hotline

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.ඒ, පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක් වල්පොලදි කාර්මික දෝෂයකට ලක්විම හේතුවෙනි. අදාළ දුම්රිය එම ස්ථානයෙන් ඉවත් කිරිමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ …

පළමු පාසල් වාරයේ දෙවන අදියර අද ඇරඹේ

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පාසල් වාරයේ දෙවන අදියර අද (01) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබේ. පළමු පාසල් වාරයේ පළමුවන අදියර පසුගිය 14 වැනි සිකුරාදා දිනෙන් අවසන් විය. මේ අතර රාමසාන් උත්සවය සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් …

පෙට්‍රල් බහී- ලාෆ් ගෑස් නඟී

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනයක් සිදු කොට ඇත.ඒ අනුව රුපියල් 309 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 299කි.රුපියල් 371ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් …

අද මැදියම් රැයේ සිට ඉන්ධන මිලේ අඩුවක්?

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද (31) මධ්‍යම රාත්‍රියේ සිදුවීමට නියමිත ය.මේ දිනවල ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ද පහළ යමින් පවතින පසුබිමක මෙරට ඉන්ධන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට යම් තරමකින් හෝ පහළ යනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාසය පළ කොට තිබේ …

අවුරුදු කාලයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා මාර්ගෝපදේශ මාලාවක්

උත්සව සමයේදී මෙරට තුළ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව්වලදී සිදුවන අනතුරු සහ බරපතළ වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත. සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් මෙම පොදු මාර්ගෝපදේශ මාලාව ඉදිරිපත් කර ඇති අතර එමගින් සියලුම ක්‍රීඩා උත්සව වලදී අනුගමනය කළ …

රාත්‍රියට අඳුරේ ගිලෙන නව ගාලු පාරේ කිලෝමීටර 6ක්

පානදුර, අලුත් පාලම සිට මොරටුව දෙසට කිලෝමීටර හයක පමණ ප්‍රදේශය රාත්‍රි කාලයේ දැඩි අඳුරේ පැවතීමෙන් ජනතාව විශාල අවදානමකට මුහුණදෙමින් සිටියි. ගැටලුව මතුව ඇත්තේ 2021 වසරේ විදුලි අර්බුදය මැද ගලවා දැමූ එම මාර්ගයේ විදුලි පහන් යළි පිළිසකර නොකිරීම හේතුවෙනි.මේ තත්ත්වය පවතින්නේ පානදුර අලුත් පාලම ප්‍රදේශයේ සිට …

vinivida

ව්‍යාජ පුවතකින් ලෝක ප්‍රකට වූ ප්‍රංශ ප්‍රදීපාගාරය

ප්‍රංශ රජය බ්‍රිටනි වෙරළ තීරයේ ඇති ලා ජුමන්ට් (La Jument) ප්‍රදීපාගාරයේ සේවය කිරීමට කැමති ඕනෑම අයෙකුට වාර්ෂිකව ඩොලර් මිලියන 1.2 ක දැවැන්ත වැටුපක් ලබා දෙන බවට වූ කතාවක් සමාජ මාධ්‍ය පුරා වේගයෙන් පැතිර ගියේය. Instagram, TikTok, සහ Facebook හරහා සංසරණය වූ එම සටහන්වල, ප්‍රදීපාගාරය “ලෝකයේ වඩාත්ම භයානක රැකියාව” ලෙස හඳුන්වමින්, මුහුදු රළවලින් වැසී ගිය කුළුණේ විස්මය ජනක ඡායාරූප ඇතුළත් විය. එහෙත්, නිල ප්‍රංශ නාවික බලධාරීන් සහ මෙවැනි කරුණුවල සත්‍ය සොයන ආයතන පවසන්නේ, මෙම කතාව මුළුමනින්ම අසත්‍යයක් බවයි. උසන්ට් (Ouessant) දූපත ආසන්නයේ අයිරෝස් මුහුදේ (Iroise Sea) …

urumayaka asiriya

vinivida

බේගල් නම් වන හිටිවන නළුකම 

ලෝකය රඟමඬලකි. සියලු පිරිමින් සහ කාන්තාවෝ හුදෙක් එහි රඟන්නෝ වෙති. “All the world’s a stage, And all the men and women merely players” යන ඉහත සඳහන් වාක්‍යය මෙලෙසින්ම හෝ යම් යම් වෙනස්කම් සහිතව හෝ ඔබ අසා තිබෙනවාට සැක නැත. එමෙන්ම මෙය දහසයවන සියවසත් දහහත්වන සියවසත් අතර එංගලන්තයේ විසූ මහා කවි, …

cartoonlogo

No posts found.


