෝලිමේ සිටි පුද්ගලයා හැටියටත් ඔහු වාර්තා පොතට එක් වුණා. මෙම පුද්ගලයාගේ නම ඉවායො හකමටා. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 89 ක්. හකමටා තරුණ වියේ දී ඔහු රැකියාව කළ ආයතනයේ හාම්පුතා, හාම්පුතාගේ බිරිඳ සහ දරු දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හකමටා වරදකරු කරනු ලැබුවේ 1968 වසරේ යි. නමුත් එයින් වසර 46 …

ගම්බාර දෙවියන් පා පහර දී බලු රාළලා මරා දමන කතාව මඩ ප්‍රහාරයක්
අප සමාජයේ ජීවත් වන ඇතැමුන් නොයෙකුත් අභූත චෝදනා වලට ලක් වන වාර බොහෝ ය.ඒ අතුරින් සමහරෙක් සාපරාධී ක්‍රියාවන් සම්බන්ධ අභූත චෝදනාවන්ට ද ලක් වෙති.නමුත් මිනිසුන් එලෙස අලකලංචි වලට ලක් වන අතරේ අප රටේ ප්‍රකට දෙවි කෙනකු සුනඛ ඝාතන දාමයකට චෝදනාවකට ලක් වන බව බොහෝ විට ඔබ අසා නොතිබෙන්නට ඇත. බහිරව …

“මහ මොළ කරුවකු”හොයා ගනිමුද?හදා ගනිමුද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
ලක් ඉතිහාසයේ සාතිශය බරපතලම ඛෙදවාචකයක් වුණු පාස්කු ප්‍රහාරය අඩු වැඩි වෙමින් ඇවිලෙන ගිනි මැළයක් වගේ.ඒ වගේම ඒ සම්බන්ධ ව්‍යාකූල තොරතුරු රාශියකින් ජන මනැස ඔද්දල් වෙලා.ඒ හින්දා තමයි මේ ප්‍රහාරයේ සුල මුල හෙළි කර ගන්න එක ජාතික වශයෙන් නොසන්සිඳෙන සා පිපාසාවක් බවට පත් වෙලා තියෙන්නේ.කවුරු කළත් පාස්කු ප්‍රහාරෙ කියන්නෙ මරාගෙන මැරෙන මෙහෙයුමක් කියල සිද්ධිය වෙලා පැය දෙක තුනක් තුළහෙළි වුණා.ඒක කරපු මිනිස්සුයි ඒ අයට සම්බන්ධ අය කවුද කියන …

තේ කෝප්පයට ලුණු වැටීම හෙවත් මැම්බර් මන්ත්‍රී වීම – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිමාවත් සමඟ ජනතාව බලා සිටියේ ජනපති ගේ මුවින් පැවසෙන පාස්කු ප්‍රහාරයේ මහ මොළ කරුවා ගේ නම දැන ගන්නට ය.එහෙත්, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස දැන් කියන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළ කරු සෙවීම එහෙම ආවාට ගියාට තදියමේ කළ නොහැකි දෙයක් සේම එය සීඅයිඩියේ වගේම උසාවියෙන් ඉටු විය යුතු කටයුත්තක් බව ය.මේ රටේ බුද්ධිමත් ජනතාවට එහි කිසිම ප්‍රශ්නයක් නැත.ප්‍රශ්නය ඇත්තේ පසුගිය අප්‍රේල් 21 …

‘ප්‍රේමයෙන් සහ සමාවෙන් එකිනෙකාගේ කුරුසිය ඔසවන්න’යනුවෙන් ලියා තබා සග සැපත හිමි කර ගත් ශුද්ධෝත්තම පිය තුමා
වතිකානය අඳුරු වී ගියා සේ දැනුණි. කෙසේ නමුත් හාත්පස ආධ්‍යාත්මික බවින් ඒකාලෝක විය. ඒ රෝමානු කතෝලික සභාවේ 1 වැනි ෆ්‍රාන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීමත් සමගය. 1936 දෙසැම්බර් 17 වැනිදාවක ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හිදී හෝර්හේ මාර්යෝ බර්ගෝල්යෝ (Jorge Mario Bergoglio) නමින් උපත ලද උන් වහන්සේ ලතින් ඇමරිකාවට අයත් පළමුවැනි පාප් වහන්සේය. 2013 වසරේ ඉල්ලා අස් වූ 16 වැනි බෙනඩික්ට් පාප් වහන්සේගෙන් හිස් වූ ධුරයට ෆ්‍රාන්සිස් පාප් වහන්සේ පත් වූහ …

ශ්‍රී ලාංකීය ජාතියත් වඳ වෙයි ද?
ලංකාවේ ජනගහන වර්ධන වේගය අඩුවෙමින් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගිය දා අනාවරණය කළා. 1953 වසරේ සිට 2024 දක්වා කාලය සැලකීමේ දී වාර්ෂික වර්ධන වේගය සියයට 2.8 සිට සියයට 0.5 දක්වා අඩු වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ජනගහන වර්ධන වේගය වඩාත්ම අඩු වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ බවත් ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන්. මෙය විශාල අවධානයක් යොමු විය යුතු කාරණයක් බව අමුතුවෙන් කිව …

