
![]()
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්
පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ, බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදියර දෙක යටතේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි. බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, කුරුණෑගල …
මහින්ද අද අල්ලස් කොමිසම හමුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත. ඒ හිටපු ජනාධිපතිවරයා වෙත එල්ල වී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා කැඳවීමක් කර ඇති බැවිනි.මේ පිළිබඳව කරුණු දක්වමින් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ …
දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. අද (11) රාත්‍රී 9.00 දක්වා අදාළ බල පැවැත්වීම ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කරයි. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බස්සර, කුරුණැගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ …
යාල්දේවී දුම්රිය අද සිට නැවත ධාවනයට
කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන යාල්දේවී දුම්රිය අද (11) දින සිට නැවත ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල දුම්රිය ගමන් කරන අතර කන්කසන්තුරය සිට කොළඹ කොටුව දක්වා අඟහරුවාදා, බ්‍රහස්පතින්දා …
ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය අද ඇරඹෙයි
මෙවර ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය අද (11) ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේදීයි. මේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16දෙනෙක් සහභාගී වන බවයි වාර්තා වෙයි …
බාල ගල්අඟුරු පාඩුව පියවන්න විදුලි බිල 18%කින් වැඩි කරලා
බාල ගල්අඟුරු ගෙන්වීමෙන් සිදු වූ අතිවිශාල පාඩුව පියවා ගැනීම සඳහා රජය විසින් විදුලි ගාස්තුව 18%කින් ඉහළ දමා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (10) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ජනතා අදහස් විමසන අවස්ථාවේදී, සමගි ජන බලවේගය ඊට …

ගුප්ත විද්‍යාව අවභාවිත කිරීම බිහිසුණු විපත්වලට මුලකි
මානව ශිෂ්ටාචාරයේ ගමන් මඟ හැඩගැස්වූ ප්‍රධාන ධාරාවන් දෙකක් තිබේ. ඒ නවීන විද්‍යාව සහ ගුප්ත විද්‍යාව ය. නමුත් ඒවායේ මූලධර්ම හා හැසිරවීම් අතර අතිශය ගැඹුරු වෙනස්කම් පවතී. නවීන විද්‍යාව යනු මිනිසාගේ පංචේන්ද්‍රියන් මත පදනම් වූ, තර්කානුකූල ඥාන ශක්තියෙන් ගොඩනැඟූ විෂය පථයකි. එය ඕනෑම අයකුට විමර්ශනය කළ හැකි, දත්ත මත පදනම් වූ හා මිනිස් බුද්ධියට මෙල්ල කළ හැකි සීමාවක පවතී. එහෙත්, ගුප්ත විද්‍යාව යනු එවැනි සාමාන්‍ය බුද්ධිමය සීමාවන්ගෙන් ඔබ්බට ගිය, අතීතයේ විසූ අතිමානුෂීය ඥානයකින් හෙබි සෘෂිවරුන් විසින් ලොවට දායාද කළ අද්භූත ශක්ති ජාලයකි. මෙම ශාස්ත්‍රයන් මිනිසා විසින් …

එන්න දෙවියනේ මල් පැළ අපි බැන්ඳා
ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියට අනුව මිනිසුන්ට තමන් අපේක්ෂා කරන දෙවිවරුන් හමුවිය හැකි ආකාර කිහිපයක් දක්වා තිබේ. ඉන් ප්‍රධානතම ආකාරයන් දෙක වනුයේ දේවාලයක දී හෝ සංහිඳක දී දෙවියන් හමුවීම ය. සංහිඳ යනු බොහෝ විට වැව් ඉහත්තාවක හෝ කෙත්වතු ඉස්මත්තක ඇති දැවැන්ත වෘක්ෂයක් හෙවත් වනස්පතියක් මුල් කරගෙන ගැමි ජනතාව වන්දනා මාන හා …

