hotline

vinivida

කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (11) ඒකක 4.59කින් පහළ ගොස් තිබේ. ඒ අනුව එය ඒකක 23,655.68කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 3.3ක් ලෙසයි …

/ කාලීන පුවත්
vinivida

අද මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි

අද (12) දිනයේ මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වෙයි.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ කාලගුණ අනාවැකියේ ඒ බව දැක්වෙයි. ඒ අනුව නුවරඑළිය, මාතලේ, බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය …

/ කාලීන පුවත්

අමරකීර්ති අතුකෝරල ඝාතනය: දොළොස් දෙනකුට මරණ දඬුවම

පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා 2022 දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ දොළොස් දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ. දීර්ඝ නඩු විභාගයකින් පසු ගම්පහ මහාධිකරණය විසින් මෙම දඬුවම ප්‍රකාශයට පත් කරන ලදී. තවත් පුද්ගලයන් හතර දෙනෙකුට වසර පහකට අත්හිටුවන …

/ කාලීන පුවත්

2019 අගෝස්තු මාසයට පෙර ලබාගත් SIM කාඩ්පත් ඇති අයට දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ භාවිතා වන සියලුම සිම් කාඩ්පත් (SIM) ලියාපදිංචි කිරීමේ රෙගුලාසි සංශෝධනය කිරීමට සහ 2019 අගෝස්තු 02 දිනට පෙර ලබාගත් පැරණි සිම් කාඩ්පත් නැවත ලියාපදිංචි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. ජනාධිපතිවරයා විසින් ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ මෙම යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවී තිබෙන …

/ කාලීන පුවත්

ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය ඇරැඹේ

මේ වර්ෂය සඳහා ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර තිබෙන බවත්, මේ වර්ෂයේදී ග්‍රාම නිලධාරීන් නිවෙස්වලට නොපැමිණෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කරයි. 2025 ඡන්දහිමි නාමලේඛනයේ ඉවත්වන හා 2026 වර්ෂයට ඇතුළත් කිරීමට හිමිකම් ලබන නම් ඇසුරින් ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය කෙරෙන …

/ කාලීන පුවත්

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති අද මැදියම් රැයෙන් තහනම්

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පංති, දේශන, සම්න්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න …

/ කාලීන පුවත්

vinivida

චාරිත්‍රමය පොල් ගැසීම් ඉක්මවන ප්‍රදර්ශනාත්මක දේශපාලනික පොල් ගැසීම්

ආණ්ඩුවට සම්බන්ධ පිරිස් විසින් වතුකරයේ ජනතාවට පොල් අරන් දී වතු කම්කරු ප්‍රජාවගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන අයට එරෙහිව පොල් ගසන්නැයි උපදෙස් දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් හැටන් ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ප්‍රකාශ කොට තිබේ. ජන සම්මතයට අනුව වස් දොස් දුරලීමට සේම වස් දොස් ඇති කිරීම පිණිස ද යොදා ගන්නා මෙම පොල් ගැසීමේ චාරිත්‍රය පසුගිය කාලය තුළ මාධ්‍ය මඟින් සමාජ කරළියට පැමිණි අවස්ථා ගණනාවක් ද නිරීක්ෂණය විය. ඒ සම්බන්ධ මගේ පෞද්ගලික අදහස නම් ඒවා චාරිත්‍රමය පොල් ගැසීම්වලට වඩා ප්‍රදර්ශනාත්මක දේශපාලනික …

urumayaka asiriya

vinivida

සොකරි ගෙ පැටිකිරිය

​ 1990 දශකයේ අග භාගයේ දී පමණ මම තඹරාවිට නම් ගම්මානයක් අප රටේ තිබේද? යන්න පිළිබඳව විශේෂ විමසුමක් කළෙමි. අද මෙන් තොරතුරු තාක්ෂණික දියුණුවක් නොතිබූ ඒ කාලයේ මා දන්නා හඳුනන කිහිප දෙනකුගෙන්ම ඒ පිළිබඳ විපරමක් කළ මුත් කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි විය. මට එසේ තකහනියේම තඹරාවිටක් සොයා ගැනීමට වුවමනා …