නිවැරදි ඉරියව් පවත්වා ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
අපගේ සිරුරේ නිවැරදි ඉරියව් පවත්වා ගැනීම ඉතාම වැදගත්. එසේ වැදගත් වන්නේ එදිනෙදා අප නිරත වන කාර්යයන් වල දී නිවැරදි ඉරියව් පවත්වා ගැනීම තුලින් මාංශ පේශීන්වල වේදනා ඇතිවීම, ඒවා ආතතියට පත්වීම, ඉරීයාම වැනි රෝග තත්වයන්ගෙන් වැළකීම සඳහා සිරුරේ බර සමානව සිරුර පුරා බෙදී යන සේ තබා ගැනීමට හැකිවන නිසයි. තවද වයසට යාමේදී පිටකොන්ද කුදු ගැසීම, බෙල්ලේ සහ උරහිස්වල වේදනා ඇතිවීම වැනි …

තිර කාලය (Screen Time) වැඩි වීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
මෙය වර්තමානයේ බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් වගේම බොහෝ දෙනා මුහුණ පා සිටින ගැටළුවක්. මේ ගැන වැඩි දුර කතා කරන්නට ප්‍රථමයෙන් මේ තිර කාලය (screen time) යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි විමසා බලමු. මෙයින් අදහස් කරන්නේ යම් පුද්ගලයකු පරිඝනක, ජංගම දුරකථන, ටැබ් හෝ රූපවාහිනිය වැනි ඉලෙක්ට්‍රොනික උපකරණවල තිරය දෙස බලාගෙන සිටින සම්පූර්ණ කාලයයි. එම බලා ඉඳීමේ කාලය තුල ඔවුන් පරිඝනක හා …

අංශයක පැතිරෙන අංශ පැපොල – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
ශරීරයේ එක්තරා කොටසක පමණක් සමෙහි සෙමින් බුබුළු දාගෙන එන බෝවන රෝගයක් ගැන මෙම ලිපියෙන් අපි අද කතා කරමු. බෝවෙන රෝග අප කරා එන්නේ විෂබීජයක් මඟිනි. විෂබීජ හරියට කුඩා සතුන් වගේ ය. කූඹි, මැක්කන්, උකුණන් අප දැක තිබුණත්, ඊට වඩා අති සියුම් දේවල් අපේ පියවි දෑසට නොපෙනෙන්නේ ඒවා එපමණටම කුඩා නිසාය. එවැනි විෂබීජයක් අපට දැක බලා ගන්නට අන්වීක්ෂයක් අවශ්‍ය වෙයි. මෙලෙස පියවි ඇසට පවා හසු නොවන තරමට අති සියුම් වුවද අපේ ශරීරය තුළට ගොස් අපට විවිධාකාර …

සුනඛයන් සමඟ දිවි ගෙවන කවියකු දුටු වත්මන් බුදු සසුනේ ඛේදවාචකය
උදය විජේසිංහ කියන්නේ අපට ජීවිතයේ දී හමුවන දහසකුත් එකක් චරිත වලට වඩා වෙනස්ම ගණයේ අපූරු චරිතයක්.ගම්පහ මිනුවන්ගොඩ ආසන්නයේ නීතිඥ පියකුට හා විදුහල්පති මවකට දාව මෙලොව එළිය දකින උදය කුඩා කාලයේ …

සතුන් ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම වරදක් ද?
උපත ලැබීමෙන් පසු සෑම මනුෂ්‍යයකුටම ජීවත්වීමේ හිමිකම තිබේ. ඒවා මානව හිමිකම් ලෙස අපි දක්වමු. එලෙසින්ම මේ මහ පොළොවේ උපත ලද සියලු තිරිසන් සතුන්ටද ජීවත් වීමේ අයිතියක් ඇත. ඒවා සත්ව හිමිකම් ය. මානව හිමිකම් යනු කවරක්දැයි අර්ථ විග්‍රහ කර ඊට අදාළ නීති රාමු සකස් කර ගත්තේ මිනිසුන් ය. එලෙසින් සතුන්ගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කරදීම උදෙසා …
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

අලි මිනිස් ගැටුම සංසිඳවන මනුසත්දම් වැඩ සටහනක් 05 වනදා ගල්ගමුවේ
අලි මිනිස් ගැටුම සංසිඳවන මනුසත්දම් වැඩ සටහනක් 05 වනදා ගල්ගමුවේ මේ වන විට විවෘත සමාජ කතිකාවකට ලක්ව ඇති අලි මිනිස් ගැටුම මනුසත්දම් පිබිදුවීම මගින් සංසිඳුවීම …