 

 

ethera-methra

ඇමරිකානු කතානායකවරිය ප්‍රාණ ඇපයට ගැනීමේ සැලැස්මක් ගැනත් හෙළි වෙයි

ඇමරිකානු දේශපාලන ක්‍ෂේත්‍රයේ ප්‍රබල සහ ආන්දෝලනාත්මක චරිතයක් වන එරට කතානායකවරිය නැන්සි පෙලෝසි පැහැරගෙන ප්‍රාණ ඇපයට ගැනීමේ සැලැස්මක් ගැනත් මේ වනවිට අනාවරණය වී තිබේ. කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි පෙලෝසි ගේ නිවසට කඩා වැදුණු කිසියම් පුද්ගලයකු ඇයගේ සැමියා වන 82 හැවිරිදි පෝල් පෙලෝසි ගේ හිසට මිටියකින් පහර දී බරපතල තුවාල සිදු කළ අතර එය මේ වනවිට විශාල අවධානයක් දිනාගෙන ඇති සිදුවීමකි. ඉහත කී පැහැර ගැනීමේ සැලසුම් ගැන හෙලි …

minis-ali

මිනිස්-අලි ගැටුමේ නිමාව කුමක්ද?

ශ්‍රී ලංකාවේ අපට අලි අතුන් සමග ඇත්තේ දිගු අතීතයකට ඇදී යන සම්බන්ධයකි. මෙරට මුල් බැසගත් ප්‍රධාන ආගමික විශ්වාසයන් දෙක වන බෞද්ධ සහ හින්දු ආගම් වල අලි අතුන්ට විශාල සංස්කෘතික වටිනාකමක් හිමිව තිබේ. නමුත් අද වන විට අලි අතුන් යනු මෙරට විශාල ප්‍රදේශයක ජීවත්වන ජනතාවට කරදරකාරී සත්වයෙකු බවට පත්ව ඇත. ඊට ප්‍රධානතම හේතුව මිනිස්-අලි ගැටුමයි. ශ්‍රී ලංකාවේ මිනිස්-අලි ගැටුම වසරක් පාසා දරුණු අතට හැරෙමින් සහ නව ප්‍රදේශ වලට …

අසභ්‍ය දර්ශන නරඹන පූජක වරුන්ට සහ පූජක වරියන්ට පාප් වහන්සේ අනතුරු හඟවති

අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශන නැරඹීමේ අන්තරාය පිළිබඳව ශූද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පූජකවරුන්ට සහ කන්‍යා කන්‍යා මව් වරුන්ට හා සොහොයුරියන්ට අනතුරු අඟවා තිබේ.මෙම විෂය පථය පිළිබඳව උන් වහන්සේ අදහස් ප්‍රකාශ කළ පළමු අවස්ථාව ද එයයි. “අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශන නැරඹීම බෝහෝ දෙනකු සේම පූජකයන් සහ කන්‍යා මව් වරුන් සොහොයුරියන් පවා ඇති නරක දෙයක්.යක්ෂයා එතනින් ඇතුල් වෙනවා පූජක හදවත් දුර්වල කරනවා” යනුවෙන් වතිකානුවේ පැවති සැසිවාරයකදී ඩිජිටල් සහ සමාජ මාධ්‍ය …

choon pan

“බුදු අම්මෝ චූන් පාන් වෑන් එකක් එනෝ” යන හැඟීමෙන් ජනතාව මුදා ගත යුතුයි

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල අඩු කිරීමට අවධානය යොමු වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන ඊයේ සදහන් කළේ ය.සභාපතිවරයා එහි දී කියා සිටියේ මාධ්‍ය වලින් පළ කරන මිලට පාන් පිටි බේකරි වලට නොලැබෙන බවකි.රුපියල් 320ක් පැවැති පාන් පිටි කිලෝවක මිල 298 ක් දක්වා අඩු වී ඇති බවත් ඒ අනුව බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට අවධානය යොමු වී ඇති බවත් සභාපතිවරයා …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් කොහෙත්ම හොඳ නැද්ද?