ethera-methra

දුඹුරු සීනි කඩෙන් එළියට විත් කිතුලට නඟිනු මැනවි හඳුන්නෙත්ති ඇමතිතුමන්ට ඇරයුමක් – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ගම්මානවල සාම්ප්‍රදායිකව පවත්වාගෙන යන කිතුල් මල් මැදීමේ කර්මාන්තය, යුනෙස්කෝ (UNESCO) සංවිධානය විසින් අස්පර්ශනීය ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව දැනගන්නට ලැබුණි. මෙය බෙහෙවින්ම ආකර්ෂණීය පුවතකි. මා දන්නා හැටියට ලෝකයට කිතුල් මල් මැදීම හඳුන්වා දුන්නේ ශ්‍රී ලාංකීය ගැමියන් ය. කිතුල් ශාකය යනු තාල වර්ගයට අයත් ශාකයකි. මේ ශාකය සමකය ආසන්න බොහෝ රටවල දකින්නට ලැබුණ ද ඇතැම් විද්වතුන් එහි නිජබිම ලෙස සලකන්නේ ශ්‍රී ලංකාවයි …

vinivida

විගණකාධිපති ධුරය විධායක බලයට යටත් කිරීමට දරන කූට දේශපාලන ප්‍රයත්නයක්! – කපිල රේණුක පෙරේරා සභාපති වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

විගණකාධිපති ධුරයට ස්ථිර නිලධාරියක් පත් කිරීමට මාස අටකට වඩා වැඩි කාලයක් ගත වී ඇත්තේ, විගණකාධිපති ධුරය විධායක බලයට යටත් කිරීමට දරන කූට දේශපාලන ප්‍රයත්නයක් නිසා බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පවසයි. ජනාධිපතිවරයා මේ වන විට මෙම තනතුර සඳහා යුධ හමුදාවේ විගණන නිලධාරියකු වන කපිතාන් ඔ් ආර් රාජසිංහ මහතා යෝජනා කර ඇත. පළපුරුද්දක් නැති හමුදා නිලධාරියකු මෙම වගකීම් සහගත තනතුර සඳහා නුසුදුස්සකු බවත් මෙම සංවිධානය අවධාරණය කරයි. එම සංවිධානය …

අනාගතයේ අප රටින් නව දිළිඳු පැලැන්තියක්?

අපේ රට වේගවත් සංවර්ධනයක් වෙත පියමං කරමින් තිබෙන බවත්, එහි සියලු ප්‍රතිලාභ නියත ලෙසම මේ රටේ පොදු ජනතාවට හිමි වන බවත් පෙර පැවැති ආණ්ඩුවල මෙන්ම වත්මන් ආණ්ඩුවේ වගකිවයුත්තන් ද ඉවක් බවක් නොමැතිව පවසති. එහෙත් මේ වන විට අප රටේ බහුතරය තුළ ඒ සම්බන්ධ විශ්වාසය පළුදු වෙමින් පවතින බව ඉතා පැහැදිලි ය. මේ සම්බන්ධ සැබෑම තත්ත්වය ගතහොත් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය තුළ, ආර්ථික පීඩනය කුටුම්බයන් හෙවත් පවුල් ඒකක …

ගිනි පුපුරක් වත් නොමැතිව සිදු කෙරෙන අති නවීන “ජල ආදාහනය”

ආදාහනය සහ ආදාහනාගාර භාවිතය යනු වත්මන් සමාජයේ විවෘත මාතෘකාවකි. එහෙත්, ආදාහනාගාර කුටීරයක් තුළ බහාලූ මෘත දේහයක් අධික උෂ්ණත්වයක් හෙවත් තාපයක් යටතේ කෙටි වේලාවක් තුළ මුළුමනින් දවාලීම අති බිහිසුණු කාර්යයක් සේ යමකුට හැඟී යන්නට ද පුළුවන. ඒ එය ජීවත් වන්නකුගේ අත්දැකීමක් සේ සිතන විට ය. එහෙත් එවන් තත්ත්වයක් තබා ගිනි පුපුරක්වත් නොමැතිව ජලය යොදා මෘත දේහ ආදාහනය කරන නවතම ක්‍රමයක් ද දැන් ලොව දියුණු රටවල් කිහිපයක ක්‍රියාත්මක වේ …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

“එක පාරටම තද පපුවේ කැක්කුමක් ඇල්ලුවා දැන් ඒක හරි”කියා සැනසෙන්න ඔබටත් පුළුවන් ද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

