ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස ජනපති කැබිනෙට්ටුවට දන්වයි

පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. ඊයේ (18) පස්වරුවේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවති අතර එහිදී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළ බව වාර්තා වේ. දැනට පවතින සංවර්ධන කටයුතු ඇතුළු ආණ්ඩුවේ කාර්යයන් හැකි ඉක්මනින් සිදුකර අවසන් කර ජනාධිපතිවරණය …

සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

හෙට (19) උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ සෞඛ්‍ය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව එම වෘත්තීය සමිති සන්ධාන කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය.ඔහු පවසනුයේ සෞඛ්‍ය අමාත්‍යංශය කළ ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගත් බවකි.අද (18දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා …

පොලිතින් මලු නොගත්තොත් ලැබෙන දීමනාව

පොලිතින් මලු ලබා නොගන්නා පාරිභෝගිකයන්ට දීමනාවක් ලබාදීමට පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී සුපිරි වෙළෙඳසල් හිමියන් කැමැත්ත පළකර තිබේ. ඒ අනුව එලෙස දෙන දීමනාවේ ප්‍රමාණය සම්බන්ධයෙන් අවසාන තීරණයකට පැමිණීම සඳහා සුපිරි වෙළෙඳසල් හිමියන් ලබන 21 වැනිදා කාරක සභාවට කැඳවූ …

කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉරාන් ඉල්ලා අස්වෙයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් තමන් ඉල්ලා අස් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ප්‍රකාශ කරයි. ඒ පිළිබඳ ලිපිය කථානායකවරයා වෙත භාරදුන් බව අද (18) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියි …

උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණයෙන් මතු වූ ගැටලු රැසකට විසඳුම්

උතුරු දුම්රිය මාර්ගයේ මහව හන්දිය සිට අනුරාධපුර දක්වා නවීකරණ කටයුතු හේතුවෙන් මතුව ඇති ගැටලු රැසකට විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියි. දුම්රිය මාර්ගය පැවැති …

අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඉල්ලීමක්

රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ජල පරිභෝජනය සියයට 10 ත් 15 ත් අතර අගයකින් ඉහළ ගොස් ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සංවර්ධන) අනෝජා කළුආරච්චි මහත්මිය පැවසුවාය. මේ හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ජලය පාවිච්චි කිරීමෙන් වැළකී අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ජලය …

arumasi-puwath

වඳවී ගොස් ඇතැයි සැලකූ ශාක විශේෂයක් පාලින්දනුවරින් සොයාගැනීමට පර්යේෂණ කණ්ඩායමක් සමත්වෙයි

ශ්‍රී ලංකාවට ආවේණික වඳ වී ගොස් ඇතැයි සැලකූ කෙතල (Lagenandra) ශාක විශේෂයක් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ මෝල්කාව ප්‍රදේශය තුලින් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයකු සහ ශාක විශේෂ පිළිබඳ අධ්‍යනයෙහි නිරත පරිසර ගවේෂකයෙකු වන පේශල පසන් කරුණාරත්න මහතා විසින් 2022 වසරේ දී පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෝල්කාව ප්‍රදේශය තුළ සිදු කල ගවේෂණයක දී මෙම ශාක විශේෂය සොයා ගැනීමට සමත්ව ඇත‍. එම සොයා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවේ Lagenandra ශාක ගණයට අයත් ශාක විශේෂ පිළිබඳ පර්යේෂණ සිදු …

urumayaka asiriya

කතරගම දෙවියන් දෙමළ ජාතිකයන්ට එරෙහි වී සිංහලයන්ට ඇළුම් වඩන කතාව ඇත්තක් ද?

