hotline

ගණේමුල්ලේ සංජීව උසාවියේ දී වෙඩි පහරකින් මරුට

ගණේමුල්ලේ සංජීව උසාවියේ දී වෙඩි පහරකින් මරුට කොළඹ අලුත්කඩේ මහේස්තාත් අධිකරණ සංකීර්ණය තුළ අද(19) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගණේමුල්ලේ සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.නඩු කටයුත්තක් සඳහා ඔහු බූස්ස බන්ධනාගාරයේ සිට අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය …

/ කාලීන පුවත්

ඉන්ධන බදු සහන ඉක්මනින්ම – ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස

ඉන්ධන සඳහා පනවා ඇති බදු නිශ්චිතවම ඉදිරියේදී අඩු කරන බව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පැවසීය. පසුගිය කාලයේදී ඛනිජ තෙල් සංස්ථාව පාඩුවට පත් කළ ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරියේදී ඉදිරිපත් කරන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ලංකා …

/ කාලීන පුවත්

අධික උෂ්ණත්වය නිසා විජලන තත්ත්වයක් ඇති විය හැකියි – වැඩිපුර දියර වර්ග පානය කරන්න

මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමඟ ඇති අධික උෂ්ණත්වය නිසා ශරීරයේ විජලන තත්ත්වයක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. විශේෂයෙන්ම ශරීරයයෙන් දහඩිය වැඩි ප්‍රමාණයක් පිටවීම නිසා ශරීරයේ ජලය ප්‍රමාණය අඩු විය හැකි අතර මේ තත්ත්වය වැඩි වශයෙන් සිදු වුවහොත් ශරීරයට එය දරා …

/ කාලීන පුවත්

දීග දන්තු ඝාතන සිද්ධියේ විමර්ශන උදෘත නීතිපතිට යවන්න නියෝග

කලාවැව කහල්ල පල්ලේකැලේ අභය භූමියේ සැරිසරමින් සිටි දීග දන්තු දළ ඇතාට විදුලි සර වද්දවා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ශනවල උදෘත (සටහන්) නීතිපති උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යවන්නැයි කැකිරාව මහෙස්ත්‍රාත් උදාරි ගුණසේකර ගල්කිරියාගම වනජීවි කාර්යාලයේ නිලධාරීන්ට නියෝග කළාය. එමෙන්ම මරා දැමූ දළ ඇතාගේ …

/ කාලීන පුවත්

පාන් මිල අඩු වෙයි

පාන් පිටි මිල අඩුවීමට සපේක්ෂව අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයන් එකඟතාව පළ කළ බව වෙළෙඳ අමාත්‍යංශය සදහන් කරයි.එම අමාත්‍යංශය සඳහන් කළේ .අනෙකුත් බේකරි නිෂ්පාදන මිල ගණන් ද අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාවය පළ කර …

/ කාලීන පුවත්
panpiti

පාන්පිටි මිල පහළට

දැනට පවතින පාන්පිටි මිල අද (18) සිට අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කෙරෙනු ඇති බවයි සඳහන් වෙයි. ජීවන වියදම් අඩු කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහයක් ලෙස මෙම මිල අඩුකිරීම සිදුකර තිබේ …

/ කාලීන පුවත්

vinivida

පරණ යකඩ වලින් දෙනවා අලුත් කසිප්පු- ජා ඇල වත්තල හා පමුණුගමින් නැඟෙන හඬක්

ජා ඇල වත්තල හා පමුණුගම ආශ්‍රිත ව ඇති පරණ යකඩ උනු කිරීමේ කම්හල් වලින් එම ප්‍රදේශ වල ජල මූලාශ්‍ර වලට මුදා හරින යබොර මුසු ජලයෙන් නීති විරෝධී කසිප්පු පෙරීමේ නව ක්‍රමයක් ජාවාරම් කරුවන් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.මෙම යබොර මුසු ජලයෙන් දමන් කසිප්පු වඩියකින් වැඩි බෝතල් ප්‍රමාණයක් නිපදවා ගත හැකි සේම ඒවා අධික සැරකින් යුතු බව ද කියනු ලැබේ.ඒ සම්බන්ධ විද්‍යාත්මක සත්‍යය කුමක් දැයි අප නොදන්නා නමුදු මෙම ක්‍රමය එම ප්‍රදේශ වල යකඩ උනු කිරීමේ කම්හල් වල සේවය කළ හා කරන ඉන්දියානු කම්කරුවන් විසින් මෙරට …