හිස කෙස්, නියපොතු ආදී ස්නායුමය සබැදියාවක් නොමැති කොටස් හැරුණු කොට අප ශරීරවල ඉන්ද්‍රිය පද්ධතියේ ඕනම තැනකින් ඕනෑම වේලාවක කවර හෝ මාදිලියක වේදනාවක් ඇති විය හැක.මෙය ජීවීන් වශයෙන් අප සියළු දෙනාට හිමි පොදු උරුමයකි. එහෙත්, විවිධ වේදනා කැක්කුම් සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ “මම නම් ඔය වේදනා කැක්කුම් ඒ තරම් ගණන් ගන්නේ නෑ” යනුවෙනි. දත් කැක්කුම, හිස කැක්කුම ආදී වශයෙන් ශරීරයට දැනෙන සෑම වේදනාවක්ම ස්නායු පද්ධතියේ කිසියම් ව්‍යාකූලත්වයක් අඟවන්නක් සේම ඒ බොහොමයකින් අප ගේ සෞඛ්‍යය සම්බන්ධ ආනතුරු හැඟවීම් …

wall-logo

ස්ත්‍රී පරපුර වෙනුවෙන් දොස්තර නෝනා කෙනකුගෙන් පත්තිනියට චෝදනාවක්

දේවාල බිමේ දී දැරියක ගේ මල්වර වීමක් සිදුවීම මුල් කොට නවගමුව පත්තිනි දේවාලය දින නියමයක් නොමැතිව වසා දැමුණු පුවතක් පසුගිය දා අපට අසන්නට ලැබුණා.එහෙත්, ඒ ප්‍රවෘත්තිය සම්පාදනය වීමේ දීම සිදු …

/ wall එක

sathuntath-himi-ape-lokaya

හාම්පුතුන් නොමැති විට ඇතැම් සුනඛයන් ගෙවල් වල යකා නටන බව දන්නවාද?

අන් බොහෝ සතුන්ට වඩා මිනිසුන් සමග දැඩි බැඳීමක් ඇති සුනඛයින්, සිය හිමිකරුවා නොමැතිව නිවෙස්වල හුදෙකලාව සිටිය දී ඉතා පුළුල් වූ හැසිරීම් රටා දක්වන බව හෙළි වී තිබේ. මේ හැසිරීම් රටා ඉතා නිහඬ සන්සුන් තත්ත්වයන්ගේ සිට කුෂන්, මෙට්ට, නිවසේ ඇති වෙනත් දෑ විනාශ කිරීමේ මට්ටම දක්වා විහිදී යන බව පෙනෙන්නට තිබේ. නිවෙස්වල සවි කර ඇති ආරක්ෂිත …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?

විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

rasagagula

vinivida

තවත් ඉන්දීය ක්‍රිකට් තරුවක් සිනමාවට

සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් …

/ රසගඟුල

ප්‍රේක්ෂකයන් වසඟයට ගත් දෘශ්‍යම් චිත්‍රපට මාලාවේ තුන්වැනි කොටසක්

ජැක්සන් ඇන්තනී සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිත නිරූපනය කළ ධර්ම යුද්ධය චිත්‍රපටය සිනමාලෝලීන්ට තවමත් මතක ඇතුවාට සැකයක් නැහැ. මෙම සිනමාපටය නිශ්පාදනය වූයේ අතිශයින් ජනප්‍රිය වූ ඉන්දියානු චිත්‍රපටයක් ඇසුරෙනු යි. එහි …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

ගම් මඩු විවිධ ප්‍රසංග

මේ වන විට දක්නට නොලැබෙන හෝ ඇතැම් විට නාගරික ජනාවාසයන්හි සංදර්ශනයක ස්වරූපයෙන් ඉදිරිපත් කෙරෙන මඩු ශාන්ති කර්ම යනු ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම පහත රට නර්තන සම්ප්‍රදායට අයත් ජන කලා අංගයකි. එපමණක් නොවේ; එය සශ්‍රීකත්වය හා වසංගත රෝග නිවාරණය අරමුණු කරගත් දෙවියන් උදෙසා පවත්වනු ලබන සාම්ප්‍රදායික ප්‍රජා යාතු කර්මයක් ද වේ. නමුත් …

/ ඉරා අදුරුපට

වික්ටෝරියානු සදාචාරය තුට්ටු දෙකට දැමූ අපේ ජන කලාව

දේශීය ජන සංස්කෘතියට අයත් බලි, තොවිල්, ශාන්තිකර්ම ඇතුළු යාතු කර්මවල සේම සොකරි, කෝලම් සහ නාඩගම් ආදී ජන රංගන තුළින් ලිංගිකත්වය මනාව හුවා දැක්වීම ගැන වත්මන් සමාජය තුළ විද්වත් කතිකාවන් නිර්මාණය වී තිබේ. එමෙන්ම, මේවා ශිෂ්ටාචාරගත සමාජය විසින් ප්‍රතික්ෂේප කළ යුතු ගෝත්‍රික, නොදියුණු අංග බව ද ඇතැම්හු පවසති. නමුත් ඉහත සඳහන් …

error: Content is protected !!