කතරගම දෙවියන් දෙමළ ජාතිකයන්ට වඩා සිංහල ජාතිකයන්ට පක්ෂපාත වන බවට ජන විශ්වාසයක් සිංහල ජාතිකයන් තුළ තිබේ. ‘දුෂ්ඨයන් නසා ශිෂ්ටයන්ට ඉෂ්ටාර්ථ සංසිද්ධිය සළසන විජාතිකයනට දසවද දිදී සිංහල ජාතිකයන් දිවිමෙන් ආරක්ෂා කරන ….” ආදී වශයෙන් සිංහලයන් විසින් අදත් භාවිතා කරනු ලබන පුරාණ කතරගම දේව කන්නලව්වෙන්ද කියැවෙන්නේ මේ දෙවිඳුන් දෙමළ ජාතිකයන්ට එරෙහි බවය …

ethera-methra

vinivida

ඥාති මිත්‍රාදීන් හමුවේ ඔවුන් ගේ සුනඛයන් පිළිකුල් කිරීම එදාට වඩා අද බරපතළ වරදක් – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

තම ඥාති හිතමිත්‍රාදීන් ගේ නිවෙස් වලට යන බොහෝ දෙනෙක් ඒ නිවැසියන් හෝ ඔවුන් ගේ ක්‍රියාකාරකම් ඔවුන් ඉදිරියේ පිළිකුලට ලක් නොකරන අතර ඒවාට අවමන් ද නොකරති. එහෙත්, වර්තමානයේ පවා තම ඥාති මිත්‍රාදීන් ගේ නිවෙස් වලට යන සමහරකු එම නිවසේ ඇති දැඩි කරන සුනඛයා එම නිවැසියන් ඉදිරියේ දීම පිළිකුලට ලක් කරනු හෝ ඒ සතාට අවමන් කරනු අසන්නට දකින්නට ලැබේ. බැලූ බැල්මටම ඉතා සුළු සරල කරුණු වශයෙන් පෙනී යන ඇතැම් …

vinivida

කන් අඩි පලන රතිඤ්ඤා වෙනුවට නිහඬ ගිනි කෙළි වලට හුරු වෙමු

ළඟ ළඟ එන නත්තල සහ අලුත් අවුරුද්ද වෙනුවෙන්  රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි කෙරෙහි විශේෂ සමාජ අවධානයක් යොමු වී තිබේ. Fireworks යන ව්‍යවහාරික නමින් හඳුන්වන පයිරොටෙක්නික් ( Pyrotechnics  )නම් ගිනි කෙළි කලාව සෞන්දර්යාත්මක සහ විනෝදාස්වාදය සඳහා භාවිතා කරන අඩු බලැති පුපුරන ද්‍රව්‍ය භාවිතයකි.ගෘහස්ථ වශයෙන් භාවිතා වන එවැනි ගිනිකෙළි  සංදර්ශන බොහෝ සංස්කෘතික හා ආගමික උත්සවවල දී ද කැපී පෙනෙයි.ගිනිකෙළි මුලින්ම සොයාගනු ලැබුවේ ලොව මුලින්ම පුපුරන ද්‍රව්‍ය( Explosives  ) සොයා ගත් …

නත්තලේ සැබෑ හරය ජාවාරම් කරුවන්ට ඩැහැ ගන්නට ඉඩ දෙමුද ?

තව නොබෝ දිනකින් උදාවන නත්තල් උත්සවය සමරන්නට ලොව පුරා කිතුනුවෝ මහත් උනන්දුවෙන් සූදානම් වෙති. මේ වන විටත් බලන බලන සැම අත නත්තල් සැරසිලිවලින් පිරී ගොසිනි. බොහෝ නිවෙස්වල මේ වන විටත් නත්තල් ගස් ඉදිකොට හමාරය. බඩුමිිල අහස උසට නැග තිබුණ ද, නත්තල වෙනුවෙන් අලුත් ඇඳුම් මිලදී ගන්නට සාප්පු සවාරි යන්නවුන්ගෙන් පාරවල් පිරී ඉතිරී ගොසිනි. බොහෝ දෙනෙක් ආහාර පාන තොග ගණනින් නිවෙස් කරා රැගෙන යති. මේ, මෙවර පමණක් නොව …