අපේ රටේ ජංගම දුරකථන භාවිතය පවතින්නේ ඉතාමත් ඉහළ තලයක ය. එය නැතිවම බැරි මෙවලමක් බවට පත් වීමට බලපාන ප්‍රබල හේතුවක් නම් දුරකථන ඇමතුම් ලැබීම සහ ලබා ගැනීමත්, කෙටි පණිවිඩ ආදිය යැවීමත් යන දුරකථනයක් මගින් සිදු කරගන්නා අනිවාර්ය කාරණා කීපය හැරුණු විට ඊට වඩා තවත් ප්‍රබල විශේෂිත සේවාවන් රාශියක් මේ වන විට නවීන ස්මාර්ට් ජංගම දුරකථන මගින් ඉටුකර ගැනීමට හැකි වී තිබෙන නිසා ය. ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනකු හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් වැනි උපකරණ ද …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

බඹරගල ජන දුක සොයා ගිය ගමනක්

බලංගොඩ, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි පිහිටි බඹරගල කන්ද ඓතිහාසික වටිනාකමකින් යුතු සුන්දර වනාන්තර ප්‍රදේශයකි. අනුරාධපුර යුගයේ සිට ම ආරණ්‍යයක් වශයෙන් පැවති බවට පුරා විද්‍යාත්මක සාක්ෂි …

vinivida

වන ජීවීන්ගේ ආරක්ෂාව සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් සහිත අතිශය සංවේදී පරිසර පද්ධති රැසකින් සමන්විත ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය, සීග්‍රයෙන් නාගරීකරණය වන බස්නාහිර පළාතේ …

rasagagula

තිත්ත සීනි ගැන ඔබට කියා දෙන “සීනි අම්මලා” ගේ කතා

‘සීනි අම්මලා’ සහ ‘සීනි තාත්තලා’ පිළිබඳ කතා මෑතක සිට අපට වැඩි වශයෙන් අසන්නට ලැබුණු ජනප්‍රිය කාරණා වන අතර මේ වසරේ මුල් භාගයේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු Sugar Mama චිත්‍රපටය, මේ පිළිබඳ …

/ රසගඟුල

සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

ඇදුමට ක්ෂණික ගුණ දුන් පත්තිනි දේවාල දෙහි

පත්තිනි දේවාල බිමක වැඩී ඇති දෙහි ගසකින් දෙහි ගෙඩියක් සොයා ගත හැකි ක්‍රමයක් නැද්දැයි මා දන්නා හඳුනන පාසල් ගුරුවරියක් ඉකුත් කොවිඩ් වසංගත සමයේ දුරකතන ඇමතුමක් දෙමින් විමසා සිටියා ය. එය තරමක් අමුතු ඉල්ලීමක් නිසා ඒ කුමක් පිණිස දැයි මම ඇගෙන් අසා සිටියෙමි. එවිට ඇය කීවේ තම මිතුරියකගේ මවගේ රෝගයකට ප්‍රතිකාර …

/ ඉරා අදුරුපට

වීරකැටිය, අබකොළවැවෙන් බිහි වූ සුවිශේෂ දියසේන කුමාරයා

මෑත භාගයේ අප සමාජය තුළ ජනකාන්ත මට්ටමට පත් ‘දියසේන කුමාර සංකල්පය සියවස් කිහිපයක අතීතයේ සිට පැවත එන්නකි දියසේන කුමාරයාට හිමි ඒ ජනප්‍රියත්වය කොතෙක්ද යත් අද වනවිට ‘යූටියුබ්’අවකාශය පරීක්ෂා කරන විට විවිධ ප්‍රදේශවලින් පහල වූ දියසේන කුමාරවරුන් පොකුරු පිටින් සොයාගත හැක. සැබැවින්ම දියසේන කුමාරයා යනු කෝට්ටේ රාජධානි සමයේ මතුවී මහනුවර යුගය …

/ ඉරා අදුරුපට
error: Content is protected !!