urumayaka asiriya

vinivida

අපේ රටේ නරි බෑණලා නරි නයිදෙලා මිස සැබෑ නරි නැත

එදා මෙදා තුර වේදිකා ගත වූ සිංහල වේදිකා නාට්‍ය අතුරින් මෙරට නාට්‍ය රසිකයන් ගේ සීමාව අතික්‍රමණය කොට සාමාන්‍ය ජනතාව අතරේ පවා අති මහත් ජනප්‍රියත්වයට පත් වූ සුවිශේෂ නාට්‍යයක් තිබේ. ඒ අප රටේ බිහි වූ විශිෂ්ඨතම නාට්‍ය කරුවකු වන දයානන්ද ගුණවර්ධන සූරීන් විසින් නිෂ්පාදනය කරන ලදුව 1960 නොවැම්බර් 04 දා කොළඹ …

cartoonlogo

No posts found.


 

 

ethera-methra

mahinda-amaraweera

මහින්ද අමරවීර ගේ කකුලෙන් ඇදීමේ ව්‍යාපෘතිය

වී මිලදී ගැනීම ඇතුළු දැනට ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා දින දෙකක් ඇතුළත විසඳුමක් නොලැබුණොත් ගොවි ගැටලු විසඳීම කල් මරමින් කඩාකප්පල් කරන්නේ කවුදැයි නම සහිතව හෙළිදරව් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියයි.වත්මන් කැබිනට් මණ්ඩලයේ යම් වැඩක් කිරීමට ගොස් ලොකුම පීඩනයට පත් වන ඇමති වරයා ද ඔහු ම විය යුතු ය.ගොවි ගැටලු කඩිනමින් විසඳීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයාට ප්‍රබල අවශ්‍යතාවයක් තිබෙන බව කී කෘෂිකර්ම …

/ එතෙර – මෙතෙර
ranilwawla

ජනපති දැන්”වවුලා ගේ ඇට් හෝම් ගෙදර “ද?

රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු පත් කරනු ලැබූවේ ඉකුත් බ්‍රහස්පතින්දා ය. එනයින්ම කියැවුණේ තවත් කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් ද ඉදිරියේදී පත් කිරීමට නියමිත බව ය. දිවුරුම් දුන් රාජ්‍ය ඇමතිවරුන් අතර ශෂීන්ද්‍ර රාජපක්ෂ ද සිිටින බැවින් විමල් වීරවංශ ඇමතිවරයා කීවේ රාජපක්ෂ කසකාරයෙකු පැමිණ ඇති බැවින් නාමල් කුමාරයා ද ළඟදීම කැබිනට් ඇමතිවරයෙකු ලෙස පෙරහැරට එක් වන බව ය. ඔහු කියූ කාරණයත් සමඟ තවත් ඇමතිවරුන් දිවුරුම් දෙන බවට රාවයන් පැතිර යන්නට විය …

/ එතෙර – මෙතෙර

මහ රැජිනගේ අවමගුල් උත්සවය දක්වා කටයුතු සිදු වන ආකාරය

පසුගිය බ්‍රහස්පතින්දා (08) අභාවප්‍රාප්ත වූ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමගුල් උත්සවය පැවැත්වෙන්නේ කවරාකාරයෙන් ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට විවිධ තොරතුරු එරට මාධ්‍ය ඔස්සේ අනාවරණය වෙමින් තිබෙනවා. අවමගුල් උත්සවය පැවැත්වෙන දිනය ගැන තවම නිශ්චිතව තහවුරු කර නැතත් එය ලබන 19 වැනි දින පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි ප්‍රකාශ වී ඇත්තේ. මෙය රාජ්‍ය අවමගුල් උත්සවයක් ලෙස පැවැත්වීමට නියමිතයි. මෙම උත්සවයට පෙර ඇයගේ දේහය තැන්පත් කර තබන ස්ථාන …

