hotline

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. මීට අදාළ ලිපිය ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක සහ අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා වෙත යොමු කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචිමාර්ග කියා සිටියි. ඔහු ජාතික ජන බලවේගයේ ප්‍රවාහන කමිටුවේ සභාපතිවරයා ලෙස ද …

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම අනුමත කරන්න බෑ

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අග විනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය තමන් කිසිසේත්ම අනුමත නොකරන බව පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.ඔහු සඳහන් කරනුයේ පසුගිය රජයන් ගත් එවැනි වැරදි තීරණ වර්තමාන රජය විසින් නොගතයුතු බවකි.මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ මේ වන විට …

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන අදත් ක්‍රියාත්මකයි

ඩෙංගු මදුරු මර්දන වැඩසටහන යනු සාම්ප්‍රදායික ව්‍යාපෘතියකට එහා ගිය ක්‍රියාන්විතයක් බැවින් එයට ජනතා සහභාගීත්වය අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි. කොළඹ මහ නගර සීමාව ඇතුළුව ගම්පහ, කළුතර, මාතර, මාතලේ, මඩකලපුව, රත්නපුර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් …

පළාත් කිහිපයකට සවස් කාලයේ තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑලිය දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. උදෑසන කාලයේදී නැගෙනහිර පළාතේ …

mathiwarana-komisam-sabawa

වියදම් නියාමනයේ ප්‍රායෝගික ගැටලු රැසක් – අතිරේක මැතිවරණ කොමසාරිස්

මැතිවරණ වියදම් නියාමන පනතේ ප්‍රායෝගික භාවිතයේ ගැටලු රාශියක් නිරවුල් කර ගැනීම අවශ්‍ය බව අතිරේක මැතිවරණ කොමසාරිස් චින්තක කුලරත්න යෝජනා කරයි. මැතිවරණ වියදම් නියාමන පනතේ ප්‍රායෝගික භාවිතය සමාලෝචනය කිරීම සහ ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා එය වඩා සාර්ථකව යොදාගැනීම සම්බන්ධව කොළඹදී සංවිධානය කළ වැඩසටහනකදී ඔහු …

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අත්අඩංගුවට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම මඟින් අද (27) අත් අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා මෙලෙස අත් අඩංගුවට පත් ව ඇත්තේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතාවකට අදාළව ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ය …

vinivida

ව්‍යාජ පුවතකින් ලෝක ප්‍රකට වූ ප්‍රංශ ප්‍රදීපාගාරය

ප්‍රංශ රජය බ්‍රිටනි වෙරළ තීරයේ ඇති ලා ජුමන්ට් (La Jument) ප්‍රදීපාගාරයේ සේවය කිරීමට කැමති ඕනෑම අයෙකුට වාර්ෂිකව ඩොලර් මිලියන 1.2 ක දැවැන්ත වැටුපක් ලබා දෙන බවට වූ කතාවක් සමාජ මාධ්‍ය පුරා වේගයෙන් පැතිර ගියේය. Instagram, TikTok, සහ Facebook හරහා සංසරණය වූ එම සටහන්වල, ප්‍රදීපාගාරය “ලෝකයේ වඩාත්ම භයානක රැකියාව” ලෙස හඳුන්වමින්, මුහුදු රළවලින් වැසී ගිය කුළුණේ විස්මය ජනක ඡායාරූප ඇතුළත් විය. එහෙත්, නිල ප්‍රංශ නාවික බලධාරීන් සහ මෙවැනි කරුණුවල සත්‍ය සොයන ආයතන පවසන්නේ, මෙම කතාව මුළුමනින්ම අසත්‍යයක් බවයි. උසන්ට් (Ouessant) දූපත ආසන්නයේ අයිරෝස් මුහුදේ (Iroise Sea) …

urumayaka asiriya

vinivida

බේගල් නම් වන හිටිවන නළුකම 

ලෝකය රඟමඬලකි. සියලු පිරිමින් සහ කාන්තාවෝ හුදෙක් එහි රඟන්නෝ වෙති. “All the world’s a stage, And all the men and women merely players” යන ඉහත සඳහන් වාක්‍යය මෙලෙසින්ම හෝ යම් යම් වෙනස්කම් සහිතව හෝ ඔබ අසා තිබෙනවාට සැක නැත. එමෙන්ම මෙය දහසයවන සියවසත් දහහත්වන සියවසත් අතර එංගලන්තයේ විසූ මහා කවි, …

cartoonlogo

No posts found.