කතෝලික ජන උරුමයක් වූ මා දැල් ධීවර කර්මාන්තයේ ගැටළුවට කතෝලික සභාව මැදිහත් නොවන්නේ ඇයි?
ඉකුත් පෙබරවාරි 5 වන දා සිට සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවක නිරත ව සිටි මාදැල් ධීවරයන් සහ අනුර කුමාර දිසානායක ජනාධිපති වරයා අතර සාකච්ඡාවක් ඉකුත් 13 වන දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබේ අධිකරණයේ අවසරය මත පුරා දින නවයක් එහි විරෝධතාවයේ නිරත ධීවරයන්ට ජනාධිපති කාර්යාලය වෙත ආරාධනා කළ ජනාධිපතිවරයා ඔවුන් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වී තිබේ. එහි දී මා දැල් ඇදීමට ශ්‍රමිකයන් නොමැති වීම …
සිරගෙයක බිත්ති අතර කොටු කර ඇති ඉරාන කතුන්ගේ නිදහසේ සිහිනය: නර්ගීස් මොහොමඩි ෆාතිමා හලල්දීන්
තමන් වෙනුවෙන් නොව අන්‍යයන්ගේ නිදහස වෙනුවෙන් කැප වී ක්‍රියා කරන කාන්තාවකට, නිදහස යනු තවමත් සිහිනයක් පමණක් වී ඇත. එම ශෝචනීය තත්ත්වය සමාජ යථාර්ථයක් කරමින්, ඉරානයේ මානව හිමිකම් වෙනුවෙන් අඛණ්ඩව හඬ නඟන නොබෙල් සාම ත්‍යාගලාභී නර්ගීස් මොහොමඩිට එරෙහිව එරට අධිකරණය විසින් යළිත් වසර හතහමාරක සිරදඬුවමක් නියම කර තිබේ. ඇයගේ නීතිඥ මොස්තාෆා නිලි විසින් සමාජ මාධ්‍ය ඔස්සේ තහවුරු කරන ලද පරිදි, ඊසානදිග මාෂාඩ් නගරයේ අධිකරණයක් විසින් මෙම තීන්දුව ලබා …
මිල මුදලින් ප්‍රේමය මනින නූතන වැලන්ටයින් දින සැමරුම – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය
මෑතක සිට ශ්‍රී ලාංකේය ජන සමාජයේ සුවිශේෂ අවධානයකට ලක් වන වැලන්ටයින් දිනය අදට යෙදී තිබේ. සෑම වසරකම පෙබරවාරි 14 වන දිනට යෙදෙන වැලන්ටයින් දිනය, ආදරය සහ සෙනෙහස ප්‍රකාශ කිරීම සඳහා වෙන් වූ දිනයක් ලෙස ප්‍රසිද්ධ ය. ආදරය සහ සෙනෙහස විවිධ ස්වරූප දරන මුත් වැලන්ටයින් දිනය යනු කාන්තාවන් හා පුරුෂයන් අතර හටගන්නා ලිංගිකත්වය මුල් කොටගත් ප්‍රේමය තේමා වන්නක් සේ එහි ව්‍යවහාරය අනුව පෙනෙයි. එමෙන්ම මෙහි ඉතිහාසය තුන්වන සියවසේ …
ඩ්‍රම්ස් වාදනය කරන ජපානයේ අගමැතිනියට සුවිශේෂී ජයග්‍රහණයක්
ජපානයේ අගමැතිනිය වන සනායේ තකායිචි පිලිබඳ එක් ප්‍රසිද්ධ කාරණයක් වන්නේ ඇය “ඩ්‍රම්ස් වාදනය කරන අගමැතිනියක” බව යි. ඇය පසුගිය කාලයේ මාධ්‍ය තුළ ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වන්නට තවත් හේතුවක් වූයේ ජපාන ඉතිහාසය තුළ අගමැති ධුරයට පත් පළමු කාන්තාව වීම ය. කෙසේ නමුත් දේශපාලනයට පිවිසීමට පෙර තකායිචි ඇගේ තරුණ කාලයේ සංගීත කණ්ඩායමක ඩ්‍රම්ස් වාදන ශිල්පිනියක ලෙස කටයුතු කර තිබුණාය. ඇය අගමැති ධුරයට පත් වූ කාලයේ මේ කාරණයට මාධ්‍ය …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

වෛද්‍ය වරුන් ඉදිරියේ දී ඔබත් මෙවැනි කෙනෙක් ද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
මෑතකදී වෛද්‍යවරයකු වෙත පැමිණි‚ එක්තරා රෝගියෙකු වෛද්‍යවරයා තම රෝගය ගැනත්, ප්‍රතිකාර ගැනත් දෙන ලද උපදෙස් සාවධානව අසා හිඳ අන්තිමේ මෙවැනි ප්‍රශ්නයක් නැගුවේය. “ඩොක්ටර් මං ඉදල හිටල පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තට කමක් නැද්ද?˜ ඉදහිට ඉතා කලාතුරකින් මත්පැන් ස්වල්පයක් ගැනීමෙන් එම රෝගයට බලපෑමක් ඇති නොවන බව වටහා ගත් වෛද්‍යවරයා එය කලාතුරකින් ඉතා ස්වල්පයක් ලෙස සලකා වරදක් නැතැයි කීය. ඕනෑම වෛද්‍යවරයකු තමන් කරා එන රෝගියකුට ප්‍රතිකාර නියම කර තවත් පිළිපැදිය යුතු දේවල් පිළිබද උපදෙස්ද ලබා දීම සාමාන්‍ය ස්වභාවයයි …