/ එතෙර – මෙතෙර
elisabath

දෙවන එලිසබෙත් රැජින අවසන් නිදි සුවයට

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජින ස්කොට්ලන්තයේ පිහිටි බැල්මෝරාල් මාලිගයේදී අභාවප්‍රාප්ත වූ බව බව බකිංහැම් මාලිගාව නිවේදනය කොට ඇත.96 හැවිරිදි වියේ පසුවූ දෙවන එලිසබෙත් රැජින ගේ පුත් බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ ඔහුගේ ආර්යාව වන කැමිලා පාකර් ඇතුළු රාජකීය පවුලේ සමීපතයින් ඊයේ දහවල් බ්‍රිතාන්‍යයේ සිට ස්කොට්ලන්තයේ පිහිටි බැල්මෝරාල් මාලිගය වෙත ගුවන් මගින් පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සාමාන්‍ය අවමඟුලක නොමැති චිරාගත රාජකීය සම්ප්‍රදායන් රැසක් මෙහි දී අනුගමනය …

vinivida

සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම

සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම යනු, ඔබ අනුභව කරනා ආහාර පිළිබඳව හොඳ අවධානයක් තිබීම, ඔබේ සැබෑ කුසගින්න සහ කුස හොඳින් පිරීම පිළිබඳ ඉඟි මෙන්ම ආහාර ගැනීමේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳවත් හොඳින්ම දැනුවත්ව සිටීමයි. ආහාර ගැනුමට දෙන අවධානය වෙනතකට යොමු කරන දේවල් ඉවත් කිරීම, සෙමින් ආහාර ගැනීම, සෑම අහර පිඬක්ම රස විඳීම සහ ආහාර සඳහා ඔබේ සිරුර හා මනස දක්වන ප්‍රතිචාර පිළිගැනීම, …

බොහෝ හෘද රෝගින්ට ඇස්ප්‍රීන් ලබාදෙන්නේ ඇයි? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

වර්තමානයේ බොහෝ දෙනෙකු තමන්ගේ තරුණවිය ඉක්මවා වැඩිහිටි වියට පැමිණෙන විට ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරුන් විසින් ඇස්ප්‍රීන් පෙත්තක් නිර්දේශ කරන අයුරු ඔබ දැක ඇත. මෙය සාමාන්‍ය වේදනාවකට හෝ උණ සෑදුණ විට ලබා දෙන ඇස්ප්‍රින් පෙත්තකින් (මිලිග්‍රෑම් 325) භාගයක් හෝ කාලක් විය හැකිය. (මිලිග්‍රෑම් 75, 100 හෝ 150) දිනපතා මෙසේ ඇස්ප්‍රීන් පෙත්තක් ගැනීමෙන් හෘදයාබාධයක් හෝ අංශභාග තත්ත්වයක් ඇති වීමේ අවදානම අඩු වේ. එහෙත් …

vinividasayanaya

vinivida

හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් කොහෙත්ම හොඳ නැද්ද?

අපේ රටේ ජංගම දුරකථන භාවිතය පවතින්නේ ඉතාමත් ඉහළ තලයක ය. එය නැතිවම බැරි මෙවලමක් බවට පත් වීමට බලපාන ප්‍රබල හේතුවක් නම් දුරකථන ඇමතුම් ලැබීම සහ ලබා ගැනීමත්, කෙටි පණිවිඩ ආදිය යැවීමත් යන දුරකථනයක් මගින් සිදු කරගන්නා අනිවාර්ය කාරණා කීපය හැරුණු විට ඊට වඩා තවත් ප්‍රබල විශේෂිත සේවාවන් රාශියක් මේ වන විට නවීන ස්මාර්ට් ජංගම දුරකථන මගින් ඉටුකර ගැනීමට හැකි වී තිබෙන නිසා ය. ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනකු හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් වැනි උපකරණ ද …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

බඹරගල ජන දුක සොයා ගිය ගමනක්

බලංගොඩ, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි පිහිටි බඹරගල කන්ද ඓතිහාසික වටිනාකමකින් යුතු සුන්දර වනාන්තර ප්‍රදේශයකි. අනුරාධපුර යුගයේ සිට ම ආරණ්‍යයක් වශයෙන් පැවති බවට පුරා විද්‍යාත්මක සාක්ෂි …

vinivida

වන ජීවීන්ගේ ආරක්ෂාව සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් සහිත අතිශය සංවේදී පරිසර පද්ධති රැසකින් සමන්විත ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය, සීග්‍රයෙන් නාගරීකරණය වන බස්නාහිර පළාතේ …

rasagagula

තිත්ත සීනි ගැන ඔබට කියා දෙන “සීනි අම්මලා” ගේ කතා

‘සීනි අම්මලා’ සහ ‘සීනි තාත්තලා’ පිළිබඳ කතා මෑතක සිට අපට වැඩි වශයෙන් අසන්නට ලැබුණු ජනප්‍රිය කාරණා වන අතර මේ වසරේ මුල් භාගයේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු Sugar Mama චිත්‍රපටය, මේ පිළිබඳ …