 

 

ethera-methra

wal katha

තෙල් මිල නැවතත් වැඩි වන ලකුණු

තෙල් මිල ඉදිරියේදී නැවතත් ඉහළ යාමට පටන් ගනු ඇති බවට මේ වනවිට අනාවැකි පළ වෙමින් තිබේ. මේ නිසා තෙල් පාරිභෝගිකයන් පසුගිය කාලයේ භුක්ති විඳිමින් සිටි සාපේක්‍ෂ සහනය අවසන් වනු ඇති ආකාරයක් පෙනී යයි. තෙල් මිල ඉහළ යාමේ අනතුරක් මතුව ඇත්තේ තෙල් නිපදවන ප්‍රධාන රටවල් රැසක් ඔවුන් නිශ්පාදනය කරන තෙල් ප්‍රමාණය අඩු කිරීමට තීරණය කර ඇති නිසා ය. සෞදි අරාබිය ප්‍රධානත්වය දරණ ඔපෙක් සංවිධානය ද, රුසියාව ඇතුළු තවත් …

saththwa2

සත්ව හිංසනය ඉස්ලාම් දහමට පටහැනි ය

මනුෂ්‍යයන්ගේ ආහාරය වෙනුවෙන් දිනපතා සත්තු ලක්ෂ ගණනින් සිය ජීවිත පූජා කරති. මස් පිණිස සතුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැඩි නැඹුරුවක් දක්වන්නේ මුස්ලිම් වරුන් ය. ඔවුන්ගේ “කුර්බාන්” නම් වූ ගව ඝාතන චාරිත්‍රයක් ද තිබේ. මේ ලිපියෙන් අප විමසා බලන්නට උත්සාහ කරන්නේ සත්ව ඝාතනය ඉස්ලාම් ආගම තුළ අනුමත වේ ද යන්න ය. ඉස්ලාම් ආගමෙහි ආගමික නායකවරයා ලෙස සලකන්නේ නබිතුමා ය. එම ආගමට අනුව නබිත්වය යනු දෙවියන්ගේ දූත වරයකු ලෙස කිරුළු …

harripotor

හැරී පොටර් හි කරුණාවන්ත හැග්‍රිඩ් සඳහටම සමුගනියි

හැරී පොටර් කතා මාලාවේ කාගේත් ආදරයට පාත්‍ර වූ රෑබියස් හැග්‍රිඩ් නම් චරිතය ජීවමාන කරනු ලැබූ රොබී කෝල්ට්‍රන් අද සිය ජීවන ගමන නිමා කරනු ලැබීය. මිය යන විට 72 හැවිරිදි වියේ පසු වූ ඔහු පසුගිය වසර දෙක පුරාම ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට ප්‍රතිකාර ලබමින් රෝහල් ගත වී සිට ඇත. ඔහු මිය ගොස් ඇත්තේ ලාබර්ට් හි ෆෝස් වැලී රෝයල් රෝහලේ දී බවට මාධ්‍ය නිවේදනය කර තිබේ. වෘත්තීමය වශයෙන් ස්කොට්ලන්ත ජාතික …

ulka

උල්කාපාතයකින් විය හැකි ලෝක විනාශය වලක්වන්න අත්හදාබැලීමක්

මෙයට වසර මිලියන 65 කට පමණ පෙර පෘථිවිය මත ජීවත් වූ ඩයිනසෝරයන් මිහිමතින් වඳ වී ගියේ අභ්‍යවකාශයේ පා වී ආ දැවැන්ත ග්‍රහකයක් (Asteroid) පෘථිවිය සමග ගැටීමෙන් ඇති වූ තත්ත්වයන් නිසා බව විශ්වාස කෙරේ. ග්‍රහක යනු සූර්ය ග්‍රහ මණ්ඩලය තුළ පාවෙමින් තිබෙන, ග්‍රහලෝක නොවන වෙනත් පාෂාණමය ආකාශ වස්තූන් විශේෂයකි. විවිධ ප්‍රමාණයන්ගෙන් යුතු ග්‍රහක අති විශාල සංඛ්‍යාවක් අපගේ ග්‍රහ මණ්ඩලය තුළ මේ ආකාරයෙන් ගමන් කරමින් තිබේ. අනාගතයේ දවසකත් මෙවැනි …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් කොහෙත්ම හොඳ නැද්ද?