vinivida

ශ්‍රී ලංකාවේ 14 හැවිරිදි දැරියක් ඉන්දියාවේ රියැලිටි තරගයකින් ජය ලබයි

ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනි නාලිකාවක් විසින් පවත්වන ලද සංගීතමය රියැලිටි වැඩසටහනකින් ඉන්දීය තරගකරුවන් ද පරදවමින් ජය ලබන්නට ශ්‍රී ලාංකික දැරියක සමත්ව සිටිනවා. 14 වැනි වියේ පසුවන ඇයගේ නම කිල්මිෂා. ඇය ශ්‍රී ලංකාවේ යාපනයෙ හි උපත ලැබූ දැරියක්. කිල්මිෂා මේ ආකාරයෙන් ජයග්‍රහණය කර ඇත්තේ දකුණු ඉන්දියාවේ Zee Tamil නැමැති නාලිකාව විසින් පවත්වනු ලැබූ රියැලිටි වැඩසටහනකින්. මෙම වැඩසටහන හැඳින්වෙන්නේ සරිගමප ටැමිල් ලිට්ල් චැම්ප්ස් SAREGAMAPA Tamil Little Champs යන නමින්. මෙම …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinivida

දීර්ඝකාලීනව ඖෂධ ලබා ගැනීමෙන් වකුගඩුවලට හානි වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ රුධිරයේ කොලෙස්ටරෝල් වැඩිවීම යන රෝග තත්වයන් තුනම හෘදයාබාධ ඇතුලු හෘද රෝග ගණනාවක් ඇති කිරීමට හේතුවන ප්‍රධානතම අවදානම් සාධක වේ. මෙම රෝග තත්වයන් තුනම නිට්ටාවටම සුව කළ නොහැකි නමුත් නිතිපතා ඖෂධ ලබා ගැනීම මගින් මනා ලෙස පාලනය කර ගත හැක. නමුත් එසේ පාලනය කර පවත්වා ගැනීම සඳහා දිනපතාම මුලු ජීවිත කාලය පුරාම ඖෂධ ලබාගත යුතුවේ. මීට …

vinividasayanaya

ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම

අපේ ශරීරයේ ඇතිවන කුමන ⁣හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල නැත්නම් අප කරන්නේ “ඒ ගැන නොතකා හැරීම ය. නමුත් මෙවැනි ශාරීරික වෙනස්කම් පිළිබඳව හැම විටම නොසලකා හැරිය යුතු නොවේ. ඒවා පිළිබඳ ඔබට යම් අවබෝධයක් ඇත්නම් ඉදිරියේදී ඇතැම් විට හට ගත හැකි බරපතළ රෝගයක් පවා කල් තියා හඳුනා ගැනීමට හැකි වනු …

wall-logo

මං හරිම මෝඩයෙක් කී අසූ එක් වියැති යොවුන් කවියා

යොවුන් ගැදි, පැදි නිර්මාණ ශිල්පීන් ගේ කුසලතා එළිදක්වන “wall එක–අපේ කාලයේ කැටපත් පවුර” තුළින් අපි හාපුරා කියා ඉදිරිපත් කරන්නේ එක් විශේෂිත ‘යොවුන්’ කවියෙකු ගේ කවි පොතකින් උපුටා ගත් ‘මං හරිම …

/ wall එක

sathuntath-himi-ape-lokaya

මිනිසුන්ට සේම සතුන්ට ද සම සේ යුක්තිය ඉටු කළ එලාර රජුගේ කතාවේ ඇතුල් පැත්ත

මිනිසුන්ට සහ සතුනට දෙයුරකින් සැලකීමේ සම්ප්‍රදායක් මේ වන විට ලෝකය පුරාම තිබේ.නමුත් ගත වූ සියවස් කිහිපය තුළ ප්‍රවර්ධනය වූ මානව හිමිකම් වලට සාපේක්ෂව ගත වූ දශක කිහිපය තුළ ලොව පුරා සත්ව හිමිකම් ප්‍රවර්ධනය වීමක් ද දක්නට තිබේ.එහෙත්, විමතියට කරුණ වනුයේ නීතිය යුක්තිය පසිඳලීමේ දී මිනිසුන්ටත් සතුන්ටත් එක සමානව ක්‍රමයක් අනුගමනය කළ යුතුය යන ජන සම්මතයක් …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව
vinivida

මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි

සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් …

/ හරිත දනව්ව

rasagagula

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

ආලියා භාත්, ක්‍රිති සැනොන්, අල්ලු අර්ජුන් ජාතික සිනමා සම්මාන දිනති

ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙල එරට වඩාත්ම පිලිගැනීමට පාත්‍ර වූ සිනමා උළෙලකි. මෙම උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සිනමා කලාකරුවෝ විශාල ගෞරවයක් ලෙස සලකති. 69 වැනි ඉන්දියානු ජාතික සිනමා උළෙල …

/ රසගඟුල

latest gossips

සැබෑ දහම වෙනුවට බොරු දහම් විකුණන භික්ෂුන් ගැන බුදු හිමියන් දෙසූ බණක් – කදුරුපොකුණේ සුමංගල හිමි

ත්‍රිපිටක පොත පතට අනුව බුදුන් වහන්සේ විසින් භික්ෂූන් හෝ උපාසක උපාසිකාවන් “පින්වත්”යන වදන පෙරටු කොට ආමන්ත්‍රණය කොට තිබේ දැයි අප ගේ සාමනේර හිමි වරුන් සහ දහම් පාසල් සිසුන් කිහිප වරක්ම අපගෙන් අසා තිබේ.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අප සෑම විටෙක්ම පවසා ඇත්තේ සමස්ත ත්‍රිපිටකයේ කිසිදු තැනක බුදුන් වහන්සේ කිසිවකුත් පුණ්‍යවන්ත හෙවත් …

/ පහන් ටැඹ

බුදුන් ගේ අණ නොතකා භික්ෂූන් ගාථා පිරිත් සින්දු කරන විටත් සාධු කියමුද? – කදුරුපොකුණේ සුමංගල හිමි

මේ දිනවල රට පුරා විහාස්ථාන වලින් ශබ්ද වාහිනී මගින් විසුරුවා හැරෙන ආගමික පුද පූජා  සම්බන්ධ එක්තරා විශේෂත්වයක් අනාවරණය වෙමින් තිබේ. එනම් ඇතැම් භික්ෂුන් විසින් පාලි  ගාථා පාඨ, පිරිත් ආදිය ගීත ස්වරයෙන් ගායනා කිරීම ය. එමෙන්ම ඉන් මතු වන ශබ්ද මාධූර්යය කෙරෙහි යමකු ප්‍රිය මනාප වීමට ද බැරි කමක් නැත. ජනතා …

/ පහන් ටැඹ

iraadurupata

ග්‍රහ අපලත් කොවිඩ් වගේ – හේම ශ්‍රී අමරසිංහ

ග්‍රහ අපල වශයෙන් දැක්වෙන තත්වයන් කෙරෙහි අතීත සමාජය තුළ නොපැවැති බියක් වර්තමානයේ දක්නට තිබේ. විශේෂයෙන් පාප ග්‍රහයකු වශයෙන් සමාජයේ දැන හැඳුනුමට ලක්ව හිඳින සෙනසුරුගේ නම ඇසීමට පවා ඇතැමෙක් බිය වෙති. මේ සඳහා වන ප්‍රධාන හේතු දෙකකි. ඉන් පළමු වැන්න අතීත මිනිසාට සාපේක්ෂව නූතන සමාජයේ බොහෝ දෙනකු තුළ ලෞකිකත්වය කෙරෙහි පවත්නා …

vinivida

ග්‍රහ අපල දුරු කර ගන්න කීයක් විතර වියදම් කරන්න වෙයිද? – හේම ශ්‍රී අමරසිංහ

අතීත සමාජයට සාපේක්ෂව වර්තමාන සමාජය තුළ අනාගතය පිළිබඳ බිය සහ අනිනිශ්චිතතාව වේගයෙන් ඉහළ නැංවෙමින් තිබේ.ඒ නිසාම තමන් සහ තම පවුලේ ඥාතීන් ආදිය වෙත හෙට දිනයේ එළඹෙන අවිනිශ්චිතතාවන් පිළිබඳව ජන සමාජය දක්වන අවධානය ද ඉහළ මට්ටමක පවතී.එනිසාම ග්‍රහ අපල සම්බන්ධ භීතිය ද වඩාත් ඉහළ මට්ටමක පවතින බව ඉතා පැහැදිලිව පෙනෙයි. ජ්‍යොතිර්වේදය …

error: Content is protected !!