සුනඛ සුරතලුන් කෘෂ වීමට බලපාන රෝග දෙකක් – පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා
සුනඛ සුරතලුන්ට වගේම බළල් සුරතලුන්ටත් ආහාර අවශෝෂණය නොවන රෝග හටගන්නා අවස්ථා තිබෙනවා. මේ තත්ත්වය හඳුනා නොගෙන ප්‍රතිකාර නොකර සිටීමෙන් ඇතැම් විට මෙම සුරතලුන්ගේ ජීවිත අහිමි වෙන්නටත් බැරිකමක් නෑ. ආහාර අවශෝෂණය සඳහා අවශ්‍ය කරන එන්සයිම වර්ග නිපදවීමත්, ඒවා අන්ත්‍රවලට ශ්‍රාවය කිරීමත් අග්න්‍යාශයේ කාර්යභාරයක්. කුඩා අන්ත්‍රයට ශ්‍රාවය වන මෙම එන්සයිමවල උපකාරයෙන් තමයි ආහාර ජීර්ණය සිදුවන්නේ. සතා ගනු …
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


COP 30 හරහා තව දුරටත් මුතුවන දේශගුණ උණුසුම
අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතලම ගෝලීය අර්බුදය වන දේශගුණික විපර්යාසය අප සිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස …
හෝර්ටන් තැන්නේ නෙළු වසන්තය අලුත් එකක් ද?
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ “නෙළු වසන්තය” නමින් හැඳින්වුණු සමය මේ වන විට නිමා වෙමින් පවතී. නමුත් මීට පෙර අප රටේ බොහෝ දෙනකු නෙළු වසන්තයක් පිළිබඳව …

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්
නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …
පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!
වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා
චීන අඩි හෙවත් චීනාඩි යනු මේ වන විට මුළුමනින් අභාවයට ගොස් ඇති ආත්මාරක්ෂක සටන් කලාවකි.නමුත් ඒ නම හා සම්බන්ධ `චීනාඩි ගෙදර’ නමින් හැඳින්වෙන නිවසක් බෙලිඅත්ත, කුඩාහීල්ල ප්‍රදේශයේ තිබේ. එයට එම නම ලැබී ඇත්තේ ඊට සම්බන්ධ යම් ඉතිහාසයක් නිසා ය. දහනව වන සියවසේ අග භාගයේ දී එම ප්‍රදේශයේ සේරුගහහේන නම් ඉඩමක …
වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළු වලට විසඳුම් නැත්තේ ඇයි? – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මේ වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පසුගිය දා අනාවරණය කොට ඇත. වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය …

ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය
මිනිසාට ආගමක් අවශ්‍ය ද? යන සංවාදය ලොව පුරා නිබඳවම පවතින්නකි. එහිදී බොහෝ දෙනකුගේ අදහස වනුයේ, තමන්ගේ ලෞකික හා මරණයෙන් මතුව ඇතැයි විශ්වාස කරන පාරලෞකික අභිමථාර්ථ ඉටු කර ගැනීම හා ආරක්ෂාව තකා මිනිසා ස්වාභාවිකවම ආගම්වලට නැඹුරු වන බවකි. රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍රයන් හා බද්ධ වූ මෙම සංයුක්ත …
මිනී දවන තැනක ඇති පුළුටු සහිත ගල්ලෙනක්
සොහොන් යකුන් යනු අප සමාජ සම්මතයේ එන යක්ෂ වර්ගයකි. ඔවුන්ගේ නායකයා අප රටේ චිරප්‍රසිද්ධ මහසෝනා ය. මහසෝනා සම්බන්ධයෙන් එන, දුටුගැමුණු රජුගේ ගෝඨයිම්බර යෝධයා හා සටන් වැද පරාජයට පත් රිටිගල ජයසේන පිළිබඳ පුරාවෘත්තය පසුකාලීනව එක්වූවක් බවත්, ‘මහසෝන්’ නාමයේ මූල රූපය ‘මහ සොහොනා’ බවත් ඒ පිළිබඳ වැඩිදුර කරුණු හැදෑරීමේදී පෙනී යයි. භාරතීය …