අපේ රටේ ජංගම දුරකථන භාවිතය පවතින්නේ ඉතාමත් ඉහළ තලයක ය. එය නැතිවම බැරි මෙවලමක් බවට පත් වීමට බලපාන ප්‍රබල හේතුවක් නම් දුරකථන ඇමතුම් ලැබීම සහ ලබා ගැනීමත්, කෙටි පණිවිඩ ආදිය යැවීමත් යන දුරකථනයක් මගින් සිදු කරගන්නා අනිවාර්ය කාරණා කීපය හැරුණු විට ඊට වඩා තවත් ප්‍රබල විශේෂිත සේවාවන් රාශියක් මේ වන විට නවීන ස්මාර්ට් ජංගම දුරකථන මගින් ඉටුකර ගැනීමට හැකි වී තිබෙන නිසා ය. ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනකු හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් වැනි උපකරණ ද …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

බඹරගල ජන දුක සොයා ගිය ගමනක්

බලංගොඩ, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි පිහිටි බඹරගල කන්ද ඓතිහාසික වටිනාකමකින් යුතු සුන්දර වනාන්තර ප්‍රදේශයකි. අනුරාධපුර යුගයේ සිට ම ආරණ්‍යයක් වශයෙන් පැවති බවට පුරා විද්‍යාත්මක සාක්ෂි …

vinivida

වන ජීවීන්ගේ ආරක්ෂාව සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් සහිත අතිශය සංවේදී පරිසර පද්ධති රැසකින් සමන්විත ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය, සීග්‍රයෙන් නාගරීකරණය වන බස්නාහිර පළාතේ …

rasagagula

තිත්ත සීනි ගැන ඔබට කියා දෙන “සීනි අම්මලා” ගේ කතා

‘සීනි අම්මලා’ සහ ‘සීනි තාත්තලා’ පිළිබඳ කතා මෑතක සිට අපට වැඩි වශයෙන් අසන්නට ලැබුණු ජනප්‍රිය කාරණා වන අතර මේ වසරේ මුල් භාගයේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු Sugar Mama චිත්‍රපටය, මේ පිළිබඳ …

/ රසගඟුල

සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

ඇදුමට ක්ෂණික ගුණ දුන් පත්තිනි දේවාල දෙහි

පත්තිනි දේවාල බිමක වැඩී ඇති දෙහි ගසකින් දෙහි ගෙඩියක් සොයා ගත හැකි ක්‍රමයක් නැද්දැයි මා දන්නා හඳුනන පාසල් ගුරුවරියක් ඉකුත් කොවිඩ් වසංගත සමයේ දුරකතන ඇමතුමක් දෙමින් විමසා සිටියා ය. එය තරමක් අමුතු ඉල්ලීමක් නිසා ඒ කුමක් පිණිස දැයි මම ඇගෙන් අසා සිටියෙමි. එවිට ඇය කීවේ තම මිතුරියකගේ මවගේ රෝගයකට ප්‍රතිකාර …

/ ඉරා අදුරුපට

වීරකැටිය, අබකොළවැවෙන් බිහි වූ සුවිශේෂ දියසේන කුමාරයා

මෑත භාගයේ අප සමාජය තුළ ජනකාන්ත මට්ටමට පත් ‘දියසේන කුමාර සංකල්පය සියවස් කිහිපයක අතීතයේ සිට පැවත එන්නකි දියසේන කුමාරයාට හිමි ඒ ජනප්‍රියත්වය කොතෙක්ද යත් අද වනවිට ‘යූටියුබ්’අවකාශය පරීක්ෂා කරන විට විවිධ ප්‍රදේශවලින් පහල වූ දියසේන කුමාරවරුන් පොකුරු පිටින් සොයාගත හැක. සැබැවින්ම දියසේන කුමාරයා යනු කෝට්ටේ රාජධානි සමයේ මතුවී මහනුවර යුගය …

/ ඉරා අදුරුපට
error: Content is protected !!