දුෂ්කර වුවත් පාරිසරික අගයෙන් අනූන උඩ මාලිබොඩ සිරිපා මාර්ගය
සෑම අවුරුද්දකම දෙසැම්බරයේ උඳුවප් පසළොස්වක පෝය දිනයෙන් පසු සිරිපා වන්දනා සමය ආරම්භ වෙනවා. සිරිපා වන්දනාව සඳහා බොහෝ දෙනෙක් තෝරාගන්නා ජනප්‍රියම මාර්ගය හැටන් නල්ලතන්නි මාර්ගයයි. වෙනත් …

සුප‍්‍රකට ඔඩිසි කාව්‍යය කි‍්‍රස්ටෝෆර් නෝලන් අතින් සිනමාවට නැගෙයි
හෝමර් නැමැති කවියා ගේ ඔඩිසි (Odyssey) මහා කාව්‍යය ලෝක සාහිත්‍යය ගැන අවබෝධයක් ඇති කව්රුත් දන්නා කෘතියක්. පාසල් කාලයේත් අපි හැමෝම වගේ මේ කෘතිය ගැන ඉගෙන ගන්නව. මේ දවස්වල කලා ක්‍ෂේත‍්‍රයේ …

රසිකයින් උන්මාදයට පත් කරමින් වාර්තා පිට වාර්තා පිහිටුවන ඉන්දියානු චිත‍්‍රපටය
දකුණු ඉන්දියානු චිත‍්‍රපට රස විඳින රසිකයන් තුළ මේ දිනවල මහා උන්මාදයක් ඇති කර ඇති සිනමාපටයක් ගැනයි මේ සටහන. මේ චිත‍්‍රපටයේ නම Pushpa 2: The Rule . තෙලිගු චිත‍්‍රපටයක් වන මෙහි …

දිරියෙන් පිබිදෙන කතුනට සවිමත් අත් වැලක් වන ගල්ගමුව ග්‍රාමීය ව්‍යවසාය ප්‍රවර්ධන කමිටුව
වයඹ පළාතේ පිහිටි ගැමි සංස්කෘතික කලාපයක් වන ගල්ගමුවෙහි වැඩිපුරම වාසය කරන්නේ ගොවිතැන ජීවිකාව කරගත් ජනතාවකි. දරිද්‍රතාවයෙන් බැට කන මේ ප්‍රදේශවල බොහොමයක් ජනතාව 2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරය, ඉන්පසු එළඹුණු කොරෝනා වසංගතය සහ ඊටත් පසු රට වෙලා ගත් දැඩි ආර්ථික අර්බුදය ආදී වශයෙන් පිට පිටම එළැඹුණු ව්‍යසන රාශියක් හමුවේ අතිශය කරදර …

අතීතයේ “නැහී ගෙන කළ” වැඩ ගොඩක් කජු කන්නාක් මෙන් කළ හැකි ChatGPT
අන්තර්ජාලය සමග නිතර ගනුදෙනු කරන, විශේෂයෙන් වෘත්තිකයන් සහ තරුණ පරපුර නිතර මුමුනන වදන් අතර ChatGPT පද්ධතිය වෙත හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. තාක්ෂණය වේගයෙන් දියුණු වන යුගයක මානව ඵලදායිතාව සහ නිර්මාණශීලීත්වය හැඩ ගස්වන්නට මූලික වූ කෘත්‍රිම බුද්ධිය (artificial intelligence – AI) පාදක කර ගනිමින්, OpenAI සමාගම මගින් ChatGPT පද්ධතිය ගොඩ නංවා …

අපරාධයක වින්දිතයෙකු පොලිසියට ලබා දුන් ප්‍රකාශ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම නීති විරෝධීයි/ අනුරාධපුර වෛද්‍යවරිය පිළිබඳ මාධ්‍ය අවභාවිතාවට පසු වදනක් – නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ
පසුගියදා වෛද්‍යවරියක අමානුෂික ලෙස දූෂණය කිරීම සම්බන්ධ සිදුවීම රට පුරාම දැඩි කතා බහට ලක් විය.එය බොහෝ දෙනකුගේ හද කම්පා කළ සිදුවීමක් වුවත් තවත් සමහරුන් එය සාමාන්‍ය තත්ත්වයෙහි ලා සලකා ඊට විවිධ අර්ථ කථන දෙන බවක් පෙනේ.ඒ අතර තවත් සමහරෙක් විසින් එය විවිධාකාරයෙන් උපුටා දක්වමින්, එම වින්දිත වෛද්‍යවරිය පොලීසියට ලබා දුන් …

මිනිසුන්ට පහර නොදී පහුරු ගාන අමනුෂ්‍යයා;පහුරුස්සා
මිනිසුන්ට පහර දී මරා දමන මහසෝනා වැනි යක්ෂයන් පිළිබඳ කතා අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,එසේ පහර නොදී සුළු සීරීම් පමණක් සිදුකරන අප්‍රකට යකෙකු පිළිබඳ විශ්වාසයක් ද ජන සමාජයේ පවතියි. මහසෝනා, රීරිකයා තරම් ප්‍රසිද්ධ නැති මේ ‘අමුතු යකා’ පිළිබඳව මුල්වරට අසන්නට ලැබුණේ මා නව යෞවනයකුව සිටි අවදියේ ය. ඒ කාලයේ අපේ …