/ රසගඟුල

සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා …

/ රසගඟුල

vinivida

වන අලින් මැද මළ මිනියකට තනි රැක්ක ග්‍රාම නිලධාරී රොසලින් නෝනා – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

උතුරු නැගෙනහිර ත්‍රස්තවාදී යුද්ධය පැවැති සමයේ ත්‍රස්තවාදීන්ගේ තර්ජනයට ලක්ව තිබුණු ඓතිහාසික දීඝවාපිය ගමට නිල නායකත්වය සපයමින් ගම්වාසීන්ගේ කුදු මහත් කටයුතු සියල්ලම අප්‍රමාදව රජය සමග සම්බන්ධීකරණය කරමින් දිර්ඝ කාලයක් අනුපමේය මෙහෙවරක් දීඝවාපි ගමට හා ජනතාවට සිදු කළ විශ්‍රාමලත් ග්‍රාම නිලධාරීනි කේ. රොසලින් නෝනා මහත්මිය අභාවප්‍රාප්‍ත වූ බව මට දැන ගන්නට ලැබුණි …

/ පහන් ටැඹ
vinivida sinhala wela wal katha

ගැරඬි ඇල්ල බස් රථ ඛේදවාචකයට “අද්භූත හේතුවක් “මුල් වුණාද ?

පසුගිය 11 වන දා කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී වටිනා මිනිස් ජීවිත විසි තුනක් අහිමි කරමින් සිදු වූ බස් රථ අනතුරින් පසුව පැවැති මාධ්‍ය හමුවකදී එක් මාධ්‍යවේදියකු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ගෙන් තරමක් අමුතු පැනයක් ඇසී ය. ඒ එම අනතුරට කිසියම් අද්භූත බලපෑමක් මුල් වී …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

මියගිය මුත්තණුවන් බිළිඳු මුණුපුරා ගේ ගෙල මිරිකන්න හදලා

ගම්පහ දිස්ත්‍රික්කයේ නගරබද ප්‍රදේශයක ජීවත්වන අවුරුද්දකුත් මාස තුනක් වයසැති පිරිමි දරුවෙකුට ඔහුගේ මියගිය මුත්තණුවන් හෙවත් පියාගේත් පියාගේ බැල්ම වැටී ඇතැයි පැවසෙන පුවතක් මීට කලෙකට ඉහත මට අසන්නට ලැබිණ. එම තොරතුරින් පැවසුණේ ඒබිළිඳු දරුවාගේ මුත්තණුවන් අදෘශමානව පැමිණ බිළිඳාගේ ගෙල සිර කරන බවකි. එවිට ඒ දරුවා දරුණු වේදනාවකට පත්ව උගුරෙන් අමුතු හඬක් …

vinivida

සමහරු කියනවනේ, ඔය වැව තනවන තැනින් මම නිධානයක් ගොඩ ගත්තා කියලා! – බුළුගහගොඩ ශ්‍රී ජයසුමනාරාම විහාරාධිපති පූජ්‍ය බෝහෙට්ටියේ ආනන්ද හිමිපාණෝ

තමන් වහන්සේ අධිපති පදවිය හොබවන විහාරස්ථානය ඉදිරියේ අඩි හතළිස් හතක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ස්ථාපිත කොට, ඉන් පසුව ඊට ඉදිරියෙන් ඇති පුරන් වූ කුඹුරු යායේ කිසිදු සම්මාදම් කිරීමකින් තොරව පෞද්ගලික මුදලින් වැවක් නිර්මාණය කරවීම මුල් කොට, තමන් වහන්සේ එම පුරන් කුඹුරු යායේ තිබී මහා ධන නිධානයක් ගොඩ ගත් …

error: Content is protected !!